අට ලෝ දහම World Of Aru ප්‍රේමයක් ඇත්තේද නැත්තේද නුඹ ළඟය.රිදවන විට නුඹේ ප්‍රේමය පෑල දොරින් පැන ගොසිනි...සනසන කල ප්‍රේමය උත්කෘෂ්ට වීද...මම නොසැලෙමි..අට ලෝ දහමම නුඹ බව මම මටම පසක් කරමි... ...
පරම ජයග්‍රහණය World Of Aru කමක් නෑ මේ සියල්ලට.ප්‍රේමයක් කියන්නේමහිමිවුනත්, අහිමිවීම් හුඟකට..ඔබ කියන්නෙම මටඒ අහිමිවීම් මැද හිමි වුනම එක් අස්වැසිල්ලකට...මැණික...ඒ අහිමි වීම් මැද,ඔබව හිමිවීමම පමණක්ම,පරම ජයග්‍රහණයක් මට... ...
දික් කසාදයෙන් පසු.. World Of Aru ඉඳහිටත් ඇහැරිලා,සයනයේ වමට අත යැවෙනවා...නුඹ නිදියන්ද බලනවා...ආයෙම මහ සුසුමක් හෙලා,මම නිදියන්න තැත් කරනවා...
එන්නත්කරණය හා ශ්‍රී ලංකාව World Of Aru ශ්‍රී ලංකාවේ යක්ඛ පුතුන් ෆයිසර් හැර වෙනත් එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම තුළ රජය විසින් සලකා බැලිය යුතු නීති කිහිපයක් ඇත. කාගේ හෝ වරදින් සංවර්ධනය වෙමින් පවතින රට වී ඇති තත්ත්වය මත ආණ්ඩුව විසින් සමහර රටවලට සාපේක්ෂව එන්නත්කරණයේ හා ගෙන්වීමේ සාර්ථකත්වයට පත් වීම අගය කළ යුතුය. ඔබට ෆයිසර් හෝ මොඩනා එන්නත් පමණක් අවැසි නම් ඔබ විසින් එය එන තුරු බලා ...
විජය- මානෙල් World Of Aru විජය කුමාරතුංගගේ ගඟ අද්දර ගීතය වේදිකාවේ තරු තෝරන තරඟයක අලුත් ගායකයෙක් ගයනවා. සුනීතා ඒ ගායකයගේ නම දන්නේ නැති වුනාට, විජයව මතක් වුනා.. "විජය..." ඒ කාලේ විජය, ඒ කියන්නේ සුනීතා හොඳින්ම දන්න, ඇසුරු කරපු විජය කියන්නේ, විජය කුමාරතුංග වගේම කඩවසම් පිරිමියෙක් තමයි... ඒත් ගායකයෙක්වත් නළුවෙක්වත් නෙවෙයි.. ලංකාවේ මාලනී-විජය වගේ, කැම්පස් එකේ නම ඈඳිලා තිබුනේ විජය-මානෙල් කියලා.. මානෙල් ආවේ කොළඹ හතෙන් උසස් ...
නුඹට බැහැ ඔහොම ඉන්න... World Of Aru කාශ්ටක නිරුධ කතරක් කෙම්බිමක් කරන්නට සුසුමන් හෙලූ... කඳුලු බර දරන්නට උරහිස දුන් හර්දයාංගම හදවත හිමිකමක් කියූ.. අච්චරක් ආදරෙන් නලල සිඹ, ආදරෙන් බව ඇමතු, නුඹට බැහැ මෙච්චර කඳුලු ම'නෙතට පුද, ඔහෙම නිහඬව ඉන්න... ...
කුරුලු දඩයම-01 World Of Aru කුරුලු දඩයම 01 විෂ්මාර් මුකලානෙක හරියටම මධ්‍ය ලක්ෂ්‍යක විසල්ව වැඩුන මහ තරුණ නුග ගහක හිමිකරීත්වය හිමිව එහි උන්න තරුණ විහඟෙක්, දුර්ශාන්.. ඒ මහ විසාල මුකලානෙම කෙළිදෙලෙන් ජීවිතය ගත කරන තරුණ කෙල්ලන් සංගමයක නායිකාව කිශෝලි.. කිශෝලිගේ සංගමය කියන්නේ ඉතින් තුරුපත් රැක ගැනීමේ දූ කුමරියන්ගේ කණ්ඩායම.. ඒ කණ්ඩායමේ උන්න හැමෝගෙම බලාපොරොත්තුව වුනේ විෂ්මාර් මුකලානේ ලෝකයේ විශාලතම වන ලැහැබ බවට පත් කිරීම. ඒක ...
