කකා ගියා,මොකක්ද ගියේ?????????18+Terms in short. හිම පියලි දැන් මේ කතාව මොකක්ද,කකා කොහේද ගියේ කියලා තකහනියෙම බලන්න එන අය ඉන්නවා නම් මුලින්ම කියන්න ඕන මේක ඇවිල්ලා වැඩිහිටියන්ට පමණක් වෙන් වෙච්ච කතාවක්. http://www.layoutsparks.com මේ සිද්ධිය වුනෙත් කොහොමත් අංකල් වයසේ ඉන්න අය අතරේ හින්දා කොහොමත් පොඩි එවුන් මේක නොබලන එක හොඳයි. ඒ වගේම මේක මේ කාවහරි ඉලක්ක කරන් මඩ ගහන්න හදපු දෙයක් නෙවෙයි කියලත් මං කියන්නේ නැත්නම් මේ වචනවල අයිතිය ...
එම්බා යුවතිය….පමා වැඩියි ඔබ,hey girls…you are too late. හිම පියලි හා පුරා කියලා අවුරුද්දට පස්සේ ඒ කියන්නේ මං කාපු අවුරුද්ද හෙවත් මාව කාපු අවුරුද්දට පස්සේ පෝස්ට් එකක් දාන්න හිතුවා.අද මං දාන්න යන්නේ ඉස්කෝලේ යන දවස්වල එක්තරා ටියුසොන් පන්තියකදී සිද්ද වෙච්ච අලකලංචියක්. මේ කියන පන්තිය ඇවිල්ලා සද්දන්ත පන්තියක්.ඒ කියන්නේ දැන් කියන්නේ ඔය අර mass classes, hall classes කියලා අන්න ඒකක්. http://www.nytimes.com මේ පන්තියේ ලමයින්ට වාඩි වෙන්න බංකු පේලි තුනක් තිබ්බා.සාමාන්‍යයෙන් වෙන ...
Sri Lankan girls with blue films?ලංකාවේ කෙල්ලෝ වැල හංගන්නේ කොහේද? හිම පියලි මේ කතාව ළමයින්ට හරි ඒවගේ හිතන පතන අයට හරි වුනත් කියවන්න හොඳයි.ඒ වුනාට ඒ අය මේ කතාව නොකියවන තරමට හොඳයි කියලා මං කියන්නේ සමහරුන්ට ඒ කියන්නේ ඔය වැල වරකා කිව්වම බඩේ අමාරු හැදෙන (අර වැල ගෙඩියක් පුහු පොල් ගෙඩියක් එක්ක පත බාපු පබිලා එහෙම නෙවෙයි) අයට මේක කියවලා නිකං බඩ පෙරලාගෙන එනවා වගේ දැනෙයි කියලා. ඒ වගේම කෙල්ලො කියන්නේ මොකුත් ...
දැන් එතකොට ෆිල්ම් එක කොහොමද? How about the movie? හිම පියලි පන්සිල් පද පහෙන් තමන් මොන සිල් පදේ රැක්කත් නැතත්, හතර වෙනි සිල්පදේ රකින්නැති එකාට ඕන සිල්පදයක් කඩලා රකිනවා වගේ ඉන්න පුළුවන්.මොකද හතරවෙනි සිල්පදේ හෙවත් තමන් බොරු කීමෙන් වළකිනවාය කියන එක කැඩුවාම තමනට ඕනම බොරු කෙප්පයක් අත අරින්න පුළුවන්නේ.ඒ කියන්නේ බොරු කියන කෙනාට ඕනම පව් වැඩක් කරන්න පුළුවන්,ඇයි කරලා නෑ කියන්න පුළුවන්නේ.ඉස්සරහට එන ඡන්ද කාලේ ටොම් පච ගැලුම් පිටින් දිග අරින ...
