ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ ඉතිහාසය… Durakatana | දුරකථන ලෝකයේ දැනට භාවිතා වන ජංගම දුරකථන වලින් වැඩි බහුතරයකම මෙහෙයුම් පද්ධති මෘදුකාංගය වන්නේ ඇන්ඩ්‍රොයිඩ් (Android) මෙහෙයුම් පද්ධතියයි. දැනට භාවිතයේ ඇති මෙහෙයුම් පද්ධති අතරින් සරල, පහසු මෙන්ම වැඩි විශේෂාංග හා හැකියාවන්ගෙන් යුතු ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය ලොව බොහෝ ජනප්‍රියයි. 2008 වසරේ සැප්තැම්බරි මාසයේ සිට මේ දක්වා ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය විවිධ වැඩි දියුණු කිරීම් වලට ලක් වෙමින් විවිධ සංස්කරණ වලින් […] ...
ජංගම දුරකථනයෙන් ප්‍රින්ට් කරන හැටි…! Durakatana | දුරකථන 1990 දශකයේ පමණ සිට ලොව පුරා ප්‍රචලිත වන්නට වූ නිවෙස් පරිගණක නොහොත් පුද්ගල පරිගණක (PC) නිසා අපේ වැඩ කටයුතු ගොඩාක් පහසු වුනා. ඒ පහසුව තවත් වැඩි කරගන්න මේසේ උඩ තියන ඩෙස්ක්ටොප් පරිගණකය පොඩි කරලා ලැප්ටොප් පරිගණකය හැදුවා. ඩෙස්ක්ටොප් කම්පියුටරයක වගේ ඕනෙම වැඩකට ඔට්ටු ලැප්ටොප් පරිගණක දැන් තියෙනවා. එතනින් තවත් ඉස්සරහට ගිහින් දැන් පරිගණකයෙන් කරපු ඉන්ටර්නෙට් හා […] ...
පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළු ඉතිහාසයේ පළමු ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය ශ්‍රී ලංකාවෙන්… Durakatana | දුරකථන ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා සත්කාරක රට ලෙස සියළු කටයුතු සම්පාදනය කරමින් උත්කර්ෂවත් ලෙස එය පැවැත්වීමට මේ වන විට සියළු කටයුතු සිදුවෙමින් පවතී. මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබුනේ පළමු වතාවට වන අතර ආසියානු රටක් පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවක සත්කාරකත්වය දරන්නේ වසර 24 ක් වැනි දීර්ඝ කාලයකට පසුව වීම ද […] ...
හොඳ ස්මාට් ෆෝන් එකක් තෝරා ගන්නේ කෙසේද ? Durakatana | දුරකථන Cell Phone, Smartphone වලට පසුව Tablet හා Phone එක්ව සෑදුනු Phablet දක්වා දුරකථන වෙළඳපල පුළුල් වී ඇත. විවිධ දුරකථන නිෂ්පාදකයින් විවිධ හැඩයේ හා ප්‍රමාණයේ දුරකථන වෙළඳපලට නිකුත් කරනු ලබන අතර ඒ සියල්ලම එකිනෙකා පරදවා පාරිභෝගික ප්‍රසාදය දිනා ගැනීමට විවිධ සිත් ඇදගන්නා සුළු පහසුකම් හා විශේෂීකරණයන් සිය ජංගම උපාංගවලට ඇතුළත් කරති. මෙම Features කෙතරම් චිත්තාකර්ශණීය ද […] ...
ජංගම දුරකථනයේ උපත Durakatana | දුරකථන දුරකථන බ්ලොග් පිටුවට සපැමිනි පිරිස මේ වන විට මාස දෙකක් තුල දස දහසක් ඉක්මවීම සතුටට කරුනකි. එය අප තව තවත් දිරිමත් කරන්නකි අපගේ මුද්‍රිත ප්රකාශනයට සමගාමීව මෙම ඩිජිටල් ප්රකාශනය බිහිවූ අතර එය සිංහල බ්ලොග් අවකාශය තුල ඇති සමහර බ්ලොග් සින්ඩිකේටරයන් වෙත මාස දෙකක් තිස්සේ ඉල්ලීම් කලද තවමත් අප ඇතුලත් කරගෙන නොමැති වීම කනගාටුවට කරැනකි.කෙසේ වුවද […] ...
