අද ක්‍රිකට් පිටිය (පෙබරවාරි 27) cowkorner පෙබරවාරි 27 ගැන නම් ලියන්න ගොඩක් දේවල් නැහැ. 2003 අද වගේ දවසක තමයි නැමීබියාව ඕස්ට්‍රේලියාව හමුවේ ලකුණු 45කට දැවී ගියේ. දකුණු අප්‍රිකාවේ පැවති 2003 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයක් වූ මෙහිදී නැමීබියාවට හිමිවුණේ ලකුණු 256ක දැවැන්ත පරාජයක්. මේක තමයි ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ දෙවන විශාලතම පරාජය. Uncle & Nephew – Photographed by Colin Whelan © Action Photographics. ඒ වගේම ...
අද ක්‍රිකට් පිටිය (පෙබරවාරි 26) cowkorner A rare picture of Asanka Gurusinghe හරියටම මීට අවුරුදු 83කට කලින් ඒ කියන්නෙ 1930 අද වගේ දවසක තමයි බටහිර ඉන්දීය කොදෙව්වන් තම පළමු ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කළේ. ඒ වගේම 1982 පෙබරවාරි 26 තමයි නවසීලන්තයෙන් බිහිවූ විශිෂ්ඨතම පිතිකරුවකු වූ Martin Crowe ටෙස්ට් වරම් ලබා ගත්තෙත්. 1993 අද වගේ දවසක තමයි ඕස්ට්‍රේලියාවේ ඇලන් බෝඩර් එතෙක් ඉන්දියාවේ සුනිල් ගවස්කාර් සතුව තිබූ වැඩිම ටෙස්ට් ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 08) cowkorner 1961 අද වැනි දිනක, ටෙස්ට් පන්දු යවන්නන් අතර අති බිහිසුණුම පන්දු යවන්නෙකු ලෙස සැලකෙන එංගලන්තයේ ෆ්‍රෙඩ් ටෲමන් පන්දු 24ක් තුළදී කිසිදු ලකුණක් ලබා නොදී කඩුළු 5ක් දවා ගත්තේ ඕස්ට්‍රේලියාවට එරෙහිව හෙඩිංලි හිදී. ටෲමන් මෙම ඉනිමේ කඩුළු 6ක් දවාගත් අතර සමස්ථ තරගය තුළදී කඩුළු 11ක් දවාලන්නට සමත් වුණා. පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුළු ලාභියා වන ඉංග්‍රීසි ජාතික විල්ෆ්රඩ් රෝඩ්ස් මෙලොවින් ...
ICC එක Big3 යටතට…? cowkorner සැ.යු. හුදෙක් හාස්‍ය සඳහා පමණයි. ICC ව්‍යවස්ථා සංශෝධනය ගැන දැන් ගොඩක් දෙනෙක් දැනුවත් වෙලා ඇතිනේ. ශ්‍රී ලංකා සහ පකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩල වල විරෝධය මධ්‍යයේ අද මේ යෝජනා සම්මත වුණා. මෙමගින් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරිගමනට ඇතිවන බලපෑම ගැන ඉදිරියේදී ලියන්න බලාපොරොත්තු වෙනවා. ...
Bodyline ගැන මොනවද දන්නෙ ? – I කොටස cowkorner කාලෙකට පස්සේ cowkorner එකෙන් ඔයාලා හමුවෙන්න එන්නෙ ඉතිහාස පාඩමකුත් අරන්. අද මම කියන්නෙ ක්‍රිකට් ක්‍රීඩාවේ ගමන් මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් ගැන. ඒ තමයි 1932-33 අළු බඳුන තරගාවලිය හෙවත් Bodyline තරගාවලිය. ඇතැමුන් මේක හඳුන්වන්නෙ ක්‍රීඩා ඉතිහාසයේ අඳුරු සිදුවීමක් විදිහට. මේ කතාව බොහොම දිග එකක්, පුළුවන් තරම් කෙටියෙන් එහෙත් රසවත් බවේ අඩුවක් නොවෙන්න ඒ කතාව කියන්න උත්සාහ කරන්නම්. බ්‍රැඩ්මන්ගෙන් ත්‍රිත්ව ශතකයක් Bodyline තරගාවලියට ...
