හෙළකුරේ පරිගණක ආගමනය Tech Sayura ස්මාර්ට්ෆෝන් එකක් තියෙන කෙනෙක් නම් හෙළකුරු ගැන නොදන්නවා නම් ලොකු පුදුමයක්. ඇන්ඩ්‍රොයිඩ් වලදි හරි ඇපල් වලදි හරි සිංහලෙන් ටයිප් කරන්න උදව් වෙන ඇප් එක තමයි හෙළකුරු කියන්නෙ. හෙළකුරු ස්මාර්ට් ෆෝන් එකට තිබුණත් පරිගණකයට සම්පූර්ණයෙන් නිම කරපු සංස්කරණයක් ලබාදීලා තිබුණෙ නෑ. ඒත් මීට ...
රොබෝ ගොවිපළ..! Tech Sayura මඩ සෝදා ගත් කල ගොවියා රජ වීමට සුදුසුයි කිව්වට ගොවියා රොබෝ කෙනෙක් වුණොත්? (එහෙම වුණොත් එක අතකින් හොඳයි නෙහ්! ). ඇමරිකාවේ සැන් කාලෝස් හි ඇති ගොවිපළක් පාලනය වෙන්නේ මේ රොබෝ ගොවියන් මගිනි. සාම්ප්‍රධායික වගා කිරීමේ ක්‍රමයෙදි අවුරුදු සියගානක් ගියත් වෙනස් නොවුණු එක් රටාවක් තියෙනවා. ඒ තමයි යම් බෝගයකට අදාල ...
Youtube හදිසියේ බිඳවැටේ! Tech Sayura ඊයේ දවසේ රෑ 10.35 විතර යූටියුබ් වෙබ් අඩවියේ සේවාවන් වන යූටියුබ් ටීවී, මියුසික් හා වෙබ් අඩවියේ අනෙක් සේවා වලට පිවිසීමට නොහැකිව ගියා. පැයක කාලයක් පමණ තිබූ මේ දෝෂය යූටියුබ් වල සර්වර් වල දෝෂයක් ලෙසයි පෙන්නුම් කරේ. ...
ජංගම දුරකථන පිලිකා බිය Tech Sayura දැන් දින කීපයක ඉඳන් "සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය" මගින් නිකුත් කර ඇති බව සඳහන් මාධ්‍ය නිවේදනයක් හුවමාරු වෙනවා. මේ නිවේදනයේ තියෙන්නේ "ජංගම දුරකතන සහ පරිගණක ආශ්රිත උපාංග මගින් ඇතිකරන විද්‍යුත් චුම්බක තරංග වලට නිරන්තරයෙන් නිරාවරණය වීම සෞඛ්‍ය ගැටලු ඇති කරයි" යන කරුණයි. ඇත්තටම ෆෝන් වල රේඩියෝ තරංඟ සෞඛයට අහිතකරද? ➥විද්‍යුත් චුම්බක ...
මිලියන 50 ක ෆේස්බුක් ගිණුම් හැක් වේ! Tech Sayura Social Network අතරින් ඉහලින්ම සිටින ෆේස්බුක් සමාගමේ ගිණුම් මිලියන 50 කට අයත් දත්ත හැකර් ප්‍රහාරයකට ලක් වී ඇති බව එම සමාගම විසින් පසුගිය දිනයේදී(28) නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා. ඒකට හේතුව වුණේ ෆේස්බුක් වෙබ් අඩවියේම තිබුණු ආරක්ෂක දුර්වලතාවයකුයි. ...
ඊ-මේල් පාස්වර්ඩ් අමතක වෙනවද ? Tech Sayura Facebook, Google වගේ online account තියෙන ගොඩක් දෙනෙක්ට තියෙන පොදු ප්‍රශ්ණයක් ගැන තමයි මේ කතා කරන්න හදන්නේ. ප්‍රශ්ණයක් කිවුවට ඇත්තටම ලොකු දුර්වලතාවයික් ගැන. ඒ තමයි password අමතක වෙන එක ගැන. Facebook හරි වෙන මොකක් හරි social media account එකක් ...
