වේතාල කථා - 8 තරංගය ඩ්රැකී වෙතාලයා මේ කථාව කියා, "රජතුමනි, ඔවුන් දෙදෙනා අතුරෙන් කවරෙක් සමුද්‍රපතනයෙහි (මුහුදට පැනීමෙහි) දී අධිකවීර්‍ය්‍ය ඇත්තේ වී ද? නො වළහා කියව. නැත් නම් පෙර කළ ශාපය ම වන්නේ ය"යි කී ය. 7 තරංගයරජ තෙමේ ප්රශ්නය විසඳී- "වේතාලාධිපතිය, ඒ දෙදෙනා අතුරෙන් සත්වශීල ම වඩා අධිකවීය්‍යර් ඇත්තේ යයි මාගේ හැඟීම යි. හෙතෙමේ පළමු කොට කිසි හසරක් (පාරක්) නො දැන ජීවිතයෙහි ආශා නැති ව ...
කන්දේ සුරඟන සහ වීදුරු ශිල්පියා ඩ්රැකී පීටර් නම් වීදුරු ශිල්පියා දිළින්දෙක්. ඔහුට සිටි එක ම පුතා අන්ධයි. දරුවා උදෙන් ම “තාත්තා... තාත්තා...“ කියමින් දුවගෙන එද්දී වැටුණ හැටි දුටු පීටර් ගොඩක් ම දුකට පත් වුණා. ඔහු බිරිඳත් එක්ක කතා කළේ මේ ගැන කරන්න පුළුවන් දේ ගැන.ස්පෘට්ස්ලන්ඩ් නම් නගරයේ ඇස් වෙද කෙනෙක් ඉන්නවා. ඔහු ගේ වෙදකම් ගැන මුළු පළාතේ ම ප්‍රසිද්ධයි. නමුත් ගැටළුව තමයි මුදල් නැති කම. දැනටමත් ...
විරෝධාකල්ප ගී ඩ්රැකී පවතින සමාජ ක්රමයේ හෝ පාලන තන්ත්රයේ ඇත්ත ස්වරූපය දකින්නත් යම් කිසි ලැබීමක් තිබෙන්න ඕනේ කියා සිතෙනවා. බහුතරයක් මනුෂ්‍යයන්ට තමන් සමාජක්‍රමය විසින් හැඩගස්වා තිබෙන තරමේ හැටියට, ඒක තුළ තිබෙන දැති රෝද කරකැවෙන බලවේගයන් සහ අරමුණු පේන්නෙ නැතුව යනවා. ඒ වගේ ම තමන් අයිති සමාජය තමයි ලෝකෙන් ම උතුම් ම ක්‍රමය කියන ස්වෝත්තමවාදී අදහසත් ළමා කාලයේ සිට ම ගිල්ලවන බවකුත් පේන්න තියෙනවා.නමුත් ...
ඡන්ද ආශ්රිත විහිලු කතා ඩ්රැකී මේ දවස්වල ඡන්ද උණුසුමත් එක්ක වෙන මොනවත් ලියන්න බැරි තත්ත්වයක් තිබේ. ඒත් අපට දේශපාලන මතවාද ගැන ප්‍රසිද්ධියේ අදහස් පළ කරන්න තහනම් නිසා, සීමාව තුළ ඉඳගෙන ලියන්න හැකියාව ඇත්තේ, පොඩි පොඩි කතා ටිකක් විතරකි. එයින් මුලින් ම මට මතක් වෙන්නේ අසූ ගණංවල මුල භාගයේ තිබුණු ලංකාවේ පළවෙනි ජනාධිපතිවරණයයි. ඒ 1982 දී ය. මට මතක එක ම සිදුවීම නම්, අපේ නාන ළිඳ ...
මී හරක් සංදේශය ඩ්රැකී සැරද මී හරකා කළු කුමරාට සුමිතුරුපෙර සමතෙක් තරඟෙට රජුට කවි බැඳලැබිය ගමක් නුඹ සන්දා මිතුරු සඳඑකවිය කීම ම සෑහේ නුඹ වැනීමටකර ගල ගගා එනවා මම් නොදනිම් දකර ගල ගගා එනවා මම් නොදනිම් දකර ගල ගගා එනවා මම් නොදනිම් දකර ගල ගගා එනවා මම් නොදනිම් දමෙප මණ වැණුම් ලද සුමිතුරු මීහර කකොප මණ මෙදින නෑවද නුඹ මඩවල කතොප එන අතරමග ආවෙද ...