ඩිජිටල් මතක පරිනාමය 2 ඩැට් වලින් වලා තීරයට Durakatana | දුරකථන මේ ඩිජිටල් මතක පරිනාමයේ දෙවන කොටසයි මෙහිදී ඩැට් ටේප් වල සිට Cloud දක්වා ගමන් මග දැක්වෙනවා.
දෑතේ වීරියෙන් ෆෝන් එක චාර්ජ් කරමු Durakatana | දුරකථන මතකද කළුවරේ බයිසිකල් පැදපු කාගේ ඩබල් දාලා තුන්දෙනෙක් එක්ක ඒ මදිවට විදුලියත් නිපදවගෙනම … ඒ කිවිවෙ පස්ස රෝදෙට හයිකරපු ඩයිනමෝව ගැනයි එදා අපි කළුවරේ ගිය අපේ පා පැදි ගමන් බිමන් වලදී පා පැදියේ හෙඩ් ලයිට් එක දල්වාගත්තේ මේ අපූරැ ගැජට්ටුවෙනුයි. දැන් පොඩ්ඩක් හිතන්න ඔබේ ජංගම දුරකථනයේ බැටරිය හදිසියේ අභාවප්ප්‍රාප්ත වුනොත් ? ඔබට හදිසි ඇමතුමක් ගැනීමට […] ...
ඩිජිටල් මතකයේ පරිනාමය හෙවත් පන්ච් කාඩ් එකේ සිට වලාකුළු ගබඩාව දක්වා Durakatana | දුරකථන කැමතිද අපේ ඩිජිටල් ලෝකයේ මතක පරිනාමය ගැන දැනගන්න ඒ නිසයි දුරකථන අපි මේ තොරතුරැ ග්රාෆිකය හැදුවේ මෙහි කොටස් දෙකක තියෙනවා දෙවන කොටස ලගදීම දෙන්නම්. මෙහි තිබෙන්නේ පැරණි පන්ච් කාඩ් ක්රමයේ සිට අපේ මතකයෙන් මැකී යමින් පවතින ඩිස්කට් එක දක්වා කථා පුවතයි. ...
මයික්‍රොසොෆ්ට් හා නොකියා එකතුවෙන් දුරකථන ලොව නව පරිච්ෙඡ්දයක් ඇරඹුනු වගයි… Durakatana | දුරකථන නොකියා සමාගම මයික්‍රොසොෆ්ට් හි කොටසක් බවට පත්වේ. දුරකථනය හා නොකියා යන නම දෙකක් නොව එකක් යැයි සිතෙන තරමටම අපට ඉතා සමීපය. වර්තමානයේ සැම්සුන් හා ඇපල් වැනි දැවැන්තයින් දුරකථන ක්ෂේත්රයේ ඉහළ තැන්හි වැජඹුනත්, අප දන්නා කාලයේ පටන් දුරකථන ක්ෂේත්රයේ ඉහළින්ම වැජඹුනේ නොකියා සමාගමයි. මෑතක් වන තුරුම ලොව විශාලතම දුරකථන නිෂ්පාදකයා වූ ෆින්ලන්ත නොකියා සමාගම ජංගම දුරකථන […] ...
ස්ටීව් ජොබ්ස් සමරමු 2 Durakatana | දුරකථන අප අද දුරකථනයෙන් මේ අත්වි්දින තාක්ෂණික සුවපහසුව බිහි කලේ ඔහුයි ස්ටීව් ජොබ්ස් විසින් ප්‍රකාශ කළ ආදර්ශ පාඨ කීපයක් සටහන් කරන්නේ මේ විශිෂ්ඨ නිර්මාණකරුවාට සිදුකරන උපහාරයක් වශයෙනි.. ...