අලුත් වුණු ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය Tech Sayura ඉන්ටනෙට් යන ලොකු කුඩා කවුරුත් වැඩියෙන්ම භාවිතා කරන සර්ච් එන්ජින් එක තමයි ගූගල්. ඉතින් දැන් ඇල්පබට්(Alphabet) (කලින් ගූගල්ම තමයි) සමාගමට අයිති ගූගල් සමාගමේ ඉන්ටනෙට් එක බ්‍රවුසර් භාවිතය කනපිට හරවපු නිපැයුමක් තමයි ගූගල් ක්‍රෝම් කියන්නෙ. ඉස්සර ඉන්ටනෙට් යන්න ගත්ත ඉන්ටනෙට් එක්ස්ප්ලොරර් පැත්තකට විසිවී ගියේ ක්‍රෝම් හි පැමිණීමත් එක්කයි. ඉතින් මේ ක්‍රෝම් බ්‍රවුසර් ...

ෆෝන් එකේ IMEI අංකය ගැන Tech Sayura IMEI අංකය කියන්නෙ ෆෝන් වල තියෙන එකිනෙකට වෙනස් එක් එක් උපාංඟයට අනන්‍ය වුණු අංකයක්. ඇත්තටම IMEI අංකයෙන් ඇති වැදගත්කම මොකද්ද? ෆෝන් එකේ IMEI එක නිවැරදි එකක්ද කියලා බලන්නෙ කොහොමද? මේ ලිපිය ඒ ගැනයි. ➥IMEI අංකය International Mobile Equipment Identity කියන දිග නම කෙටි කරලා තමයි IMEI කියන කෙටි නම හැදිලා ...

අළුත්ම කැමරා 4ක Huawei nova 3/3i ගැන Tech Sayura ජංගම දුරකතන නිපදවන සමාගම් අතරින් අතිශය ජනප්‍රිය නමක් තමයි Huawei කියන්නේ. ඔවුන් විසින් එළිදක්වන ලද අලුත්ම දුරකතනය වන Huawei nova 3 හා nova 3i ගැනයි මේ ලිපිය. Huawei nova මාදිලිය තරුණ පරම්පරාවට ගැලපෙන ලෙස ඉලක්ක කර නිපදවූ Mid-Range ...

අළුත්ම කැමරා 4ක Huawei nova 3/3i ගැන Tech Sayura ජංගම දුරකතන නිපදවන සමාගම් අතරින් අතිශය ජනප්‍රිය නමක් තමයි Huawei කියන්නේ. ඔවුන් විසින් එළිදක්වන ලද අලුත්ම දුරකතනය වන Huawei nova 3 හා nova 3i ගැනයි මේ ලිපිය. Huawei nova මාදිලිය තරුණ පරම්පරාවට ගැලපෙන ලෙස ඉලක්ක කර නිපදවූ Mid-Range දුරකතනයක්. nova යනු ලතින් භාෂාවෙන් අලුත් යන තේරුම ගෙන එයි. එනම් මීට පෙර එළිදක්වන ලද nova 2 මාදිලියට වඩා අලුත් විශේෂාංග ...
අඩු වියදම් Wireless Security කැමරාව! Tech Sayura නිවසේ ,වැඩකරන තැන ආරක්ෂාවට CCTV කැමරා සවි කරන එක දැන් ගොඩක් අය කරන දෙයක්. සාමාන්‍යයෙන් කැමරා 6 ක් එක්ක CCTV කැමරා පද්ධතියක් සවි කරන්න රු.40000 ක් විතර යනවා. කැමරා 1ක් 2ක් ඕනි අයට මේවගෙ ගානක් වියදම් කරන එක වැඩක් නෑ. ඒ වෙනුවට වැඩි වැඩ තියෙන ලේසියෙන් සවි කරගන්න පුළුවන් කැමරාවක් ගැනයි මේ ලිපිය.➥කැමරාව ගැන JOOAN කියන වර්ගයේ C5M D ...