කැත වැඩ ඩ්රැකී ඔබට කාගෙ හරි පාට් එකක් බලන්න සිද්ධ වුණොත්, කාගෙන් හරි අසාධාරණයක් සිද්ධ වෙනව නම්... පළිගන්න තියෙන හොඳ ම විදිහ ගැන තමයි මේ කියන්න යන්නෙ.මිච් වීවර්... රස්සාවක එක දිගට වැඩි කාලයක් ඉන්න බැරි කෙනෙක්. යන යන හැම රස්සාවකින් ම වගේ දොට්ට දානවා.තමන්ගෙ පෙම්වතිය එක්ක සබඳතාව තියාගන්න දන්නැති කෙනෙක්.හැබැයි, ඔහු හැම තිස්සෙ ම ලැබෙන අත්දැකීම් ගැන තමන්ට ම සටහන් තියාගෙන ඒවයින් ඉගෙන ...
වර තුනක් සහ කෙටි යෙදුම් ඩ්රැකී වර තුනක් ලබා දීම ගැන විවිධ ආකාර කතා මේ ලෝකය පුරා ම තියෙනවා. එයින් මේ කතාව මම ගොඩක් පොඩි කාලෙ කියවපු කතාවක්.දුප්පත් මහළු යුවළක් හිටියා. ඒ දෙන්නා බොහොම දුකින් වාසය කළේ, සමහර වෙලාවට බඩගින්න නිවාගන්නවත් හැටියක් නැතුව. ඒ වගේ ගෙවුණු එක දවසක, සීයා හාමත් වෙමින් ඉන්න අතරෙ, එතනට ආවා සුරංගනාවියක්. ඇය මහලු යුවල අමතලා කිව්වා, "මම ඔයාලට වර තුනක් දෙනවා. ...
විපතක දී මුලින් ම පළා යන්නේ... ඩ්රැකී https://qph.cf2.quoracdn.net/main-qimg-b6079f9fdff8f57e2c36bb9c61241ff9-lqපවතින දැඩි අයහපත් කාලගුණය ගැන මුහුණුපොතේ පළවෙන විස්තර, පින්තූර සහ විවිධ පෝස්ට් දැක්ක ම මතක් වුණේ බුදුගුණාලංකාරයෙ තිබුණු කවි පෙළක්. මේකත් පරණ පාසල් පෙළ පොතකින් තමයි මම ඉස්සෙල්ල ම කියෙව්වෙ.ඊට කලින් මාතෘකාවෙ හිස්තැන පුරවන්න තියෙනව. මේ කියමනත් මම දැක්කෙ මුහුණුපොතෙන් ම තමයි."විපතක දී මුලින් ම පළා යන්නේ දෙවියන් ය. විද්‍යාව සහ තාක්ෂණය පැමිණ මිනිසා බේරා ගත් පසු, පෙරලා පැමිණෙන ...
ශනිදා දහයට කලින්... පොලිස් කතා සහ තවත් කතා ඩ්රැකී පහුගිය මාර්තු අප්‍රේල් මාසවල ලියන්න කියවන්න විවේකයක් නැතුව ඉද්දි, කතා කරලා දුක සැප අහපු තට්ටයියා වෙනුවෙන් මේ ලියමන ලියන්ඩ පටන් ගත්තෙ. නමුත් ඒක මාතෘකාවට සහ පළවෙනි වාක්‍යයට සීමා වෙලා ඩ්‍රාෆ්ට් අතරෙ රැඳිලා තිබුණා. පොලීසිය ගැන අපේ සමාජයේ තියෙන්නෙ ඒ තරම් හොඳ ප්‍රතිරූපයක් නෙවෙයි. ඒ නිසා ම උන්දැලට පහර දෙන්න විහිලු කතා ගණනාවක් ගෙතිලා තියෙනව. මං ගැටවර කාලෙ මළගෙවල්වල දි අහපු ...
විජය පත්තර මතක ඩ්රැකී මා ළඟ තිබුණා, විජය පත්තර ටිකක්, 1983 විතර ඉඳලා ඉදිරියට. මේ ළඟ දි ඒ එකක තිබුණු කැලේ කතාවක කතාවක් මතක් වෙලා මං හුටංබරස් ට කිව්වා. ඊට පස්සෙ මට ඒ ටික හොයන්න ඕනෙ වුණා. මේ පෝස්ට් එක ඒ සෙවීමේ ප්‍රතිඵලය.පරහකට තියෙන්නෙ, 2010 දි විතර මගෙ පොත් අල්මාරියට වේයො ගිහිං සෑහෙන ප්‍රමාණයක් රස විඳලා තිබුණු එක. ඉතිං පත්තර කොටස් ටිකක් අපට රස ...
