කවර් වෙලා ලව් කරපං

the_joker-wallpaper 500

“මචං සුරා… උඹ මීට පස්සෙ ගෑණිත් එක්ක ලව් කරද්දි ජනේලෙ කර්ටන් එක දාපං.”

සුරාව මගදි හම්බ වෙලා ලකී කිව්වා.

“ඒ ඇයි බං…”

“ඊයෙ උඹල දෙන්න ලව් කරනව ජනේලෙන් දැකල පාරෙ අනිත් ගෙවල්වල උන් කිණ්ඩියට හිනා වුණා බං.”

“උන්ට පිස්සුද කොහෙද… මං ඊයෙ ගෙදර හිටියෙත් නෑ…”.”

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!