ලිංගික අධ්‍යාපනය හා මතකය World Of Aru මං ස්කෝලේ කාලේ කතා ටිකක් ලියන්න හිතුවත් ලියන්න උනේ නැහැ. මේක මුලින් පල කරන්නත් මං බලාපොරොත්තු වුනේ නැහැ. මොකද ඔයාලා හදිස්සියේවත් මං ගැන නරක විදියට හිතුවොත්.. (හී.. හී... මං දන්නෝ දැන් උනත් හොඳට හිතන් නෑනේ... ඒ නිසා ඔන්න ඔහේ පොස්ට් එකක් නැතුව මගේ බ්ලොග් එක වේලි වේලී තියන කොයි හරි වෙලාවක මං මේක පෝස්ට් කරනව කියලා හිතන් කෙටුවා..) ඉතින් මෙහෙමයි ...
හිතවත World Of Aru දියවී යන්න පෙර මේ හිම තුහිනඑන්න හිතවත ඇවිදින්න මේ ඉම.උණුහුමක් ඇවැසී දැනෙන මොහොතකමට හැකී එතකොට නුඹට තුරුලු වන්නට.
Untitled Post World Of Aru සියල් ඵල නෙලා අවසන ඔබ නිදයි, නිදන මැදිරියක. මා අහම්බෙන් එල්ලුන පා පුවරුවේ තවම....
ප්‍රියය World Of Aru ප්‍රියය..දවන විට දැවෙන එකත්.නිවෙන විට නිවෙන එකත්.ප්‍රේමයය...ගිනි ගහන උණුහුම වුව,මිදෙන සීතල වුව..හමන්නේ ප්‍රේමය දෙසටය..මේ දරා ගැනීමම අපහසුවේදනාව ශෝකය නම්....ඉදින්,ප්‍රේමයමය..ප්‍රේමය පමණක්මය. ...
1989 රුසියානු බිඳවැටීම World Of Aru හඬන කම්කරුබිඳෙන සවියකපෙල ගැසෙන'යුරුඒකාධීත්වය.ඔච්චම්, ලිබරල්වාදයෙන්...
ආත්මාර්ථ World Of Aru හූරා සරු මහ පොළව,උදුරා මී වෘක්ෂයන්,අතෑරියා, ලෙඩ් ඇතුලු බැර ලෝහ,හා ආසනික් වැනි රසායන විශපැල කර දිගින් දිගට, මහ අස්වනු ලබනටඋඹ මට කන්න දුන්නටඋඹට පැල කරන් විශ නැති කාබනික පැල,උඹටම නොවෙද ගලවා දමන්න වුණෙ වකුගඩුව...නමුත් වරද,, නුඹගෙමදඅසයි,මසිත....වරද විස පුහුණු කළදේශපාලුවන්ගේ නොවෙද. ...
කවි ලියන්න උගන්නන්න... World Of Aru මට උගන්නන්න, එකම එක පාරක්.. ඔයා වගේ, වෙරී නොවී, කවි ලියන්න... හීන කවි කර, දුකම දිය කර... ඔබ ලියන විදියටම රිදෙන්න... නමුත් ප්‍රේමය රස කර, වෙරි වුනත් රිදෙන මට, වෙරී නොවී නොරිදෙන්න.. නමුත් ඔබව රිද්දන්න... එකම එක පාරක් ආදරෙන් කියා දෙන්න... කවි ලියන හැටි ...
ප්‍රේමය World Of Aru ප්‍රේමයම "ප්‍රේමය" වන්නේ හිමිකමෙන් මිස ලංව විසීමෙන් නොවන බව කියමි.ලං වන්න අවැසි තැන ලංව ස්පර්ශයක් නොමැතිවත්ආදරය පවතින බව දනිමි.ආදරය හට ගත්තේ අනාරාධිතව සේමඅනායාසයෙන් බව උනුන්ට කියා දෙමි.සම්මතයක්වත්, අසම්මතයක්වත් නොතැකුව බවද පවසමි.රිදෙනවද කියා අසන විටරිදිල්ලකුඳු කෙසේදැයි අසමි.එතරම්ම ආදරය විඳිමි.නොවිඳවමි.වස්තු,ඔබ නොමැති වුවඔබ හිඳිනවා සේ දකිමි.ඔබේ නිහඬබව ඉවසමි.ඔබේ ආදරයම එතරම්ම බව දනිමි.ඉතින්, ...