තුන්කොන් සටන ඇරඹේ.Triangle of Love හිම පියලි ආදරවන්තයින්ගේ දිනය නැත්නම් වැලන්ටයින් දිනය.මීට ටික කාලෙකට කලින් එක පැත්තකින් ආදරය නාමෙන් රොද බැඳ ගත්තු වෙළෙන්දන් එක්ක ආදරය ට එරෙහිව සදාචාරයේ සීතාම්බර පට සලු පැලඳ ගත්ත ආදරය නොකරපු (කරන්න බැරි කමක් තියෙන) සංස්කෘතික පොලිසීය වෙන වෙනම සටන් කරා.ඒත් පෙරමුණු දෙකක.වෙන වෙනම.ඒත් අද එහෙම නෑ.හැමෝටම එපා වෙලා .සමහර විට අද ආදරය වෙනුවට කොටු පැනීම ආදේශනය වෙලා තියෙන හින්දාද දන්නේ නෑ. http://www.all-images.org ...
රාවණා සීතා හා කැඩිල්ල.Ravanna,Seetha and bow. හිම පියලි රාවණා වගේම රාවණාගේ දුන්නක් කඩපු කතාවක් ළඟක ඉඳන් ලංකාවේ සිංහල අන්තර්ජාල කියවන්නන් අතර පැතිරිලා යනවා.රාවණා කෙසේ වෙතත් රාවණාගේ දුන්නක් කඩපු කතාව පැතිරිලා යන්නේ විහිළු කතාවක් විදිහට. http://www.commons.wikimedia.org ඒත් ඇත්තටම රාවණාගේ දුන්න මොකක්ද?කවුද රාවණාගේ දුන්න කැඩුවේ? මේ සියලු ප්‍රශ්න එහෙමම තියෙද්දි අදාල කතාව නිකං ලාමක ටිං ටිං විදිහට අරං හිනා වෙලා අමතක කරලා දානවා. අද මං මේ කතාව ලියන්නේ මේකේ මුල්ම ...
cheating teachers ලංකාවේ ගුරු හොරු. හිම පියලි මේක ලිව්වට පස්සේ තැලෙන යකඩෙට උඩ පැන පැන දීමක් වෙනවා.ඒ වුනාට කමක් නෑ කියන්න තියෙන දේ කියලම දානවා.මේක ඇවිල්ලා ලංකාවේ ඉස්කෝල ක්‍රමය නැත්නම් පාසල් අධ්‍යාපන ක්‍රමය ගැන තමයි.මෙතනදි වෙච්ච දේ හැමෝටම වෙනවා කියලා කියන්නේ නෑ.ඒ වුනාට වෙන්න පුළුවන්.ඉස්කෝලවල පහළ පන්තිවලදි හරියට වෙන වැඩක් තමයි සමාන පද,විරුද්ධ පද,ඡ්ත්‍ර පද අරවා මෙව්වා හොය හොයා ලියන එක. දවසක් මං පොඩි කාලේදි අම්මට සමාන ...
අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ.narrow minded teachers හිම පියලි ගුරු වෘත්තිය කියන්නේ ලංකාවේ ඉතා ඉහලින් පිළිගන්න වෘත්තියක්.අපි හැම කෙනෙක්ටම වගේ ඉස්කෝලේ ගිහින් තියෙනවනම් ගුරුවරු ගැන අපරිමාණව අත්දැකීම් ඇති.සමහර ඒවා හිතට සන්තෝෂ හිතෙන ඒවා වගේම තව සමහර ඒවා අදටත් අපිට තරහ ගෙනදෙන ඒවා වෙන්න පුළුවන්.අපි අදටත් අකමැති සමහර විෂයන් ඒ කාලේ හොඳ ගුරුවරු විසින් ඉගැන්වූවා නම් කියලා හිතෙන වෙලාවලුත් ඇති. මං අද කියන කතාව කෙනෙකුට අවශ්‍ය නම් අර සාමාන්‍ය විදිහටම ...
අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ.narrow minded teachers හිම පියලි ගුරු වෘත්තිය කියන්නේ ලංකාවේ ඉතා ඉහලින් පිළිගන්න වෘත්තියක්.අපි හැම කෙනෙක්ටම වගේ ඉස්කෝලේ ගිහින් තියෙනවනම් ගුරුවරු ගැන අපරිමාණව අත්දැකීම් ඇති.සමහර ඒවා හිතට සන්තෝෂ හිතෙන ඒවා වගේම තව සමහර ඒවා අදටත් අපිට තරහ ගෙනදෙන ඒවා වෙන්න පුළුවන්.අපි අදටත් අකමැති සමහර විෂයන් ඒ කාලේ හොඳ ගුරුවරු විසින් ඉගැන්වූවා නම් කියලා හිතෙන වෙලාවලුත් ඇති. මං අද කියන කතාව කෙනෙකුට අවශ්‍ය නම් අර සාමාන්‍ය විදිහටම ...
what girls really need? ස්ත්‍රී ජාතී නැත විශ්වාසේ. හිම පියලි මේ ලෝකේ කොල්ලන්ට තියෙන ලොකුම දුර්වලතාවක් තියෙනවා වසර දහස් ගණනක් තිස්සේ පරිණාමය වෙලත් තාම හදා ගන්න බැරි වෙච්ච.මිනිස්සු ගල් යුගයෙන් එඬේර යුගයට, එඬේර යුගයෙන් කෘෂි යුගයට,පස්සේ කාර්මික යුගයට පරිණාමය වුනත් අද අපි තොරතුරු තාක්ෂණ,නැනෝ තාක්ෂණ යුගයට ආවත් තාමත් මානව සංහතියේම පිරිමින්ගේ මේ වැරැද්ද තියෙනවා. wikipedia ඒත් ඒක හරි සොඳුරු වැරැද්දක්. ආයි ආයි කරන්න හිතෙන ජාතියේ වැරැද්දක්. ඒ තමයි අච්චර මෙච්චර ...
මහා නාලාගිරි දමනය.Nalagiri and politics හිම පියලි දැන් තියෙන ඡන්ද උණුසුමත් එක්ක ඕනම ගිනි පුපුරක් මහා ගිනි ජාලාවක් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ.හැබැයි ඒක අද විතරක් තියෙන දෙයක් නෙවෙයි.ඕනම කාලෙක දේශපාලනය කියන්නේ මිනිස්සුන්ට හොඳට රණ්ඩුවෙන්න පුළුවන් මාතෘකාවක්.විශේෂයෙන්ම පක්ෂ දේශපාලනය.අද කියන්න යන්නෙත් ඒ වගේම ලංකාවේ පක්ෂ දේශපාලනයට යට වෙච්ච කතාවක් ගැන. http://www.elephantjournal.com ලංකාවේ වෙසක් එකට පොසොන් එකට තොරණ් බඳින සාමාන්‍ය දෙයක්නේ.ඔන්න ඉතින් එක නගරෙක පොසොන් තොරණක් හැදුවා ඒ ...
ඇටේ එක්ක වැඩේ. Jackfruit in Sri Lanka හිම පියලි සුද්දෝ.ලංකාවේ ඉන්න ගොඩක් අය මූලික අන්ත දෙකක ඉන්නවා.මේ අන්ත දෙකම ලංකාව සුද්දට එහෙම නැත්නම් යුරෝපයේ විදේශිකයින්ට යටත් වෙච්ච හින්දා ඇති වෙච්ච ඒවා කිව්වොත් මං හිතන්නේ හරි.තමන් උදේට බොන තේ කෝප්පයේ ඉඳලා රෑට නිදා ගන්න යන ඇඳේ කොට්ටේ දක්වාම මේ අන්ත දෙක ඒ අය පාවිච්චි කරනවා ඒකට අදාල වුනත් නොවුනත්.ඒ තමයි විදේශීය,විශේෂයෙන්ම සුද්දගෙන් එන හැම දෙයක්ම හොඳයි කියන එක.මොකද මොනවා වුනත් ...
