රතු ලයිට් වැටිල තියෙද්දි… ජෝකර් මල්ලි එක ඩ්‍රයිවර් කෙනෙක් රතු ලයිට් එක වැටිල තියෙද්දි වාහනේ නවත්තන්නෙ නැතිව ඉදිරියට ගියාලු. පොලිස් පොරක් අත දාල වාහනේ නතර කලාලු. “මොකෝ මේ හදිස්සිය? ඇයි රතු ලයිට් එක වැටිල තියෙනව දැක්කෙ නැද්ද?” “අනේ රාළහාමි… රතු ලයිට් එක වැටිල තියෙනවනං දැක්ක. තමුන්නාන්සෙ මෙතන ඉන්නව දැක්කෙ නෑනෙ” ...
වයිෆ් කට පියාගෙන ඉන්න එක භයානකයි ජෝකර් මල්ලි එක ජෝඩුවක් හැම වෙලේම රණ්ඩු වෙනවලු. මිනිහලු වැඩිපුරම රණ්ඩු වෙන්නේ. ගෑණි පුළුවන් තරං ඉවසනවලු. අවුරුදු ගාණක් ගියාට පස්සෙ මිනිහට තමන්ගෙ ගෑණි ගැන දුක හිතුණලු. “මම මෙච්චර කාලයක් ඔයාට බැන්නා. ගැහුවා. ඔයා ඒ කිසි දෙයක් ගණන් නොගෙන ඉවසගෙන හිටියා. ඔයා කොහොමද එච්චර ඉවසුවේ. කොහොමද ඔයා තරහ පාලනය කරගත්තේ?” “මහ ලොකු දෙයක් නෑ…. මම තරහ ගියාම ටක් […] ...
ළමයි හැදුව වගේ නෙවෙයි ජෝකර් මල්ලි අළුත බැඳපු තරුණ ජෝඩුවක් දවසක් බම්බලපිටියෙ රෙස්ටුරන්ට් එකකින් හොඳ චයිනීස් පාරක් දැම්මලු. කාල කාල එළියට ඇවිත් බලනකොට උන් දෙන්නගෙ කාර් එක උස්සලලු. හොඳටම කලබල වෙලා බම්බලපිටියෙ පොලීසියට ගිහින් පැමිණිල්ලකුත් දැම්මලු. වැඩේ උන තැන ගැන විස්තර ගන්නත් එක්කල පොලිස් කාරයෙක් එක්ක ආපහු රෙස්ටුරන්ට් එක ගාවට එද්දි මෙන්න වාහනේ තියෙනවලු එතනම. ලියුම් කවරයක් වීදුරුවෙ අලවල තියෙනවලු. ඒකෙ […] ...
නෝනට මාව ෂුවර් නෑ කෙල්ලෙ ජෝකර් මල්ලි ඔන්න එක බිස්නස් පොරක් ඔපිස් එකේ සෙකට්‍රිව රාජකාරි වැඩකට කියල ගෙදර එක්කගෙන ආවලු. ඒ වැඩේ පැත්තක තියල පොර සෙකට්‍රිට කිස් එකක් දුන්නලු. එක දෙක වෙලා, දෙක තුන වෙලා දැන් හෙන ජරමරයක් වෙන්නලු යන්නේ. එක පාරම සෙකට්‍රිට යමක් මතක් වුණාලු.. “ඔයාගෙ නෝනා?” “ආ… බය වෙන්න එපා. එයා එයාගෙ ඔෆිස් එකේ බිස්නස් වැඩකට ගිහින්. ආයෙ දවස් දෙකකින් […] ...
