224. එකට ගැටුනු දෙමස්සිනෝ ! (ශනිදා දහයට VII) THATTAYAGEKOLAMA ලොරි පොඩ්ඩා ඇදගෙන යන ට්‍රේලරේ"නිදීගේ පංචතන්ත්‍රය" ලියන අපගේ බ්ලොග් සොයුරු නිමල් දිසානායකගේ මවගේ අභාවය පිළිබඳව කන වැකුනේ "කොලොම්පුරේ" අසංගගේ හඬිනි.ඒ වන විටත් මේ වන විටත් මා සිටින්නේ යටියන්තොට හක්බෙල්ලාවකය.මාගේ පාරම්පරික මහ ගෙය දැනට කාලයක සිට ජරා ජීර්ණ වී ඇතිහෙයින් එය යම් පමණකට හෝ ගොඩ දමා ගැනීමට ආරම්භ කල ව්‍යාපෘථියකට මා පැටලී සිටින්නේ පසුගිය සඳුදා සිටය.මේ නිසාම නිමල් දිසානායක සොයුරාගේ ...
223. ලිඛිතාට පිළිතුරක්! THATTAYAGEKOLAMA මෙම පෝස්ටුව කියැවීමට පෙර මෙන්න මෙතනට ගොඩ වැදී එන්න!මගේ (මම හිතාන ඉන්න විදියට) සිරා පෝස්ටුවට පිළිතුරක් ලෙස ඔබ ලියපු පෝස්ටුවේ මුලින්ම දැක්වෙන පිංතූරයෙන්ම ඔබ මාව පූසාට දමා ඇති බවක් පෙනේ! ඔබ මාව බල්ලාට නොදමා බළලාට දැමූ එකට අනේක වාරයක් පිං! ඇත්තෙන්ම ඔබට වැනි ගීතවත් ලමා කාළයක් මට නොතිබුනි. චිත්‍රපට සමග ගෙවුනු කාලයක් යනු සිහිනයකි. නමුත් ඒ කාලයේ "හිංදි ගීත ...
216. තිසාහාමිගෙන් ඉගෙන ගත යුතු බ්ලොග් කරණය! THATTAYAGEKOLAMA පසු ගිය මාස කිහිපයක කාලය තුල මා ලියන ලද පෝස්ටුවකට යටින් අපේ සහෘදයෙකු යොදන ලද කොමෙන්ටුවකට පිළිතුරු ලෙස "නැවත බ්ලොග් ලිවීමේ ප්‍රවණතාවයක් ඇතිවෙමින් පවතී!" යන අදහස ගෙන හැර පෑවෙමි. මොන දෙයින් හෝ එවන් ඉවක් මට දැණුනි. එසේම පසුගිය සතියේ මුහුණු පොතේ ජීවත්වන බ්ලොග් ලියන්නන්, කියවන්නන් හා ඊට සහ සම්බන්ධව සිටි බොහෝ දෙනෙකු එකතුවූ මාතෘකාවක් උඩ පහල යනු දුටිමි. ඒ "අහස් ...
241. මව්බිම වටා සයිකලයෙන් . . . 5 THATTAYAGEKOLAMA 240. මව්බිම වටා සයිකලයෙන් . . . 4 2022/04/12අපි අපගේ චාරිකාව පිටත් වූයේ කඩවතිනි. එතැනින් පෑලියගොඩ, බේස්ලයින් පාර හරහා බොරැල්ල - සේනානායක හංදිය, තුම්මුල්ල, ඩුප්ලිකේශන් පාර ඔස්සේ වැල්ලවත්ත එතැනින් මොරටුව, පානදුර, කළුතර, අළුත්ගම, ඉඳුරුව, ගාල්ල, අහංගම දක්වා පලමු දිනයේ පැමිණියෝය. පසුදින අහංගමෙන් පිටත්වූ අප වැලිගම, මාතර, දෙවුන්දර, දික්වැල්ල, තංගල්ල, අම්බලන්තොට පසුකොට හම්බන්තොටටත් එතැනින් වීරවිල හරහා තිස්සමහාරාමයටත් ලඟා වුනෙමු. අද දින ...