සෙනසුරු අපලය හෙටයි.Saturn,what will be will be? හිම පියලි මේ දවස් වල ගොඩක් අය කේන්දර පස්සේ යනවා.සමහරු කේන්දරේ ඔලුව උඩ තියාගෙන.මංගල්‍ය උත්සවයක ඡායාරූප ශිල්පියා ලොක්කා වෙනවා වගේ සමහරුන්ගේ ජීවිතේ ලොක්කා වෙලා තියෙන්නේ කේන්දර කාරයො.ජෝතිශ්‍යය විශ්වාස කරනවටත් වඩා මගඩි කාරයෙක්ව ඔලුව උඩ තියා ගත්තම තමන්ට අපලේ වෙන්නේ ඒ මනුස්සයම තමයි.ඉතින් අද මං කියන්නේ ඔය ජෝතිශ්‍යය විශ්වාස කරන නොකරන හැමෝටම මේ අපලෙන් ගැලවෙන්න පොඩි උපක්‍රමයක්.මේක කතාවක් ඇසුරෙන් මං කියන්නම්. slaveofjesuschrist.me හැබැයි ...
මගේ බඩේ ගායට අනුන්ට බඩ යාම.journalist’s self esteem. හිම පියලි එක එක ජාතියේ ජරාව කාපුවාම බඩේ ගාය හැදෙන එක පුදුමයක් නෙවෙයි.ගොඩාක් පරණ කුමාරෝදය පොතක තිබුණ විදිහට පුහුල් දෝසි බඩේ ගායට හොඳයි.ඒ වුනාට ඒක මං නම් අත්හදා බලලා නෑ.මොකද ඔය පොතේම තමයි අර බිම නිදා ගෙන ඉඳලා වලහගෙන් ගැලවෙන්න පුලුවන් කියලා කිව්වෙත් මතක විදිහට.වටේ යන්නේ නැතිව අද යාං හෑල්ලට ආවොත් අද කියන්න යන්නේ තමන්ගේ බඩේ ගායට අනික් අයටත් බඩ යනවා කියලා ...
eat and die,කාපල්ලා, කාලා නැහිය හිම පියලි මේක ලියද්දිම ඔය බත් කඩ,සයිවර් කඩ,කොත්තු කඩ,දුවන ගිරි වලින් කන අයට මේක බලන්න එපා කියලා දාන්න මට හිතුනත් අද එහෙම අය හොයා ගන්න එක පට්ටම අමාරු හින්දා අමුවෙන්ම මේ කතාව ලියලා දානවා.හැබැයි රජෝ මේක කියවලා නිකං බඩ කැරකිලා අඹරාගෙන නිකං පෙරළාගෙන එනවා නම් මේක කියව කියව ඉන්න එපා යන්න සුදුසුම තැනක් හොයා ගෙන දුවන්න හොඳේ.ඉතින් අද මං කියන්න යන්නේ ලංකාවේ ...
I don’t know why?එහෙම වෙන්නේ ඇයි?or I do know why? හිම පියලි යෝධයාගේ මල් උයන ලියපු ඔස්කාර් වයිල්ඩ්,සදාචාරවාදීන්ට අනුව අපචාරකරුවෙක්.රෙගේ සංගීතයේ අමරණීය සලකුණ බොබ් මාලේ,සම්ප්‍රදායික සංගීතකරුවො කියයි ගංජා කාරයෙක් කියලා.සාපේක්ෂතාවාදයේ පියා ඇල්බට් අයින්ස්ටයින්,කුණු හොයන්නො කියයි පිස්සෙක්,වල් මිනිහෙක්,ඉරිසියා කාරයෙක් කියලා.මහල්ලා සහ මුහුද ලියූ අර්නස්ට් හෙමිංවේ,(මතක තියා ගන්න ගීද මෝපසාං නෙවෙයි)සමහරු කියයි බේබද්දෙක් කියලා. ලංකාවෙත් ඕනතරම් ලමා අපචාරකරුවො,ගංජා කාරයො,වලත්තයො,ඉරිසියාකාරයො,පිස්සො,බේබද්දො ඉන්නවා.ඒත් මං කලින් කියපු චරිත වගේ වෙන්න එයාලට බැරි වුනේ ඇයි?මේක මේ ක්රමයේ
nature of Love ආදරයේ හැටි හිම පියලි ආදරය.මේ ලෝකයේ ඕනම ජගතෙක්,වැඩ්ඩෙක්,කෙරුමෙක්,යකෙක් ඇදගෙන වැටෙන දේ.මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයේ ඉඳලම වගේ මිනිස්සු උත්සාහ කළා ආදරය මොකක්ද කියලා හොයා ගන්න.ඒත් හරියටම හොයා ගත්තද?නැද්ද ඒකවත් හරියටම කියන්න බෑ.ඒ වුනාට ආදරය ගැන මං යමක් කියන්න හදනවා.තේරුම් යන,නොයන හැමෝටම හිතලා බලන්න පුලුවන්.ආදරේ කරපු අයට ඉතා හොඳින් සංවේදී වෙන්න පුලුවන්. අංක 1 දවසක් මං අපේ සරසවිය ගාවින් ගෙදර යන්න බස් එකකට ගොඩ වුනේ හවස 4-5 ...
