හොංකොං නායකත්වයක් නැති රැල්ල පාලකයන්ටත් ප්‍රශ්නයක් Milinda Prashna 2019/08/28 – ලංකාදීප ස්වාධීනත්වය පතා හොංකොං නගරයේ දිගින් දිගටම විරෝධතා ඇවිලෙමින් තිබේ. පසුගිය දා ගුවන් ගමන් නතර කෙරිණ. හොංකොං වැසියෝ චීනය සමග කරන අරගලයට ප්‍රකට සටන් ශූරයෙකු වූ බෲස් ලී ගේ දර්ශනය එකතු වී ඇති බව ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් ආයතනය පෙන්වා දී ඇත. අයිතිවාසිකම් උදෙසා කරගෙන යන දැවැන්ත අරගල තුළින් මතුවන දෘෂ්ඨිවාදය හදුනා ගැනීමට මෙය එක්තරා අවස්ථාවකි. බෲස් ලී ...
කහ ධජය දේශපාලනයට අමුණමුද? Milinda Prashna 2017/07/19 – ලංකාදීප මනුෂ්‍ය පැවැත්ම සනිටුහන් කරන අංග අතරින් ආගම ඉතාම වැදගත් එකකි. එය අනන්‍යතාවයේ ලක්ෂණයකි. සංස්කෘතිය හැදෙන්නේ ආගමික දර්ශනය, විශ්වාස හා වත්පිලිවෙත් අනුවය. ජන ජීවිතය ගොඩනැගෙන්නේ ආගම හා එය කෙරෙහි ඇති භක්තිය විසින් ඇතිකරන්නා වූ විනය පදනම් කරගෙන බව සඳහන් කළ යුතුය. ලෝකයේ සියළු ඇවතුම් පැවතුම් ආගමානුකූල එකකි. පිලිගනු ලැබුව ද නැති වුව ද අප ජීවත්වන වට පිටාව ...
දුර්වල සහ අසාර්ථක තීරණ Milinda Prashna 2016/11/02 – ලංකාදීප මහජනතාව තම නියෝජිතයන් තෝරාගන්නේ රට පාලනය කරන්නටය. යහපත, දියුණුව සහ පැවැත්ම වෙනුවෙන් තීරණ ගෙන ක්‍රියාත්මක කරන්නටය. නමුත් මැත කාලය තුළ දේශපාලනඥයන්ට අභියෝග මතු වී තිබේ. ආණ්ඩු බලයට පත් කරන්නේ බලාපොරොත්තු සහගතවය. මැතිවරණයක දී මහජන නියෝජිතයන් බලයට පත්වන්ටන් විශාල ජනතා කැමැත්තකින් බව පෙනේ. නමුත් ඉක්මනින් මෙම කැමැත්ත සහ බලාපොරොත්තු පළුදු වෙමින් තිබේ. මෑත භාගයේ පැවැති ආණ්ඩු ක්‍රියාත්මක ...
මිනිස් ශ්‍රමයේ අගය අඩුවීද? Milinda Prashna 2017/07/05 – ලංකාදීප නිෂ්පාදන කාර්යය වෙනුවෙන් මනුෂ්‍ය ශ්‍රමය වැය කරන තරම අඩු වෙමින් තිබේ. 1980 දී ඇමරිකානු ඩොලර් මිලියනයක් වටිනා දේ නිපදවනු සඳහා රැකියා විසි පහක් උපයෝගී වූ අතර අද වන විට ඒ වෙනුවෙන් අවශ්‍ය රැුකියා 6.5 ක් පමණක් බව අධ්‍යයන වාර්තා පෙන්වයි. එය තාක්ෂණය හා මෙවලම් සම්බන්ධයෙන් සීග්‍ර දියුණුවකි. මෙවැනි පර්වර්තනයක් තුළ නිෂ්පාදන පිරිවැය සෑහෙන ප්‍රතිශතයකින් අඩු වන ...
බලය යනු යුක්තිය නොවේ Milinda Prashna 2019 /12/25 – ලංකාදීප ගැලවුම්කාරයාණෝ පහල වූ නත්තල් දිනය උදා වී තිබේ. ප්‍රධාන දේවමෙහෙය ඊයේ රාත්‍රියේ පැවැත්විණ. බෙත්ලෙහෙම් නගරයේ දී ජේසු බිළිදා උපන් අවස්ථාව කිතුනුවෝ මහත් භක්තියෙන් සමරති. ගැලවීමේ පණිවුඩය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෝකයට ගෙන ආහ. ජනී ජනයා පාපය ඇතුළු සියළු දෙයින් ගලවා ගැනීම උන්වහන්සේ ගේ අභිප්‍රාය විය. සාමය උදාකරන අතර සමාජ සමානාත්මතාව ඇතිකර පේ‍්‍රමය පැතිරවීමට යුහුසුළු විය. ත්‍රිපිටකය, ...