අවුරුද්දකට තප්පර කීයද? ජෝකර් මල්ලි ඔන්න සිරා ඩයල් එකක් මැරුණට පස්සෙ ගියාලු දිව්‍ය ලෝකෙට. එතන ඉන්න සුර දූතයෙක් පොරව ඉන්ටවිව් කරන්න ගත්තලු. ‘ඔයාට ප්‍රශ්ණ දෙකකට උත්තර දෙන්න වෙනව මහත්තයෝ’ ‘හා අවුලක් නෑ…’ ‘මේ සුද්දො හදපු ව්‍යවස්ථාව හින්ද ප්‍රශ්ණ තියෙන්නෙ ඉංගිරිස්වලින්. උත්තරේ ඕනත් ඉංගිරිස්වලින්…’ ‘මං සක්විති ලොක්ක ගාව ක්ලාස් ගියේ හරි! අහන්ඩකො බලන්න’ ‘හොඳයි… පළවෙනි ප්‍රශ්නෙ… Name two days of the […] ...
තිංදු කීන පොදි එකී ජෝකර් මල්ලි මේකනං මටම උන සීන් එකක මචෝලා… අද අපේ ඔපිස් එකේ ටිකක් විධායක ලෙවල් එකේ ලොක්කෙක්ගෙ පොඩි දුව ආව ඔපිස් එකට. පළවෙනි වතාවට තමා ආවෙ. අද ඒ කෙල්ල යන ඩේ කෙයාර් එක කලින් ඇරිල. ගෙදර කවුරුත් නැති නිසා ඔපිස් එකට එක්ක ඇවිත්. ඒකිට අවුරුදු 3-4ක් විතර ඇති. හැබැයි මාර හුරතල් පොඩ්ඩියක්. හැමෝගෙම හිතට වැදුණා. කැඩුණු වොයිස් […] ...
අළුත් දේස ප්‍රේමී කිරි ජාතිය ජෝකර් මල්ලි මිඳුල හේවාපක්ස ඈස්ලන්ත පොළොවට අඩිය තිබ්බේය. ඒ අවුරුදු බර ගාණකට පස්සේය. අප්පච්චිලාගේ සල්ලිවලින් යාන්තං ඕලෙවල් කරලා රට පැන්නේ තව ඉගෙනගන්න කියාය. එහේදී එයා කලේ ෆුඩ් ප්‍රොසෙසිං ගැන උපාධියක්ය. ඒකත් අතරමග නතර කර දැම්මත් උන්දෑ හිටියේ එයා තරං ෆුඩ් මාකට් එක ගැන දන්න බුවෙක් නැති ගානටය. මිඳුලයා අවුරුදු ගාණකට පස්සේ රට අතෑරලා ලංකාවට ආවේ දියුණු වෙන්නය. […] ...
පිරිමි උපාංග ගැන රූ රැජිණන් කියන කතා ජෝකර් මල්ලි ලෝක රූ රැජිණ තෝරන තරගෙකදි අවසන් වටයට ආපු තරුණ කෙල්ලන්ගෙන් මෙහෙම ප්‍රශ්ණයක් ඇහුවලු. “ඔබේ රටේ පුරුෂ අවයවය ඔබ විස්තර කරන්නෙ කොහොමද?” මේ තියෙන්නෙ එක එක අය දීපු උත්තර. ඇමරිකානු රූ රැජිණ - අපේ රටේ පුරුෂ අවයව වැදගත් මහත්තුරු වගේ. මොකද එයාල කාන්තාවන් දැක්කම නැගී සිටිනව. ස්පාඤ්ඤ රූ රැජිණ - දන්නවනෙ අපේ රටේ බුල් ෆයිටිං ගැන. […] ...
කම් සැප සොයා ගිය කුරුමිට්ටෝ ජෝකර් මල්ලි කුරුමිට්ටො දෙන්නෙක් තමන්නෙ කලකිරුණු කොට ජීවිතේ ජයගන්න ඕන කියල හිතල බාර් එකකට ගියාලු. (පිටරට හොඳේ) ඒකෙදි එයාලට හම්බ උනාලු අහවල් වර්ගයේ කෙල්ලො දෙන්නෙක්. මිටි උනාට ගානට ටෝක් කරලා මිට්ටො දෙන්න කෙල්ලො එක්ක හෝටලේක යාබද කාමර දෙකකට ගියාලු. එක මිට්ටෙක් රෑ තිස්සෙ ට්‍රයි කලත් මිනිහට වැඩේ කරගන්න තරං ගට ආවෙ නෑලු. ඒ කිව්වෙ අර බෙල හීනතා […] ...
