Sunday, April 21, 2013

ආයෙත් එන්නෑ ඒ අතීතය......


                                     සොඳුර.......
                              ඔබට ලැබුනොත් මේ
                              කවිය......
                              කියවන්න...
                              එක අකුරක් නෑර......
                              ඔය හීනි නිල් පාට ඇස්
                              බෝ
කර........
                              කඳුලු එයිද කියන්න
                              මම දන් නැහැ............
                              ඒත්......
                              ආයෙත් එන්නෑ ඒ.......
                              අතීතය.....
                              ලගින් සිටි දා කියා ගන්නට
                              බැරිව ලතැවුනු
                              කවිය......
                              ඔබ නොදැක ලියන්නද මම
                              කොහොම....
                              මේ කැත අකුරු වලින්......
                              ඒත්......
                              ආයෙත් එන්නෑ ඒ.......
                              අතීතය.....

8 comments:

  1. ඔය හැගීම මේ විදියටම දැනිලා තියනවා

    ReplyDelete
    Replies
    1. ජිවිතේ විදීමේ....විදවීමේ පාරාසය මේකෙන් තීරණය වෙනව බං....

      Delete
  2. ඔව් යාළුවා ගෙවුණු අතීත මතක් කවදාවත් ආපහු එන්නේ නැ.එත් අනාගතේට ලස්සනක් එක් කරන්න කවුරුමහරි ඉදිවී..

    ලස්සනයි හුගාක් මේ පද වැල ....

    ReplyDelete
    Replies
    1. අනාගතේ තියෙන්නේ ඉස්සරහට.......එත් මතකය ආවේ අතීතයෙන්. ඒත්...වැඩියේන් ළග හා වැඩියෙන් විදවන්නේ අතීතය....

      Delete
  3. අනේ කොයි තරම් ෂෝයි ද?

    ReplyDelete
    Replies
    1. ඒ විදීම කොයි තරම් ෂෝක් ද කියන්න මම දැන් නැහැ.......

      Delete
  4. කවිය ජීවිතයට සම්බන්ධ කලොත් නම් අත්දැකීම් තියෙනවා............ කවිය කවිය විදියට ගත්තොත් ඇත්තටම කවිය ලස්සනයි සරල භාෂාව

    ඔබ නොදැක ලියන්නද මම
    කොහොම....
    මේ කැත අකුරු වලින්......
    ඒත්......
    ආයෙත් එන්නෑ ඒ.......
    අතීතය.....

    මම ආසයි ඒ පද ටිකට...................

    ReplyDelete
  5. කොහොමත් කවි කියන්නේ ජිවිතේ හුස්ම වගේ.......

    ReplyDelete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...