ඉර්ෆාන්... World Of Aru ඉර්ෆාන් ඉතින්..මං බුර්කාව නොඅඳිනදුහුල් ඇඳුමට ප්‍රිය,කතෝලික කෙල්ලක්මි.මට නෙත් හසුන් එව්වට...අපි අසල්වැසියන් බව ඇත්ත..ඒත් ප්‍රේම කරනු කෙලෙස..ඔබ මගේ මූලික හිමිකම් හොරකම් කරන්නම මග බලන බව පමණක්ම දනිමි..ඔබේ ඔය නෙත් හසුන් වල ප්‍රේමය කෙලෙස නමුදු...ඔබගේ වෛවාහක බිරිඳ වූ කලරාත්රිය බිහිසුනු වෙනු ඇත.හඬමින් සීතල පොලවෙහි නිදන්නට වෙනු ඇත..මේ දුහුල් සුව ඇඳුම් පසෙකලාලෝගු පොරවන්නට වනු ඇත.ඔබ ...
සතුටු කුමාරයාගේ මල් වත්ත World Of Aru "ඔයා දන්නවද මේ මල් කතා කරනවා.. රෑට කතා කරන්නේ.. සමනල්ලු නැතිවෙලාවට. වැඩිපුරම කරන්නේ සමනල්ලු ගැන කතා වෙන එක.. එක්කෝ එක සමනලයෙක්ට බනිවී.. නැත්තම් තව සමනලයෙක්ගේ ඇද කියාවී. හරියට ගෑනු උදවිය වගේ ඕපදූප තමා බාගෙට බාගයක් කතා කරන්නේ..නැත්තම් සමහර වෙලාවට එක එක්කෙනා ගැන එයාලා සංසන්දනය කරනවා... " සුරංගනාවී එහෙම කියන මල් වත්තේ වැඩ කරන කොලු ගැටයා දිහා බැලුවේ හරිම අවිනිශ්චිතතාවකින්... මල් ...
පාසල් කාලේ... World Of Aru පෝස්ට් එකක් නැතුව වේලි වේලි ඉන්න මොහොතක මගේ යාලුවෙක් මට කතාවක් ගැන මතක් කරලා දුන්නා.. ඇත්තටම එයා මතක් කලා නෙවෙයි. එයා මට කෝල් කරපු නිසා මට ඒ කතාව මතක් වුනා..ඒ කෙල්ල ඉස්කෝලේ කාලේ යාලුවෙක්. නම්බර් එකත් අලුත් වෙලා. මං බැලුවා කවුද කියලා. ඉතින් බලනකොට මෙන්න මගේ පරණ යාලුවෙක්... අපි ඉතින් ඉස්සරහ දවසක හම්බෙන්න දාගත්තා. තනියම හම්බෙන්න බැහැනේ. තව දෙතුන් දෙනෙක් ...
ලිහිණියා World Of Aru සමනොලුන් යනෙන මඟ නොතිබුනත් කටු කොහොල, ජීවිතය නම් විසල් තරණයක.. විමසුමක් මහ සමනල් හෙළ තරණයම.... ලිහිණියෙක් පියඹලා සමනල් ගිරි දුර්ග මුදුන මත වසා.. ඉගිල යන්නට වරම් ඉල්ලුවේ කුරිරු දෛවයෙන් සදහටම... මහ ගිරි දඹට තරමක් පහලදී ලිහන්නට ඈ වෑයමක් කර සදාතන මතකයට ඉඩහැර පලා යන්නට ගියේ ඈ ආයෙ නොඑන්නම.. නොබිඳි කඩතුරා බැමි තවමත්ම වරද පටවනු ඇගේ ගැහැණුකමටම. රිදව රිදවා යලි යලිත් ...
