ආයෙත් එන්නෑ ඒ අතීතය...... රස්තියාදුකාරයා සොඳුර....... ඔබට ලැබුනොත් මේ කවිය...... කියවන්න... එක අකුරක් නෑර...... ඔය හීනි නිල් පාට ඇස් බෝඳකර........ කඳුලු එයිද කියන්න මම දන් නැහැ............ ඒත්...... ආයෙත් එන්නෑ ඒ....... අතීතය..... ලගින් සිටි දා කියා ගන්නට බැරිව ලතැවුනු කවිය...... ඔබ නොදැක ලියන්නද මම කොහොම.... මේ කැත අකුරු වලින්...... ඒත්...... ආයෙත් එන්නෑ ඒ....... අතීතය..... ...
ඔබ ඒනවාද සොදුරිය...... රස්තියාදුකාරයා සඳේ ජායාව හරියට නොපෙනුනේ වලාකුළු ඊට උඩින් හරස් කැපුව නිසා උනාට හීන් වැස්සත් එක්ක පිබිදුණු කඩුපුල් මල් වලට සඳ එළිය වැටිලා දීලිසෙන්නේ හරියට තරු කැට වගේ......සඳ එළිය දිය වෙච්ච විල් දිය පාමුල.......මගේ උර තලයට බර වෙලා ගිමන් නිවන්නඔබ ඒනවාද සොදුරිය......සියොතුන්ගේ මිහිරි නාදයට මුසු වෙච්ච ඉර එලිය ඈත කඳු යායට මුදුනින් එබෙනකොට වත්ත කෙළවරේ තිබුන සියඔලා ගහට ඒ ඉර එලිය වැටිලා ...
උමතුවක්ද ආදරය........ රස්තියාදුකාරයා ජිවිතේ පිටුවෙන් පිටුව ලියල ඉවර වෙන පරිච්ඡේද වගේ.......එත් කවදාවත් ඒ පොත ඉවර වෙන් නැහැ......එක රාමුවකින් තව රාමුවකට......කවද්ද අපි මේ රගපැම නවත්වන්නේ...මං දන් නැහැ......ඒත් එක දෙයක් මං දන්නවා. අපි මේක කවදාවත් නවත්වන් නැහැ.... ගමනාන්තයද අමනාප වී ඇත..... මාර්ගය අතුරුදහන් වී ඇත... පැමිණ, රැගෙන යනු.... මේම කුඩා පැතුම...... එය මා හට අයිති දෙයකි.... නුබයි මාගේ වස්තුව.....ජිවිතේ කිසි සීමාවක් නැතුව විදින්න හදපු දේවල්.......කාලයක් ...
විප්ලවයක්ම ඕනෙද....??? රස්තියාදුකාරයා විචාරය......ලංකාවට විචාරය පුරුදුද.....??? මාත් ටිකක් ඕක කල්පනා කලා.....මොකක්ද මේ විචාරය කියන්නේ...ඕක මේ අකුරු වලින් මෙතැන් ලියන්න තරම් මම විද්ග්ග නැහැ කියලා මම හොදටම දන්නවා......ඒත් විචාරය කියන එක මේ ලෝක ආරම්භයේ ඉදන් අවසානය දක්වා වැදගත් සංකල්පයක් කියන එකයි රස්තියදුකාරයාගේ හැගීම. මොකද මට මෙහෙම හිතුනේ දැන් ලංකාවේ ඉන්න ගොඩක් දෙනාට මේ විචාරය කියන සංකල්පය ඒ තරම් හුරු නැතිගතියක් මට දැනෙනවා....එත් මෙහෙම දෙයක් ...
අහම්බෙන් හමු වූ දින පොත....... රස්තියාදුකාරයා " ඔව් උබ එහෙනම් මේ පොත හොයා ගත්තා...........මං දැනගෙන හිටියා කවදා හරි කවුරු හරි මේක හොයා ගන්නවා කියලා........ඒත් මං දැනගෙන හිටියේ නැහැ ඒක වෙන්නේ කවද්ද, කවුරු අතින්ද කියලා..........ඒත් දැන් මේක ඔබ කියවනවා කියන්නේ, මේ දුවිල්ලෙන් පිරිලා ගිය.....අපැහැදිලි අත් අකුරු......නොගැලපෙන වචන......සහිත මේ සටහන් පොත ඔබට හම්බෙලා කියන එකයි......මං දන්නවා උබත් මේ අපුර්ව විල හොයාගෙන මේ කළු අන්ධකාර වනාන්තරයේ අතරමං උන කෙනෙක් ...
