කදෝපැණියෝ රස්තියාදුකාරයා හරිත නිම්නය පෙනි පෙනි අතරමං විම සුලභ ලකුණක් කදෝපැණියෙකුට සිතියමක් නොමැති චාරිකාවකට රිසිම නම් ඔබ,අඩි පාර කෙළවරඋයනක බංකුවක ඉඩ ඇත මග සලකුණු වෙනුවටපෙම් සලකුණු තියෙන ...
සිතුනොත් ඔබට රස්තියාදුකාරයා සිතුනොත් ඔබට ආපසු එන්න කියවන්න කවි පොත අග සිට මුලට වෙහෙස විය යුතු නැත සොයාගන්න,කඳොපැණියෙකු අන්ධකාරයේ සැරිසරන...!
අකලට අතැර දැමු හේන රස්තියාදුකාරයා මල් පිපුන කුරහන්පණ පිටින් ගිනි දැල්වැලඳ ගත් පසුව උවවනට අකලටඅතැර දැමු හේනක තාම දලු ලයිපොළව යට සැගව ඉඳකලින් සිට වු බතල දඩුඉදින්ඒ ලගම ඇති ගසක පාමුලතිබේ තවමත් හේවිල්ලිය හැකි පැලක්සුරකිව.. ...
ගඟටත් ඇති කවක් නොලියවු.. රස්තියාදුකාරයා ගඟ උවත් කඳුළුහෙලනවා ඇති සියල්ලන්ම නිදිගත් රෑක, එපා කියද්දිත් ගඟ දිය වැලඳ දුක සැප විමසු හිතුවක්කාර ඔරු දියබත් කල සැටි සිහි කරඑහෙයින්, ගඟට අවස්ථාවක් දිය යුතු නොවේද පපුතුරේ සඟවගේන කිසිවෙකුට නොපේනෙන්න හිස සිඹින ඔරු ගැන ලියන්නට කවියක්.. ...
විහගකට ඉතිරි කල.. රස්තියාදුකාරයා ගසකට තියෙනවාසුරකිව තබා ගත් කවියක්. විහගුන් ඈතඉගිල ගොස් නැවත ආ පසුව කියවන්න ඉතිරි කල...
කැමැත්තෙන්ද, ඔබ බිලි වන්නෙ මුහුදට. රස්තියාදුකාරයා ගලා ගෙන ඇවිත් ගඟමුහුදට වැටෙන මෝය කට ලග හිඳ අසන පැනයක්තියෙනවා, ගල් පර "කැමැත්තෙන්ද ඔබබිලි වන්නෙ මුහුදට. පසු කරන් ඇවිත් මිටියාවත"කඳුලු පුරොගෙන ගඟ දිය හිස තියා ගෙන ඉවුරට පිරිමදින විට, සිත හිමිහිටමුහුදු සුළග විත් නපුරුව අත දුගු කරයි දියඹට ...
කළපුවක් කියන්නෙම ප්‍රේමයක්.. රස්තියාදුකාරයා ගලාගෙන ඇවිත් මිරිදිය නවතින කොට කොඩොලාන පඳුරු පාමුල බලාගෙන හිඳ වැලද ගනි කරදිය.ඉතින් මිත්‍රවරුනි, කළපුවක් කියන්නෙම ප්‍රේමයක් නොවේ දපියහඹා එන සියතුන්ගෙන් අහන්නෙම නැහැනේ කොහේ සිටද එන්නේ කවදාද යන්නෙ ඉතින් ඉරිසියා හිතෙන් නැද්ද මිනිසුන්ට, දකින කොට කළපුවක්.දඩයක්කාර මා දැල් වලින් සැගව පෙම් කරන මස්තකයින්ට ඉඩ දෙන්නෙ කළපුවක් විතරක්ම නොවෙදඉතින් මිත්‍රවරුනි, කළපුවක් කියන්නෙම ප්‍රේමයක් නොවේ ද ...
විඡ්චේදනය.. රස්තියාදුකාරයා ක්ලොරෆොම් පොදක් ගෙන මුව තබමි වැස්ම ඉව කර සුවඳ, ඇද ගනිමි සිහිමඳ වන තුරු සිත.. ගෙන කතුරු පිහි දැතට සීරුවට ගමි ඉවතට සිත මතු කොට අතීත නහර වැල්පිරික්සමි එකි නෙකඑකම නහරක් වෙයි. තවමසිහිමඳ නොවුනු, පණ ගසනකුඩා කැපුමක් කල විටක මතුපිට සිත විය. ලේ විලක් නවතමී,විඡ්චේදනය වසා ලමි සිත. සීරුවට රුවා පණ ගසන නහරය ගෙන කටු පෑන. ලේ වැකුන දැතට ලියමි ...
