රැම් ස්ටූඩියෝ, වේගා, භාෂා තව... Tech Sayura ලංකාවෙ කොල්ලො ටික දෙනෙක් එකතු වෙලා RAM Studio වලින් හදපු අලුත්ම ගේම් එක තමයි Extraction Valley කියන්නේ. මේක විශේෂත්වය තමයි multiplayer game එකක් වීමයි. ...
Windows 10 වලදී Laptop Battery Report ගන්න හැටි Tech Sayura ලැප්ටොප් එකක් අවුරුදු ගානක් වැඩ කරන කොට එක එක ලෙඩ එනවා. ඒ ලෙඩ අතරින් උඩටම එන කොටසක් තමයි ලැප්ටොප් එකේ බැටරිය කියන්නේ. ...
ට්‍රම්ප් තහනම හුවාවි වලින් ඉවතට? Tech Sayura චීනයේ හුවාවි සමාගම තම රට තුල තහනමට ලක් කරමින් ඇමරිකාව විසින් එම සමාගම අසාදුලේඛන ගත කරා.එම නිසා ඉදිරියට නිකුත්වන හුවාවි දුරකතන සඳහා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ලබා නොදීමටත් ඉදිරියට රජයේ අනුමැතියකින් තොරව කිසිඳු හුවාවි උපාංඟයක් හෝ ...
ඇපල් සමාගමේ සැලසුම් නිර්මාණකරු ඉවත් වේ Tech Sayura ඇපල් සමාගම දෘඩාංග නිර්මාණය කරන සමාගමක ලෙස ඉදිරියට එන්නට සමාගමේ ප්‍රධානියාව සිටි ස්ටීව් ජොබ් මෙන්ම තවත් එක් සුවිශේෂී මිනිසෙකුගේ සේවාවද ඉතා තදින් බලපෑවා. ඒ ඇපල් සමාගමේ ප්‍රධාන සැලසුම් නිර්මාණකරු වූ ජෝනතන් අයිව්. අවුරුදු 22 ඇපල් සමාගමට සේවය කල ...
අලුත් Raspberry Pi 4 ! Tech Sayura Raspberry Pi Foundation විසින් සිය නවතම Raspberry Pi 4 උපාංගය හඳුන්වාදෙනු ලැබුවා. මෙය කලින් තිබූ Raspberry Pi 3 ට වඩා වැඩි දියුණු කල උපාංඟ ඇතුලත් කර වඩා බලසම්පන්න ලෙස නිර්මාණය කර තිබෙනවා. Raspberry Pi 4 පරිගණකය 4GB RAM එකක්, වේගවත් ...
VEGA අලුත් තතු! Tech Sayura 100% අපේ රට තුලම නිපදවන මෝටර් රථයක් වෙන වේගා කාර් එක ගැන මීට කලින් ලිපි කිහිපයක්ම ගෙනාවා මතක ඇති. ඊට පස්සේ ඒ කාර් එක ගොඩනැගෙන හැටි ගැන වේගා ෆේස්බුක් පිටුවේ පළවුණු ෆොටෝ , වීඩියෝ එහෙමත් ලිපියක් විදිහට tech සයුරෙ පළකලා මතක ඇති. මේ කාර් එක ගැන කෙටි හැදින්වීමක් කරනවනම් මේක සම්පූර්ණයෙන් ලංකාව තුලම නිපදවන ඉලෙක්ට්‍රික් කාර් එකක්. අනෙක් ඉලෙක්ට්‍රික් ...
Install වෙන්නෙ නැති Arduino Compatible එකක් install කරගන්න විදිහ Tech Sayura Arduino එකක් ගන්නකොට සමහර විට පොඩි ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. ඒ මිලෙන් වැඩි original එකක් ගන්නවද එහෙමත් නැත්නම් ඒ වැඩේම කරන්න පුළුවන් compatible එකක් ගන්නවද කියලා. කොහොමහරි සල්ලිත් මදි වෙලා compatible එකක් ගත්තයි කියමුකෝ! දැන් ඕක ගෙනත් computer එකට සෙට් කරාම තමයි ඊළඟ ප්‍රශ්ණෙ එන්නෙ. කොච්චර ගලව ගලව හයි කරත් Arduino IDE එකෙන් අඳුරගන්නෙ නෑ. ඉතිං මේ ගැටලුව හදාගන්නෙ ...
