78. සැඟව අත වැනුව මල ! THATTAYAGEKOLAMA වසා මා දෑස මල පෙනී මතුව මදනලට නතුව නොපෙනි ගියෙ සැඟව.....දිවගියද එනවිටපැන නොදුවා ඉවතට සිටයෙ මට නෙලුමට සසර තුල ආ මතකෙට.......පිබිද මා නැවත සොයා ගත් පසුව මෙතෙක් මා සසරඑයයි පැතු දසුන........සගන්ධයවිඳිමිරුව නිබඳ දකිමි දුටුව නෙත අවදිවනමලකිඑයඅනගි.........සියළුබැමිඅතරමලසැලේනිබඳබැඳලන්න හැකිවේදවිඳින එහි සුවඳ.............! ...
177. පලවෙනි ඇන් ඇක්සිඩන්ට් එක THATTAYAGEKOLAMA මීට වසර ගනනාවකට පෙර ඒ කියන්නේ ලංකාවේ සී.ටී.බී බස් රජ කල සමයේ රියැදුරෙක් ගෙන් "මේ බස් එක කීයට විතර එහාට යයිද?" කියා විමසුව හොත් උත්තර වලට ලැබෙන්නේ සුද්ධ සිංහලය.ඒ කාලෙ හැටියට නොවෙයි දැන් උනත් රියැදුරෙක්ගෙන් "ඔයා අතින් ඇක්සිඩන්ට් එහෙම වෙලා නැද්ද ?" කියා විමසුව හොත් එයටහොඳ ප්‍රථිචාරයක්නම් නොලැබෙනු ඇත.එහෙත් මා සේවය පිණිස වැඩ පොලට බොහෝවිට යන්නේ බයිසිකලයෙන් දැනගත් විට "ඇක්සිඩන්ට් ...
154. කළු ගඟදිගේ . . . . . . 14 THATTAYAGEKOLAMA ගඟක් පාන ආඩම්බරමින් පෙර මා ලියා ඇති පරිදි ටැන්ඩම් / Two Man හෙවත් දෙදෙනෙකු විසින් පැදීම කරණු ලබන කයාකයක පසුපස පදින්නේ තරමක් හෝ පලපුරුදු අයය. පසුපස පදින්නාහට කයාකය හැසිරවීම භාරවේ. කයාකයේ දිශාණතියන් වෙනස් කිරීම කයාකය සමබරව තබාගෙන යෑම ඔහු වෙතින් සිදුවිය යුතුය.ඉදිරිපස පදින්නා වෙතින් වන වරදක් නිවැරදි කලහැක්කෙ පසුපස පදින්නා හටය. ආධුනිකයෙකු පලමුව ඉදිරිපස පැදීම සඳහා යෙදවීම වඩාත් යෝග්‍ය වේ.කයාකයකට ...
181. තෙවැනි ඇන් ඇක්සිඩන්ට් එක ! THATTAYAGEKOLAMA මමත් බල්ලනුත් අතර ඇත්තේ අපූරු සබඳතාවයකි.එය ප්‍රධාන වශයෙන් දෙ ආකාරය.එදිනෙදා හමුවන බොහෝ බල්ලන් මාගේ කරේ පමනක් නො නගිති!උන් එකෙන්ම මගේ එළකිරි වන් ෆ්රෙන්තන්ය.කොටින්ම මා දුටු විට පතෝල වාගේ ඔහේ යන, පැත්තකට වී සිටිනා බල්ලන් මා දක නැත!මහ පාරේ ඉඳ හිට හමුවන; කිසිවෙකු හට හෝ කිසිදු වරදක් නොකරණ උපාසක බල්ලන් අතුරින් කිහිප දෙනෙකු මාව දකින්නේ බීෆ් මැරබෝන් කට්ටක් ලෙසය!උන් එලෝ මෙලෝ ...
180. ම'පුතු වසික වෙත සෙනෙහසින් . . ! (තෙවැන්න) THATTAYAGEKOLAMA ම්ම්ම්ම්ම්ම් . . . . . !ඉතින් ඔයා කියෙව්වා නේද දෙවෙනි ඒකත්.අද එතැන ඉඳන්.ඔයා පුංචි කාලේ තමයි රත්නපුර එක්සත් ජාතික පක්ෂ බලකනුවක් වූ ගාමිණී අතුකෝරළ මිය ගියේ.ඒ අවමංගල සභාව රූපවාහිණියෙන් විකාශණය කලා වාගේ මට මතකයි.මෙය විකාශණය වන වෙලාවේ ඔයා ඉඳලා තියෙන්නේ අල්ලපු ගෙදර.ඉතින් මෙම අවමංගල සභාවේදී බොහෝ කථිකයින් ගාමිණී අතුකෝරළ මහතාව හඳුන්වා තිබුනේ "පුංචි ඇත්පැටවා" යන නමින්.ඒක අහන් හිටපු ඔයා ...