ස්ටීව් ජොබ්ස් සමරමු Durakatana | දුරකථන තාක්ෂණ ලෝකයේ දැවැන්තයෙක් වන ඇපල් නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ගේ දෙවැනි අනුස්මරණය අද එනම් ඔක්තෝම්බර් මස 05 වැනිදාට යෙදී තිබේ. ස්ටීව් ජොබ්ස් විසින් ප්‍රකාශ කළ ආදර්ශ පාඨ කීපයක් සටහන් කරන්නේ මේ විශිෂ්ඨ නිර්මාණකරුවාට සිදුකරන උපහාරයක් වශයෙනි... ...
ඇපල් සමාගමේ නවතම ස්මාට් දුරකථනය – Apple iPhone 5S Durakatana | දුරකථන තමන්ගේ හුරු පුරුදු රටාව මෙවරත් අනුගමනය කරමින්, පසුගිය වසරේ ඉදිරිපත් කරන ලද iPhone 5 ස්මාට් දුරකථනයට සිදුකරන ලද වැඩිදියුණු කිරීමක් ලෙසින් ඇපල් සමාගම විසින් සිය නවතම දුරකථන නිෂ්පාදනය පසුගිය සැප්තැම්බර් 10 වැනිදා ලොවට ඉදිරිපත් කරන ලදී. iPhone 5S ලෙසින් හැඳින්වුනු මෙම නවතම ස්මාට් දුරකථනයට විශේෂ ලක්ෂණ කීපයක් අන්තර්ගත කොට තිබුණත් පසුගිය මාදිලියට වඩා කැපී පෙනෙන වෙනසක් […] ...
සැම්සුන් උපන් රටේ අයත් වඩා කැමති ඇපල් වලටලු… Durakatana | දුරකථන දකුණු කොරියාව යනු සැම්සුන් සමාගමේ මව් භූමියයි. තම භූමියේ නිෂ්පාදනය කරන, තම සමාගමේ දුරකථන උපාංගයන් දකුණු කොරියානුවන් විසින් ආදරයෙන් වැළඳගත යුතු නමුත්, සිදුව ඇත්තේ එය නොවේ. සැම්සුන් උපන් රටේ සැම්සුන් උපාංගවලට වඩා ඇපල් උපාංගවලට දකුණු කොරියානුවන් කැමති බව මෑතකදී කළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. ඊට අනුව සිය රටේ සැම්සුන් දුරකථනවලට වඩා වැඩි පාරිභෝගික කැමැත්තක් ඇපල් උපාංගවලට […] ...
දුරකථනය පර්ස් එකක් කරන NFC තාක්ෂණය Durakatana | දුරකථන ෆෝන් එකෙන් මුදල් යවන්න හා ගෙවන්න අපේ රටේ උදවිය මුලදී නම් ටිකක් ඈලි මෑලි විය. නමුත් මේ වන විට නම් ක්‍රම ක්‍රමයෙන් ජනතාව මනි ඕඩැර් වලට සමුදෙමින් ෆෝන් එකෙන් මුදල් යවන්නටත් ගෙන්වාගැනීමටත් හුරැවෙමින් පවතී. කෙසේ වුවත් මෙමගින් මුදල් යැවීම නම් ඉතාමත් සුන්දර අත්දැකීමක් වුවත් ලබන්නාට මුදල් ලබාගැනීමට නම් කමියුනිකේෂන් කඩ දහයකටවත් ගොඩ වැදීමට සිදුවේ එයට […] ...
දුරකථනයේ බැටරිය අමරණිය කරගන්නේ මෙහෙමයි Durakatana | දුරකථන ඔබේ ජංගම දුරකථනයේ බැටරිය බැස යාමට ආසන්නව ඇති විටක සහ චාජරයක් ලඟ පාතක නොමැති විට ඔබ මුහුණ දෙන්නේ ඉතා භයානක තත්වයකටය. දුරකථනයක් නැතුව බැරිය. දුරකථනය බැස ගිය විට ‘‘යන එන මං නැතිවීම’’ වලක්වා ගැනීමට කළ හැකි දෙයකුත් නැත. මෙවන් අවස්ථාවලදී ඔබේ ‘මියයාමට’ ආසන්න බැටරිය තව පැයක්වත් රැක බලා ගැනීමට හැකි නම් කොතරම් අගනේ ද ? […] ...
