ලංකාවේ ප්‍රථම ඉලෙක්ට්‍රික් සුපිරි මෝටර් රථය VEGA ධාවනයට සූදානම්! Tech Sayura වේගා කියන නම නොදන්න කෙනෙක් නැති තරම් දැන්. ලංකාවේ ප්‍රථම ඉලෙක්ට්‍රික් සුපිරි මෝටර් රථය. නිර්මාණය කරන්නෙ CodeGen සමාගම. ඉතිං මේ කාර් එක හැදෙන හැට් ගැන ලිපි පෙළක්ම tech සයුරෙන් අරගෙන ආවා. දැන් මේ විදිහට ලස්සනට තිබුණට ඒ හැඩ වැඩ ගන්න මේක හදපු හර්ෂ සුබසිංහ, බෙශාන් කුලපාල ඇතුලු අනෙකුත් ඉංජිනේරුවරුන්ගේ වසර ගණනාවක කැපකිරීම් හා ශ්‍රමය යොදවනු ලැබුවා. මේ රථයේ පරීක්ෂණ ...
ඉලෙක්ට්‍රොනික් වලට කැමති අයට සර්කිට් - 2 Tech Sayura මීට කලිනුත් ඉලෙක්ට්‍රොනික් වලට සම්බන්ධ PDF කීපයක් දුන්නා මතක ඇති. ඒ වගේම ඉලෙක්ට්‍රොනික් සර්කිට් තියෙන PDF, 7 ක් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. සිංහලෙන් වගේම ඉංග්‍රීසියෙන් තියෙන PDF මෙතන තියෙනවා. ඉලෙක්ට්‍රොනික් වලට ආධුනිකයන්ට වගේම විනෝදාංශයක් විදිහට සර්කිට් හදන අයට මේ ටික වැදගත් වෙයි.Mini Electronic Projects-19.10 MBElectronics Projects Ebook -1.88MBසෙනිත් ඈම්ලිෆයර් පරිපථ -3.33MBසෙනිත් ඉලෙක්ට්‍රොනික් සිස්ටම් 5 -3.62MBPIC Assembly Language for the ...
ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට ඡන්දය දැමීම Tech Sayura හෙට දිනයේදී නව ජනාධිපති වරයෙක් පත්කර ගැනීම සඳහා පැවැත්වෙන මැතිවරණය පැවැත්වීමට නියමිතයි. ඒත් මෙවර මැතිවරණයට අපේක්ෂකයන් 20 කට වැඩි තරම් නොසිතූ ගණනක් එක්වන නිසා ඡන්ද පත්‍රිකා මුද්‍රණයේ පටන් මෙවර වියදම දෙගුණ තෙගුණ වී ගොස් ඇත. මෙලෙස ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරනවා වෙනුවට ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්දය පැවැත්විය නොහැකිද? මේ ලිපිය එවැනි ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රම කිහිපයක් ගැනයි.ලොව භාවිතා වන ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රම ...
Arduino Serial වලින් SQL ඩේටාබේස් එකකට ඩේටා යවමු Tech Sayura ආර්ඩුඉනෝ වලින් එක එක සෙන්සර් යොදාගෙන කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. ඒ වගේ Arduino එකක සෙන්සර් වලින් ගන්න ඩේටා, සර්වර් එකක තියෙන ඩේටාබේස් එකකට යවන විදිහ ගැනයි මේ ලිපිය. ඒත් ඉතිං මේකට Arduino Ethernet Shield එකක් හරි WiFi Shield එකක් හරි තියෙන්න ඕනි. ඒත් එහෙම Shield එකක් නැතුව serial connection එක හරහා MySQL ඩේටාබේස් එකකට ඩේටා යවන්නෙ කොහොමද කියලා ...