බ්‍රෝකරයෝ සහ කේවලයෝ THATTAYAGEKOLAMA බ්‍රෝකරයෝ යනු කවුරුහුද කියා මා; අළුතින් නොකීවාට ඔබ තමුන්නැහැලා හොඳින්ම දන්නවා නොවැ. ඒ කියන්නේ බ්රොකර්ලාය. එතකොට කවුද මේ "කේවලයන්"? මේක හරියටම තේරෙන්න මම පොඩි කථාවක්ම කියන්නම් ඒකාලේ ඒ කියන්නේ අපි උසස් පෙල ලියපු කාලේ (විශ්වාස කරණ්නත් අමාරුයි නේ?) අපේ මිත්‍රයෙක් උන්නා රන්ති රොහාන් ගමගේ කියලා. උන්නැහැ හිටියේ රාවතාවත්තේ. රන්තිගේ තාත්තට තිබ්බා ලී බඩු වෙළඳ සැලක්. ලී මඩුවක්. වගේ සෑහෙන ලොකු ...
ප්‍රේමය ගැන කතා බහක්! THATTAYAGEKOLAMA ගොඩ වැදුනු එකේ මේ සිංදුව පොඩ්ඩක් මාත් එක්ක මුමුනලාම කියවන්නට පටන් ගමු! එහෙම හොඳයි නේද?හිතේ කලකසිටපැලපදියම්වූඅදහස්ගොන්නක්ලියාතබන්නටඋවමනාඋනත්එයනිවැරදිඅනුපිලිවෙලකටගලපාගන්නට නොහැකිවීමමෙමලිපියලිවීමටමෙතරම්කලක්ගතවන්නටහේතුවිය.කුඩා කෙමියක් ඇති භාජනයක්තුලටදැමූවීදුරුබෝලමෙන්ලියන්නටඇතිදේසිරවී ගොසිනි.එසේ හෙයින් මා මෙයින් සිදුකොට ඇත්තෙ ඒ සිරවී ඇති දේඅතටඅහුවෙනඅහුවෙනපරිදිඉවතටඇදපෙනෙන්නටසැලැස්වීමයි. මෙයට දිය හැකි හොඳම උදාහරණය වන්නේ රෙදි සෝදන යන්ත්‍රයක් එහි ලූ රෙදිපෙරෙදි සෝදාඅවසන්වූපසුඑයින්රෙදිඉවත්කරණ්නටයාමේදීසිදුවනක්රියා දාම
225. Kapruka.com සහ අලින්ගෙ අපේ වැඩ! THATTAYAGEKOLAMA මේ දවස් වල එකසිය ගානට මුහුණු පොතේ ඔන් ලයින් බඩු විකිණීම නැගලා යන බිස්නස් එකක් වෙලා තියෙන බව පෙනේ! මෙය මේ වන විට සරුවට යන බිස්නස් එකක් වී අවසන්ය. එහෙත් මුහුණු පොතේ සහ වෙනත් සමාජ මාධ්‍යය වල මෙම වෙළෙඳ දැන්වීම් වලට "හොම්බට අනින්නාක්" මෙන්; "ඔන් ලයින් බිස්නස් වලට අහුවෙන්න එපා - ඉල්ලුව එක නෙවේ ලැබෙන්නේ!" කියා කෑ මොර දෙති.අපේ රටේ ...
167. එඩ්වඩ් සර්! THATTAYAGEKOLAMA අපි ඉස්කෝලෙ යන කාලෙ ඔය කියන්නෙ 1979 දී විතර අපේ ඉස්කෝලෙ පොඩි ගායක කණ්ඩායමක් හැදුවා. ඒක කුමන අරමුණකින් හැදුව එකක්දැයි කියන්නට මා අදටත් නොදන්නා අතර මේකෙ මූලික වෙලා කටයුතු කලේ අපේ සංගීත සර් පතිරණ මහත්තයා. අපි පුහුණු වුනේ වෙනත් පාසලක තිබුනු ප්‍රසංගයක් වෙනුවෙන්. පුහුණුවීමේ අවසන් දිනයේ පෙරහුරුව වෙලාවේදී මෙතනට ආවා නන්නාදුණනා අමුත්තන් දෙදෙනෙක්. එතැන හිටිය උස් කඩවසම් අමුත්තා අපේ පතිරණ ...
