හිතවත


දියවී යන්න පෙර මේ හිම තුහින
එන්න හිතවත ඇවිදින්න මේ ඉම.
උණුහුමක් ඇවැසී දැනෙන මොහොතක
මට හැකී එතකොට නුඹට තුරුලු වන්නට.

Comments

Popular Posts