විශ්වාසයට බිය නොවන්න… Life with Zain ආරාමයට ආව අහිඟුන්ඨික මනුස්සයා වතුර ටිකකින් විතරක් සප්පායම් වෙලා ආපහු යන්න නැඟිට්ටා… “නයෙක් එක්ක ජීවත් වෙන මිනිහෙක්… උත්සාහාකලොත් හරි අපූරු සම්බන්ධතා හැදෙනවා නේද සෙයින්..?” මම ඇහුවේ ඒ මනුස්සයා ගස් අතරේ නොපෙනී ගියාට පස්සේ… “ඔව් අපූරු සම්බන්ධතා තමයි අපි හැමෝටම ඕනේ… ඒත් ඒවා තමයි ලෝකේ අඩුවෙන්ම තියෙන්නෙත්… මොකද දන්නවද..? එහෙම සම්බන්ධතාවයක් පටන්ගන්න අනෙකාව විශ්වාස කරන්න එඩිතර වෙන්නේ කීයෙන් කී දෙනාද..? කෙනෙක් ...
මඟහැරීමේ වාසිය… Life with Zain දවස් ගානක් නවතින්නේ නැතිව වහින වැස්ස මැද්දෙන් ගම්මානෙන් කෙනෙක් ආරාමයට ආවේ බයානක පණිවුඩයක් අරගෙන… ආරාමයේ ගුවන් විදුලියක්වත් නොතිබුණ හින්දා සුළි කුණාටුවක් එන්නට නියමිත බව අපි දැනගෙන හිටියේ නෑ… ස්වභාවධර්මයත් එක්ක ජීවත් වෙන සෙයින් ස්වභාවධර්මයට බය වෙන්නේ ඇයි…. මම හිතුවේ ඔහු අපිව ගම්මානයට එක්කාගෙන යන්න ආව ගැමියාව ආපහු යවයි කියලා… “දවස් කීපයකට අවශ්‍යය වෙන දේ අරගන්න… අපි මෙයත් එක්ක ගම්මානෙට යමු…” ...

අවසන් ප්‍රථිපලය… Life with Zain වැස්ස දවස්වල ආරාමය ඇතුලෙම ඉන්න පුරුදුවෙලා හිටිය සෙයින් ඒ වගේ කාලෙක මට වූල් වලින් ඇඳුම් ගොතන හැටි ඉගැන්නුවා…අපිට කඩමණ්ඩියෙන් ඊලඟ බඩුතොගය එනකොට ඇතිවෙන්න වූලුත් ගොතන කටු කිහිපයකුත් ගෙන්නගන්න මම අමතක කලේ නැහැ… වැහිකාලේ ඉවරවෙන්න ළංවෙද්දී මම ගොතලා ඉවරකරපු සීත ජැකට්ටුව සෙයින්ට තෑගිදෙන්න මම හිතුවා… “අපූරුයි..!” හැමවෙලාවෙම හිනාවෙලා ඉන්න සෙයින්ගේ මූන එදා වෙනදටත් වැඩිය එලිය වැටිලා තිබුනා.. “මට හරි සතුටුයි සෙයින්… ...
ඇතිතරම් නැති දේවල්… Life with Zain එදා මමත් සෙයිනුත් හිටියේ ආරාමේ වහලේ හෙවිල්ලමින්… අත් උදව්වට ගම්මානෙන් අඬගහගත්තු තරුණයාට ඕනේ වෙලා තිබුනේ මුළු වහලෙම අලුතින් හෙවිල්ලන්න… අවාසනාවකට අපි ගාව එකතුකරගෙන තිබුණ පාම් අතු තොගේ මුළු වහලෙටම සෑහුනේ නැහැ… “අපරාදේ සෙයින්… මේ යාලුවත් ඉන්න නිසා අපිට කළුවර වැටෙන්න කලින් වහලෙම හෙවිල්ල ගන්න තිබුනා ඇතිතරම් පාම් අතු තිබුණානම්…” මම කියද්දී සෙයින් හිනාවුනා… “ඇතිතරම් කියන්නේ හරි අපූරු වචනයක්… සමහරුන්ට මේ ...
තමාව වටහාගැනීම… Life with Zain “අද හරිම වෙහෙස දවසක්…” සෙයින් කිව්වේ ඔහුව හමුවෙන්න ආව සියළුදෙනා පිටත් කරලා හමාර වුනාට පස්සේ… “වෙහෙස නැත්තම් තමයි පුදුමේ… ඊයේ උණ ගැනුන කෙනෙක් අද කරන්න ඕනේ ඇඳට වෙලා විවේක ගන්න එක…” සෙයින් හිනාවුනා… “මෙච්චට කාලයක් ගිහිල්ලත් මට ඇත්තටම සෙයින්ගේ සමහර වැඩ තේරුම් ගන්න අමාරුයි…” මම කිව්වේ බෙහෙත් ටික සෙයින්ගේ අතේ තියන ගමන්… අසනීප නිසා විවේක ගන්න කියද්දිත් හවස්වරුවම සෙයින් වෙහෙසවීම ...