“අද ක්‍රිකට් පිටිය” ට විරාමයක්… cowkorner පෙබරවාරි මාසෙ 24 වෙනිද ඉඳල මාස 5 කට වඩා වැඩි කාලයක් නොකඩවා ලියපු “අද ක්‍රිකට් පිටිය” ලිපි පෙළට තාවකාලික විරාමයක් දෙන්න අකමැත්තෙන් වුණත් මම තීරණය කළා. හොඳින් කරුණු සොයා බලා දිනපතා ලියන මේ වගේ ලිපි පෙළක් ලියන එක විශ්ව විද්‍යාලෙ ඉන්න කාලෙ එතරම් දෙයක් නොවුණත් රැකියාවට ආවට පස්සෙ ඇතිවුණු කාර්යබහුලත්වය එක්ක එහෙම කරන්න හරිම අමාරුයි. නමුත් හැකි හැම වෙලාවකම “අද ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 27) cowkorner බ්‍රැඩ්මන් සහ මොරිස් සුපිරි පිතිකරු සර් ඩොන් බ්‍රැඩ්මන් තම ටෙස්ට් දිවියේ අවසන් වතාවට ශතකයක් වාර්තා කළේ 1948 අද වැනි දිනක එංගලන්තයට එරෙහිව හෙඩිංලි හිදී. ඒ ඔහුගේ 29 වන ටෙස්ට් ශතකයයි. මෙහිදී බ්‍රැඩ්මන් නොදැවී රැස්කළ ලකුණු 173 නිසා වාර්තාගත ලකුණු 404ක ඉලක්කයක් කඩුළු 3ක් පමණක් දැවී සපුරාගන්නට ඕස්ට්‍රේලියාවට හැකිවුණා. මෙහිදී බ්‍රැඩ්මන් ආරම්භක පිතිකරු ආතර් මොරිස් සමග දෙවන කඩුල්ල සඳහා ලකුණු 301 ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 26) cowkorner තිසර පෙරේරාගෙන් දරුණු ප්‍රහාරයක් අද දවසේ විස්තර කියනකොට අද පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවති ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින තරගය ගැන නොකියාම බැහැ. තරගයෙන් ලංකාවට අත්වුණේ පරාජයක් වුණත් එහිදී තිසර පෙරේරා එක් පන්දුවාරකදී ලකුණු 35ක් රැස්කරමින් තැබූ වාර්තාව දෙවනි වන්නේ දකුණු අප්‍රිකාවේ හර්ෂල් ගිබ්ස් නෙදර්ලන්තයට එරෙහිව පන්දු වාරයකදී ලකුණු 36ක් (හයේ පහර 6ක්) රැස්කරමින් 2007 දී තැබූ වාර්තාවට පමණයි. වමත් දඟ පන්දු ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 25) cowkorner ශෙවාග් – DRS වල මුල්ම ගොදුර DRS ආගමනය ගැන පසුගිය දින දෙකේදීම කතා කළා මතක ඇතිනෙ. ඒ කතාබහ තවම ඉවර නැහැ. ඉන්දීය පළමු ඉනිමේදී DRS මගින් විනිසුරු තීරණයක් වෙනස් කිරීමෙන් දැවී ගිය පළමු පිතිකරුවා ලෙස ඉතිහාසගත වෙන්නට විරේන්ද්‍ර ශෙවාග් හට සිදුවුණා. එහිදී ශෙවාග් දැවී ගියේ මුත්තයියා මුරලිදරන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන්. කෙසේ වෙතත් මෙය දැඩි ලෙස විවාදයට ලක්වූ ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 24) cowkorner මුලින්ම භාවිතා වූ ටෙස්ට් තරගය ගැන ඊයෙ දිනයේදී කතාකළානෙ. අදත් ඒ ගැන කියන්නයි යන්නෙ. මෙම තරගයේ දෙවන දිනයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු මලින්ද වර්ණපුරට එරෙහිව හර්බජාන් සිං ලබාදුන් අභියෝගය DRS මුල්වරට භාවිතා වූ අවස්ථාව ලෙස ඉතිහාසගත වුණා. කෙසේ වෙතත් ඔහු නොදැවුණු පිතිකරුවෙකු ලෙස විනිසුරුවරයා ලබාදුන් තීරණය එමගින් තහවුරු වුණා. ඒ වගේම වින්සුරුවරයා විසින් දැවී ගිය පිතිකරුවෙකු ලෙස නම්කිරීමෙන් පසුව DRS මගින් ...

අද ක්‍රිකට් පිටිය (ජූලි 23) cowkorner අද දවස ගැන කියන කොට මුලින්ම කියන්න වෙන්නෙ 2008 අද වැනි දිනක කොළඹ SSC පිටියේදී ආරම්භ වූ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති ටෙස්ට් තරගය ගැනයි. මේ තරගය කාරණා 2ක් නිසා වැදගත් වෙනවා. මේ වනවිට බොහෝ වාද විවාද වලට ලක්වෙමින් පවතින විනිසුරු තීරණ නැවත සලකාබැලීමේ ක්‍රමය හෙවත් DRS මුල්වරට ක්‍රියාත්මක වූයේ මෙහිදීයි. කෙසේ වෙතත් අයහපත් කාලගුණය හේතුවෙන් තරගය ආරම්භ කරන විට ...

