වින්ඩෝස් Startup වල එන Check Disk අක්‍රිය කරන හැටි

                                වින්ඩෝස් වලින් වැඩ කරන පරිගණක වල හාඩ් ඩිස්ක් එකේ ඇතිවෙන දෝෂ නිරාකරණය කරන්න Disk Cleanup, Disk Defrag වගේ විවිධ වැඩසටහන් ඇතුලත් කරලා තියෙනවා. ඒ අතරින් එකක් තමයි Check Disk කියන්නේ.
                                 සමහර වෙලාවට පරිගණකය නියමිත විදිහට Shut Down වුණේ නැත්නම් මේ Check Disk එක වින්ඩෝස් පටන් ගත්දි ඒ කියන්නේ පරිගණකය on කරනකොට run වෙලා Hard Disk එකේ එක partition හරි, කීපයක් හරි scan කරනවා. ඒත් සමහර වෙලාවට මේක පරිගණකය on  හැම වෙලාවකම එන්න පටන්ගන්නවා. අන්න එහෙම වුණු වෙලාවක ඒක හදාගන්න විදිහ තමයි මේ. වැඩේ හරියටම තේරෙන්න video එකක් විදිහට විස්තර කරලා තියෙනවා.



5 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. මම ආර්ඩුඉනෝ පුවරුවක එක් අග්‍රයක අගය කියවන මෘදුකාංගයක් සෑදුවෙමි. එම අග්‍රය භූගත කරන ලදී. එවිට එහි අගය ලෙස ලැබුනේ
    11110000000001111100000000000000000000000111111111111111111
    ආකාරයේ ප්‍රතිඵලයකි
    මෙයට හේතුව කුමක්ද?
    ආර්ඩුඉනෛා් පුවරුව දෝශ සහිතද?

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණය පොඩ්ඩක් පැහැදිලි මදි. පුලුවන් නම් පරිපත සටහනත් එක්ක මට ඊ-මේල් එකක් එවනව ද?

      Delete
  2. නොමිලයේ ඔබ ව්‍යාපාරයේ දැන්වීම් අප වෙබ් අඩවියේ පළකර ඔබගේ ව්‍යාපාරය සදහා ඉහල පාරිභෝගික ප්‍රතිචාර ලබා ගන්න.
    ඔබට ඔබගේ ව්‍යාපාරය අපගේ වෙබ් අඩවිය තුල නොමිලේ ප්‍රචාරය කර ගැනීම සදහා අදම පිවිසෙන්න www.function.lk නැතිනම් කතා කරන්න අපට 076 666 3227 හෝ අපව email මගින් සම්බන්ධ කර ගන්න function.lk@gmail.com හෝ

    මෙම ෆෝරමය පුරවන්න
    https://docs.google.com/forms/d/e/1FAIpQLSepIgPb2EwYUnZNa2sNH1x-BI6SOrMJvYgT1tEq4kKJV3Crvw/viewform

    ReplyDelete
  3. UNP නැතුව වීඩියෝ එක නොපෙනේ. ඔය චෙක් ඩිස්ක් එක හැම වෙලාවෙම ඕපන් වෙනවනං හාඩ් එක ෆෝමැට් කරල දාන එක ලේසියි නේද.

    ReplyDelete
    Replies
    1. අයියාත් UNP එකක් දාගත්තානම් කියා මට සිතේ 😂😂😂

      Delete
Previous Post Next Post

Recent Post

Features