උමතුවක්ද ආදරය........ රස්තියාදුකාරයා ජිවිතේ පිටුවෙන් පිටුව ලියල ඉවර වෙන පරිච්ඡේද වගේ.......එත් කවදාවත් ඒ පොත ඉවර වෙන් නැහැ......එක රාමුවකින් තව රාමුවකට......කවද්ද අපි මේ රගපැම නවත්වන්නේ...මං දන් නැහැ......ඒත් එක දෙයක් මං දන්නවා. අපි මේක කවදාවත් නවත්වන් නැහැ.... ගමනාන්තයද අමනාප වී ඇත..... මාර්ගය අතුරුදහන් වී ඇත... පැමිණ, රැගෙන යනු.... මේම කුඩා පැතුම...... එය මා හට අයිති දෙයකි.... නුබයි මාගේ වස්තුව.....ජිවිතේ කිසි සීමාවක් නැතුව විදින්න හදපු දේවල්.......කාලයක් ...
කවිය..... රස්තියාදුකාරයා කෑලි කෑලි වලට ඉරල දැමු....... අමාරුවෙන් ගැලපුව මගේ..... කවිය..... හැඩ නැති මගේ අකුරු.... ලස්සන නැති වචන..... ඒත්..... හුස්ම ගන්න හදවතකින් නිදිවරා.... කුරුටු ගැ.... කවිය... සිනාවෙන් පිරුණ දෙතොල්..... කතා කරන ඇස්..... ඒත්..... ඉරි තැලුණු හදවතකට දැනෙන්නේ ... කොම ඒ... කවිය.... අමාරුවෙන් ගැලපුව මගේ කවිය..... ...
221B, බේකර් වීදිය........ රස්තියාදුකාරයා රස්තියාදුකාරයාගේ ජිවිතේ අසහනයෙන් වගේ කරපු දේවල් වලින් එකක් තමයි ෂර්ලොක් හෝම්ස්ගේ පොත්පෙල කියවීම. ඒක අසහනයක් උනේ ඇයි කියන්න මන් තවමත් හොයනවා. මොකද ඒ පොතෙන් මට ලැබුන තෘප්තිය තවම වෙන කිසිම පොතකට දෙන්න බැරි උන නිසා. ඒක ගැන මට පුදුම වෙන්න දේකුත් නැහැ මොකද ෂර්ලොක් හෝම්ස් නිර්මාතෘ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් පවා හිතුවේ නැහැ මේ පොත් මෙච්චර මිනිස්සුන්ව මෝහනයන් කරයි කියලා.සමහරක් ...
අකුරු නැති ප්‍රේමය...... රස්තියාදුකාරයා රස්තියාදුකාරයා මේ ලගදි ජපුරේ තිබුන ජපුර පහන් තරු තරගය සදහා පොඩි සින්දු කැලි ටිකක් ලියාගේන හිටියා......එත් පස්සේ ඒවා මං ඒ තරගය සදහා දැම්මේ නැහැ. මේ තියෙන්නේ ඒවායින් එකක්. ඔබ ලගින් හිදී දා පැබැඳු කවියට අකුරු ගැලපුවේ ඔබේ නෙතගයිවන්දනාවක යන්න ගිය ඔබේ කඳුලු කැට දැන්.......මවයි කවි කම්......ගලන වැහි කොඬ යට - ඔබේ සුවඳ මුසු කොට ගෙතුව කවි මඬල - ඔබේ සුරතේ ...
ඔබ ඒනවාද සොදුරිය...... රස්තියාදුකාරයා සඳේ ජායාව හරියට නොපෙනුනේ වලාකුළු ඊට උඩින් හරස් කැපුව නිසා උනාට හීන් වැස්සත් එක්ක පිබිදුණු කඩුපුල් මල් වලට සඳ එළිය වැටිලා දීලිසෙන්නේ හරියට තරු කැට වගේ......සඳ එළිය දිය වෙච්ච විල් දිය පාමුල.......මගේ උර තලයට බර වෙලා ගිමන් නිවන්නඔබ ඒනවාද සොදුරිය......සියොතුන්ගේ මිහිරි නාදයට මුසු වෙච්ච ඉර එලිය ඈත කඳු යායට මුදුනින් එබෙනකොට වත්ත කෙළවරේ තිබුන සියඔලා ගහට ඒ ඉර එලිය වැටිලා ...
සිංහයෝ දඩයම....!! රස්තියාදුකාරයා දීපන් තුවක්කුව මට.......විගහට අපි යමු සිංහයෝ දඩයමේ.......//උබ දන්නවාද මට කියපන් - සිංහයෝ ඉන්න රට අපි අල්ලන් එමු - බෙල්ලෙන් උන්ගේ........යකෝ.......සිංහයෝ මුලින්ම මැරුවේ - අපි නෙවෙයි බොල සිංහලයගේ ආරම්භක - කොල්ලෙක්ලු.......සිංහලයගේ ආරම්භක - කොල්ලෙක්ලු....... දීපන් තුවක්කුව මට.......විගහට අපි යමු සිංහයෝ දඩයමේ.......//සිංහයෝ සොයා අපි - යමු පෙරදිග මුදේ අතරමං වෙයිද අපි - එහි මැද මුතු ඇටයේ.......යකෝ.......එහි සිංහයෝ වදව ගිහින් - දන්නේ නැද්ද ...
විප්ලවයක්ම ඕනෙද....??? රස්තියාදුකාරයා විචාරය......ලංකාවට විචාරය පුරුදුද.....??? මාත් ටිකක් ඕක කල්පනා කලා.....මොකක්ද මේ විචාරය කියන්නේ...ඕක මේ අකුරු වලින් මෙතැන් ලියන්න තරම් මම විද්ග්ග නැහැ කියලා මම හොදටම දන්නවා......ඒත් විචාරය කියන එක මේ ලෝක ආරම්භයේ ඉදන් අවසානය දක්වා වැදගත් සංකල්පයක් කියන එකයි රස්තියදුකාරයාගේ හැගීම. මොකද මට මෙහෙම හිතුනේ දැන් ලංකාවේ ඉන්න ගොඩක් දෙනාට මේ විචාරය කියන සංකල්පය ඒ තරම් හුරු නැතිගතියක් මට දැනෙනවා....එත් මෙහෙම දෙයක් ...
ආයෙත් එන්නෑ ඒ අතීතය...... රස්තියාදුකාරයා සොඳුර....... ඔබට ලැබුනොත් මේ කවිය...... කියවන්න... එක අකුරක් නෑර...... ඔය හීනි නිල් පාට ඇස් බෝඳකර........ කඳුලු එයිද කියන්න මම දන් නැහැ............ ඒත්...... ආයෙත් එන්නෑ ඒ....... අතීතය..... ලගින් සිටි දා කියා ගන්නට බැරිව ලතැවුනු කවිය...... ඔබ නොදැක ලියන්නද මම කොහොම.... මේ කැත අකුරු වලින්...... ඒත්...... ආයෙත් එන්නෑ ඒ....... අතීතය..... ...