අද ක්‍රිකට් පිටිය (ජූලි 22) cowkorner අමතක නොවන මොහොතක් අද දවස නම් ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝක ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන දවසක්. 2010 අවුරුද්දෙ ඉන්දියාව සමග ගාල්ලේදී පැවැත්වුණු පළමු ටෙස්ට් තරගය අවසානයේ මුත්තයියා මුරලිදරන් ටෙස්ට් පිටියට සමුදුන්නේ අද වගේ දවසක. තරගය ආරම්භයේ ටෙස්ට් කඩුළු 792ක් අතැතිව සිටි මුරලි ඉන්දීය දෙවන ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ප්රග්යාන් ඕජා දවාගනිමින් ටෙස්ට් කඩුළු 800ක් දවාගත් ලොව එකම පන්දුයවන්නා වීමේ භාග්‍ය ...

අද ක්‍රිකට් පිටිය (ජූලි 21) cowkorner එංගලන්තයේ බොබ් විලිස් ටෙස්ට් තරගයක් follow on එකකින් පස්සෙ ජයගන්නව කියන්නෙ ඉතාමත් දුර්ලභ අවස්ථාවක්. හරියටම කියනවනම් වසර සියයකට අධික ටෙස්ට් ඉතිහාසයේ මෙවැනි සිදුවීම් වාර්තා වෙලා තියෙන්නෙ තුන් වරක් පමණයි. මේ කියන්න යන්නෙ 1981 හෙඩිංලි හිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව එංගලන්තය ලැබූ එවැනි ජයක් ගැන තොරතුරු. ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 227 ක ඉලක්කයක් අතැතිව දෙවන ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත පිළේ හත්වන කඩුල්ල ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 05) cowkorner මැල්කම් මාර්ෂල් සුපිරි කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක මැල්කම් මාර්ෂල් තම ටෙස්ට් දිවියේ ඉනිමකදී හොඳම පන්දු යැවීම වාර්තා කළේ 1988 අද වැනි දිනක. එංගලන්තයට එරෙහිව මැන්චෙස්ටර් හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ පැවති ටෙස්ට් තරගයේදී ලකුණු 22 කට කඩුළු 7ක් දවාගනිමින් එංගලන්ත දෙවන ඉනිම ලකුණු 93 කට සීමා කරන්නට මාර්ෂල් සමත් වුණා. තමන් ටෙස්ට් තරගයක යවන පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට හැකිවීම ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 04) cowkorner සුපිරි කොදෙව් පිතිකරු ඇල්වින් කාලිචරන් අද දවසත් ක්‍රිකට් පිටියේ එතරම් සුවිශේෂී සිදුවීම් සිදුවූ දවසක් නෙවෙයි. හැබැයි 1984 අද වගේ දවසක එංගලන්ත ප්‍රාන්ත එක්දින තරගයකදී සුපිරි කොදෙව් පිතිකරු ඇල්වින් කාලිචරන් සිදුකළ මේ සුවිශේෂී දස්කම ගැන නම් නොකියාම බැහැ. වොරික්ෂයර් සහ ඔක්ස්ෆෝර්ඩ්ෂයර් ප්‍රාන්ත අතර බර්මිංහැම් හිදී පැවති මේ තරගයේදී වොරික්ෂයර් පිළේ ඇල්වින් කාලිචරන් ලකුණු 206ක් රැස්කළා. මෙය දේශීය එක්දින තරගයකදී පිතිකරුවෙකු ද්විත්ව ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 28) cowkorner මුශ්ටාක් අහමඩ් 1992 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ජූනි 28 වැනිදා නම් ක්‍රිකට් පිටියේ එතරම් සුවිශේෂී සිදුවීම් කිසිවක් සිදුවූ දිනයක් නෙවෙයි. ඒ වුණත් ලෝ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගේම උපන්දින අදට යෙදී තිබෙනවා. ඒ අතරින් කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක රෝයි ගිල්ක්‍රිස්ට් මුල්තැන ගන්නවා. එතරම් ටෙස්ට් තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කරන්නට වාසනාවන්ත නොවුණත් එදා මෙදා තුර බිහිවූ භයංකාරම පන්දු යවන්නෙක් ලෙස සැලකෙන ...