ඉර ගාව තනි රකින්න එනවා ද...! රස්තියාදුකාරයා ඉරට තනි රකින්න ඔබ එනවාද සිදුනු අත් තටු තියන්..ගිනි ගහන පොළවට ටිකක් ඉහලින්ඉරට තනි රකින්න ඔබ එනවාද.. රඳවන්න උණුසුම හිම පියලි දෙතොලේ...දිය වෙන්න ජිවිතය ප්‍රේමය තුරුලේ... ගිනි ගන්න පපු ගැබුර තුරුලේ සිප ගන්න ඔය දේතොල රිසි සේ...කියන්න ඔබ මට රහසේ...ඉරට තනි රකින්න ඔබ එනවාද සිදුනු අත් තටු තියන්.. හිම වරුසාව මැද ඉර එළිය අවා ඒ එළිය ලඟ මම ඇඬුවා..විල් ...
ඔබට නොපෙනේද මා.....! රස්තියාදුකාරයා සයුරු තෙර, මඟ හසර නොම දැන අතරමං වන විසල් නැවු මත පාර කියනා ප්‍රදිපයකට ඇයිද මග කියනු බැරි මා සතුව ඇති කුඩා ... ඔරුවට..!
සෙවනැල්ල හා වැවු දිය... රස්තියාදුකාරයා මිත්‍රයා කොහොමද..?ඇසුවේ වැවු දිය පුරුදු පරිදිම...නිහඬතාවෙනි,වචන ගැලපුවේ පුරුදු ලෙසටම... එබෙන විට සෙවනැල්ල ජල තලය මතුපිටට... බලා ඉනු බැරිව දැක තනිකමේ කලු එලිය... කැලතුවත් මඬ ගොල්ල නැන්වුවා දිය රෑල්ල... දිය වෙලා විසිරෙන්නහුකදලා සෙවනැල්ල... ජිවයක් නැති උනත් දන්නවා විදවිල්ල...වැසි පොදක් නොමැති කලනියගයේ පලිගැන්ම... ...
අවසරඳ පෙම් කරන්න.... රස්තියාදුකාරයා තුරු හිස්පත් සැලේයි මඳ පවන වැදුනාම ගඟ වුවත් සැරයි දිය ඇල්ල ලඟ දාට තරු කැටත් බයයි ඉර අහසේ රැඳුනාමනුබට නැහැ කිසි වගක් මගේ හදේ මුරගෑම සුදු වුවත් කුමුඳු මලට, නෑ සොඳක් ඉර ගාව රතු වුවත් නෙළුම් මලට පැසසුම් හැම දාම විල් පතුල දුර වුවත් සසලයි මල ගාවකවි පදත් මදි වේයි ඔබේ නෙත දුටු දාක පිනි පොදත් හැඩ වෙයි රෝස ...
සිහිනයක් නොවේ ජිව්තය..... රස්තියාදුකාරයා ජිවිතේ කියන්නෙ මහ පුදුමාකාර දේයක්...කෙලවරක් නොපෙනෙන අනාගතය වෙත ඇවිද ගෙන යන මේ ගමන් මගේ, බලාපොරොත්තු අපිට මඟ කියන හැටි පුදුමයි.ඒත් කාලයත් එක්ක ඒ බලාපොරොත්තු අපිව අතිතය තුල හිර කරන කොට...අපි ඒ අතිත පරාදිසයේ අතරමං වෙච්ච පුංචි සමනල්ලූ වෙනවා....ජිවිතේ අපිට කවදාවත් දලා යන්න බැරි විදිහට අපිත් එක්ක සමහර හැගීම් බැදිලා තියෙන කොට, අපි හැමදාම අල්තාරය මත ඉටි පන්දමක් පත්තු කරලා ඉල්ලන්නෙ ...
සීත ඍර්තුව අතරින්...!! රස්තියාදුකාරයා සීත ඍර්තුව අතරින්... ඉරේ එලියක් ඈදී..... සුලං කොඩ මත වේලි ඔබේ සුවද මට දැනේ... ඔබේ සුවද මට දැනේ... ඔබේ සුවද විසිරේ........ උණුසුමක් නැතිව හදවතේ ගල් ගැසුනු හිම පියලී බිදේ...... නිල් දැස අග රැදී.... කඳුලු තුඩු වල සිසිල මට දැන් දැනේ...දැනේ....දැනේ.... පැතුම් සිර කර....සිතුම් ගුලි කර.... සිහින් ලොවින් මා මිදේ.... සීත ඍර්තුව අතරින්... ඉරේ එලියක් ඈදී..... සුලං කොඩ මත වේලි ...