ප්‍රේමයේ අමෘතය World Of Aru සෙනෙහසක අමයුරේපැටලී පැටලී හිඳරාගයක සේලයේ වැතිරී වැතිරී සිපසනසන නෙතින් පා සිඹනෙතඟක නෙතින් විඳ විඳ මෝහයද ප්‍රේමයද වෙන් කරහඳුනා නොගත් පැරදුමකොපමණත් හද පෑරුනනොසිතෙයි පෙමම සෘණ බවඅහසත් උසට නැග නැගහදවත් රෝග උත්සනවප්රේමයේ පැරදුමක් ලොවකොහේ වේවිද සබඳකැකුලකට වෙර පිපෙන්නටවිහඟක පැතුමත් ඉගිලෙන්නටවියැලි පතක හිත පියඹන්නටප්රේමයක අදිටන පිදෙන්නටතරහකුඳු, වෛරයකුඳු නොවී ශේෂව.ප්‍රේමයම පමණකුඳු පිපෙනඑලෙසයි ...
පෙම්බර World Of Aru රාත්‍රිය කවිබරයි හැකිය පෙම දලු ලෑම.පුරහඳම පෙම්බරයි හැකිය හිත් බරවීම.සිත් සතන් ගොළුව යයි, පෙම්බරින් බරවීම.කවියෙකුට කල හැකියි අකුරු කර පෙම ලීම.
නොනිමි ප්‍රේමය World Of Aru සුසුම වුව බිඳී විසිරීහඬ මවනකටුක නිහඬ යම,,නුඹටය.....දිගු රැයක පවානොසැලෙන ප්‍රේමයටය..තරු වර්ෂ ගණන්නොහිඳෙන කාලයට.මේ වැසි අකලට නොවේ..සමයටය..මේ ආතුර හද,මියැදී වුවත්...පතන්නේනුඹටය..පිදී පරව යන්නටවුව පතන්නේනුඹේ පා පද්මයය ...
දන්නවද මං දැන් තනි වෙලා... World Of Aru ඒක මට කියන්න අමාරුයි.. මොකද මං විඳින දුක ඔයාට චුට්ටක් හරි දැනුනොත් ඔය හිත් රිදෙන නිසා..දන්නවද මං දැන් තනි වෙලා...මං ළඟදි අහපු ගීතයක්...ඒ වචන මගේ හිත පසාරු කරගෙන ගියා. මගේ හිතේ හිර වෙලා තිබ්බ වේදනාව කඳුලු කැට විදියට එකින් එක ගැලවිලා මේ මහ පොළව බදා ගත්තා.. ඒ කඳුලු කැටත් වත්තන් කරගන්න මහ පොළව බලාන හිටියට මාව තුරුල් කරන් ඔළුව අත ගාන්න ...
ශ්‍රී ලංකාවේ භූ දේශපාලනික වශයෙන් වන වැදගත්කම World Of Aru නියතයෙන්ම යටත්විජිතකරණයෙන් පසු නිදහස ලබාගන්නා අවදියේ අන් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවට ඉහළ තත්වයකට පැමිණීමට හැකි විභවතාවක් තිබිණි.. එනම්, අන් රටවලට සාපේක්ෂව නිදහස් අධ්‍යාපනය නිසාවෙන් සාක්ෂරතාව අතින්ද, නිදහස් සෞඛ්‍ය පහසුකම් නිසා සෞඛ්‍යමය අංශයෙන්ද ඉහළ තත්වයකද, අන් රටවලට සාපේක්ෂව ඒක පුද්ගල ආදායම ඉහළ අගයක පැවතීම මෙන්ම භූගෝලීය පිහිටුම අතින්ද වැදගත් ස්ථානයක පිහිටීම හේතුවෙන් ය.නමුත් 1978 විවෘත ආර්ථිකය සමඟ ...
රාත්‍රී වැඩ මුරයේදී.. World Of Aru "සීතයි අද.."ඔබ කියනකොට ජංගමයෙන් හිත හිරිවැටේ...නොදැනීම මටත්,මේ මහ රෑ යම,මැවෙනවා, නුඹ මට කිටි කිටියේ තුරුල් වෙනවා,,නොනිඳා මේ පහන් කරන යම,නුඹේ රස බත් පිඬ කිස.ඇත්තමයි පාලුයි මට,, නුඹ තනිව වග දැනම බයයි මට... ...