හිත නිවන ගී - මෙවර, වට ම ගිහිං ගෙට ම... ඩ්රැකී වැසි දැරිය ලියලා තියෙන මේ ලිපිය කියවද්දි මට හිතුණා, මේ අවුරුද්දෙ වෙසක් කළාපය පටන් ගෙන, යමක් ලියන්න ඕනෙ කියලා. එහෙම හිතාගෙන ඉන්න අතරෙ, වෙන වැඩක් කරමින් හීනියට අහන්න සිංදුවක් හොයද්දි තමයි මේක හම්බ වුණේ. අපි පොඩි කාලෙ ඇහුණු ගිතයක්.සුනිල් ශාන්ත දේශීය සංගීත ක්‍රමයක් වැඩි දියුණු කරන අදහසින් හදපු ගීතයක් හැටියට, මේකෙ ගායන ශෛලිය ඇහෙණකොට මතක් වෙන්නෙ ම රෑ පානේ ඈත ...
නීලකළපුව ඩ්රැකී වික්ටෝරියානු යුගයේ දී... දකුණු පැසිෆික් සාගරයේ යාත්‍රා කරමින් තිබුණු රුවල් නැවක හදිසියේ ම ගින්නක් හට ගත්තා. කළබල වූ යාත්‍රිකයන් පැනගනිද්දී, පැඩී බටන් නම් වැඩිහිටියා, අවූදු හතක් පමණ වයසැති ළමයින් දෙදෙනෙකු වූ රිචර්ඩ් සහ එමලින් බෝට්ටුවකට නංවාගෙන යාත්‍රාවෙන් පැන ගත්තා. ඔවුන්ට සුන්දර ඝර්ම කළාපීය දිවයිනකට ගොඩ බසින්නට හැකි වුණා. එහි දී පැඩී දරුවන් දෙදෙනා රැක බලා ගනිමින් තමන් බේරා ගන්නට ...
පැන්ඩිස් මී වදය බේරා ගත් හැටි ඩ්රැකී * * ** * *බඹර කැලේකියලා ලස්සන කැලෑවක් තිබුණා. ඒ කැලෑවේ තිබුණු ගල් ගුහාවක පුංචි වලස් පැටියෙක් ජීවත් වුණා. එයාගේ මූණයි, බඩ පැත්තයි රෝස පාට බූල්වලිනුත්, අනික් කොටස් රතු පාට බූල්වලිනුත් වැහිලා තිබුණා. එයාට හැමෝම කිව්වේ පැන්ඩිස් කියලයි.දවසක් උදෑසන පැන්ඩිස් කම්මැළිකමට කැලේ මැදින් ඇවිදගෙන ගියා. එහෙම යනකොට එයා දැක්කා ගහක උස අත්තක තිබුණ මී වදයක්.පැන්ඩිස්ට මී පැණි කන්න ආසා හිතුණා. ...
ශතයක අගය! ඩ්රැකී අද සමාජය දෙස බලන විට, කට්ට කමක් නොමැතිව දිවි ගෙවීම අසීරු කරුණෙකි. මා මේ කට්ට කම යැයි හඳුන්වනුයේ අනිකෙකු තලා-පෙලා නැතහොත් අනුන් අමාරුවේ දමා තමන් පමණක් යහතින් සිටීම වැනි ආත්මාතර්‍ථකාමී වැඩක් නොවේ. මින් මා අදහස් කරනුයේ තැනට සුදුසුලෙස නුවණින් ක්‍රියා කිරීමයි. නැතහොත් ස්ථානෝචිත ප්රඥාවයි. අපේ ව්‍යවහාර භාෂාවෙන් කියන්නේ නම් "තැනේ හැටියට ඇනේ ගැසීමයි"බුදු රජුන් පවා බෝධිසත්ව කාලයේදී මෙවැනි කට්ට කම් ...
වෙතාල කථා - 7 තරඞ්ගය ඩ්රැකී 6 තරඞ්ගයශූරයාට ඕතොමෝ දිය යුත්තී ය. හෙතෙමේ සියසිරුරත් සියපණත් නො තකා බාබෙලෙන් (අතෙහි ශක්තියෙන්) රකුසා පරදවා කාන්තාව ලබා ගත්තේ ය. ඥානි විඥානි දෙදෙන ඔහුට උපකාරී වූහ. එපමණකින් ඒ කාන්තාව ඔවුන්ට අයත් නො වේ. නැකැත්තන් හා වඩුවෝත් අන්‍යයන්ට උපකාර නො වෙත් දැයි සලකනු මැනවැ"යි රජතෙමේ සිය පිළිතුර අවසන් කෙළේ ය. වේතාලයා අතුරුදහන් වී ය.7. තරඞ්ගය1රජතෙමේ නැවත ද ඇට්ටේරියගස මුලට ගොස් වේතාලාධිෂ්ඨිතශවය ...
