මැයි දිනය Milinda Prashna 2018/04/11 – ලංකාදීප ලෝකයේ වැඩ කරන ජනතාව වෙනුවෙන් දිනයක් තිබේ. එය කම්කරු දිනය වශයෙන් නම් කර ඇත. මැයි මාසයේ පළමු වැනිදා වැඩකරන ජනතාව වෙනුවෙනි. වැඩ කරන ජනතාව හා පාලකයා අතර අයිතිවාසිකම් අරභයා ඇත්තේ අවසානයක් නැති සටනකි. ආරම්භක වකවානුවේ දී මෙම වෘත්තීය අරගලය වෙනුවෙන් කදුළින් සහ රුධිරයෙන් කරන ලද කැපවීම අද ලබා ඇති ජයග්රහණයන් හි පදනමයි. වැඩකරන ලද ජනතාවගේ අයිතිවාසිකම් ...
බි්රතාන්යයෙන් පාඩමක් Milinda Prashna 2018/03/07 – ඉරිදා ලංකාදීප පලාත් පාලන මැතිවරණය අවසන්ය. එහි ප්‍රතිඵලය ඇති කරන ලද සමාජ ජීඩනය තවමත් පවතී. අලූත් මැතිවරණ ක්‍රමයක් මෙවර අනුගමනය කළේය. කොට්ඨාශ මට්ටමින් කෙලින්ම පත්කරන සහ පක්ෂය ලබා ගත් ඡන්ද ප්‍රමාණය පදනම් කරගෙන අනුපාත ක්‍රමයට අපේක්ෂකයන් තෝරා ගැනෙන ක්රමවේදයකි. අලූත් මැතිවරණ ක්‍රමයෙන් පලාත් පාලන ආයතන වල සභික සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. පත් වූ සභික සංඛ්‍යාව ගැසට් මගින් ...
රට හදන කාලයක් එන්නේ කවදාද? Milinda Prashna 2015/08/19 පාර්ලිමේන්තුවේ මහ මැතිවරණය අවසන්ය. මහ මැතිවරණයට කලින් සමාජයේ තිබූ උණුසුම අප සියලූ දෙනාටම මතකය. මහ මැතිවරණයෙන් පසුව දැන් පවතින අදහස් පැහැදිලිය. 1977 මහ මැතිවරණයට තර`ග කළ මැති ඇමැතිවරුන් අදත් සිටී. එම මැතිවරණයේ අවසාන රැළිය ඇමතු එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ. ආර්. ඉතාම කෙටියෙන් කතාව අවසන් කළේය. වේදිකාවේ සිටි සංගීත කණ්ඩායමට ඒ මොහොතේ සංකේත ගීයක් ගයන්නට ඇරයුම් කළේය. මෙවර ...
ආහාර නාස්තිය Milinda Prashna 2015/06/10 – ලංකාදීප නිවසට අමුත්තෙකු පැමිණි විට බත් කටක් දී ආපසු යැවීම ශ්‍රී ලාංකේය ජන සංස්කෘතියේ වැදගත් ලක්ෂණයකි. පහුගිය පරම්පරාව හාල් ලිප තබා බතක් උයන්නේ නිවැසියන්ටම පමණක් ප්‍රයෝජනයට ගන්නා පර්මාර්ථයෙන් නොවේ. කොතැනකින් හෝ අමුත්තෙකු කඩුල්ල පැන පැමිණ වේලක් කා බී සතුටු වී යනු ඇතැයි අවධානයෙන් සිටි පරපුරේ වැඩිහිටියෝ අදටත් මෙරට හි`ග නැත. අමුත්තෙක් නොපැමිණිය ද පිසූ ආහාර ඉවත දමන්නේ ...