රස World Of Aru ප්‍රේමිය ඔබ ඉව් හොද්දක ලුණු රහක් නොබලමි.මේ නොරහ දිවි ඔබම රහ කරදුන් අයුරු පමණක්මමතක් කරන්නට කැමැත්තෙමි.
සතුට සොයන මඟ World Of Aru ටික කාලෙකට පෙර මං හරියට හැමදේටම දුක් වන කෙනෙක්. හරියට මට කරදර ආවා.. ඒ ඒ කරදර වලට දුක් වෙන එක මටම කරදරයක් වෙන්න පටන් ගත්තා. ටික කාලයකට පස්සේ මමම මගේ සිතුම් පැතුම් වෙනස් කරගත්තා.. ඇයි මං දුකින් ඉන්නේ.. මං මගෙන් ප්‍රශ්න කලා.. ඇයි මට සතුටින් ඉන්න බැරි.. මං හිතන්න ගත්තා.. අන්තිමට මට උත්තරය ලැබුණා.. දැන් මං සමාජය කියන දේ බලාපොරොත්තු ...
නාට්‍යය World Of Aru හොරකම් කල දෙස දිටුවන් එලවනු වස් පිණිස. මැරකම් කල මැර කල්ලින් අතුගා ලනු පිණිස යහපත් පාලනයක් ගෙන කරනෙමි බෝ වෙනස මෙත්පල් නරනිදු ඔටුණු දැරුවෙය සිරස හොරුන් විසින් මෙත්පල් සිංහාසනේ තැබුවා. ඉතින් ඔහුත් හොරමැර නොදුටුම සේ උන්නා. ඉඟුරු දීලා මිරිස්ද ගත්තේ කියලා. මිනිසුන් ආයේ ඉඟුරුට ඡන්දය දුන්නා. ආයේ ඉඟුරු නයි මිරිසක් වේවිදෝ. අලුත් මිරිස් හෙට ඉඟුරක් වේවිදෝ. දේශපාලනය නම් කැසිකිලියක් දෝ. ...
පැන යමි වැදි රජු සමඟ World Of Aru කවිය තනිකොට සඳ ගිහිපු දුරඅඳුර ඇවිදින් දරන අබිසෙසනොඑන ගමනක නොගිහිනුත් ඔබඅදත් ඒවියි හිරිවැටෙයි ඇඟිලි තුඩසඳත් රැස් වස්සවා හනිකටමිදුලේ මල් පෙති දනගසා තෙමිමින.ඔබත් නැති මේ පාළු සීතලමවැතිර ඉමි සීතල සඳ පින්නේ තෙමිමින.අඳුර අරක්ගත් පාලුවට තනිකමට,ඔබත් නෑවිත් ඉන්න කොට රිදව රිදවා දෛවය.තනිකම රසය පුරුදු පුහුණු කරමින් ගෙවන යමඅවහරව නුඹ යළිත් ඇදෙන එක කොයිතරම් රිදුමක්ද, සතුට දලු දැම්මට.එකම එක ...
අරගල World Of Aru දුවන් එනකොට දුම් රිය.ඇඟේ වැදුනා දුවන්නෙක්.සාරියෙත් පැටලිලා..ඔහු නැගගෙන පා පූරුවේඇදී යනවා දුටිමි.මිනිස්සු පොදියක් මා නොසලකා ඉදිරියටලේ රස තොල මතින් ලේන්සුව තියන්මං හෙමින් ගොඩ වුණා දෙවනි පෙට්ටියට.මරදානෙන්ම ඒක පිරිලා.කකුලත් අද්ද අද්ද මං ගියේ දුම්රියේ මැදට.ඒ වෙනකොටත් මිනිස්සු නිදි.ගැහැණු දෙන්නෙක් විතරයිවාඩිවෙලා මුළු පෙට්ටියටම.ගාල්ලෙන් බහිනකොට අටත් පහු වෙලා.තාත්තා ඇවිත් හිටියේ ස්ටේෂමට.ඒ වෙනකොටත් වජිර ...