VEGA කාර් එකේ වැඩ ඉවරයි? Tech Sayura VEGA කාර් එක ගැන නොදන්න කෙනෙක් නම් නැති තරම්. ලංකාවෙ හදන ඉලෙක්ට්‍රික් සුපර් කාර් එක තමයි වේගා කියන්නෙ (අලුත් කෙනෙක් නම් මෙතන ක්ලික් කරලා ලිපිය කියවන්න). ඉතිං මේ කාර් එක හදන හැටි ගැන විටින් විට ලිපි techසයුරෙ පළ කලා. දැන් ඔන්න කාර් එකේ වැඩ කටයුතු බොහෝ දුරට ඉවරවෙලා කියලා තමයි ආරංචි. VEGA කියන්නෙ ඇත්තටම සුපිරි කාර් එකක් (එහෙම කියන්න ...
Microsoft Surface October 2019 Tech Sayura මයික්‍රෝසොෆ්ට් සමාගමේ සර්ෆේස් උපාංඟ එලිදැක්වීමේ උළෙල ඉකුත්දා (2) පවත්වනු ලැබුවා. සර්ෆේස් කාන්ඩයට අයත් නව උපාංඟ 6ක් මෙහිදී එළිදක්වනු ලැබුවා. ලැප්ටොප්, ටැබ්ලට්, ෆෝන් හා ඉයර් බඩ්ස් මේ උපාංඟ වලට අයත් වෙනවා. තවත් විස්මිත කරුණක් වන්නේ ඔවුන් ඉදිරිපත් කල තිර දෙකක් සහිත දුරකතනය හා ටැබ්ලට් උපාංඟයයි. Microsoft Surface Laptop 3Microsoft Surface Pro 7Microsoft Surface Pro XMicrosoft Surface NeoMicrosoft Surface DuoMicrosoft Surface ...
ඉලෙක්ට්‍රික් කාර් එකට එන්ජිමක හඬ! Tech Sayura ඉලෙක්ට්‍රික් වාහන වලට කැමති අයත් කොහෙත්ම කැමති නැති ඛනිජ තෙල් වලින් දුවන් වාහන වලට කැමති අයත් ලෝකෙ හැමතැනම ඉන්නවා. ඉලෙක්ට්‍රික් වලට සමහර අය කැමති නැත්තෙ ඩීසල්, පෙට්‍රල් වලින් යන වාහන වල වගේ හඬක් (Exhaust sound) නැති නිසා. දැන් ඒකටත් විසඳුමක් ඇවිල්ලා. ඉලෙක්ට්‍රික්, හයිබ්‍රිඩ් වාහන වලට කෘතීමව මවපු හඬක් ලබාදෙන්න වගේම මිලදීගන්න කෙනාට තමන් කැමත් හඬක් තෝරාගැනීමේ හැකියාව ලබා දෙන්නත් ...
Apple Event 2019 න් ආ අලුත් උපාංඟ Tech Sayura Apple සමාගම සිය නවතම උපාංඟ පෙළ Apple Park හි පිහිටි Steve Jobs වේදිකාවෙදී එළිදක්වනු ලැබුවා. අලුත් iPhone 3 ක්, iPad එක Apple Watch Series 5 මෙහිදී ඉදිරිපත් කලා. Apple Event 2019 ඊයේ දිනයේදී එම උළෙල Youtube මගින් සජීවීව ලබා දුන්නා.iPhone 11, iPhone 11 Pro හා iPhone 11 Pro Max iPhone 11 අමතරව තව ඇපල් අයිෆෝනයේ මාදිලි දෙකක්, iPhone 11 ...
කැසට් එකේ කතාව Tech Sayura අලුත ඉපදුන, ඉපදෙන පරම්පරාවට නම් මේ ලිපිය ඉදිරියටත් වැදගත් වේවි. මොකද ඉස්සරහට මේ කියන්න යන අපූරු ගැජට් එක කෞතුකාගාරේ විතරක් දකින්න ලැබෙන එකක් වෙන නිසයි. 80 දශකයේ සිංඳු අහපු අයට නම් කැසට් පීස් එක කියන්නෙ අමුතු උපාංඟයක් නෙවෙයි. ➤කැසට් එකේ පටන් ගැන්ම! ...