what is the height of the world trade center?ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උස කීයද? හිම පියලි ලංකාවේ දැනට උසම ගොඩනැගිල්ල තමයි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය.මේ ගොඩනැඟිල්ල වගේම මේකේ වැඩ කරන අයත් ටිකක් උඩින් තමයි ඉන්නේ,ඒ වගේම මේකේ තියෙන ගොඩක් දේවල් ටිකක් අර ජාත්‍යන්තර මට්ටමෙන් තියෙන හින්දා ඔය ලංකාවේ දුෂ්කර පැතිවල ඉඳන් එන අයට මේකේ ඉන්න අය ටිකක් වැඩ පෙන්නන්න යනවා.මං දැක්ක එක පාරක් ඈත් ඉස්කෝලෙක ඉඳන් කොළඹ බලන්න ආපු ලමයි ටිකකට පෝලිම් ගස්සවලා මේකේ ඇතුලේ පෙන්නනවා.මේකේ සෝපාන ...
Damsel in distress,හොඳ ගෙඩි පණුවො කන්නේ ඇයි? හිම පියලි අපි ආදරය කරන අය අපිට ආදරය කරන්නේ නෑ.ඒ අය ආදරය කරන්නේ වෙන අයට.ඒ ගමන්ම අපිට ආදරය කරන අයව අපි දන්නේ නෑ.ඒ අයගේ ආදරය අපිට දැනෙන්නේ නෑ.මොකද එයාලා අපිට ආදරය කරන්න අපි දිහා ඇස් දල්වාගෙන ඉන්න වෙලාවේ අපේ ඇස් රැඳිලා තියෙන්නේ අපිට ලැබෙනවා කියලා හිතන් ඉන්න ඈත සිතිජයේ තියෙන විසල් ආදරයක් දිහාවට. fanpop.com ගෑනු ලමයෙක් පිරිමි ලමයෙකුට ආදරය කරද්දි ඒ ආදරය ...
බිස්කට් හොරුන්ගේ පළි ගැනීම හිම පියලි හෝද හෝද මඩේ දානවා කියන්නේ ඒකනේ.මිස් නිකං නොදන්න පාට් එක ඇක්ට් කරනවා. ඔය කතාවට ඔහොම හිනාවෙවී ඉන්න කොට මෙන්න එනවා ඔෆිස් එකෙන් breaking news.එතැන් සිට…… http://www.gogster.com ලමයි අද බැජ් ගහන්නේ නෑ කියලා.කෙළියා තාප්පෙට.දැන් අපි කොහොමද ආයි පන්ති වලට යන්නේ,මොකද පන්ති වලින් දන්නවා අපි බැජ් ගහන්න හිටියේ අද කියලා,උන් අපි දැන් ටයි දාගෙන කෝට් දාගෙන නිකං එලියට ආවොත් හරියට චාලි චැප්ලින්ලා ...