ෆැමිලි ප්ලෑන් කලොත් කාර් තමයි ජෝකර් මල්ලි මේක මේ අපේ අති උතුම් දේශපාලක මහත්තුරුන්ට අගෞරවයක් කරන්න හිතාගෙන කියනව නෙවෙයි ඕං. එතුමන්ලගේ බලුගැත්තො මේක කියෝල වලිග හෙම පාගගන්නව නෙවෙයි. ලෝකෙ ජනගහණය ඉහල යාම හැම ප්‍රශ්ණයකටම මුල් වෙලා තියෙනව කියල දෙයියන්ට තේරුණාලු. ඉතිං උන්නාන්සෙ හිතුවලු මේකට විසඳුමක් විධියට තෑගි ක්‍රමයක් හඳුන්වල දෙන්න ඕන කියලා. අඩුවෙන් ළමයි හැදුවොත් වැඩියෙන් තෑගි. මුලින්ම මේ වැඩේට තෝරගත්තෙ අනාගතේදි […] ...
කෙල්ලක් මේජර්ව රිලැක්ස් කරයි ජෝකර් මල්ලි හෙණ මැරෑටි ලුක් එකක් තියෙන ටිකක් වයස ආමි මේජර් කෙනෙක් දවසක් පාටියකට සෙට් උනාලු. මේක ටවුමෙ ඉන්න පොෂ් අයගෙ පාටියක්ලු. ලස්සන කාන්තාවො එහෙම හිටු කියලා ඇස් කරකව කව ඇවිදිනවලු. හැබැයි අපේ මේජර් කාරය හෙන සිරා මූඩ් එකෙලු. සීරුවෙන් නැති එක විතරලු. මෙයා ගාවට ආවලු ලස්සන කෙල්ලක්. “හලෝ මේජර්, මට පේන්නෙ ඔයා සෑහෙන්න සීරියස් කෙනෙක් වගේ… […] ...
බුද්ධිමත් ප්‍රොෆා සහ සෙක්සි කෙල්ල ජෝකර් මල්ලි කැම්පස් එකේ ප්‍රොෆාල දෙන්නෙක් ග්‍රවුන්ඩ් එකේ කයියක් ගහගෙන යනවලු. එක්කෙනෙක් බයිසිකලයක් තල්ලුකරගෙනලු යන්නේ. අනිත් ප්‍රොෆා ඇහුවලු. “ෂහ්… ඔයාට නියම බයික් එකක් හම්බවෙලානෙ. සල්ලි දීලද ගත්තේ…?” “අයියෝ නෑ… මේක ඊයෙ මට හම්බඋනේ. මම පාක් එකේ මුල්ලෙ බංකුව උඩ තනියම පොතක් කියවගෙන ඉන්න අතරෙ ලස්සන ගෑණු ළමයෙක් මේ බයික් එක පැදගෙන ඇවිත් ඒක ගහට හේත්තු කලා. ඊට […] ...
සිංහල දත් සුද්දා ජෝකර් මල්ලි සුරංගයි ලක්මාලුයි එකතු වෙලා ලෝකල් රෙදි, අත්කම් වගේ අයිටම් තියෙන කඩයක් දැම්මා. බිස්නස් එකට ඉලක්ක කලේ සංචාරෙට ආපු සුද්දංව. දාපු අළුතම නිසා වැඩිය බඩු ගෙනත් තියාගත්තෙ නෑ. රාක්ක ගොඩක් හිස් වෙලයි තිබුණෙ. මුන් දෙන්න පුටු දෙකකට වෙලා බයිල කියව කියව හිටියා. “මචං අපි මේක දැම්ම වගේ නෙවෙයි. හෙට අනිද්දට හොඳ බඩු ටිකක් ඩිස්ප්ලේ දාන්න වෙයි. […] ...