"නුඹ සුළං රැල්ලක්ව" පොත එලි දැක්වීම World Of Aru කවියන් හතු පිපෙන්නා වගේ යැයි කෙනෙක්ට කිව හැක. එහෙත්, වචනයේ අර්ථයෙන්ම කවියො වීම හැමෝටම කල නොහැකි.. මොකද කවියක් කියන්නේ වචන ගොඩක් එක්ක රිද්මයක් නෙවෙයි, ඇත්තටම කවියක් කියන්නේ හැඟීම් එක්ක එක් වුන හද ගැස්මකට.. කියවන්නන්ව ප්‍රහර්ෂයකට හෝ දොම්නසකට රැගෙන යන්න අන්න එහෙමත් කවියොන්ටයි හැකි වෙන්නේ... නිශාන්ත ෆර්නෑන්ඩුත් එහෙම කෙනෙක් .... ඒ වගේම විශේෂයෙන්ම ආදරය කියන්න සුන්දර හැඟීම ගැන විඳින්න පුලුවන් ...
කඩා හැලීම World Of Aru කිසිම හැල හොල්මනක් නැතුව උන්න හිරු, එකෙනෙහිම ස්වයං ගිනි ගැනීමක් ඇරඹුවා... ළඟ උන්න වලාකුළු හදිසි කම්පනයෙන් කම්පිතව කඩා හැලුනා... ජල බිංදු එකින් එක නිර්මිතව... හැමදේම බාර ගත්තේ අර අහිංසක පොළව... සියල්ලම අවසානයේ හිමි පොළවට... "ඔයාට ඇහෙනවද මගේ මේ වචන... වක් ගැහුනු වචන වල කොහෙද ආදරේ.. මං දන්නවා ඔයාට වුවමනා වුනේ ආදරේ විතරයි.. ඉතින් මට වුවමනා ඔයාගේ ළඟ ඉන්න විතරයි.." එහෙම ...
අවුරුදු කෑම කුමරන් හා කුමරියන් World Of Aru " දන්නවද එයාලා කැවුම්ලු.." "කැවුම්....? ඒ මොනාද.? "ඉස්සර නම් කැවුම් නැති අවුරුදු කෑම මේසයක් තිබුනේ නැහැ." හැට පැනපු කොකිස් අච්චුව කේක් කෙල්ලගෙයි කොකිස්ගෙයි කතාව මැදට පැනලා කියුවා. එහෙම කියනකොට, කහපාට ලස්සන නාඹර කොකිස් කොල්ලා මහ හයියෙන් හිනා උනා. ඒ හිනාවට උදව්වට කේක් කෙල්ලත් ආවා.. "ඒ කලු පාට කැවුම්... කිසිම ලස්සනක් නැහැ. කලුනේ." කේක් කෙල්ල එහෙම කියුවා. "ලස්සන..!!! හඃ හඃ... ඔයාලා ...
කුමර World Of Aru කුමර,හෙදියන් නයිට් ෂිෆ්ට් අතරතුර, ප්‍රේමයෙන් බැඳෙනු යැයි කයි කතන්දර බොහොමයි..එනමුත්, රෙස්ටින් යන්න මත්තෙන්, මං සටන් කරන්නේවැඩ කෝටියක ප්‍රමාණය අහවර කරන්නටය.ඒ අතරතුර, ඔබේ වදනක් අසන්නටය..පෙම්බර, අනෙකුත් උන් ගැන නොදන්නෙමි.ෂිෆ්ට් එක අතරතුර,වදනක් නොඅසා, සියල් වැඩ හමාර කරන්නට මම වද වෙමි. පා රිදුම් දෙන තුරු ඇවිද යමි, රෝගීන් හා කියවමි. ටිකට් හරවා බලමි. අතපසු වූවක් ඇද්ද යන්න..හැකි විගස පා අසුනක ...
අනුකම්පාව නොවේ World Of Aru මං උපැස් යුවල ගැලෙව්වා. ආයේ කියවන්න ඕනා ලිව්ව පරිච්ඡේදයම. මං ලිව්වට පස්සේ එක පාර කියවන් නැත්තේ වැරදි අහුනොවෙන නිසා.. ඒ නිසා පස්සෙ කියවන්න ඕන කියලා හිතුවා.. ජනේලෙන් එලිය චුරු චුරුව.. මං ආසයි මේ සීතලට.. ඒ ශබ්දෙට... ඒ සසලතාවයට.. "මනු ආ...!" දේවී උණුසුම් කෝපි කෝප්පයක් මේසේ උඩින් තිබ්බා. මේ පස් වෙනි කෝප්පය වෙන්න ඕනා, සවස ඉඳන්. මං ඇය දිහා බැලුවා හිනා ...