අන්තිම දුම්රිය...... රස්තියාදුකාරයා අන්තිම තැපැල් දුම්රිය ගිහින් ටික වෙලාවක් ගත වෙලා තිබුනත් තාමත් ඒ රාටාවකට ඇහෙන සද්දේ වේදිකාව දලා ගිහින් තිබුනේ නැහැ. ඒ සද්දේ කොච්චර නම් මගේ කනට ඇහිලා තිබුනත් තාමත් ඒ සද්දේ ඇහේන කොට හිත අමුතු අසාවකින් පිරිලා යන්නෙ ඇයි කියන්න මං රස්සවට අපු හැම දවසකම ඉදන් කල්පනා කරනවා. මේ වේදිකාවට එන හැම දුම්රියක්ම තවත් එක දුම්රියක් උනාට, මට ඒ හැම ...
පාර්ලිමේන්තු මහත්තයෝ...! රස්තියාදුකාරයා පාර්ලිමේන්තු මහත්තයෝ........දැන් නම් උඹ හැඩයි...ඒත් උඹ දැන් හරි සැරයි...දැන් උඹ ලග ඉන්නත් මට බයයි....මොනා උනත් උඹ තාමත් වඳයි... කන්න නැති අපිට දිරවන්න බැරි තරම් ඇගවල් නැහැ...තුරුල් කරන් තොල් ඉබින්න අපිට කෙල්ලො නැහැ...එහෙවු එකේ අපිට මොකට ඔරු පදින්න දියවන්නාවක්.... මහත්තයෝ අපිට හරි දුකයි...අපිට අපි ගැනම හරි දුකයි.... තරු පහේ හොටල් වල මධුසමය ගන්න හීන මැවුවේ නැහැ....උකුලේ තියන් සන්සවන්න වෙලා තිබ්බේ නැහැ....එහෙවු ...
කන්‍යභාවය විකිණිමට තිබේ.....!! රස්තියාදුකාරයා "අනේ මහත්තයෝමේක අරන් මට කියක් හරි දෙන්න...!!!" මං මේක දෙන්නෙ මට දෙන්න වෙන දෙයක් නැති හින්දා.....ඔව්. මට වෙන දෙන්නම දෙයක් නැති හින්දා....ඒක එච්චර වටින් නැතිව ඇති මේ දුපත ඇතුලේ.... ඒත් අපේ අම්මා දන්න කාලේ ඉදන් මට කිවුවේ....පුතේ උඹ කෙල්ලෙක් නම්,උඹ මේ ඔක්කොටම කලින් ඕක ආරක්සා කොර ගනින් කියලා... මේ ගිනි ගහන දුපතේ ඒක ආරක්සා කරගන්න එක කොච්චර අමරුද කියන එක, ...
අකීකරු අකුරු.... රස්තියාදුකාරයා මණ්දාකිනියේ......අතරමංව ගිය තරු කැටයක්..චක්‍රාවාටයේ...ජිවිතය සොයා ගිය තරු කැටයක්...තරු කැටයක්....ජිවිතය සොයා ගිය තරු එලියක්....කළු පාට සමාජයක...පාට සොයන රස්තියාදුව..සීමාවක් නැති අන්ධකාර අහසේ...දුවිල්ලෙන් පිරි ගිනියම් මහ පොලවේ.අදරය පතා....ජිවිතය සොයා....යන දිගු ගමනක්.....රස්තියාදුකාරයා...පාළු අහස යට....ජිවිතය සොයන රස්තියාදුව...ගිනි කඳු සිරස මතින්..ලොදිය වගුරු තුලින්..දිය බිඳක් පතා ....සරු බිමක් සොයා...කඩා වැටෙන..... තරු... එලියක්.... රස්තියාදුකාරයා... ...
ශුක්‍රානුවෙ අයිතිවාසිකම.... රස්තියාදුකාරයා එක් ඩිම්බයක් උදෙසාශුක්රානු දහසකතරගයක්.... අරගලයේ ඇරඹූම අපි හිතනවට වඩා ඈතයි.... දුරයි......ණයට ගත් ගර්බාෂයේ හැදේන කළලයක්... කාගේ ශුක්රනුවද දිනුම්..... මගේ....උබේ....නෑ යකෝ මගේ.....නෑ.....මගේ යකෝ මගේ.... මුකුත් දන්නෙ නැති ලේ කැටිය...වතුර වලේ ගුලි ගැහිලාඑක සිරුවට..... පෙකණි වැලේ රැදි හුස්ම පොද....කියන එකම දෙය නම් ගන්න එපා.....උබලා මාව එළියට... ...