දුරකථනයේ හැඳුනුම්පත් අංකය IMEI Durakatana | දුරකථන ජංගම දුරකථනයක ඇති IMEI අංකය ගැන ඔබ තවමත් දැනුවත් වී නැති ද? ඒ පිළිබඳව දැනගැනීමෙන් ඔබට ලබා ගත හැකි වාසි රැසකි. මේ ඒ පිළිබඳව වූ සටහනකි. දුරකථනයක IMEI අංකය යනු කුමක්ද? GSM,WCDMA හා DEN යනාදී මාදිලීන්ගේ ජංගම දුරකථනවලට නිකුත් කෙරෙන අනන්‍යතා අංකය ෂඵෑෂ අංකයයි.චන්ද්‍රිකා දුරකථන වලට ද මෙවැනි අංකයක් ඇත. ලොව කිසිදු ජංගම දුරකථන දෙකකට […] ...
ජංගම දුරකථනයෙන් නිවසේ පරිගණකයට පිවිසෙමු Durakatana | දුරකථන Team Viewer යනු අන්තර්ජාලය හරහා පරිගණක දෙකක් එකිනෙක සම්බන්ධ කර, එක් පරිගණකයකින් අනෙක් පරිගණකය පාලනය කළ හැකි මව්සය කි‍්‍රයා කරවීම,ටයිප් කිරිම, ලිපි ගොනු කොපි කිරීම මකා දැමීම ආදී ඕනෑම ක්‍රියාවක් දුරස්ථව සම්භන්ධවී කල හැකි මෘදුකාංගයකි. මෙම මෘදුකාංගය හා ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිතා කරමින් ඔබේ පරිගණකය තුළ ඇති දත්ත වලට ලොව ඕනෑම තැනක සිට පිවිසීමට හා […] ...
දුරකථනය වතුරට වැටුනොත් මොකද කරන්නේ ? Durakatana | දුරකථන ජංගම දුරකථනයක් භාවිතා කරන ඔබට නිතරම වාගේ මේ ප්‍රශ්ණය පැණ නැගී ඇති. සමහර විට ඔබත් මේ තත්ත්වයට පත්වී ඇතුවාට සැක නැහැ. සැබැවින්ම අපේ ජංගම දුරකථනය වතුරට වැටුනහොත් කළ යුත්තේ කුමක්ද ? දුරකථනය පිළිබඳ ආශාව අත්හැර දමා අළුත් දුරකථනයක් මිළදී ගැනීම බව ඔබ සමහර විට පවසනු ඇත. නමුත්, ඔබ ඉක්මන් වුනොත්, ඔබේ ආදරණීය දුරකථනය ජලයෙන් සිදුවන […] ...
දුරකථන ආචාර ධර්ම | Phone Ethics Durakatana | දුරකථන සමාජය සමග ගනුදෙනු කිරීමේදී හැසිරිය යුතු පිළිවෙල ගැන අප කුඩා කාලයේදීම මවුපියන් හා ගුරුවරුන් මගින් ඉගෙන ගෙන ඇත්තෙමු. මේ සිරිත් විරිත් පොදුවේ සමාජ ආචාර ධර්ම ලෙස හැඳින්විය හැකියි. පිරිසක් ඉදිරියේ හැසිරීමේදී අනුගමනය කළ යුතු හොඳ පුරුදු මෙයින් ඉගැන්වෙයි. මේ න්‍යායය ජංගම දුරකථන භාවිතා කරන්නන්ටත් අදාල බව ඔබ සිතුවාද ? පොදු ස්ථානයකදී මහ හඩින් නැගෙන දුරකථන […] ...