ගූගල් වෙතින් හුවාවි වෙත තාවකාලික සහනයක් Tech Sayura ගූගල් සමාගම විසින් සිය සේවාවන් හුවාවි සමාගමට ලබා දීම අත්හිටුවීමත් සමග, හුවාවි සමාගම දැඩි අර්බුදයකට මුහුණ දුන්නා. ගැටලුව තවත් වැඩි කරමින් Intel හා Qualcomm යන සමාගම් ද සිය චිප් හා අනෙකුත් දෘඩාංග සැපයීම තාවකාලිකව නවතා දැමුවා. මේ අතර අගෝස්තු මාසයේ මැද දක්වා ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට්ස් ...
හුවාවි සමාගමට ගූගල් සහය නවතා දමයි! Tech Sayura ඇමරිකාව විසින් හුවාවි සමාගම ඇතුලු තවත් සමාගම් කිහිපයක් අසාදු ලේඛනගත (Black List) කිරීමත් සමග ගූගල් සමාගම විසින් ද හුවාවි සමග කරන ගණුදෙනු හා ලබා දෙන සහයෝගය නවතා දැමීමට තීරණය කර තිබෙනවා. දුරකථන ලෝකයේ නම් දරා සිටින ප්‍රකට සමාගමක් වන හුවාවි සමාගමට ...
වින්ඩෝස් Startup වල එන Check Disk අක්‍රිය කරන හැටි Tech Sayura වින්ඩෝස් වලින් වැඩ කරන පරිගණක වල හාඩ් ඩිස්ක් එකේ ඇතිවෙන දෝෂ නිරාකරණය කරන්න Disk Cleanup, Disk Defrag වගේ විවිධ වැඩසටහන් ඇතුලත් කරලා තියෙනවා. ඒ අතරින් එකක් තමයි Check Disk කියන්නේ. සමහර වෙලාවට පරිගණකය නියමිත විදිහට Shut Down වුණේ නැත්නම් මේ Check Disk එක වින්ඩෝස් පටන් ගත්දි ඒ කියන්නේ පරිගණකය on කරනකොට run වෙලා Hard Disk එකේ එක partition හරි, ...
VPN ගැන Tech Sayura VPN ගැන කතාව කරලියට ආවේ රජය මගින් ආරක්ෂක හේතු මත සමාජ ජාල අවහිර කිරීමත් එක්කයි. VPN කියන්නේ මොකද්ද? VPN ආරක්ෂිතද? VPN මගින් අනන්‍යතාව ආරක්ෂා කරනවාද? මේ ලිපිය ඒ ගැනයි. ➤VPN කියන්නේ මොකද්ද? VPN කියන එක හැදිලා තියෙන්නෙ Virtual Private Network කියන එකේ කෙටි යෙදුමක් විදිහටයි. මේ ජාලයක ප්‍රධාන අරමුණ වෙබ් අඩවි වලට ආරක්ෂාකාරීව හා පුද්ගලිකත්වය ආරක්ෂා වෙන ලෙස වෙනත් ...
eSIM තාක්ෂණය Tech Sayura ඉස්සරම ෆෝන් ආපු මුල් කාලේ ෆෝන් එකට වඩා ගානක් ගියේ සිම් එක ගන්න. කාලෙන් කාලෙට වෙනස් වෙවී ඇවිල්ලා දැන් සල්ලිත් එක්කම නොමිලේම සිම් කාඩ් එක දෙන්න පටන් අරගෙන. සිම් එකක් කියන්නෙ මොකද්ද ඒක වැඩ කරන්න කොහොමද කියලා දැනගන්න ඕනි නම් මීට කලින් ලියපු පෝස්ට් එකක් තියෙනවා කියවන්න. මේ ලියන්නේ සිම් වලට අලුත්ම තාක්ෂණය වෙන ...
Samsung Galaxy S10 Tech Sayura සැම්සුන් සමාගමේ Galaxy S දුරකථන මාදිලි පෙලේ දසවෙනි වසර සම්පූර්ණ කරමින් එහි අලුත්ම නිපැයුම වෙන Samsung Galaxy S10 දුරකථනය පසුගිය 20 වෙනිදා එළිදක්වනු ලැබුවා. S10 හි තිරය අඟල් 6.1 ක තිරයක් වන අතර එය දුරකථනයේ 93.1% පමණ තිබෙන විදිහට එහි දාරය ඉතාමත් කුඩාවට නිර්මාණය ...
