49.හිත් පැටලිලා


මේ දිවියේ මගෙම වු
ගොඩක් දේවල් අතර
මගේ හිත ගත්ත වු
යමක් වේ නම් ඔබයි

ජිවිතේ හැමදාම 
මගේ ලඟ හිටපු නුඹ 
දමා යනවාදැයි මගෙන්
අහනනේ හිතකින්ද

මහ හුඟක් වුන හින 
මගේ හිත හිරවෙලා
නුඹට ඒ ගැන කියන්නට
මගේ හිත ආසා වෙලා

⁣ජිවිතය හෙට තියෙයි
අපි එකට පා නඟන
හෙටත් එයි දෝසා
අපේ මඟ අවුරවන

බයක් ව⁣න්නේ ඇයිද
හැමදාම හැම විටම
අපේ හිත් පැටලිලා
වෙන්නොවෙන සේ සදා


2018.11.25 





Comments

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න