Blog Portal of Durakatana

ජංගම දුරකථනයක් භාවිතා කරන ඔබට නිතරම වාගේ මේ ප‍්‍රශ්ණය පැණ නැගී ඇති. සමහර විට ඔබත් මේ තත්ත්වයට පත්වී ඇතුවාට සැක නැහැ. සැබැවින්ම අපේ ජංගම දුරකථනය වතුරට වැටුනහොත් කළ යුත්තේ කුමක්ද ? දුරකථනය පිළිබඳ ආශාව අත්හැර දමා අළුත් දුරකථනයක් මිළදී ගැනීම බව ඔබ සමහර විට පවසනු ඇත. නමුත්, ඔබ ඉක්මන් වුනොත්, ඔබේ ආදරණීය දුරකථනය ජලයෙන් සිදුවන ආපදා වලින් රැුක ගැනීමට ඔබටත් හැකියි.

ඉතින්, නාන කාමරයේ මුහුණ සෝදද්දී බේසමට හෝ සින්ක් එකට වැටුනු ජංගම දුරකථන, පාරේ යද්දී අත ලිස්සා කානුවට වැටුණු ජංගම දුරකථන වගේම, මහ වැස්සේ තෙමි තෙමී ගෙදර එද්දී අමතක වී සාක්කුවේ දමා ගෙන ඒම නිසා දියබත් වූ ජංගම දුරකථන යන එකී, මෙකී, නොකී සියළුම ජල දෝශ වලට බඳුන් වූ ජංගම දුරකථනයන් ජලයෙන් සිදුවන හානි වලින් වළක්වා නැවතත් යථා පරිදි ක‍්‍රියාත්මක තත්ත්වයට ගෙන ඒම ගැන ඔබට කියන්නයි මේ සූදානම

Durakatana_water 1

Durakatana water2

Comments on: "දුරකථනය වතුරට වැටුනොත් මොකද කරන්නේ ?" (3)

  1. හික් වතුරට වැටුනොත් මොනව කරන්නද … සබන් දාල තව පාරක් හෝදල විසිකරල දානව මම නම්

    • Mama dakka oyalage fb page eke aony xperia v phone ekak wathurata dala penwanawa.etakota waterproof samahara phone wala battery sealed enne.eka da wadiya hoda nathnm back cover lock wena ekada?
      Tawa mata danaganna ona sony phone ai ikmanatama rat wenne kiyala.want a reply

  2. mage phone eka sinke eke athulata watuna saho. aparade …………mama eka tak gala aragena moda kamata ai seduwa itapasse phone eka vibrate wennna gatta mama power off kalata off une na.eka samsung gala j5 prime,battery seal ekak.ithin mata mara aul machan.itapasse machn vibrate ekath nathara wela giya.
    dan oya kivva wede kaloth phone eka goda yaida.giya mase gatte warrenty ekath tiyenawa,ita kalin oya wede karala balala warrenty card eka tiyena nisa samsung ekata dennada?

ඔබේ ප්‍රතිචාර සටහන් කරන්න..එය අපට ශක්තියක්