වයිෆ්ටනං නොමිලේ හම්බවෙලා ජෝකර් මල්ලි ටවුමෙ පෙට්‍රල් ෂෙඩ් ගොඩක් තියෙන නිසා එක ෂෙඩ් කාරයෙක් බිස්නස් වැඩි කරගන්න ක්‍රමයක් කල්පනා කලාලු. කල්පනා කරල කරල මිනිහ ෂෙඩ් එක ඉස්සරහ බෝඩ් එකක් ගැහුවලු මෙහෙම. දැන්….. ඔබ ෆුල් ටෑන්ක් ගසන හැම විටම නොමිලේ සෙක්ස් ලබාගන්න අවස්ථාවක්…! අපෙන් පමණයි….!!! මේක දැකපු පොරක් ඒ ෂෙඩ් එකට ගිහින් ෆුල් ටෑන්ක් තෙල් ගැහුවලු. පස්සෙ ෂෙඩ් කාරය ගාවට ගිහින් […] ...

කෝමද මෙයා දැනගත්තේ? ජෝකර් මල්ලි ඔන්න ඇමරිකාවෙ බාර් එකකදි කොල්ලෙකුයි කෙල්ලෙකුයි හම්බවුණාලු. දෙන්නම විනාඩි හතර පහක් ඇතුලත මුලින් ඇස් වලින් කතා කරලා පස්සෙ අතින් අල්ලලා කතා කරලා අඳුනගත්තලු. එදා රෑ කෙල්ලගෙ ගෙදර ගත කරන්න සැට් වුණාලු. සේරටම කලින් වයින් වීදුරු දෙක තුනක් ඉවර වුණාලු. දැන් ඔන්න දෙන්න සෙල්ලං කරන්න යන්නේ. කොල්ලා මුලින්ම ෂර්ට් එක ගලවලා අත් දෙක හේදුවලු. ඊළඟට කලිසමත් […] ...

ඩොක්ටර් හදවත කපල දායිද? ජෝකර් මල්ලි සුරාට හාට් කේස් එකක් ඇවිත් ඔපරේෂන් එකක් කරන්න ඉස්පිරිතාලෙට ඇතුල් වුණා. ඔපරේෂන් එකට කලින් එයාගෙ යාළුවෙක් එයාව බලන්න එද්දි සුරා ඔපරේෂන් එකට අන්දවන ඇඳුම පිටින්ම දුවගෙන එනව දැක්කා. “මොකෝ බං මේ…. ඔපරේෂන් එක කරන්නෙ නැද්ද? උඹට හොඳයිද දැං?” “තාම ඔපරේෂන් කරේ නෑ බං. මට දැං කරන්න ඕන නෑ වගේ. මං මේ පැනල යනවා…” “අර මොකෝ […] ...

දිව්‍ය ලෝකෙ යන පාර ජෝකර් මල්ලි ආගමික කේස් නිසා මේක හරි අමාරුවෙන් ගොඩ දාගත්තේ… තමන්ගෙ ආගමේ නොවෙන පූජකයෙක්ට අදාල කරගෙන රස විඳින්න. දැන් හැබැයි ඔය කෝකටත් බුල්ෂිටාගම තියෙන නිසා මෙ බුල්ෂිටාගමේ පූජකයෙක් කියල හිතාගන්ට! අවුරුදු 8ක විතර කොල්ලෙක් අම්ම එක්ක කාගිල්ස් එකට ගියාලු. අම්ම බඩු තෝරනකල් මූ එළියට වෙලා අයිස් ක්‍රීම් එකක් කකා හිටියලු. එතනට ආවලු අමුතු ඇඳුමක් ඇඳගත්තු මනුස්සයෙක්. “පුතා…. […] ...

පස්ස පැත්තෙ හදිසි අනතුරක් ජෝකර් මල්ලි ඕං අර මත්තල ගුවන් තොටුපොලෙන් ගුවන් යානයක් පිටත් වුණාලු. මේකෙ ඉන්නෙ අර කටුණායක මත්තල රවුං ටුවර් දාන්න ආපු උදවියලු. ටික දුරක් ගිහින් ස්ථාවර ගුවන් පථයකට ආපුගමන් කැප්ටන් මගීන්ව ඇමතුවලු… “ආයුබෝවන්… මේ කතා කරන්නෙ ඔබේ කපිතන්. අද ගමනට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපිට කටුනායක බලා යන ගමනේදි කිසිම කරදරයක් වෙන්න ඉඩක් නෑ. සුළං තත්ත්වය හොඳයි… කාලගුණය යහපත්… […] ...