නිවන දුර World Of Aru ගිරා පෝතකයන් නොවෙමු අපි,සබඳනරකදියට වැටුනත්දිව්ය භවනකට වැටුනත්මිනිස් ගති අතැරහිවල් ගති උගෙන යනෙන මංපෙත් අතරපතන නිවන දුර නොවෙද...රිදුම නොව සැනසුමක් දෙන්න.ඉඩෝරෙක වුව ලස්සනමල් පිපෙන කොට... ...
ආදරයට ආදරෙන් World Of Aru ඈත දුරින් අකුණු හඬක් ඇහුන ගමන් තුරුලු වෙන්න. හිරිකඩ සීතල එනකොට උණුහුම් කර ළඟින් ඉන්න. ආදරේ තව හුඟක් වෙන්න සීතල නුඹටම දැනෙන්න. මැණික නුඹම මා ගාවීන් එපා ඉතින් ඈත් වෙන්න. රාත්‍රියම නිරුවත් කල, බිනර හඳට එලි මැවිච්ච. තනිකම දුරැරා ළඟ උන් තරු මල් ඇත තව පිපිච්ච. සලුව උනපු හඳ එලියෙන් ඔබෙ ලස්සන දැක මැවිච්ච. මගෙ කඳුලු වල උණු තෙත ඔබේ ...
අමාරුම ඒකයි. World Of Aru හුඟක් සීතල රෑක ඔය පුළුල් උර මට හුඟක් උණුහුම පුදපු එකමයි වරද.... එපාම කියද්දී... අතහැර ගන්න බැරිවෙන තරමටම ආදරේ පුදපු එකමයි අමාරූ... ඒත් මේ අහිංසක ගෑනු හිත හති වැටෙන කම්ම, ඔය ආදරේ පස්සේ වැටුන එකමයි දුක... ඒ හැම දුකක්ම අස්සේ ඔබ නැතිව.. තවමත්ම හුස්ම වැටෙන එකමයි සොඳුර සියල්ලටම වඩා ඉවසන්නම අමාරුම... ...
හමුවීම... World Of Aru අවසාන වතාවට සියලු දේනොනිමි යැයි හිතෙනු ඇත.ඔබේ සනහස මැවී බොඳවමගේ මුවග අපහසුවෙන් දිලෙනු ඇත.අසල හිඳිනා හෙදියකටමියැන මොහොතෙත් හිනැහෙනරෝගියෙකු දක්නට හැකි වනු ඇත.එතැන සිට මා නුඹේය..වනපස මල් පොඩිවඅතු රිකිලි බිඳවපාවෙනා මාවත අබිමුවනුඹ මා එන තෙක් ඉසිඹුලනු ඇත..නුඹ මට කලියෙන් ගිය ගමනමා වසර ගණනක් පතමින් බලාහිඳපැමිණෙනු ඇත...නොකී පෙම කියාගන්නට නොහීආයෙත්ම තැවෙනු ඇත..මෙතරම් කල් නුඹ තනිව ගෙව්වාටසමාව ...
Carrier guidance World Of Aru මං මේ ලියන්නේ, ලියන්න හිතාගෙනම හිටපු ලිපියක් .. මේ ලිපියෙන් ඇත්තටම තමන්ගේ වෘත්තීය තෝරාගන්නේ කොහොමද යන්නයි කතා කරන්නේ...ඇත්තම කියනවා නම් මටත් නිවැරදි carrier guidance එකක් ලැබුණේ නැහැ.. ඉතින් මං කැමති මට පුලුවන් හැමෝටම carrier guidance කරන්න..මේක ලියන්නේ මගේ දැනුමින් නිසා සමහර විට වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන්.. නමුත් බහුතර කරුණු නිවැරදි බව සහතිකයි..මුලින්ම සාමන්‍ය පෙළ ශිෂ්‍යයෙක්ගෙන් මං පටන් ...