අතීතයේ තුවාල කැලැල්… Life with Zain දවසේ වැඩකටයුතු ඉවර කරලා, ආරාමයට පිටුපසින් පිහිටි කඳුගැටය උඩට වෙලා බැහැගෙන යන ඉර දිහා අපි බලාගෙන හිටියා… සෙයින්ගේ මුහුණේ තිබුනේ පුදුමාකාර සැහැල්ලුවක්… “සෙයින්… මේ ගෙවන්නේ ඔබ ගෙවන්න බලාපොරොත්තු වුන ජීවිතයද…?” මම ඇහුවා… “හැම තප්පරයක්ම…” “හොඳයි… කෙනෙක් තමන්ට අවශ්‍ය ජීවිතය ගතකරන්න පටන් ගන්න නම් කරන්න ඕනේ දේවල් මොනවද…?” “ඉස්සෙල්ලාම කරන්න ඕනේ තමන්ට අවශ්‍යය නැති ජීවිතය ගතකරන එක නවත්තන එක…” “සෙයින්ටත් තිබුණද ...
අනුන්ගේ බලාපොරොත්තු… Life with Zain සෙයින් මුළුතැන්ගෙට එද්දී මම හිටියේ සති කිහිපයකට කලින් මම සාත්තු කරන්න ගත්ත ලේන් පැටියට දෙන්න කිරි ටිකක් ලෑස්ති කරමින්… “ඕක වැඩක් වෙන එකක් නෑ,,, ලේන් පැටියා සනීපවෙලා යන්න ගිහිල්ලා…” සෙයින් කිව්වා… “යන්න ගිහිල්ලා..?” “ඔව්…” “මහ හිතුවක්කාර ලේනෙක්… මම බලාපොරොත්තු වුනේ ඌට ආරාක්ෂාවට ඉන්න ඉඩ පාඩු තියෙන කූඩුවක් හදලා දෙන්න…” මම කියද්දී සෙයින් හිනාවුනා… “කවුරුත් ඔබේ බලාපොරොත්තු මත ඔවුන්ගේ ජීවිතේ සතුට ...
සුරක්ෂිතබවේ අවදානම… Life with Zain “මම ගොඩට එනකොටත් වතුරේ හිටපු සෙයින් කොහොමද මට කලින් ආරාමෙට ආවේ…?” මම ඇහුවේ තෙත ඇඳුම් වේලෙන්න දමද්දී… “ගගේ ඉඳන් වෙනදා එන පාරෙන් නෙමේ මම අලුත් පාරකින් ආවා…” සෙයින් කිව්වා… “අලුත් පාරකින් ආවා…? මම නං කවදාවත් ඒක කරන්නේ නෑ…” “ඇයි ඒ…?” “මේ පාර අපි හොඳට දන්න පාර… මේ පාරේ මේ වෙනකල් අපිට කරදරයක් වෙලාත් නෑ… ඇයි අපිට හොඳටම සුරක්ෂිතයි කියලා හිතෙන ...
වෙනස් කරගතයුතු හීන… Life with Zain “මොකද්ද සෙයින් ඔය කරන්නේ..?” තනිවම හිනාවෙමින් සෙයින් මොකද්දෝ බර වැඩක්… “කූඹියෙක් එක්ක සෙල්ලම් කරනවා…” බත් ඇටයක් එහෙට මෙහෙට තල්ලු කරමින් සෙයින් උත්තර දෙන්නේ මා දෙස බලන්නේ වත් නැතිව… මමත් ඔහුගේ මේ අපූරු සෙල්ලම දිහා බලාගෙන හිටියා… “බලන්න අලුතෙන් බාධක හම්බුවෙද්දී ඌ තමන්ගේ මාර්ගය වෙනස් කරන හැටි… අපිටත් ජීවිතේ බලාපොරොත්තු නැති වෙලාවක බාධක ඇවිල්ලා, කරන්න හිතාගෙන හිටි දෙයක් සාර්ථකව කරගන්න බැරිවෙන ...
ප්‍රශ්න නැති තැන සතුට… Life with Zain “සෙයින්… වෙලාවකට මට හිතෙනවා මමත් කුරුල්ලෙක් උනානම් කියලා…” මම කිව්වේ සෙයින් කුරුල්ලන්ට වෙන්කරපු වතුර බඳුන පිරිසිදු කරමින් සිටින අතරේදී… “ඇයි ඒ..?” “කුරුල්ලන්ට අපිට වගේ සංකීර්ණ ප්‍රශ්ණ නැහැනේ… සිංදුවක් කියාගෙන සතුටින් ඉන්නයි තියෙන්නේ…” “ප්‍රශ්ණ නැති තැන සතුට ඇති කියලා හිතාගෙන සතුට හොයන්න ගියොත් පමාවක් මිසක් කවදාවත් සතුට නම් හොයාගන්න වෙන්නේ නම් නෑ… සතුට තියෙන්නේ ප්‍රශ්ණ නැති තැන නෙවෙයි… තිබෙන ප්‍රශ්ණ වලට ...