හොරු සමග ගැහැණු ජෝකර් මල්ලි හොරු සෙට් එකක් ගෙයකට රිංගුවලු. මුන් හොරු උනාට මාස්ටර් මයින්ඩ් ඩයල්ලු. ගෙයක් බිඳින එකෙන් බලාපොරොත්තු වෙන්නෙ හොරකම් කරන එකම නෙවෙයිලු. ඒක නිසා බිඳින්නෙම කාන්තාවෙ ඉන්න ගෙවල්ලු. ඔන්න මේ පාර බිඳපු ගෙදර පවුලෙ ඉන්නවලු අවුරුදු 5ක පොඩි කෙල්ලක්, අවුරුදු 17 සහ 19 කෙල්ලො දෙන්නෙක්, අම්ම, නැන්ද සහ ආච්චි. මුන් හොඳට ප්ලෑන් කරල පිරිමි උන් නැති වෙලාවක […] ...
ලොක්කගෙ ගෑණු දෙන්නා සහ ෆේඩ් උන ජෝක් එක ජෝකර් මල්ලි මේක හිනායන කතාවක් නෙවෙයි. හිනායන කතාවක් ගැන කතාවක්…. ඔන්න එක මහාචාර්ය කෙනෙක් දේශනයකදි හිනායන කතාවක් කිව්වලු. “දවසක් එක සැමියෙක් තමන්ගෙ බිරිඳට කිව්වා ‘මම දන්නව ඔයාගෙ ඔෆිස් එකේ වෙන දේවල්’ කියලා. එතකොට බිරිඳ ඇහුව ‘ඒ මොනවද අනේ?’ කියල. එතකොට හබිය කිව්ව ‘ඔයාගෙ බොස් ඔෆිස් එකේ ගෑණු දෙන්නෙක් එක්ක යාළුයි නේද?’ කියල. වයිෆ් එතකොට ඇහුව ‘ඔයා කොහොමද […] ...
පිරිමි උපාංග ගැන රූ රැජිණන් කියන කතා ජෝකර් මල්ලි ලෝක රූ රැජිණ තෝරන තරගෙකදි අවසන් වටයට ආපු තරුණ කෙල්ලන්ගෙන් මෙහෙම ප්‍රශ්ණයක් ඇහුවලු. “ඔබේ රටේ පුරුෂ අවයවය ඔබ විස්තර කරන්නෙ කොහොමද?” මේ තියෙන්නෙ එක එක අය දීපු උත්තර. ඇමරිකානු රූ රැජිණ - අපේ රටේ පුරුෂ අවයව වැදගත් මහත්තුරු වගේ. මොකද එයාල කාන්තාවන් දැක්කම නැගී සිටිනව. ස්පාඤ්ඤ රූ රැජිණ - දන්නවනෙ අපේ රටේ බුල් ෆයිටිං ගැන. […] ...
කියුට් පඩය ජෝකර් මල්ලි බුල්ෂිටාගම කියන්නෙ ගෑණු පිරිමි දෙපක්ෂෙම පූජකයො ඉන්න ආගමක්. මේකත් ඔය අනිත් ආගම් වගේම තමයි. පච ටිකක් කියවලා මිනිස්සුන්ව ටිකක් අන්දලා පූජක සෙට් එක ආතල් එකේ ඉන්නවා. මේ ආගමේ අරාම එහෙම ඔය උණ ගස් මුල් කරගෙන මෝඩ ගඩොල්වලින් හැදෙනවලු යමරෙට. දවසක් ඔය ආරාමෙක හිටපු චූටි කියල කාන්තා පූජකවරියක් ආරාමෙ ඇතුලෙ ඇවිදිනවලු. එයා ඇඟපතිනුත් ටිකක් මහත් වෙලා […] ...