උඹලා කොහේද...... රස්තියාදුකාරයා අන්ඳකාරයේ සෙවනැල්ලට මුලු ලොකෙයටම වැටෙනවා කියලා මං දැනන් හිටියා. ඒත් ඒක මේ තරම් ඉක්මනට අපේ කොලු කල්ලියට එයි කියලා මන් නිකමටවත් හිතුවේ නැහැ.එක බත් පතකට පොර කාපු.....එක වතුර බොලයෙන් ඔක්කොමලා වතුර බිපු....කෝ අපේ උන්.....මන් ගැස්සිලා ඇහැරුනා. උබලට මතකද මුල්ම කාලෙ රුපියල රුපියල එකතු කරලා බීම පැකට් බිබි පාරේ ගිය හැටි, ඒ කාලෙ තාමා අපිට කල්ලි අමාරුව මුලින්ම හැදුනෙ.....උබලට මතකද ...
මුහුදු මංකොල්ලකරුවා හා මුහුද....... රස්තියාදුකාරයා බටහිර අහස් තලය වර්ණවත් හැන්දෑවක වේලිලා යමින් තිබුණ නිමේෂයක.......සුළන් පහරත් එක්ක පොර බදන රුවල් නැව ඉදිරියට ඇදෙන්නේ.....එහි අයිතිකරුවා වෙන, මුහුදු රළ පවා ඒම හඩ ඇසීමට බිය වන ඒ බිහිසුණු මුහුදු මංකොල්ල කරුවට බියෙන් වගේ........නැවේ ප්‍රධාන තුඹ ගසට මුදුනින් සුලන් පහර සමග ලෙළදෙන ඒ කොඩිය දෙස බලාගෙන සිටි මුහුදු මංකොල්ලකරුවා.......තම බැල්ම මහ සයුර දිහාවට යොමු කලේ තමා නැව මෙහෙයවන දිශාව ...
සීත ඍර්තුව අතරින්...!! රස්තියාදුකාරයා සීත ඍර්තුව අතරින්... ඉරේ එලියක් ඈදී..... සුලං කොඩ මත වේලි ඔබේ සුවද මට දැනේ... ඔබේ සුවද මට දැනේ... ඔබේ සුවද විසිරේ........ උණුසුමක් නැතිව හදවතේ ගල් ගැසුනු හිම පියලී බිදේ...... නිල් දැස අග රැදී.... කඳුලු තුඩු වල සිසිල මට දැන් දැනේ...දැනේ....දැනේ.... පැතුම් සිර කර....සිතුම් ගුලි කර.... සිහින් ලොවින් මා මිදේ.... සීත ඍර්තුව අතරින්... ඉරේ එලියක් ඈදී..... සුලං කොඩ මත වේලි ...
රාත්‍රිය රුදු ඇයිද මෙතරම්...... රස්තියාදුකාරයා මේ තියෙන්නේ ජ'පුර පහන් තරු තරගය සදහා රස්තියාදුකාරයා විසින් ලියන ලද දෙවැනි ගීතය ...........ඒත් මේ එකක් වත් මං ඒ තරගය සදහා ඉදිරිපත් කලේ නැහැ. මේ වෙනකොට ඒ ප්‍රසංගය අවසාන වෙලා ඒකෙ ප්‍රතිපලත් දීලා ඉවරයි....... රාත්‍රිය රුදු ඇයිද මෙතරම්...... කියනු මැන කොදුරා රහසින් අන්ධකාරය රුදු ඇයිද මෙතරම්..... කියනු මැන කොදුරා රහසින් පිරිමි පපුතුර ගලක් නොම බව ගැහැණු හදකට දැනේනේ කොම ...
