අද ක්‍රිකට් පිටිය (ජූලි 17) cowkorner දහනමවන ශතවර්ෂයේ අග භාගයේදී ඇරඹි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව අද වන විට සෑහෙන්න දියුණු වෙලා. පිතිකරුවන් කිහිපදෙනෙකුම මේ වන විට ටෙස්ට් ලකුණු 10000 සීමාව පසුකර ගිහින්. හිටපු එංගලන්ත පිතිකරු ආතර් ෂෲස්බෙරි ටෙස්ට් ලකුණු දහස පසුකළ පළමු පිතිකරුවා ලෙස ඉතිහාසගත වුණේ 1893 අද වැනි දිනක. මෙහිදී ඔහු ලෝඩ්ස් හිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 106ක් රැස් කරන්නට සමත්වුණා. ඒ වගේම එංගලන්තයේ කිම් බානට්, බොබ් ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 26) cowkorner එදා මෙදා තුර ටෙස්ට් ඉතිහාසයේ තියුණුතම තරගයක් ලෙස හැඳින්විය හැකි තරගයක් ගැන තොරතුරුයි මේ. තරගය පැවැත්වුණේ එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර මැන්චෙස්ටර් හිදී. මෙහිදී ජයග්‍රහණය සඳහා ලකුණු 124ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය ලකුණු 120 කට දවාගන්නට හියු ට්‍රම්බල් (කඩුළු 6) සහ ජැක් සෝන්ඩර්ස් (කඩුළු 4) යන ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා. මෙහිදී ඕස්ට්‍රේලියාව ලද ලකුණු 3ක ජයග්‍රහණය 1993 වන තුරුම ලෝක ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 27) cowkorner බ්‍රැඩ්මන් සහ මොරිස් සුපිරි පිතිකරු සර් ඩොන් බ්‍රැඩ්මන් තම ටෙස්ට් දිවියේ අවසන් වතාවට ශතකයක් වාර්තා කළේ 1948 අද වැනි දිනක එංගලන්තයට එරෙහිව හෙඩිංලි හිදී. ඒ ඔහුගේ 29 වන ටෙස්ට් ශතකයයි. මෙහිදී බ්‍රැඩ්මන් නොදැවී රැස්කළ ලකුණු 173 නිසා වාර්තාගත ලකුණු 404ක ඉලක්කයක් කඩුළු 3ක් පමණක් දැවී සපුරාගන්නට ඕස්ට්‍රේලියාවට හැකිවුණා. මෙහිදී බ්‍රැඩ්මන් ආරම්භක පිතිකරු ආතර් මොරිස් සමග දෙවන කඩුල්ල සඳහා ලකුණු 301 ...