ෆේස්බුක් මැසෙන්ජර් හරහා ආ මැල්වෙයා වයිරසය Tech Sayura දැන් ටික දිනක පටන් ෆේස්බුක් මැසෙන්ජර් හරහා “This video is yours?” යනුවෙන් ලිංක් එකක් හුවමාරු වුණා. මුලින්ම මේ ගැන වාර්ථා වුණේ සිංගප්පූරුවෙන්. තමංගේම යහළුවෙකු මාර්ගයෙන් ෆේස්බුක් මැසෙන්ජර් හරහා මේ පණිවිඩය පැමිණිම නිසා ගොඩක් අය මේ වයිරසයට ගොදුරු වුණා. මේ විදිහට ආපු පණිවිඩයේන් ඇත්තටම සිදුවුණේ වීඩියෝවක් පෙන්වීම නම් නෙවෙයි. ඒ වෙනුවට සිදුවුණේ ෆේස්බුක් ලොගින් විස්තර ලබාගැනීමට හැකි මැල්වෙයා වැඩසටහනක් හොර ...
සම්පත් බැංකුවේ Slip-less ඇප් එකෙන් වැඩ ගන්නෙ මෙහෙමයි Tech Sayura එදිනෙදා සිදුවෙන ගණුදෙනු පහසු කරන්න බැංකු මගින් නොයෙක් තාක්ෂණික සේවා පහසුකම් ලබා දෙනවා. ඒ අතරින් මෑතකදී සම්පත් බැංකුව හදුන්වා දුන්න සේවයක් තමයි Sampath Slip-less ඇප් එක. පුරුදු විදිහට බැංකුවට ගිහින් Cash deposit slip එකක් පුරවනවා වෙනුවට මේ ඇප් එකට තොරතුරු ඇතුලත් කරලා බැංකුවට දෙන්න පුළුවන් කරන්න පුළුවන්.ඇප් එක Download කරගන්න ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට Google Play වලින් වගේම ඇපල් ෆෝන් ...
ෆෝන් එකට එන්ඩස්කොප් කැමරාවක් Tech Sayura එන්ඩස්කොප් කැමරාවක් (Endoscope Camera) කියන්නෙ අපිට බලාගන්න අමාරු තැනක (සිදුරක්, උපකරණයක ඇතුලතක්, ශරීර අභ්‍යන්තරය) තියෙන දෙයක් බලාගන්න යොදාගන්න කැමරාවක්. සාමාන්‍යය භාවිතයෙන් ටිකක් ඈත් වුණත් මේ කැමරාවකින් ගන්න පුළුවන් ප්‍රයෝජන ගොඩක් තියෙනවා. මේ ලිපිය ඒ වගේ සාමාන්‍ය භාවිතයට හදපු එන්ඩස්කොප් කැමරාවක් ගැනයි. මේ කැමරාව eBay, Ali express වගේ ශොපින් වෙබ් සයිට් වලින් මිලට ගන්න පුලුවන්. කැමරාව මීටර් 1, 2.5 , ...
පලමු වරට ඇසේ සිවියක් 3D මුද්‍රණයෙන් Tech Sayura 3D ප්‍රින්ටරයකින් ශරීර අවයව මුද්‍රණය කිරීමේ තාක්ෂණයක් ගැන මීට කලින් tech සයුරෙ ලිපියක් පලවුණා.හදිසි අනතුරු හා විවිධ ආබාධ නිසා ශරීරයේ කොටස් අහිමි වූ හෝ ඉවත් කිරීමට සිදුවූ පුද්ගලයින් ගේ ශරීරාංඟ 3D තාක්ෂණය ඔස්සේ මුද්‍රණය කිරීම මෙම තාක්ෂණය ඔස්සේ සිදුවුණා. ඉතිං විවිධ සමාගම් මිනිස් පටක මුද්‍රණය ගැන කරපු පරීක්ෂණ වල ප්‍රතිඵලක් විදිහට ඔන්න දැං මිනිස් ඇසත් ...