නිරුවතින් පාර දිගේ..... රස්තියාදුකාරයා මං ඇවිදගෙන ගියා දිගටම......දිගටම.......ඈත දුපතක් මැද්දේ කහ පාට එළි ගොඩක්......මැද party ක්...ගියා ලගටම.....එගොඩ වෙන්න බෑ...... දියවන්නාව.....ගැබුරුයි......දරුණුයි....... මම හැරනා වමට....ගියා දිගටම.....දිගටම......සපත්තු අඩියකට පෑගුනු රතු පාට රෝස මලක්...... මලේ රතු පාටින් පාර තෙමිලා....... සර,,,,,සර,,,,,සර,,,,, පාර අයිනේ....සිගිති ලේන්සුවක් හා කොන්ඩමයක්.....මම හැරනා දකුණට....ගියා දිගටම.....දිගටම......වෛද්‍ය සභාවේ අනුමැතිය ලත් නිල් පාට ආරෝග්‍ය ශාලාවක්......දත් ගලවන්න ආපුකෙල්ලන්ගෙන පිරිලා....... ආ..ආහ්....ආ..ආ
අවසානයි..... රස්තියාදුකාරයා අන්තිම කවිය.....අයෙත් මම කවි ලියන නැහැ මම......ඔව්.....ආයේ මම කවි ලියන් නැහැමම.... අන්තිම හීනය.... ආයෙත් මම හීන දකින් නැහැ මම..... ඔව්.....ආයේ හීන දකින් නැහැමම...... කවි ගලපන්න බැරි.......මම.....හීන වලින් ඇහැරෙන.....මම..... ඉතින් කොහොම කවි ලියන්නද......ඉතින් කොහොම හීන දකින්නද........ කෑ ගහලා කියපං මට.......!!!!!! ...
221B, බේකර් වීදිය........ රස්තියාදුකාරයා රස්තියාදුකාරයාගේ ජිවිතේ අසහනයෙන් වගේ කරපු දේවල් වලින් එකක් තමයි ෂර්ලොක් හෝම්ස්ගේ පොත්පෙල කියවීම. ඒක අසහනයක් උනේ ඇයි කියන්න මන් තවමත් හොයනවා. මොකද ඒ පොතෙන් මට ලැබුන තෘප්තිය තවම වෙන කිසිම පොතකට දෙන්න බැරි උන නිසා. ඒක ගැන මට පුදුම වෙන්න දේකුත් නැහැ මොකද ෂර්ලොක් හෝම්ස් නිර්මාතෘ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් පවා හිතුවේ නැහැ මේ පොත් මෙච්චර මිනිස්සුන්ව මෝහනයන් කරයි කියලා.සමහරක් ...
කවිය..... රස්තියාදුකාරයා කෑලි කෑලි වලට ඉරල දැමු....... අමාරුවෙන් ගැලපුව මගේ..... කවිය..... හැඩ නැති මගේ අකුරු.... ලස්සන නැති වචන..... ඒත්..... හුස්ම ගන්න හදවතකින් නිදිවරා.... කුරුටු ගැ.... කවිය... සිනාවෙන් පිරුණ දෙතොල්..... කතා කරන ඇස්..... ඒත්..... ඉරි තැලුණු හදවතකට දැනෙන්නේ ... කොම ඒ... කවිය.... අමාරුවෙන් ගැලපුව මගේ කවිය..... ...
අකුරු නැති ප්‍රේමය...... රස්තියාදුකාරයා රස්තියාදුකාරයා මේ ලගදි ජපුරේ තිබුන ජපුර පහන් තරු තරගය සදහා පොඩි සින්දු කැලි ටිකක් ලියාගේන හිටියා......එත් පස්සේ ඒවා මං ඒ තරගය සදහා දැම්මේ නැහැ. මේ තියෙන්නේ ඒවායින් එකක්. ඔබ ලගින් හිදී දා පැබැඳු කවියට අකුරු ගැලපුවේ ඔබේ නෙතගයිවන්දනාවක යන්න ගිය ඔබේ කඳුලු කැට දැන්.......මවයි කවි කම්......ගලන වැහි කොඬ යට - ඔබේ සුවඳ මුසු කොට ගෙතුව කවි මඬල - ඔබේ සුරතේ ...
පලා යමි ඈතට.ඈතට. රස්තියාදුකාරයා එළියෙන්. අන්ධ වූ විට දෑස දැන ගනි අඳුර කොතරම් හොඳද යන වග,පලා යමි ඈතට.ඈතට.ඈතට. සැගවේම් අඳුරු වන ගුල්මකසොයා ගනු නොහැකි වනුපිණීස ලොකයටගල් දේබොක්කාවෙ පොඩි සිදුරකින් වෑස්සෙන සුදු පාට ඉර එළියට ඇදේන දුහුවිලි අංශු දෙස බලමී,අදිමී තව දුම් උගුරක් අවසන්සිගරට්ටුවෙන්.පේනෙන ලොකයේනොපෙන්නෙන රෝමානිතික අංශුවපුරමී. අදුරේම.හිරු බැස යයි. සඳ නැග එයි. සඳ බැස යයි. හිරු නැග එයි.කාලය. කාලය. කාලය. කාලය.ඊයේ කවදා ද. අද ...