219. ජැකා . . . . ! (ශනිදා දහයට III ) THATTAYAGEKOLAMA සොභා සොඳුරු සිරි මෙලොවේ ~ ඔබා ඇසිනි මා දුටුවේ(සවන් දෙන්න )මහගම සේකරයන් විසින් රචිත ඉහත ගීතය ගැයෙන්නේ "තුංමං හංදිය" චිත්‍රපටයේය.මේ රටේ සාමාන්‍ය ජනතාවගෙන් යම් ප්‍රතිශතයක් ජීවිතයේ කිසියම් දිනෙක යම් ආකාරයේ විමර්ශණාත්මක කාර්යයක් ජැකා ගේ ඇස තුලින් සිදු කොට ඇතැයි මා විශ්වාස කරමි. මේ ගීතය මෙතැන මා යෙදූවේ එය සංඛේතාත්මක කිරීමටය.අපගේ සිනමාව වේදිකාව සහ රූපවාහිනිය යන මාධ්‍ය ත්‍රිත්වයම අතික්‍රමණය කල නළුවෙකු ...
236. සහතිකයක් සොයා! THATTAYAGEKOLAMA මා උසස් පෙල ලියා නිවසේ සිටින කාලයේ එක් දවසක; පියා; මා හමුව අලුත් අදහසක් සිතට එක් කලේය. "පුතේ! මොනවා හරි කෝස් එකක් එහෙම කරණවා නං හොයා ගන්න! මම සල්ලි දෙන්නං!"එකල මමත් තාත්තාත් පමනක් නිවසේ තනිව විසූ කාලය විය.අම්මා මිය ගොසින් ය. සොහොයුරාත් සොහොයුරියත් විවාහවී නිවසෙන් බැහැරවී ගොස්ය.තවත් සතියකින් පමණ; තාත්තාම සොයා දුන් පත්තර කෑල්ලක තිබුනු "ඩීසල් මොටර් කාර්මික ඩිප්ලෝමාව" ...
244. මව්බිම වටා සයිකලයෙන් . . . 8 THATTAYAGEKOLAMA 243. මව්බිම වටා සයිකලයෙන් . . . 72022/04/15අද දිනයේ අපගේ ගමනාන්තය විය යුත්තේ මුලතිව් නගරයයි. ත්‍රිකුණාමලය සිට මුලතිව් නගරයට කිලෝමීටර 117 ක් පෙන්නුම් කරයි. මාගේ ජීවිත කාලය පුරාවටම මෙම මාර්ගයේ ගමන් කොට ඇති උපරිම දුර වන්නේ පුල්මුඩේ නගරය වෙත පමණි. මුලතිව් පිහිටා ඇත්තේ පුල්මුඩේ සිට තවත් කිලෝමීටර 63ක් ඔබ්බෙනි. සාපේක්ෂව අද දින අපට පැදිය යුතු දුර ප්‍රමාණය අවමයකි. පසු ගිය ...
207. පැනි බේරෙණ කොම්පැනි කථා 2 THATTAYAGEKOLAMA මගේ උසස් පෙල පංතිවලදි හිටිය හොඳම මිත්‍රයෙක් තමයි නලීන් මුතුකුමාරණ.මගේ මුල්ම රස්සාවට පාර පෙන්වූයේ මේ මිත්‍රයා. කොහොමින් කොහොමින් හරි කාලයක් ගිහින් මට සේවය කරණ්න උනා ඔහුගේ යටතේ. ඒ කාලේ එතුමා මගේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී. මම විධායක ශ්‍රේණියේ පොඩ්ඩෙක්. ඒ කාලේ අපි වැඩ කලේ පානදුර පිංවත්තේ පර්ෆෙක්ට් ෆිට් කියලා ඕස්ට්‍රේලියානු වැඩබිමක!මම එයාට රැකියාවට ගිය දවසේ ඉඳන්ම කාර්යාලයේදීත් පිටතදීත් කොටින්ම බිග් මැච් එකේදී ...
232. Face Book Market Place (ශනිදා දහයට) THATTAYAGEKOLAMA මම හැමදාම කිව්වා වාගේම අපි ගල් ලෑල්ලේ ගල්කූරෙන් ලිවීම ඇරඹූ පරපුරක් වූවෙමු. ඉතිං ඒ නිසාම අපි ලියන කථා පටං ගන්නේම දශක තුන හතරකට කලින් ඉඳන්!ඒ කාලේ පත්තරවල තිබුන ලුහුඩු දැන්වීම් කියලා පිටුවක් දෙකක්. දිනමිණේ පිටුවකට හමාරකට සීමා වුවත් සිළුමිණේ පිටු දෙක තුනක්ම තිබ්බා. "මනාලයෝ", "මනාලියෝ", "වතුපිටි ඉඩකඩම්", "ගව ආදී මහීෂාදී සතුන්", "තුවක්කු සහ පතරොම්" මේ ආදී වශයෙන් වෙනස් වෙනස් මාදිළියේ ...