උඹලා කොහේද...... රස්තියාදුකාරයා අන්ඳකාරයේ සෙවනැල්ලට මුලු ලොකෙයටම වැටෙනවා කියලා මං දැනන් හිටියා. ඒත් ඒක මේ තරම් ඉක්මනට අපේ කොලු කල්ලියට එයි කියලා මන් නිකමටවත් හිතුවේ නැහැ.එක බත් පතකට පොර කාපු.....එක වතුර බොලයෙන් ඔක්කොමලා වතුර බිපු....කෝ අපේ උන්.....මන් ගැස්සිලා ඇහැරුනා. උබලට මතකද මුල්ම කාලෙ රුපියල රුපියල එකතු කරලා බීම පැකට් බිබි පාරේ ගිය හැටි, ඒ කාලෙ තාමා අපිට කල්ලි අමාරුව මුලින්ම හැදුනෙ.....උබලට මතකද ...
අපි යන්නේ හරි පාරේද..... රස්තියාදුකාරයා "සිහින දකින්න...සිහින තුලින් අවදි නොවන....."අපේ මුලු ජිවිතයම සිහිනයක්.....ඇත්ත. ඒත් අපි ඒ සිහිනය කොච්චර සාර්ථකව අත්දකිනවද කියලා අපිට දැනේන්නේ අපි ඒ සිහිනය තුල හුස්ම ගන්න තරම අනුව. මට හිතෙන විදිහට අපි දකින ඒ සිහිනය කොච්චර දුරට අධ්‍යත්මික ගනුදෙනුවක් වෙනවද කියන එක අනුව අපිට අපේ ජිවිතය ඒ සිහිනය තුලින් පේන්න ගන්නවා.......ඔව්, අපේ ඇස් දෙකටම අපිව පෙන්න ගන්නවා. කළු සිත්තමක රිදි පාට ...
මාළිගාව හා පැල්පත..... රස්තියාදුකාරයා ඒක්ටැම් ගේයි ජනේලයෙන් ඇතුලට...... කුමාරයෙක්........ සේවිකාවෝ නිශ්ශබ්දයි........ කුමාරිය........ සඳ එලිය වැටුන සයනය මත..... උඩුකුරුව සෙවනැලි දෙකක්....... ඉර එලිය දුටු අනියම් කුමාරයෙක්.....ගමට... පසුව..... රජ කමට..... පොල් අතු පැලේ පැලැලින් ඇතුලට...... මනුස්සයෙක්...... වරිච්චි බිත්ති අවදියෙන්....... ගැහැණිය....... කුප්පි ලාම්පි එලිය වැටුනු පිල උඩ........ දඟලන සෙවනැලි දෙකක්....... ඉර එලිය දුටු අනියම් කුමාරයෙක්.....එලියට පසුව..... කැලයට...... ...
නිරුවතින් පාර දිගේ..... රස්තියාදුකාරයා මං ඇවිදගෙන ගියා දිගටම......දිගටම.......ඈත දුපතක් මැද්දේ කහ පාට එළි ගොඩක්......මැද party ක්...ගියා ලගටම.....එගොඩ වෙන්න බෑ...... දියවන්නාව.....ගැබුරුයි......දරුණුයි....... මම හැරනා වමට....ගියා දිගටම.....දිගටම......සපත්තු අඩියකට පෑගුනු රතු පාට රෝස මලක්...... මලේ රතු පාටින් පාර තෙමිලා....... සර,,,,,සර,,,,,සර,,,,, පාර අයිනේ....සිගිති ලේන්සුවක් හා කොන්ඩමයක්.....මම හැරනා දකුණට....ගියා දිගටම.....දිගටම......වෛද්‍ය සභාවේ අනුමැතිය ලත් නිල් පාට ආරෝග්‍ය ශාලාවක්......දත් ගලවන්න ආපුකෙල්ලන්ගෙන පිරිලා....... ආ..ආහ්....ආ..ආ
සිහින මන්දාකිනි...... රස්තියාදුකාරයා ගිනි අරන් පොළවක් හොයන් උල්කාපාතයක් අහසේ ගිනි අරන්…….. අළු වේලා පොළවට වැටෙනා උල්කාපාතයක්…….. "ඉන්ද්‍රචාප"හැමදාම වගේ ඉර පැයුවා.......නැගෙනහිරින්..... ඒක ගොඩක් රටවලට වගේම ලංකාවටත් එහෙමයි. ඒත් ලංකාව දුපතක් නිසා, අපි ඉර වටේ භ්‍රමණය වෙනවා වෙනුවට, ඉර අපි වටේ භ්‍රමණය වෙනවා කියල එහි ඉන්න ගොඩක් දෙනා හිතන් හිටියා...... මොකද ඔවුන් ඒ වෙනකොට හිටියේ ඒ තරම් දුපත් මානසිකත්වයක. ඒ මානසිකත්වය කොච්චරක්ද කියනවනම් එහි ...