පටු අන්තවාදයෙන් බැටකන රටවල් Milinda Prashna 2019/09/11 – ලංකාදීප අන්තවාදය ඉතා නුසුදුසු අවියකි. ප්රජාතන්ත්රවාදය තුළ අන්තවාදයට තැනක් තිබිය යුතු නැත. ඉතා ඉහළ ප්රජාතන්ත්රවාදී රාමුවක් සහ විශිෂ්ඨ සම්ප්රදායයක් පවත්වාගෙන යන බි්රතාන්ය බරපතල අන්තවාදයකට ගොදුරු වී සිටී. එයට බලපෑවේ යුරෝපා හවුලේ සාමාජිකත්වයයි. යුරෝපා හවුලට එකතුවීමට 1973 වසරේ දී ගත් තීරණය රටට අවාසි සහගත බව අද බි්රතාන්ය තුළ තර්කයක් තිබේ. යුරෝපා හවුලෙන් ඉවත්ව තනි රටක් වශයෙන් ඉදිරියට ...
මහජන නියෝජිතයන්ගේ හෘද සාක්ෂිය Milinda Prashna 2017/12/27 – ලංකාදීප ජනතා කැමැත්තෙන් මහජන නියෝජිතයන් තෝරා පත් කරගැනේ. ප්රජාතන්ත්රවාදී ව්‍යුහය අනුව සිදුවන්නේ එයයි. ඡන්දය දී පත් කරන ජනතාව කෙරෙහි බැඳීමක් නියෝජිතයන් තුළ තිබේ. පාක්ෂිකත්වය ද යහමින් ඇත. දේශපාලන පක්ෂයක් නියෝජනය කර බලයට පත්වන මහජන නියෝජිතයන් ජනතාවගේ හඩට වඩා පක්ෂ නායකත්වයට අවනත වෙයි. ජනතාව හා පක්ෂය යන පැති දෙක අතර දෝලනයක් සිදුවන බව නිරීක්ෂණය කළ හැකිය. තීරණාත්මක අවස්ථාවක ජන ...
අතේ රෝල් මාධ්‍ය භාවිතාව Milinda Prashna 2017/03/08 – ලංකාදීප මාධ්‍ය භාවිතාව තුළ අසත්‍ය, අදෘෂමාන ප්රවෘත්ති යනුවෙන් පැතිකඩක් සාකච්ඡුාවට ලක්ව තිබේ. මූලාශ්‍ර විකල්ප යනුවෙන් ව්‍යුහයක් ද සකස් වී ඇත. මෑත කාලයේ දී ජන සන්නිවේදනයෙහි විකාශය උපරිම ව්‍යුහයක් කරා ළඟා වන විට ජනතාව හා මාධ්‍ය අතර සංකීර්ණ තත්ත්වයක් මතුව ඇති බව දක්වන්නට මෙකී කරුණු දෙක මතු කර දැක්විය හැකිය. පරිහරණය කරන්නා කෙරෙහි සැලකිල්ල යොමු කිරීම වගකිව යුතු ...
අවුරුද්ද කොහොමද? Milinda Prashna 2017/04/05 – ලංකාදිප සිංහල හා දෙමල අලූත් අවුරුද්ද උදා වෙමින් තිබේ. බක් මාසය උත්සව සමයයි. අස්වනු නෙලා ගෙට ගෙන සතුටින් පිරි කාලය භාග්‍යවත් මාසය සේ සැලකේ. එයට අනුරූප ආර්ථික සහ සංස්කෘතික අනන්‍යතා වලින් අපි‍්‍රයෙල් මාසය පොහොසත්ය. ‘‘කොහොමද’’ යනුවෙන් ප්‍රශ්නයක් විමසුවහොත් ජනතාව අවුරුද්ද ගැන යමක් කියන්නට ඉඩ තිබේ. එය මෑත වකවානුව තුළ ජනතාවගේ සහ පාලකයන්ගේ අවුරුද්ද අතර පරතරය මැනැවින් පෙන්වන ...
හැදෙනවා නම් ආදර්ශයට ගත හැකි තැන් එමටය Milinda Prashna 2018/05/02 – ලංකාදීප ‘‘පැලක ඉන්නවා නම්, දොළක නානවා නම් රුවල් නැව් මොකටද’’ කොළඹ නගරයේ ජනාකීර්ණ මාවතක ගමන් කරමින් තිබුණ වාහනයක පිටුපස මෙම වාක්‍ය ලියා ප්‍රදර්ශනය කර තිබුණි. පිටු ගණනකින් ප්‍රකාශ කළ හැකි අදහසක් වචන දහයකට අඩු ගණනකින් සරලව දක්වා තිබේ. රට පුරා සැරිසරන බස්, ලොරි හා තී‍්‍ර විලර් රථ වල අදහස් සැහෙන ප්‍රමාණයක් ප්‍රදර්ශනය කර ඇත. ඇතැම් එකක අදහස ...