Google + අවසන් ගමනට සැරසෙයි Tech Sayura ලෝකය පුරා විසිරී සිටින බොහෝ දෙනෙක් මිතුරන් කිරීමට, එකිනෙකා හඳුනා ගන්නට අඩිතාලමක් වෙන්නට සමාජ ජාලවලට (Social Media) පුළුවන් උනා. සමාජ ජාල ගැන කතා කරද්දි උඩටම එන නම් අතර ගූගල් ප්ලස් තියෙනවා. ...
අඩු වියදම් සෝලා ප්‍රොජෙක්ට් එකක් - 5 Tech Sayura වියදම අඩුවෙන් වැඩි වැඩක් ගන්න පුළුවන් සෝලා ප්‍රොජෙක්ට් එක ගැන මීට කලින් කොටස් හතරකින් (1,2,3,4) විස්තර කලා. මේ පෝස්ට් එකෙන් විස්තර වෙන්නෙ 12V විදුලිය 230V බවට හරවන්නෙ කොහොමද කියලා. ගෙදර තියෙන සමහර උපකරණ 12V වලින් වැඩ කලාට සමහර ඒවා වැඩ කරන්නෙ ...
Sony Aibo : ගෙදර සුරතලාත් රොබෝ වෙයිද? Tech Sayura ගෙදරක සුරතලයට සතෙක් ඇතිකරනවා නම් ගොඩක් වෙලාවට ඒ බලුපැටියෙක්. මිනිසාගේ හොඳම මිතුරා කියලත් කියනවනේ. ඉතිං ඉස්සරහට නම් ඒ කතාව ටිකක් වෙනස් වෙයි වගේ. කොහොමද ගෙදර සුරතල් බලු පැටියත් රොබෝ කෙනෙක් උනොත්? ➤Sony Aibo ...
සීමා බිඳුන GitHub! Tech Sayura දැනටමත් ගිට් හබ් යූස් කරන, ෆ්‍රී අකවුන්ට් අයටනම් මේ අවුරුද්ද පටන් ගන්නකොටම සතුටු හිතෙන ආරංචියක් තමයි අහන්න ලැබෙන්නෙ. ඉස්සර නම් ගිට් හබ් එකේ නොමිලේ ලැබෙන එකවුන්ට් වල කෝඩ් එක හැමෝටම බලන්න පුළුවන් විදිහට පබ්ලික් විදිහට හදන්න ඕනි. ප්‍රයිවට් රෙපොසටරි එකක් ඕනි නම් ගෙවීමක් කරලා ඒ සේවාව ගන්න ඕනි වුණා. ඒත් ...
ආර්ඩුඊනෝ පාඩම 1 : LCD තිරයක් එක්ක වැඩ Tech Sayura ආර්ඩුඊනෝ ගැන මුල ඉඳලා අකුරෙන් අකුර කියල දෙන්න ගියොත් අලුත් දේවල් කියල දෙන්න ගොඩක් කල් යනවා. කොහොමත් ආඩුඊනෝ පටන් ගන්න හැටි, ඒ ගැන හැඳින්වීම් ලිපි ඕනෙ තරම් හොයාගන්න පුළුවන්. ඒ නිසා මැද හරියකින් පටන් ගන්න හිතුවා. මේ ලිපිය ආඩුඊනෝ වලදී LCD තිරයක් භාවිතා කරන හැටි ...
පික්සල් බිලියන 24ක චීන පින්තූරේ Tech Sayura දැන් ටික දවසක් ඉදලා ෆේස්බුක්, ට්විටර් වගේම වෙබ් අඩවි වල පවා "ක්වන්ටම් තාක්ෂණයෙන් චීන සැටලයිට් එකකින් ගත්ත" පික්සල් බිලියන 24.9 ක ඡායාරූපයක් කියලා එකක් ලින්ක් එකකුත් එක්ක හුවමාරු වෙනවා දකින්නට ඇති. ඒත් ඇත්තටම මේක ගත්තේ සැටලයිට් එකකින් ද? ➤අරුම පුදුම පින්තූරෙ ...
පෙති නැති ගුවන් යානා Tech Sayura ගුවන් යානයක් කිව්වම ඉස්සරහින් හරි , තටු දෙකේ හරි එන්ජින් දෙකකට සම්බන්ද වුණු අවරපෙති දෙකක් එක්ක ලොකු ශබ්ධයක් ඇති කරගෙන අහසට එසවෙන විදිහෙ හිතේ මැවෙන එක රූපයක් තියෙනවා. දැනට අවුරුදු 100 කට කලින් ගුවන් යානය හොයාගත්තු කාලෙ ඉඳලාම ගුවන් යානය මේ ...