ඔබට නොපෙනේද මා.....! රස්තියාදුකාරයා සයුරු තෙර, මඟ හසර නොම දැන අතරමං වන විසල් නැවු මත පාර කියනා ප්‍රදිපයකට ඇයිද මග කියනු බැරි මා සතුව ඇති කුඩා ... ඔරුවට..!
මැවුම්කරුවානනි නුඹ කොහි ද..! රස්තියාදුකාරයා මැවුම්කරුවානනි, ආත්මාර්ථකාමීයේකි නුඹ...! නිම්න දෙකක සිර කලේ ඇයි හුදකලා සිත් දෙක... කල්වාරි කන්ඳ මුදුනට හිමාලය පෙනෙනවා හරි අපුරුවට... ප්‍රේමණිය මිනිසුන් වී අප දේදෙන... පාට දේදුන්නකින් යා කරමු.. ශේෂ කඳු දෙක... වළාකුළුත් ඉඩ දේවී ප්‍රේමණිය සිත් වලට.. කොල පාට ඉහිර ගිය සරුසාර නිම්නෙක.... එකම වළාකුලක් යට හැංගෙන්න ඉඩ දේමු... ප්‍රේමණීය කඳු වලට.. මැවුම්කරුවානනි, නුඹ පරාදයි... ප්‍රේමණිය මිනිසුන්ගේ සිත් වලට... ...
නිරුවතට බය ඇකඩමික් ජිව්ත.... රස්තියාදුකාරයා ටික කාලයක් නොලියා ඉදලා ආයේ ලියන්න පටන් ගන්නවා කියන්නේ පට්ට අමාරු වැඩක්. අනික කටින් කියනවා වගේ මුණට කෙලින්ම කියන්න බැරි වෙන එක ඊට වැඩිය අවුල්. අද මේ ලියමන ඇතුලේ කියන්න යන දේවල් උඹලට තේරෙයි ද කියන්න මං දන් නැහැ. අඩුම ගානේ මගෙ ඇග ඇතුලේන් කෑ ගහලා කියන දේ වත් මේ අකුරු වලින් පිලිවෙලකට ලියන්න පුලුවන් වේයිද කියන්න වත් මං දන් ...
මාළිගාව හා පැල්පත..... රස්තියාදුකාරයා ඒක්ටැම් ගේයි ජනේලයෙන් ඇතුලට...... කුමාරයෙක්........ සේවිකාවෝ නිශ්ශබ්දයි........ කුමාරිය........ සඳ එලිය වැටුන සයනය මත..... උඩුකුරුව සෙවනැලි දෙකක්....... ඉර එලිය දුටු අනියම් කුමාරයෙක්.....ගමට... පසුව..... රජ කමට..... පොල් අතු පැලේ පැලැලින් ඇතුලට...... මනුස්සයෙක්...... වරිච්චි බිත්ති අවදියෙන්....... ගැහැණිය....... කුප්පි ලාම්පි එලිය වැටුනු පිල උඩ........ දඟලන සෙවනැලි දෙකක්....... ඉර එලිය දුටු අනියම් කුමාරයෙක්.....එලියට පසුව..... කැලයට...... ...
ශුක්‍රානුවෙ අයිතිවාසිකම.... රස්තියාදුකාරයා එක් ඩිම්බයක් උදෙසාශුක්රානු දහසකතරගයක්.... අරගලයේ ඇරඹූම අපි හිතනවට වඩා ඈතයි.... දුරයි......ණයට ගත් ගර්බාෂයේ හැදේන කළලයක්... කාගේ ශුක්රනුවද දිනුම්..... මගේ....උබේ....නෑ යකෝ මගේ.....නෑ.....මගේ යකෝ මගේ.... මුකුත් දන්නෙ නැති ලේ කැටිය...වතුර වලේ ගුලි ගැහිලාඑක සිරුවට..... පෙකණි වැලේ රැදි හුස්ම පොද....කියන එකම දෙය නම් ගන්න එපා.....උබලා මාව එළියට... ...