ශ්‍රී ලංකාවේ අලූත් යුගයට ධර්මාශෝක දර්ශනය Milinda Prashna 2019/11/27 – ලංකාදීප ඉන්දියානු ව්‍යාප්තවාදය ජන සමාජය තුළ කුකුසක් ඇති තැනකි. ජනාධිපතිධුරයට පත් ගෝඨාභය රාජපක්ෂ මහතා පළමු නිල සංචාරය සදහා ඉන්දියාවට පැමිණෙන සේ කරන ලද ඇරයුම පිලිගෙන තිබේ. ශ්‍රී ලංකාවට සමීප, දීර්ඝ කාලයක් තිස්සේ නොබිදුන සම්බන්ධතාවයක සිටින දෙරට අතර මිත්රශීලීබව තර කරනු සදහා මෙය හොද අවස්ථාවකි. පසුගිය ජනාධිපතිවරණයේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී අති විශිෂ්ඨ ජයක් අත් පත් කරගත් ...
කිකිළි බිත්තර Milinda Prashna 2017/10/25 – ලංකාදීප කිකිළි බිත්තර අනුභවය ගැන අලූත් අදහසක් නොබෝදා ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කළේය. එයට අනුව බාල මහළු සෑම පුද්ගලයෙකුටම, බිත්තර ඉතාම පෝෂ්‍යදායී ආහාරයකි. යහමින් ප්‍රෝටීන ඇති සහ ඇමැයිනෝ අම්ල නමයක් සහිත බව වාර්තා කර තිබේ. විටමින් වර්ග සෑහෙන ප්‍රමාණයකින් ද පොහොසත් බව අනාවරණය කරන අතර ශරීරයට අවශ්‍ය සියළු පෝෂණය ලබාගත හැකි මිල අඩු ආහාරයක් සේ බිත්තර වර්ගීකරණය කර ...
දේශපාලනඥයාගේ වාහන භාවිතය Milinda Prashna 2017/09/13 – ලංකාදීප වාහන භාවිතාව සම්බන්ධ ආකල්ප වේගයෙන් වෙනස් වෙමින් තිබේ. එක පැත්තකින් වාහනයක අයිතිය අත්හරිමින් ඇත. අනෙක් පැත්තෙන් විසි එක්වැනි සියවසේ වාහනවල තාක්ෂණය සූක්ෂම පරිවර්තනයකට ලක් වී තිබේ. ගමනක් යන්නට වාහනයක් අයිතිකරගත යුතු නැති අතර එම වාහනයේ ඉන්ධන පරිසර හිතකාමී සහ ආර්ථිකයට වාසිදායක එකකි. මෙකී වෙනස්කම් සමාජයට හදුන්වාදීමේ පුළුල් වගකීමක් මෙරට දේශපාලන නායකයන්ට ඇත. නමුත් මෙරට දේශපාලන නායකයෝ ...
විධායක ජනාධිපති ධුරය ඕනෑද? Milinda Prashna 2017/08/02 – ලංකාදීප විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කළ යුතු බවට සමාජය තුළ සංවාදයක් තිබේ. පළමු විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා විශ්‍රාම ගැනීමෙන් පසු 1992 වසරේ දී ‘‘Men and Memories’’ යනුවෙන් ග්රන්ථයක් රචනා කළේය. එය එතුමා විශ්‍රාම සුවයෙන් සිටි කාලයේ ලියන ලද එකම කෘතියයි. එහි හයවැනි පරිච්ඡේදය විධායක ජනාධිපති ධුරය වශයෙන් නම්කර ඇත. එහි දක්වා ඇති අන්දමට ඔහු විධායක ...
ඩෙංගු උවදුරට වග කියන්නෝ Milinda Prashna 2017/02/15 -ලංකාදීප ඩෙංගු රෝගී ස්වභාවය රට පුරා තදින් පැතිරෙන බවට තොරතුරු මාධ්‍ය වලින් වාර්තා වෙයි. රෝගී තත්ත්වය උත්සන්න වී ඛේදජනක ලෙස ජීවිතයෙන් සමුගත් සිද්ධි ද ඒ අතර සැලකිය යුතු තරම් බව නිරීක්ෂණය කළ හැකිය. වෛද්‍ය විද්‍යාත්මක ස්ථිර පූර්ව ප්‍රතිකාරයක් තවමත් සොයාගෙන නැත. ඩෙංගු පතුරවන මදුරුවා ගේ දෂ්ට කිරීමට ලක් නොවීම විසදුමක් වන අතර ඒ සඳහා හැකිතාක් පියවර ගත යුතු ...
