Blog Portal of Durakatana

ලෝකයේ දැනට භාවිතා වන ජංගම දුරකථන වලින් වැඩි බහුතරයකම මෙහෙයුම් පද්ධති මෘදුකාංගය වන්නේ ඇන්ඩ්‍රොයිඩ් (Android) මෙහෙයුම් පද්ධතියයි. දැනට භාවිතයේ ඇති මෙහෙයුම් පද්ධති අතරින් සරල, පහසු මෙන්ම වැඩි විශේෂාංග හා හැකියාවන්ගෙන් යුතු ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය ලොව බොහෝ ජනප්‍රියයි. 2008 වසරේ සැප්තැම්බරි මාසයේ සිට මේ දක්වා ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය විවිධ වැඩි දියුණු කිරීම් වලට ලක් වෙමින් විවිධ සංස්කරණ වලින් එළි දක්වා ඇති අතර ඒ එක් එක් සංස්කරණයන් පිළිබඳවත්, වසරින් වසරට ඇන්ඩ්‍රොයිඩ් හි භාවිත ප්‍රතිශතය වර්ධනය වුනු ආකාරය ගැනත් මෙහි දක්වා තිබේ.



ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ අළුත්ම සංස්කරණය Android Kitkat 4.4 නමින් මේ මස ආරම්භයේදී නිකුත් විය. මේ පිළිබඳව සවිස්තර ලිපියක් මෙවර ‘දුරකථන‘ සඟරාවෙන් බලාපොරොත්තු වන්න…

Comments on: "ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ ඉතිහාසය…" (1)

  1. Galaxy grand duos GT-I9082 device 1ka 4.2.2 1kata official update karana hati kiyala denda pluwanda..

ඔබේ ප්‍රතිචාර සටහන් කරන්න..එය අපට ශක්තියක්