ජපාන පන්සලේ රොබෝ හාමුදුරුවෝ Tech Sayura මේ ලිපියත් ටිකක් අමුතුයි තමයි. මොන වැඩේ කරන්න රොබෝලා ගත්තත් ආගමික වැඩ වලට, පූජකයන් විදිහට රොබෝවක් ගන්න එක නම් ගොඩක්ම අමුතු වැඩක්. ඔන්න ඒ අමුතු වැඩේ ජපානෙ පන්සලක කරලා තියෙනවා. මේ බණ කියන රොබෝ හාමුදුරු කෙනෙකු ගැනයි.boingboing.net ජපානයේ අවුරුදු 400 ක් පැරණි Kodaiji කියන ජපාන පන්සලේ තමයි මේ රොබෝ ඉන්නෙ. මේ රොබෝ ගැන කියන ජපාන පන්සලේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ...
ට්විටර් අයිතිකරු ජැක් ඩෝසි ගේ ගිණුමට හැකර් ප්‍රහාරයක්! Tech Sayura ලෝක ප්‍රකට සමාජ ජාලයක් වන ට්විටර් සමාගමේ නිර්මාතෘ වන ජැක් ඩෝසි ගේ ට්විටර් ගිණුමට අද දිනයේ දී කිසියම් පුද්ගලයෙකු අනවසරයෙන් ඇතුලු වී තිබෙනවා. ...
වායු දූෂණය වලකන්නට කෘතීම ගස් - Artificial trees Tech Sayura මේ පෝස්ට් එක බලන අයගේ සීයලා, ආච්චිලා ඉන්නවනම් කියයි මේවා කවදා අහපු දේවල් ද කියලා. හරියට නිකන් අටුව කඩලා පුටුව හදනවා වගේ වැඩක්. ඒකට හේතුව පෝස්ට් එක කියෙව්වාම තේරේවි. ගසක් කියන්නෙ ජීවයේ පැවැත්මට වැදගත් මෙහෙයක් කරන පරිසර ...
කෘතිම බුද්ධියෙන් බල ගැන්වෙන ඇමරිකාවෙ මිසයිල Tech Sayura කෘතිම බුද්ධිය එහෙම නැත්නම් A.I තාක්ෂණය මගින් ක්‍රියාත්මක මෙවලම් මගින් අපි දැන් බොහෝ පහසුකම් අත්විඳිනවා. ඒත් ඒ හැමදේම බොහොම සාමකාමී ඒවා. ඒත් මේ තාක්ෂණය යුධ උපකරණ වලට ලැබුනෝතින්?popularmechanics.com ඇමරිකාවේ යුධ හමුදාව තම මිසයිල පද්ධතියට A.I තාක්ෂණය සම්බන්ධ කිරීමට සැරසෙනවා. එමගින් ඔවුන් අපේක්ශා කරන්නේ මිනිස් මැදිහත් වීමකින් තොරව ඉලක්ක ලබා ගැනීමේ හැකියාව එම ආයුධ වලට ලබා දීමයි. දැනටමත් යොදාගන්නා අධෝරක්ත ...
දැවැන්ත Bluetooth ආරක්ෂක දෝෂයක් හමුවේ! Tech Sayura ලොව පුරා ඇති Bluetooth උපාංඟ මිලියන ගණනකට බලපාන බලවත් ආරක්ෂක දෝෂයක් සොයා ගැනිමට පරික්ෂකයන්ට හැකිවී තිබෙනවා. මේ දෝෂය සොයාගෙන තිබෙන්නෙ ජර්මනියේ Helmholtz Center for Information Security (Center for IT-Security, Privacy, and Accountability-CISPA) නම් පරිගණක ආරක්ෂණ ආයතනයේ ...