අවසානයි..... රස්තියාදුකාරයා අන්තිම කවිය.....අයෙත් මම කවි ලියන නැහැ මම......ඔව්.....ආයේ මම කවි ලියන් නැහැමම.... අන්තිම හීනය.... ආයෙත් මම හීන දකින් නැහැ මම..... ඔව්.....ආයේ හීන දකින් නැහැමම...... කවි ගලපන්න බැරි.......මම.....හීන වලින් ඇහැරෙන.....මම..... ඉතින් කොහොම කවි ලියන්නද......ඉතින් කොහොම හීන දකින්නද........ කෑ ගහලා කියපං මට.......!!!!!! ...
අහම්බෙන් හමු වූ දින පොත....... රස්තියාදුකාරයා " ඔව් උබ එහෙනම් මේ පොත හොයා ගත්තා...........මං දැනගෙන හිටියා කවදා හරි කවුරු හරි මේක හොයා ගන්නවා කියලා........ඒත් මං දැනගෙන හිටියේ නැහැ ඒක වෙන්නේ කවද්ද, කවුරු අතින්ද කියලා..........ඒත් දැන් මේක ඔබ කියවනවා කියන්නේ, මේ දුවිල්ලෙන් පිරිලා ගිය.....අපැහැදිලි අත් අකුරු......නොගැලපෙන වචන......සහිත මේ සටහන් පොත ඔබට හම්බෙලා කියන එකයි......මං දන්නවා උබත් මේ අපුර්ව විල හොයාගෙන මේ කළු අන්ධකාර වනාන්තරයේ අතරමං උන කෙනෙක් ...
රාත්‍රිය රුදු ඇයිද මෙතරම්...... රස්තියාදුකාරයා මේ තියෙන්නේ ජ'පුර පහන් තරු තරගය සදහා රස්තියාදුකාරයා විසින් ලියන ලද දෙවැනි ගීතය ...........ඒත් මේ එකක් වත් මං ඒ තරගය සදහා ඉදිරිපත් කලේ නැහැ. මේ වෙනකොට ඒ ප්‍රසංගය අවසාන වෙලා ඒකෙ ප්‍රතිපලත් දීලා ඉවරයි....... රාත්‍රිය රුදු ඇයිද මෙතරම්...... කියනු මැන කොදුරා රහසින් අන්ධකාරය රුදු ඇයිද මෙතරම්..... කියනු මැන කොදුරා රහසින් පිරිමි පපුතුර ගලක් නොම බව ගැහැණු හදකට දැනේනේ කොම ...
මුහුදු මංකොල්ලකරුවා හා මුහුද....... රස්තියාදුකාරයා බටහිර අහස් තලය වර්ණවත් හැන්දෑවක වේලිලා යමින් තිබුණ නිමේෂයක.......සුළන් පහරත් එක්ක පොර බදන රුවල් නැව ඉදිරියට ඇදෙන්නේ.....එහි අයිතිකරුවා වෙන, මුහුදු රළ පවා ඒම හඩ ඇසීමට බිය වන ඒ බිහිසුණු මුහුදු මංකොල්ල කරුවට බියෙන් වගේ........නැවේ ප්‍රධාන තුඹ ගසට මුදුනින් සුලන් පහර සමග ලෙළදෙන ඒ කොඩිය දෙස බලාගෙන සිටි මුහුදු මංකොල්ලකරුවා.......තම බැල්ම මහ සයුර දිහාවට යොමු කලේ තමා නැව මෙහෙයවන දිශාව ...