නෝනගෙ කලින් සීන් ජෝකර් මල්ලි ක්‍රිකට් පාලක මණ්ඩලේ සභාපතියි එයාගෙ නෝනයි තමන්ගෙ කසාද ජීවිතේ අවුරුදු 50 සමරන්න ලොකු පාටියක් දැම්මලු. එදා දවසෙ රාත්‍රිය මාර රොමෑන්ටික්ලු. “මාලා… ඩාලිං… මට මේක දවස් කීපයක ඉඳන් හිතට වද දෙන එකක්… මට දැනගන්න ඕන ඔයා කී වතාවක් වෙන පිරිමි එක්ක ඉඳල තියෙනවද කියලා?” “අනේ එඩී… ඇයි ඔයා එහෙම ප්‍රශ්ණයක් ඇහුවේ? මේ රාත්‍රිය විනාස කරන්නද ඔයා […] ...
ශිෂ්ණ රක්ෂණය ජෝකර් මල්ලි “සර් අපේ චික්ඒයියා රක්ෂණ ක්‍රමය මෙතෙක් කාලයක් කිසිම රක්ෂණ සමාගමකින් නොකල විධියට ඔබව රක්ෂණය කරනවා. ඒ කියන්නෙ අපි ඔබේ ශරීරයේ ඕනෑම කොටසක් රක්ෂණය කරනවා. ඔබේ ශරීරයේ බාහිර කොටස් වගේම අභ්‍යන්තර කොටස් වුණත් මේ සැලසුම අනුව රක්ෂණය කරන්න පුළුවන්. සර් නිතරම ලියන්න දකුණු අත පාවිච්චි කරන නිසා යම් දවසක ඒක අකර්මණ්‍ය වෙයි කියලා බයක් තියෙනවනං ඒක […] ...
කවර් වෙලා ලව් කරපං ජෝකර් මල්ලි “මචං සුරා… උඹ මීට පස්සෙ ගෑණිත් එක්ක ලව් කරද්දි ජනේලෙ කර්ටන් එක දාපං.” සුරාව මගදි හම්බ වෙලා ලකී කිව්වා. “ඒ ඇයි බං…” “ඊයෙ උඹල දෙන්න ලව් කරනව ජනේලෙන් දැකල පාරෙ අනිත් ගෙවල්වල උන් කිණ්ඩියට හිනා වුණා බං.” “උන්ට පිස්සුද කොහෙද… මං ඊයෙ ගෙදර හිටියෙත් නෑ…”.” ...
අවුරුදු 6දි කසාද බඳිමු ජෝකර් මල්ලි අවුරුදු 6ක කොල්ලෙක් තමන්ගෙ තාත්ත ගාවට ආවලු. “තාත්ති මට පාරෙ එහා පැත්තෙ ගෙදර සුරංගිව කසාද බඳින්න ඕනෙ” මේ තාත්ත ළමා මානසිකත්වය ගැන හොඳට සංවේදී තාත්ත කෙනෙක්. “කාලකණ්නියා තොට පිස්සුද යකෝ….” කියල අහන්නෙ නැතිව තාත්ත පුතාට ආදරෙන් කතා කලාලු… “හුම්… ජීවිතේ වැදගත් අවස්ථාවක් නේද පුතා… ඔයා ඒ ගැන සීරියස් හිතුවද?” “ඔව්” කොල්ල ගේමක් නැතිව ෆුල් […] ...
වයින් ටේස්ටර් ජෝකර් මල්ලි වයින් හදන කොම්පැණියක වයින් රස බලන මනුස්සය මැරුණා. අළුත් කෙනෙක් ගන්න පත්තරේ ඇඩ් එකක් දැම්මා. හොඳ බෙබේ කෙනෙක් කියල බැලූ බැල්මට පේන ඩයල් එකක් ආවා. මිනිහ හරියට ඇඳලත් නෑ, නාලත් නෑ. වැඩට ගන්න හිතෙන එකෙක් නෙවෙයි. ඉතිං කොම්පැණියෙ ලොක්කට ඕන උනා පොරව එලවන්න ක්‍රමයක්. මිනිහව ටෙස්ට් කරන්න කියල මුලින්ම දුන්න වයින් වීදුරුවක්. මිනිහ ඒක බිව්වලු. […] ...