හැරයැම... මා විසිනි ප්රභාගේ සිතුවිලි හිතට වදදෙන හරිම අමාරු සිතුවිල්ලක් අමාරුවෙන් වුවත් අකුරු කරන්නයි මගේ මේ වැයම..ඇත්තටම මං මේ කියන්න යනදේ පිලිගන්නේ ටික දෙනයි.මොකද මං කියන දේ අහන් ඉදලා ඉදලා අන්තිමට ඒ අය කියන දේවල් වලින් නම් මට තේරෙන්නේ මං අවධානය ගන්න උත්සාහ කරලා එයාලාගේ හාස්‍යයට ලක්වුනා වගේ හැගිමක් .. ඒත් මේ කියන්නේ ඇත්ත කියලා මං ඕන තැනක කියන්න පුලුවන් වගේම දිව්රන්නත් පුලුවන් ...ඉස්සර මං ...
කියා ගන්නට හැකි වුනා නම් ප්රභාගේ සිතුවිලි 1.මහ පොලව යට මරියානා අගාධය වගේ තැනක ඉදන් හඳට රොකට් යවන්න ට්‍රයි කරන එක හොඳයි .ඒත් පොලව මතුපිටට ඇවිත් ඔය සීන් එකට එන්ටර් වුනා නම් කොස්ට් එකත් අඩුයි.කන කට්ටත් අඩුයි.
ආදරයේ උල්පත ප්රභාගේ සිතුවිලි ජංගමය අතට ගත්තේ නුඹ අමතා පරිස්සමින් ගියා දැයි අසන්නටය.කියන්නට යමක් ද හිතේ විය.අංකය ඇතුලු කොට පසකින් තැබුවේ පසුගිය කාලයේ ජංගමය නුඹ ඇමතිමේදි මිමිණු හින්දි ගිතය හින් හඩින් මුමුණමින් ය.නමුත් ඇසුනේ වෙනත් පදවැලකි.වෙනස් තාලයකි..අසා සිටියෙමි.කදුලු වලකා ගන්න නොසිතුවෙමි.ගැලු කදුලට ඉඩ දෙන්නට පසෙකින් ඉඳ ගතිමි..
ජිවිත පොත ප්රභාගේ සිතුවිලි මේ දවස් වල මම කියවන්නේ අලුත්ම පොතක්..ඒ පොතේ මේ දවස්වල කියවන්නේ හරිම ත්‍රිල් එකක් දැනෙන පිටු සෙට් එකක්.ත්‍රිල් එක කොච්චරක් ද කියනවානම්එක ඡේදයක් අනික් ඡේදයට වඩා එහෙම් පිටින්ම වෙනස්...සතුට හිතෙන පොඩි වාක්‍ය දෙක තුනකට පස්සේ දුක හිතෙන පතරංග ජාතක සයිස් ඡේද පිරිච්ච පිටු ගනන් කියවන්න වෙන එක හිතට ගේන්නේ මැරෙන්න තරම් දුකක්..ඒත් මේ පොතේ මේ පරිච්ඡේදයේම මරණය ගැන වෙන්විම් ගැන ...
හිතෙන අන්දම ප්රභාගේ සිතුවිලි සමහර පින්තුර , සමහර වචන , සමහර හැසිරිම් , සමහර හැඟිම් , තියෙනවා හිත කොච්චර විස්වාස කරත් කොනිත්තනවා වගේ ඒවා
57.එනවද මං එක්කා ප්රභාගේ සිතුවිලි කියන්නට බොහෝ දේ තිබුනත්නොකියා ඉන්න අන් අය හිත රිදේ යැයි හිතේහිමරදවා ගත්ත මගේ හිත කියවන්න පුලුවන් වුනිනම් නුඹ හට යම් දිනක නුඹ ඉකිගසනු ඇතදැරුවේ කොහොමද යන්න.....හිනැහෙන මුවින් වදනින් මා නුඹ සනසාමේ හැම දරමි නුඹ රිදවනු බැරි හින්දා හිත නොදෙනා බෝ දේ සිදු වෙන දිනෙකාමේ ඇස් කෙවෙනි කදුලින් ඔත්පල වෙන්නාලොවටම ඕන ලෙස ඉන්නට නොම දන්නා මම ආසා මගේ නිදහස මා සොයලායන්නට ...