239. ලක්ෂිත සමග මගේ මතක! THATTAYAGEKOLAMA පාසැලේ 8 පන්තියෙදී පමණ ඔහු ගැන මගේ හිතේ මතකයක් ඇත. අව්‍යාජ මෙන්ම ඉතා සුන්දර සිනහවක් ඔහුගේ මුහුණේ නොතිබූ මොහොතක් නොවීය!දණ හිස දක්වාම හෝ ඊටත් පහලට මෙන් දික්වූ බම්බු කොට කලිසමකින් සැරසී දිගු අඩි තබමින් ඔහු පාසලට පැමිණි අන්දම මට අද මෙන් මතකය. ඔහුගේ දිගු දෙපා වලින් ජිරාෆ් ගමනින් පාසලේ කොරිඩෝර දිගේ ඇවිද ගියේ සුපුරුදු සිනහවින් මුව සරසාගෙන නොව පුරවාගෙනය! ඔහු ...
238. පැනි නොබේරුණත් මේකත් කොම්පැනි කථාවක් 7 THATTAYAGEKOLAMA අපි ඔහුට පද්මසිරි යැයි කියමු!පද්මසිරි වැඩ කලේ අපේ සර්විස් එකේ එහෙම ලිහිසි තෙල් සේවා අංශයේ. ඔහුට තිබුනු වගකීම තමයි තෙල් මාරු කරලා බොඩිය හෝදලා එන වාහන ඇතුල වැකුම් ක්ලීනරයෙන් පිරිසිදු කිරීමත් රෝදවල ඇන ටෝක් රින්ච් එකෙන් පරීක්ෂාවත්.පද්මසිරි කොට මොඩලයක් විය. මුහුණ පුරා ඝන රැවුලක් වවාගෙන සිටියේය. හිනා උනෙත් ගානකටය. ඔහු තරමක ආඩම්බරයෙන් සිටිය සේවකයෙක්. ඔහු කිසිදා සිගරට්ටුවක් කටේ තිබ්බේ නැත! ...
175. සාංකාව . . . . ! THATTAYAGEKOLAMA ඉර මුවාවී කන්ද නොපෙනී යන වෙලේ අත ගැටුනු; ගෙල බැඳිදුර කතර මං මුලාවන වනයෙක ගියද සිත පුරා තෙද බැඳිවර නගන සාගරේ රැළි දැක සිත නොබිඳ සවි ගත පුරා රැඳිකර වටා වර සිඳී නැත; දිවි දත කොහිද රිදියෙන් සොඳින් බැඳි . ...
තාත්තා නොම්ම්ර ….1 (iii) THATTAYAGEKOLAMA තාත්තගේ තත්තා ඒ කියන්නේ අපේ සීයා ;දොන් විල්ෆ්රඩ් පෙරේරා උන්නැහේ මුලින්ම සේවය කරලා තියෙන්නේ විටෝල් කොම්පැණියේ. පහු කලකදි විටෝල් බෞස්ටඩ් වෙලා තියෙන්නේ මේ සමාගමයි.ඔහුට රැකියාවෙන් එන්න වෙලා තියෙන්නේ එහි ඔහුගේ ප්‍රධානියා වූ බ්‍රිතාන්‍ය ජාතිකයාට ; කඩදාසි හුලං බරුවකින් නොහොත් තේරෙණ සිංහලෙන් කියනවානම් පේපර් වේට් එකෙන් දමා ගැසීමෙන් පසුවය! ඒ ලංකාවට සිලෝන් කියපු සුද්දගේ කාලයේදීය. ඔහු පවිච්චි කල ඔක්ස්ෆර්ඩ් ශබ්ද්කෝෂය මා ...
155. කළු ගඟදිගේ . . . . . . 15 THATTAYAGEKOLAMA ඒ වන විට අප බාන් යුගලය සිටියේ ගංගාවේ වංගුවක් අභියසය. ඉදිරිය පෙනුනේ මීටර කිහිපයක් පමණි. අප සිටි තැනට ඉහලින් චෛත්‍යයක් හෙවත් ස්තූපයක් පෙනුණි. අප චෛත්‍යය දෙස බලා ගෙනම ඉදිරියට යාත්‍රා කලෙමු. මෙතෙක් අපගේ දෙසවනට ඈතින් ඇසුණු හෝ හෝව හෙවත් හඬ ඉමහත් නුදුරේම ඇසුනි. "මොකක්ද ඒ . . . . . ?" කවුරු කාගෙන් ඇසුවාදැයි මතක නැත."ඇල්ලක් වත්ද . . . ...