පලා යමි ඈතට.ඈතට. රස්තියාදුකාරයා එළියෙන්. අන්ධ වූ විට දෑස දැන ගනි අඳුර කොතරම් හොඳද යන වග,පලා යමි ඈතට.ඈතට.ඈතට. සැගවේම් අඳුරු වන ගුල්මකසොයා ගනු නොහැකි වනුපිණීස ලොකයටගල් දේබොක්කාවෙ පොඩි සිදුරකින් වෑස්සෙන සුදු පාට ඉර එළියට ඇදේන දුහුවිලි අංශු දෙස බලමී,අදිමී තව දුම් උගුරක් අවසන්සිගරට්ටුවෙන්.පේනෙන ලොකයේනොපෙන්නෙන රෝමානිතික අංශුවපුරමී. අදුරේම.හිරු බැස යයි. සඳ නැග එයි. සඳ බැස යයි. හිරු නැග එයි.කාලය. කාලය. කාලය. කාලය.ඊයේ කවදා ද. අද ...
පෙනි පෙනිත් නවතිමී.... රස්තියාදුකාරයා ප්රදිපය දැක දැකත් හැරෙව්වා නැවදියඹටම…ගැඹුරටම….කුණාටුවට බිය නැතත් හිනාවකට නැහැ ඉඩක් මේ මල මූදේ …විලාපයක හඬඇසෙත්වීරාමේකට නැහැ ඉඩක් මේ මල මූදේ …ප්රදීපයේසුවඳරැදිමුහුදු සුලඟ කොදුරයි හිමිහිට නැවට,ඉරිඇතිබවට රුවල් පත් හම්ම්ම්ම්ම්ම්ම්ම්ම්…… ප්රදිපයපෙනිපෙනිත්නවතිමී.දෑතවනනුමිසලගාවනුබැහැනැංගුරම නැති කර ගත් මේනැවට…! ...
පිටුවහල් කල කවියාට.කවියක් රස්තියාදුකාරයා උබට කවි ලියන්න මම කොච්චර දුප්පත්ද වෙඩ්ඩා... හීනෙන් ඇහැරෙන්න, ගිනි බිඳින සද්දා මල් වලින් මකරණ්ද ණයට ගෙන වික්කා භිතියට ඇස රැදුන සුසුම් පොඩි උස්සා ගිනි ගන්න හදවතක තොල් ඉබින වෙඩ්ඩා ලිහිණියට මග හැරුන කඳුලු බිදු කැන්දා හුස්ම දී පපුවටම වෙඩි තියපු හින්දා කැටි ගැහුන පැනකට කවි බර වැඩිද මන්දා හීනියට මදු විතක් පුරමු අපි වෙඩ්ඩා තටු කපා ඉගිලෙන්න වෙර දැරුව ...
කාලයයි මේ... රස්තියාදුකාරයා ඔබදන්නවාද….සුදුපාටලිලිමල් වලටපිණිවැටෙන කාලයයිමේ... කඩාවැටෙනතරුවලටපාරකියනුවස්කණාමැදිරියන් පහන් දල්වන රාත්‍රියයි මේ….ඔව්. ඔබදන්නවාද….වස්සානසිහිනයට පියනගන්නට දෑතඉල්ලා….වසරකකාලයයිමේ…පාළුසිතුවමේ පාට තවරන්න කාලයයිමේ… ඔබදන්නවාද….. පාටනොමැතිව තාමලැතවෙනපින්සලෙන් මේලියන්නේ…පාළුනිම්නෙට සීතසුළඟක්යලිඳුකවදදවඩින්නේ…. ...
මොහොතක් නතර වී බලනවාද..... රස්තියාදුකාරයා නුග සෙවන යට ගිමන් හරිනහුදකලා පැණි කුරුල්ලෙකු දුටු විට මොහොතක් නතර වී බලනවාද... උටත් ඇති කතාවක් මට වාගේම දුක හිතේන පියාපතක සගවාගත් පුංචිමල් පොකුරක් ද අතැතිවවිසල් නගරයකට හුඟක් පොඩි ඇති හිනාවක්.. පිච්ච මලක් උව හුඟක් සුවදැති පෙම් කතාවක්.. ...
ප්‍රේමණිය උයන්පල්ලා... රස්තියාදුකාරයා සීතල දිය බින්දු දිය වෙන්න පටන අරන් හදිස්සියෙන්ම...උදෑසන රතු පාට ඉර එලිය වැටිලා හිම කැට හරියට දියමන්ති වගේ. ඈත බටහිර කඳුවැටිය දිහා ඉදලා ගලාගෙන ආපු ඒ සීතල සුළංපාර හරියට ජිවිතෙ පළවෙනි පාරට විදිනවා වගේ ඔහු ඇස් පියා ගෙන ඒ සිහිල විදින්න උනා. ඇත්තටම ඒ සුළගේ තිබුනේ ප්‍රේමණිය සුවඳක් තමා.ඒ වන විටත් ඔහුගේ උයනේ තිබුන සියලුම රොස මල් වල සුවඳ ඒ ...