287. හේමාවෝ අප අත හැර ගියාය . . ! THATTAYAGEKOLAMA මා මීට පෙර ලියන ලද "පිට කෝට්ටේ ඒ කාලේ 1" සහ "පිට කෝට්ටේ ඒකාලේ 2" යන ලිපි වලම දිගුවක් ලෙස මේ කථාවත්; ඔබ කියවාවි!මා පිටකෝට්ටෙට සේන්දු වෙන්නේ මාගේ හිතාදර මිතුරු ඒ. ආර්. කුලසිංහ නිසාම මයි. කුලේ මාත් එක්ක ඉස්කෝලේ 8 පන්තියේ සිටම එකට සිටි අයෙක්. ඔහු ගැන මම "සුගත්, කුලසිංහ සහ මම" යන ලිපියේ ලියා ඇත.පාසලේ; 8B පන්තියේ සිට 9E ...
237. සයිකලයෙන් වැඩට යමු . . . ! THATTAYAGEKOLAMA මේ දිනවල සයිකල් පැදීමට වඩා රැකියාවට හා වෙනත් ගෙදර දොර අවශ්‍යතා සඳහා සයිකලය තෝරා ගත් ප්‍රජාවක් අළුතින් බිහිවී ඇතිවී ඇත. මෙසේ තෝරාගත් හා තෝරා ගැනීමට ආශාවෙන් සිටින බොහෝ දෙනා සොයන බලන අසන ගැටළු දෙස බැලූ විට ඒ පිළිබඳව යමක් ලිවීමට මා හට සිත්විය. 2017 වසරේදී මගේ බ්ලොගයට එක් කල "සයිකලයක් අරං පදිමු!" පෝස්ටුවේ ආකෘථිය ගෙන එයට අඩු වැඩිය සපයා මෙම ...
210. අවියක් ලෙස කවියක්! THATTAYAGEKOLAMA මේ ලියන්නේ මතක් උනු ගමන්මයි.මම දේශපාලනය ගැන ලියන්නේ ඉතාමත්ම අඩුවෙන්. ඒය මාගේ අඩුවක් ලෙසිනුයි මා දකින්නේ. ඒ; "මිනිසා දේශපාලනමය සත්වයෙක්ය!" කියා ඇරිස්ටෝටල් කී නිසා නොව. සාමාන්‍ය ජීවිතයේදී බොහෝ ෆෝරමයන් තුල තම දෙශපාලන දර්ශණය වෙනුවෙන් පෙනී සිටින්නෙකු නිසාමය!මේ දිනවල අපගේ මව් බිම අන් කවරදාකවත් නොවූ තරම් අඝාදයකට වැටී ඇත. එය කොරෝණා නිසා සිදුවූ දෙයක් යැයි සිත රවටා ගත්තද; ඊට වග ...
224. පිටකෝට්ටේ ඒ කාලේ . . . 1 THATTAYAGEKOLAMA ෂාන් සහ සුජී - එක ගෙයි බත් කෑම!පාසැලේ අවසාන කාලයේත් ඊට පසුව රැකියාව කල මුල් කාලයේත් මම හිටියේ පිටකෝට්ටේ 585/B ගෙදරය. තිබුනේ පිටකෝට්ටේ එපිටමුල්ල පාර ආසන්නයේ. ඒකාලේ 585/B නිවසට පිටුපසින් තිබුනු පරණ නිවසෙත් අයිතිය තිබුනේත් නිවස හිමි ලක්ෂමන් අංකල්ලටමයි. ලක්ෂ්මන් අංකල්ගේ බිරිඳ උනේ හේමා ඇන්ටි. එයාලට හිටියා කොල්ලො තුන් දෙනෙකුයි කෙල්ලෙකුයි. ලක්ෂ්මන් අංකල් වගේම මේ කොල්ලෝ තුන්දෙනත් ගියේ නාලන්දෙට. ලොකු ...
88/89 . . . ! THATTAYAGEKOLAMA 88/89 කියන්නේ අදින් වසර 36 කට පෙර කථාවක්.අදටත් ජවිපෙට ඇති දරුණු සහ එකම චෝදනාව මෙය වීම තුල අනියමෙන් කියැවෙන්නේ ගතවූ වසර 36 තුල අප කිසිදු අපරාධයකට හවුල්වී නැති බවම නේද? මෙරට අනෙක් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකටවත්; එම පවිත්‍රතාවයට අලගු තැබීමටවත් නොහැකි බව මා කීමට අනවශ්‍ය බව ලියා තබමි.1971 කැරැල්ලේ චූදිතයින් හට එල්ලවූ චෝදනාව වූයේ 'මහා බ්‍රිතාන්‍යයේ රැජිනට විරුද්ධව කටයුතු කිරීම' ...