39. කල්පනා ප්රභාගේ සිතුවිලි හිතට හිත ගැලපෙනාමොහොතක ලොවේ නෙත් විරසක වෙලාඅපිට අපි හිමි වෙනා දවසක දෙනෙත අපගේපියවෙනාහිරුත් හිනැහෙන සඳුත් හිනැහෙන ලොවේ දිනයක හිනැහි සිටින්නටකරපු පින් අපි සසර ගමනේ දිතවත් දුරදැයි කල්පනා 10.08.2018 ...
41. මැවු හින ප්රභාගේ සිතුවිලි මහ හුඟක් මං හින දැක්කලු සොදුරු දවසක් ලඟ එතැයිදෛවයේ මගෙ ලියා තිබුනලු අහිමි වග මට ඒ හැඟුම්දුක හිතුන මුත් කදුලු පිරි නෙත්මගේ තනියට ලඟම සිටිමුත්නුඹට මං හැර අන් සියලු දේමහමෙරක්බව දත් දිනේකොහේ යන්න දසැඟවිලා මං නුඹට ආදරේ නැති ලෙසේසමුගනිමි මමඉතින් නුඹ ගෙන්නුඹට කිසි දොසනොවේවා මං හින්ද නම්(2018.07) ...
බැදිම් ප්රභාගේ සිතුවිලි ආදරය ❤මේ බැඳිමේ නම ඒක ද ?අනේ මං දන්නේ නැ.මගේ හිත කියන්නේ ඔයා තමයි මගේ මුලු ජිවිතයම..ඔයා නැතිව ඔයාගෙ තැන හිස් තැනක් කරලා ටික වෙලාවකට වටපිට බැලුවොත් පපුවෙ අන්තිමම කෙලවරේ ඉදන් උඩට එන වේදනාව ඒ දැවිල්ල ආදරේ අහිමි විමේ වේදනාව වෙන්න ඕනි.සිතුවිල්ලට හිතලා බැලුවට හැබැවටම මට ඒ හැගිම දරා ගන්න අමාරුයි ..ඔව් මං මැරෙයි..හුස්ම හිරවෙලා මැරෙයි.මේ විදියට ඔයාගේ අත්දෙකේ තුරැල් ...
59.අත්හරින නිමේෂය ප්රභාගේ සිතුවිලි නිමක් නැත නිමාවක් දකිනු නැත විඩාවක් පමණි ගතසිතවෙලා ගෙන රැදෙන්නේදනිමි අවසන් වෙමින් පවත්නා බවදැරිමේ හපන්කම බලා ඉමි එනතුරා අත්හරින නිමේෂය(15.02.2018 දරා ගන්නට නොහැකි තරමටම මානසිකත්වය ගොඩනැගී තිබු මොහොතක අකුරු ඇමුණු කවි පෙලක්.) ...
65. අවසන ප්රභාගේ සිතුවිලි වාවන්නට පුලුවනි නම් සිතකට තවත්එපමක්ටම වාවා ඇතමා මේ දුකත්ජීවිතයට කදුලමෙමට හුරු වුනත්දෙතොලතරට ආ හිනාව මහ මෙරක්නිම් නොමැතිව ගැයුවත් මා පෙම් කවක්ඉරිතැලුවේ කවුරුදඑහි නෑ සැකක්හැගුමන් උතුරා දැනෙනා මොහොතක වුවත්ගල් හිත් නැතසුමුදු වෙන්නේයලි යලිත්2020.03.29 ...
49.හිත් පැටලිලා ප්රභාගේ සිතුවිලි මේ දිවියේ මගෙම වුගොඩක් දේවල් අතරමගේ හිත ගත්ත වුයමක් වේ නම් ඔබයිජිවිතේ හැමදාම මගේ ලඟ හිටපු නුඹ දමා යනවාදැයි මගෙන්අහනනේ හිතකින්දමහ හුඟක් වුන හින මගේ හිත හිරවෙලානුඹට ඒ ගැන කියන්නටමගේ හිත ආසා වෙලාජිවිතය හෙට තියෙයිඅපි එකට පා නඟනහෙටත් එයි දෝසාඅපේ මඟ අවුරවනබයක් වන්නේ ඇයිදහැමදාම හැම විටමඅපේ හිත් පැටලිලාවෙන්නොවෙන සේ සදා2018.11.25 ...