හිරු එලියෙන් දුවන්න යන ඉන්දියාවේ කෝච්චි Tech Sayura ඉන්දියාවෙ කෝච්චි කිව්වාම මතක් වෙන්නෙ තියෙන ඉඩ මදිව වහෙලයි, ඇන්ජිමෙයි මිනිස්සු එල්ලිලා යන ඒවා නේ. ඉතින් දැන් ඉන්දියාව හදන්නෙ මේ කෝච්චි පරිසර හිතකාමී විදිහට සූර්ය කෝෂ වලින්, සුලං විදුලි බලාගාර වලින් නිපදවන විදුලිය භාවිතා කරලා දුවන්න. එය සාර්ථක වුනෝතින් සම්පූරණයෙන් පුනර්ජන්නීය බලයෙන් ක්‍රියාත්මක වන දුම්රිය පද්ධතියක් ඇති පළමු රට ඉන්දියාව වනු ඇති.1010uk.org ඉන්දියාවේ දුම්රිය පද්ධතියට වැයවෙන විදුලි බලය එරට ...
IBM කතාව Tech Sayura International Business Machines Corporation නැත්නම් IBM කියලා කිව්වම අද පරිගණක ක්ෂේශ්ත්‍රයේ නොදන්න කෙනෙක් නැති තරම්. අද අපි භාවිතා කරන පරිගණකයේ ඉතිහාසය දිවෙන තරම්ම දුරක් මේ IBM සමාගමටත් තියෙනවා. ඉතින් අද ලිපිය IBM සමාගම ගැනයි. ආරම්භය ...
HarmonyOS - හුවාවි අලුත් OS එක! Tech Sayura ඇමරිකානු රජය විසින්, ඇමරිකාව විසින් හුවාවි සමාගම වෙත සපයන සේවාවලට මීට ටික කලකට කලින් වාරණයක් දැම්මා. ටික කලකට පස්සේ හුවාවි වාරණය ඉවත් කරනු ලැබුවාත් මතක ඇති. ඒත් වාරණය එල්ලවුණු වෙලාවෙ හුවාවි සමාගමට එල්ල වුණ ලොකුම ප්‍රශ්ණයක් වුණේ ...
ඉංජිනේරු තාක්ෂණය PDF Tech Sayura A/L වලට ඉංජිනේරු තාක්ෂණයෙන් කරන අයට වැදගත් වෙන E-Book (PDF) කිහිපයක් පහලින් download කරගන්න පුළුවන්. මේ හැම පොතක්ම අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කරපු පොත් වල Scan කරන ලද පිටපත්.තාක්ෂණවේදය හැදින්වීම සහ මූලික විදුලි තාක්ෂණවේදය.(Introduction & Electricity) - 70MB මූලික ස්වයංචල තාක්ෂණවේදය.(Basic Automobile Technology) - 29MB ගොඩනැගිලි තාක්ෂණවේදය, ගෘහස්ත ජල සම්පාදනය ...
ලැප්ටොප් සමවන Tab S6 Tech Sayura ඩෙස්ක්ටොප් වලින් ලැප්ටොප් වලට වෙනස් වුණ අයට ඔන්න දැන් ටැබ් වලට වෙනස් වෙන්න පුළුවන්කම ලැබිලා. Samsung Galaxy Tab S4 වලින් පස්සෙ Galaxy Tab S5 එකක් එන්නෙ නැති බවට සැම්සුන් සමාගම කියලා තිබුණා. ඉතින් මේ තියෙන්නෙ අලුත් Samsung Galaxy Tab S6 වල විස්තරයයි. ...
ඇපල් විසින් ඉන්ටෙල් මොඩම් වෙළඳාම මිලදී ගනියි Tech Sayura ඇපල් සමාගම විසින් ඩොලර් බ්ලියන එකක් ගෙවා ඉන්ටෙල් සමාගමේ මොඩම් වෙළඳාමේ වැඩි ගණනක් කොටස් මිළදී ගැනීමේ එකඟතාවකට පැමිණ තිබෙනවා. ඒ සමගම මෙතෙක් කල් ඉන්ටෙල් වෙත සේවය කල සේවකයන් 2,200 ක් හා අනෙකුත් IP උපාංඟ, පේටන්ට් බලපත්‍ර භාවිතා කිරීමේ බලය ඇපල් සමාගමට ලැබෙනවා. මේ ...