රතුපස්වල සීඩී/ඩීවීඩී ජෝකර් මල්ලි රාජකාරි කටයුත්තක් සඳහා මාතර බලා යන්නට මම පිටකොටුව පෞද්ගලික බස් නැවතුමේ බසයකට නැග සිටියෙමි. බස් රථය පණගන්වා තිබුණු අතර පිටත්වීමට විනාඩි 15ක පමණ කාලයක් ඉතිරිව තිබිණ. කාන්සියෙන් පෙලුන බැවින් නිදිමතක්ද දැණෙමින් පැවති අතර කොන්දොස්තරගෙන් ටිකට් පත මිලදී ගැනීමෙන් පසු නිදාගැනීමට බලාපොරොත්තුවෙන් පසු වීමි. එබැවින් කොන්දොස්තර ටිකට්පත් නිකුත් නොකර බසයට සෙනග පැටවීමට කෑ ගසමින් සිටීම පිලිබඳ […] ...
මීයෙක් උන සිංහයා ජෝකර් මල්ලි සිංහයෙක් කසාද බඳිනවලු. වෙඩිම යන වෙලාවෙ මීයෙක් ෂොට් එකක් දාල හයියෙන් සුභ පතනවලු. “එල එල මල්ලී… කංගැජුලේෂං… කංගැජුලේෂාං, මාර සතුටුයි මල්ලි උඹ ගැන මට…” මේක දැකපු සිංහයගෙ දෙවෙනි මනමාල සිංහයට තද උනාලු. ඌ මීයව අල්ලගත්තලු. “ඈ මීයො? තෝ මොනවද බිව්වෙ? කවද්ද අපේ අයිය තොගේ මල්ලි උනේ? තෝ මීයෙක් කියන එක අමතක උනාද?” මීය මූණ බෙරි […] ...
ගෑණුන්ට වඩා පිස්තෝලෙ තියෙන ආතල් ජෝකර් මල්ලි උඹල කවුරුවත් පිස්තෝලයක් අල්ලලවත් තියෙනවද? ඔය දැයට කිරුල ප්රදර්ශනේකදිවත් අල්ලල නැද්ද? සාමාන්‍යයෙන් පිරිමි අය ගෑණුන්ට වඩා තුවක්කු, පිස්තෝලවලට ආසයි කියල අහල නැද්ද? මෙන්න ඒක සාධාරනීකරණය කරන හේතු 10ක් 10. ඔයාට පුළුවන් පරණ පිස්තෝලෙ විකුණලා අළුත් එකක් ගන්න. 09. ගෙදර එක පිස්තෝලයක් තියෙද්දි ඕනනං පාරෙ යනකොට ගෙනියන්න තව එකක් තියාගන්න පුළුවන්. 08. ඔයාට යාළුවෙක්ගෙ පිස්තෝලෙ පාවිච්චි […] ...
චූ කරන නිවැරදි ක්‍රමේ ජෝකර් මල්ලි කැම්පස් තුනකිං අවුට් උන ඩයල් තුනක් එකම කොම්පැනියෙ වැඩ කරනවලු. තුන්දෙනාම දවසක් එකම වෙලාවෙ අර පිරිමි අයට චූ කරන්න තියෙන චූ කොමඩ්වල චූ කරන්න සෙට් වුණාලු. මුලින්ම පේරාදෙණියෙ බුවා වැඩේ ඉවර කලාලු. මිනිහ වොෂ් බේසින් එක ගාවට ගිහින් හොඳට අත් හෝදගත්තලු. කඩදාසි තුවා 3ක්ම පාවිච්චි කරල අත්වල එක වතුර පොදක්වත් නැතිවෙන්න සම්පූර්ණයෙන්ම පිහිදන ගමන් මිනිහ […] ...