141. කළු ගඟ දිගේ . . . . . 6 THATTAYAGEKOLAMA පොලුයි - දෙලුයි !බල මාළුයි!!රාත්‍රිය මුළුල්ලේ නිදි වර්ජිතවත් නිසි පමණක් නොව කිසි අහරක් නැතිව; ගඟක ඉවුරක; පරිසරයට නිරාවරණයව සිටි අයෙකු හට සීනි සම්බෝල පාන් එකක් සමග බිත්තර පාන් එකක් පමනක් යනු ගිරුවා පත්තුව මැදින් කෝඳුරුවෙක් ගියා වැනි දෙයකි.තවත් ලිහිල් කර ලියනවා නම් වික්ටෝරියා පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වැනි නොදැනී යන කාරණයකි.උදේ තේ බීම පුරුදුවූ අයෙකු හට හිස් බඩ කිසිදු ...
242. SHE . . . . ! THATTAYAGEKOLAMA නුවර එළියේ ග්‍රෙගරි වැව වටා: කල්මලී ඇය සමග!SHE යනු එච් රයිඩර් හැගාර්ඩ් ශූරීන් විසින් රචිත නවකථාවකි එය පසු කලෙක "අයේෂා" නමින් සිංහල බසට පෙරැලුනු අතර මා ජීවිතයේ "නවකථා පොතක්" ලෙස දුටු පලමු පොත එය විය. එහි කෙළවර දුක්ඛාන්තයක් බව යාන්තමට මට මතකය. සත්තකින්ම මේ කියන්නට යන්නේ SHE ගැන නොව "ඇය" ගැනය!ඇය ජීවිතයේ මා ලද හොඳම ගමන් සගයා වූවාය. කිලෝ මීටර ...
229. දරා ගන්න බැරි පිලිවෙළ! THATTAYAGEKOLAMA ගල් ලෙන බිඳ නැතලෙන් දොර ඇර ඇතමා ප්‍රිය දියණියඅද ඔබ එහි නැතලෙන තුල සුරැකිවඇස් දල්වාගෙන රැකගත් දියණියසුරතල් වදණින්අමතන ලෙසින්මකටුගාලක් සේපැටලුනරණඩුකෙක්ක නැතිවලෙන පුරා පාළුවදොර ඇරි ලෙන් දොරඇතුලත බැලුවිටහැමදා අවුල්ව බැනුං ඇසූ කාමරයකිසි දාක දැක නැති තරංහොඳින්ම පිළිවෙල වදරා ගන්න බෑ දුවේ ඒ පිළිවෙල! ...
165. වර්ණවත් හීන දකින්නේ කවුරුන්ද? Diving V THATTAYAGEKOLAMA 2012-13 වසරේදී වසික ත්‍රිකුණාමළයේ -කුළුඳුලේ සාමාන්‍යයෙන් ඇලුමීනියම් වායු සිලින්ඩරයක බර රාත්තල් 32 කි. එසේම කිමිදීම සඳහා භාවිතා කරණු ලබන වෙට් සූට් එක රාත්තල් 8 ක් පමණද රෙගියුලේටර, මාස්ක්, ෆින්ස් BCD ආදියේ එකතුව රාත්තල් 15ක් පමණ වේ. එනම් කිලෝ 25 ක් පමණය. මෙයට බර පටියේ කිලෝ දෙකද එක් වූ විට මුළු බර කිලෝ 27ක් 28ක් පමන වේ.අප මේ හා සමාන බරක්ද ...
222. මී පැණි වන් ගී තනු 1 THATTAYAGEKOLAMA මගෙ හදවත හිස් කඩදාසියකි! එහි ඔබේ නම මා ලියා තැබිවෙමි !!මෙතෙක් කථාව:මේ කියැවීමට වටිනාකමක් එකතු වීමට ලියන්නට හිතාන හිටියේ වර්ෂ එක්දාස් අටසිය ගනන් වලින්; ඒ කියන්නේ මීට ශතවර්ෂ දෙකකට කලින් උවත් මේ කථාව පටන් ගන්නේ 1973 වර්ෂයෙන්!මේ කියන කාලේ අපි හිටියේ අවිස්සාවේල්ලේ. ඒ ගෙදර ලිපිනය 874C, කුඩගම පාර, අවිස්සාවේල්ල. ඔය කියන කාලේ අවිස්සාවේල්ලට ෆිල්ම් හෝල් දෙකක් තිබුනා. ඉන් එකක් ඉම්පීරියල් ...