238. කහ ඇඳගෙන මැච් බැලීම! THATTAYAGEKOLAMA "මිනිසා යනු දේශපාලනික සත්වයෙකි" යන ප්‍රකාශයේ සිට බැලූවද එය ප්‍රථික්ශේප කලද අදවන විට කිසිවෙකුට එයින් ගැලවී යාමට නොහැකිවී තිබේ. මාගේ බ්ලොගයේ වරින් වර මා දේශපාලනික ලිපි ලියා ඇති අතර ඒ සෑම ලිවීමක් තුලින්ම මෙම පවතින ක්‍රමය ප්‍රථික්ෂේප කොට ඇත. ගෝඨාගේ ප්‍රගමණය ප්‍රථික්ෂේප කරමින් මා "03.ගෝඨා 2020 ට (සුදුස්සාගේ නුසුදුසුකම)" ලියූවේ 2017 දීය. ඡන්ද දායකයාගේ වගකීම මතක් කරමින් "08 කවුද ගොජා ...
166. සිම්ප්සන් කතර තරණය -1962 THATTAYAGEKOLAMA පට්ට අවුවේ කට්ට කමින් විවේකය විඳවීම . . ! ඕස්ට්‍රෙලියාවේ වෙසෙන Nissan Patrol පමනක් නොව සියළුම ෆෝවීල් ඩ්‍රයිව් ලෝලීන් හට 2012 ජූලි 24 අනුස්මරණීය දිනයක් විය.ඒ ඕස්ට්‍රේලියාවේ සිම්ප්සන් කාන්තාරය අතික්‍රමණය කල නො එසේනම් තරණය කිරීමට වසර 50ක් ගත වීමේ සංවත්සරය එදිනට යෙදී තිබුණු බැවින්.මෙම වීරචාරිකාවේ යෙදී ඇත්තේ දිවංගත දකුණු ඕස්ට්‍රේලියානු භූගර්භ විද්යාඥ්ඥයෙකුවූ හා ගවේශකයෙකු වූ රෙග් ස්ප්රිග් Reg Sprigg, ඔහුගේ ...
153. හඳ වැහැරුණු සඳ . . . . ! THATTAYAGEKOLAMA ඔව්, මේ මමම මයි . . . . ! එදා නුඹ පිරුණු හඳ ලෙස දැක . . . ; ආදරය කල . . . . . . . . !
235. අරුත් සුන් අර්ථ කතන THATTAYAGEKOLAMA ලියන්නට පටන් ගත් ලිපි 20 කට වඩා තිබුනත් මේ ගැන ලියන්නට ඕනෑ කියා සිතුනි.මේ ලිපියේ බොහෝ කරුණු මට සාපේක්ෂ හා මට සිතෙන පරිදි විනා බොහෝ කාරණා කාරණා සඳහා මූලාශ්‍ර සොයා වෙහෙස නොවන මෙන් මෙයින් බය පක්ෂපාතව ඉල්ලා සිටිමි.මෙම පෝස්ටුව ලියන්නට මූල බීජ සැපයුනේ මහා බිරිතානියේ සිට බ්ලොග් ලියන අජිත් ධම්මගේ ආසන්නයේ ලියන ලද ලිපියකි. ඒ ලිපියෙන් සාක්ච්ඡාවූයේ; බිරිඳ විසින් සැමියා ...
188. නොරත රථ . . . . ! (2) THATTAYAGEKOLAMA "ඕනෑම සාර්ථක රියෙදුරෙකු පසු පසම ටොකු අනින ලද තාත්තා කෙනෙකු සිටී!" - නීල් ආම්ස්ට්‍රොන්ග් හඳේ සිට.තාත්තාගේ මොරිස් ජේ ටුවේ (J 2) මුල් කාලේ වර්ණය ලා කහ පැහැයය. (මේ දවස් වල "කහ"කියන එකත් හිරේ යන කේස් එකක් ය!)බොඩිය මැදින් සුදු පැහැති ඉරක් පොල්ලේන් ගැහුවා සේ ඇඳ තිබුණි.කුඩා කල එක් වරක් බාප්පාගේ ඔඩොක්කුවේ සිට මා ඩ්‍රැයිවිං කල බවක් මට යාන්තමට මතකය. මේ ...