මොරිස් ජේ 2 වක් ජීවිතේ ගත කරණකොට කාලෙන් කාලෙට සෙට් වෙනවා එක එක විදියේ ප්‍රොජෙක්ට්ස් හෙවත් ව්‍යාපෘථි. ඇත්තම කිව්වොත් මේවා Pet Projects ය!(Wiktionary. pet project(Noun) A project, activity or goal pursued as a personal favorite, rather than because it is generally accepted as necessary or important)ජීවත් වීමට හීන අවශ්‍ය වෙනවා මෙන්ම ජීවත් විම යනු හීන හඹා යෑම කියලයි මට ...