ඉඩම් ප්‍රතිපත්තියක් ඕනෑ Milinda Prashna 2017/01/11 – ලංකාදීප මහ පොලව සීමිතය. වටිනා සම්පතක් බවට පත්ව ඇත්තේ එහෙයින්ය. කාලයකට කලින් ජනී ජනයා තම වත්පොහොසත්කම මනින්නේ අයිිති ඉඩම් ප්‍රමාණය අනුවය. ධනය සහ බලය ඇති පිරිස ඉඩම තමන්ගේ භාරයට ගත්හ. ඉඩම් නැති දුප්පතුන් මෙම ඉඩම් හිමි ධනවතුන් යටතේ සේවය කර ජීවත් වූහ. සමාජ ක්‍රමය, ප්රජාතන්ත්රවාදය දියුණු වන විට ඉඩමක අයිතිය සාධාරණය ලැබෙන්නේ කෙසේදැයි තීරණ වලට එළැඹී තිබේ. ...
මාර්ග තදබදයට පිටරටින් යෝජනා හා විසදුම් Milinda Prashna 2020.02 .12 – ලංකාදීප රථ වාහන තදබදයෙහි ස්වභාවය ගැන අලූතින් යමක් සදහන් කිරීම අවශ්‍ය නැත. කොළඹ නගරයට එන සහ එහි සිට පිටත්ව යන සැතපුම් විස්සක වට ප්‍රමාණයක ජීවත්වන සියළුම දෙනා එයින් පීඩා විදිති. මහනුවර, ගාල්ල හෝ මාතර වැනි අනෙක් නගරයක ස්වභාවය ද එයට නොදෙවෙනිය. කොළඹ නගරය වටා පිහිටි උප නගර පවා අධික වාහන තදබදයක පවතින අතර කාලය හා ධනය ...
කරුණාකර නිහඩ කරන්න Milinda Prashna 2017/03/22 – ලංකාදීප දුරකථනය ජනතාවගේ අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාව ජනගහනයටත් වඩා දුරකථන භාවිතා වන රටක් බව ප්‍රකාශ වෙයි. දියුණුවන සන්නිවේදන ව්‍යුහය සමග ස්මාට් දුරකථනයකින් පුරවැසියන්ට ජීවිතය පහසු කරගත හැකි බව ආර්ථික පර්යේෂකයන් පෙන්වා දී තිබේ. සමීක්ෂණ ආයතන දුරකථන භාවිතා වන ස්වභාවය ඒවායෙන් හුවමාරු වන දත්ත උපයෝගී කරගනිමින් නවතම ජීවන රටා ගොඩනගමින් සිටී. එය ව්‍යාපාරික අවස්ථාවකි. ජංගම ...
අපරාධ ඉවසන සමාජයක් Milinda Prashna 2017/08/30 – ලංකාදීප ශ්‍රී ලංකාව තුළ අපරාධ ඉවසන සමාජයක් කරා ගමන් කරමින් සිටින්නේ දැයි පැහැදිලි නැත. එය ඉතා බරපතල තත්ත්වයකි. එවැනි සදහනක් කරන්නට සිදුවූයේ ඇයි? රට පුරා අපරාධ සිදුවන ප්‍රමාණය එයට එක්තරා සාක්ෂියකි. අප අතරින් මනුස්සකම තුරන්වී ඇත. එකී පසුබිම අපටම දැනෙන්නේ නැත. එයට හුරු වී තිබේ. දශක තුනක කාලයක පැවැති යුද්ධයෙන් ඇති කරන ලද සංස්කෘතිය එයට එයට එක ...
නියම ජන නායකයකුට ඉරාන කුමෙයිනිගෙන් පාඩමක් Milinda Prashna 2018/10/10 – ලංකාදීප රජයේ මැති ඇමැතිවරයෙකු ගෙන් ලැබුණ ලිපියක් අවසානයේ දී මෙයට ජනතා සේවක යනුවෙන් ලියා අත්සන් කරන ලද යුගයක් තිබුණි. නිදහස ලබා දශක හතක් ගතවන විට ජනතා සේවකයෝ සර්වබලධාරීහු බවට පත්ව සිටිති. ඉතා ගරු කටයුතුව ආමන්ත්‍රණය නොකළහොත් උදහස් වන අතර ජනතා ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයෝ උතුමන් ගේ තත්ත්වයට පත් වෙති. ජනතාවගේ බදු වලින් ජීවත්වන, සියළු සැප පහසුකම් භුක්ති ...