බ්‍රයන්ගේ ජීවිතය... ඩ්රැකී අවුරුදු දෙදාහකට පමණ පෙර...අමුත්තන් තුන් දෙනෙක් යමක් සොයමින් යති. ඔවුන් එළැඹෙන්නේ මවක සහ එදින ම උපන් බිළිඳෙකු වෙත ය. ඔවුන් දකින මව බියපත් වෙයි. නමුත් පසුව ඇය ඔවුන් ගෙන් ප්‍රශ්න කර, ඔවුන් එළවා දමයි. එහිදී ඔවුන් කියන්නේ, තමන් යුදෙව්වන්ට බිහි වූ අලුත් රජු බැහැ දකින්නට තෑගි ද රැගෙන ආ වගයි. "තෑගි" යන වචනය නිසා තරුණ මව ඇගේ බිළිඳා, බ්‍රයන් දකින්නට ...
යුද්ධ කතා සහ ප්‍රේම කතා ඩ්රැකී අපේ හිතවත් ඩී ජී ඇම් බස්සා මහතාගේ බ්ලොග් එකේ නොබෝ දා පළවුණු මෙන්න මේ කමෙන්ටුව කියවද්දි කාලෙකට කලින් කියවන්න සහ අහන්න ලැබුණු කතා කීපයක් මතක් වුණා. මෙන්න මෙහෙමයි ඒ කතා:ට්රැෆල්ගාර් චතුරස්රයමේක දෙවෙනි ලෝක යුද්ධ කාලෙ. අනිවාර්ය යුධ සේවයට බැඳෙන්න අකමැති වෙච්ච එංගලන්තයේ තරුණයෙක්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයෙ දි තමන්ට ඇස් පෙනීම හොඳ නැති බව අඟවලා බේරෙන්න කල්පනා කළා. ඉතින් සම්මුඛ ...
වෙතාල කථා - 6 තරඞ්ගය ඩ්රැකී 5. තරඞ්ගය"දෙවජාති ඇත්ත, ඒ සියල්ලන් අතුරෙන් ශුද්‍රකරජ තෙමේ ම ශ්‍රෙෂ්‍ඨවීරයා ය"යි රජ පිළිවදන් දින."නරපතිය, ලෝකයෙහි අන් කිසිවකු විසිනුදු නො කට හැකි දුෂ්කරක්රියාවක් කළ ඒ වීරවරයා කෙසේ නම් වීරශ්රෙෂ්ඨ නො වන්නේ ද? සියදූපුතුන් බිලි දෙනු ප්රත්යක්ෂ වශයෙන් දැක ද ධෛර්ය්යයෙන් නො ගිලිහුනු ඒ ධර්‍මවතිය කවර හෙයින් වීරශ්රෙෂ්ඨ නො වන්නී ද? බාලවියෙහි සිටිය ද එබඳු අධිකධෛර්ය්ය ඇති ඒ සත්‍යවරයා කවර හෙයින් වීරශ්රෙෂ්ඨ ...
පුදුම පහුරු ගමන ඩ්රැකී ලොකු නැවකින් තරණය කළ යුතු මහා සාගරයක් ‘බල්සා’ කඳන්වලින් තැනූ පහුරකින් තරණය කළායයි යමෙකු ඔබට කීවොත් ඔබ පුදුම වනු ඇත.යුරෝපීයයෝ ශාන්තිකර සාගර තරණයේදී ලෝකයේ අනෙක් ගොඩබිම්වලට බොහෝ ඈතින් පිහිටියාවූ ද, එකිනෙකින් ඈත්වූ ද කුඩා දූපත් හා පැතලි හිරිගල් පර සමූහයක් සොයා ගත්හ. මේ මහ සයුර මැද දූපත් ඇතැයි ඔවුහු නොසිතූහ. මේ දූපත් ජනාවාස ව ඇතැයි ඔවුහු කිසිසේත් ම බලාපොරොත්තු නොවූහ. ...
විරකෝචා ඩ්රැකී ආරම්භයේ දී පැවතුනේ අන්ධකාරය පමණකි. අන්ධකාරය තුළ, ටිටිකාකා නම් වූ මහා විලේ ජලස්කන්ධය විය. මේ ජලය තුළින් විරකෝචා හෙවත්, ඉල්ලා ටික්සි විරකෝචා හෙවත්, දීප්තිමත් තැනැත්තා නොහොත්, මූලාරම්භකයා නොහොත්, සමුදුරේ පෙණ පිඬ, හටගත්තේ ය. ඔහු පෘථිවිය සහ ආකාශය නිර්මාණය කෙළේ ය. ඔහු මුල් ම මනුෂ්‍යයන් තැනී ය. ඉන්පසු ඔහු අතුරුදන් විය. ඒ වනවිටත් පැවතුනේ අන්ධකාරය ම ය.නමුත්, මුල් ම ජීවීන් තමන් ...