පීසා පාටි ඇට් මුහුදු වෙරල ප්රභාගේ සිතුවිලි ජිවිතේ ජිවත් වෙනවා කියලා දැනෙන්න නම් අපේ කියලා අපේ හිතට දැනෙන අය එක්ක පුංචිම හරි වෙලාවක් ගත කරන්න ඕන.මං ඒ අතින් වාසනාවන්තයි මහ ගොඩාරියක්.මොකද මට මගෙයි කියලා කියලා ඉන්න අය අතරේ Crime partners ලා කිප දෙනෙක් ඉන්නවා..❤එක් කෙනෙක් තමයි මගේ ආදරේ .ඔයාලා දන්න හදුනන දිල්..මං ආස දේවල් එකක් දෙකක් ඇරුණාම අනෙක් හැමදෙයක්ම එයා නැ බැ නොකියා YES තියරියෙන් ඉශ්ඨ කරලා ...
මගේම විය ඔබ ප්රභාගේ සිතුවිලි මේ අවුරුදු එකහමාරටම මේ ඇමතුම මට ආවේ තෙවරකි.එක පාරක් අක්කා පරිස්සමින් ගියාද අහන්නත් දෙවන වර මගේ ජිවිතේ ආයෙමත් ඉරිතැලිලා ගියබව කියා මගේ ආදරය යලි මගෙ නොවනා වග සනාථ කරන්නත්ය.මෙවර කතා කරන්නේ ඇයි දැයි සිතා ගත නොහැක .ඒකත් මේ මහ රාත්‍රියේදිය.සැලෙන හදින් ඇමතුමට සම්බන්ධ වු මට ඇහුනේ කිරි දරුවෙකු නැලවිමට වෙහෙසෙනා අම්මාගේ හඩය.වෙව්ලන දෑතින් හා සැලෙන සිතින් සිටි මා හට අවසන ...
51. යුගල ප්රභාගේ සිතුවිලි යන එන හැම තැනම මා එක්කලා ලඟ හිටියා හුසේන් බෝල්ට් හවසට අපි පැරදෙව්වා විශාකා තෝමෝ සේ සොඳුරුව ගියෙත් එදා අපි ලොව හැමට කැපෙනා යුවලකුත් වුනා නුඹෙ පෙම අමතකව වසරක් ගෙවි ගියා මගෙ මතක සඟවා ගෙන සිටියෙ ඔයා නුඹ සොයුරියත් මහ මඟ අමතක කෙරැව මෙමා ලොව හැමදෙනා නුඹ හොඳ නැති බවම කියා අපෙ පෙම් සිහින බිඳ ආදරෙ දෙකඩ කලා හැම ...
කුෂි ප්රභාගේ සිතුවිලි "කුෂිනි ඇයි ඔයා මං කියන දේ තේරුම් නොගන්නේ..""අනේ දේව් මට ඔයා කියන දේ තේරෙනවා.ඒත් අපි කොහොමද එහෙම කරන්නේ..ඒ ඔයාගේ අම්මායි තාත්තයි..මට බැහැ මේ වෙලාවෙ නම් ඔයාට හා කියන්න..""ඒත් කුෂි ...""අපිට අපි අයිති නම් කවදහරි අපේ වේවි ඉවසන් ඉදිමු."ඒ දේව්ගෙයි මගෙයි කතාවේ නැවතිමේ තිතයි.කවම කවරදාකවත් මේ විදියට සමුගන්න වේවි කියලා නොහිතපු අපි අද වෙන්වෙනවා..ඒත් මගේ දේව් මේ අපේ අන්තිම හමුවිම කියලා ...
අසල්වැසියා ප්රභාගේ සිතුවිලි කොරෝනා නිසා ඉරට කලින් වැඩට යන ඉරට පස්සේ ගෙදර එන විකාර ජීවන රටාව මග හැරුන අතරම අත්‍යවශ්‍ය සේවා රාජකාරියෙන් දින දෙකක විරාමයක්ද ලැබුනි.මේ කාලය අතර තුර සොයා ගත් දේවල් වලට අතේ දුරටත් අඩුවෙන් පිහිටා තිබෙන නිවෙස් වල ජීවීන් ඉන්නා බවත් එකී ජීවීන් මා මෙන්ම පණ ඇති අය බවද එකතු වේ. එහා ගෙදර අක්කාට කඩේ වසා දමා ලමයින්ට පාඩම් කියාදීමට වෙලාවක් ...
මල් කුමරුන්... ප්රභාගේ සිතුවිලි මල් කියන්නේ කාට කාටලමයින්ටයි පාට පාටපුංචි කාලේ ඔය සින්දුව කිය කියා නැටුම් නටපු මං මලක් වගේ කියලා තමයි හැමෝම කියුවේ ..