දිනයක් නොමැති කවියක්.... රස්තියාදුකාරයා දිනයක් නැතත්නුබ වෙනුවෙන් මා ලග වෙන් වී...දිවියම කැපයිනුබේ සෙනෙහස පුරා රැදි...කවදාවත් නොසිතුවේමිමම, නුබසිර කරනටකවි පදයක් තුල...සෙනෙහසක බර දරන්නට කවි පදක බරමට මදි නිසා...පන්හිඳක් ලග ලඟු කරනු නුබ මගේසිත ඇකමැති උනා... "අම්මේ නුබයිසෙනෙහස් නිම්නයේ ආදර දිය දහර...ජිවිතේ අඳුරු කතරඅස්වැද්දුව....."වේල්ලක් බැද තියා ගන්නට සිතයි නුබේආදරේ දිය දහර...වාන් දොරකින් කෙලෙස බෙදනු ඒ ස්නේහයේ දිය දහර... ...
ඔබේ ආදර තිලිණය...! රස්තියාදුකාරයා සරත් අහස සඳ සරසන වෙලාවක මුවින් මදු විතක් අරගෙන මම, මුලාවකලා අඳුරක සිත තනි උන තලාවක තවත් කවක් ලියවුනි දැන් මලානික කවියේ පදත් දැන් ලිය වෙන්නෙ ඇදවී අඳුර මැදින් ගලනවා සඳ රැස් බේරී මණ්දාරමට වැහි ගෙනා වැහි ලේණි තියපං විලාපය මගේ තනිකම ගැන පේවී සඳට තනි නැහැ සඳ සාවිය හින්දා මලට තනි නැහැ වන බඹරුන් හින්දා ගසට තනි නැහැ ...
ආදරයට වෙඩිතියන්න...! රස්තියාදුකාරයා ඉලක්කය මානමුද අපි දෙන්නම එකතු වෙලා පාට කරපු නිල් පාට අහසට.....එක උණ්ඩයක් හොදටොම ඇති, කුඩු වෙලා විසිරෙන්න වෙඩිතියන්න මුලු අහසටම.....අපේ අහසේ කෑලි වැටෙනවා දැකපු මිනිස්සු කියයි."ඇති යාන්තම් නියගය ඉවර වෙලා වැහි පොදක් වැටෙනවා" කියලා...තව එක උන්ඩයක් ඉතුරුයි... ඒක අපි දෙන්නට... ...
මැවුම්කරුවානනි නුඹ කොහි ද..! රස්තියාදුකාරයා මැවුම්කරුවානනි, ආත්මාර්ථකාමීයේකි නුඹ...! නිම්න දෙකක සිර කලේ ඇයි හුදකලා සිත් දෙක... කල්වාරි කන්ඳ මුදුනට හිමාලය පෙනෙනවා හරි අපුරුවට... ප්‍රේමණිය මිනිසුන් වී අප දේදෙන... පාට දේදුන්නකින් යා කරමු.. ශේෂ කඳු දෙක... වළාකුළුත් ඉඩ දේවී ප්‍රේමණිය සිත් වලට.. කොල පාට ඉහිර ගිය සරුසාර නිම්නෙක.... එකම වළාකුලක් යට හැංගෙන්න ඉඩ දේමු... ප්‍රේමණීය කඳු වලට.. මැවුම්කරුවානනි, නුඹ පරාදයි... ප්‍රේමණිය මිනිසුන්ගේ සිත් වලට... ...
නිරුවතට බය ඇකඩමික් ජිව්ත.... රස්තියාදුකාරයා ටික කාලයක් නොලියා ඉදලා ආයේ ලියන්න පටන් ගන්නවා කියන්නේ පට්ට අමාරු වැඩක්. අනික කටින් කියනවා වගේ මුණට කෙලින්ම කියන්න බැරි වෙන එක ඊට වැඩිය අවුල්. අද මේ ලියමන ඇතුලේ කියන්න යන දේවල් උඹලට තේරෙයි ද කියන්න මං දන් නැහැ. අඩුම ගානේ මගෙ ඇග ඇතුලේන් කෑ ගහලා කියන දේ වත් මේ අකුරු වලින් පිලිවෙලකට ලියන්න පුලුවන් වේයිද කියන්න වත් මං දන් ...