සුරක්ෂිත ජන සමාජයක් වෙනුවෙන් Milinda Prashna 2017/06/14 – ලංකාදීප භීතිය ජන සමාජයෙන් පහව ගොස් තිබේද? ආරක්ෂාව ගැන තහවුරුවක් ඇත් ද? මෙවැනි ප්‍රශ්න විමසන විට අප සියළුම දෙනාට එකිනෙකට වෙනස් උත්තර ඇත. නමුත් අවසානයේ දී එකඟවන කාරණයක් තිබේ. එනම් පොලිසිය හා ආරක්ෂක අංශ ක්‍රියාත්මක වන නමුත් ජීවිත සහ දේපොල සියයට සියයක් ආරක්ෂිත නැති බවය. රටක් දියුණු වන විට ජනතාව ගේ පැවැත්ම දියුණු වෙයි. එය සාමකාමී සහජීවනයට ...
තරුණ ශ්‍රම බලකාය අයාලේ යැවීම. Milinda Prashna 09/07/2014 – ලංකාදිප කොරියාවේ රැකියා අවස්ථා සොයන ශ්‍රමිකයන් ගැන තොරතුරු මාධය වාර්තා කරයි. කොරියන් භාෂාව ඉගැනීමට තරුණ පෙළ දක්වන්නේ විශාල උනන්දුවකි. කොරියාවට පැනගතහොත් ජීවිතය ජයගත හැකි යැයි අලූත් අදහසක් මෑතක සිට පවතී. ඇමරිකාවට , බිර්පැතාන්යවයට , ජපානයට හා ඔස්ට්‍රෙිලියාවට පසු අද වන විට විදේශ ගතවන කැමැත්තෙන් සිටින තරුණයන්ගේ වැඩිම අවධානයට ලක්ව ඇති රට දකුණු කොරියාවයි. කොරියානු රැකියා ඉල්ලූම් පතරන ...
වැඩිහිටි සත්කාරයට නව මානයක් ඕනෑ ඇයි..? Milinda Prashna 2018/10/24 – ලංකාදීප කඨින චීවර පූජෝත්සව සමය එළැඹ තිබේ. බොදුනුවන්ට අනුව මහා සංඝරත්නය වෙනුවෙන් කඨින චීවරයක් පූජා කිරීමට ලැබෙන අවස්ථාව මහත් භාග්‍යයකි. විහාරස්ථානයේ සියළු උපාසක උපාසිකාවන් එකමුතුවෙන් මහා උත්සවාකාරයෙන් කඨින පූජාව සංවිධානය කෙරෙති. වැසි සහිත මාස හතරෙන් අවසාන මාසය චීවරදාන සමයයි. ශික්ෂා පද ආරක්ෂා කරමින් වස් කාලයේ දී වැඩ වසන භික්ෂූන් වහන්සේලා ගේ වස් පවාරන විනය කර්මයෙන් අනතුරුව කඨිනස්ථාරය ...
හදිස්සි විපත් Milinda Prashna 2017/06/07 – ලංකාදීප පසුගිය සති දෙක අතිශය කණගාටුදායක සිද්ධි වලින් බහුල කාල වකවානුවකි. විපත් හෙයින් ජනතාවගේ ජීවිත අහිමිවීම, දේපොල විනාශය සහ ගහ කොළ වන සතුන් ඇතුළු පරිසරයට සිදුවූ හානිය මිල කළ නොහැකිය. විපත තමන්ට සිදුවූ එකක් සේ සලකන ලද ජනී ජනයා සිය බත්පත පවා පරිත්‍යාග කළේය. ජනතා සංවිධාන, ජන මාධ්‍ය, රජය සහ ජාත්‍යන්තර ප්‍රජාව පරිත්‍යාගශීලී විය. ක්ෂණයකින් සිදුවූ විනාශය ...
දරුවා පාසලට යන ගමන රටක ප්‍රතිපත්ති තීරණයකි Milinda Prashna 2015/09/02 – ලංකාදීප ඇමරිකාවේ දෙමාපියන්ට තමන්ගේ දරුවාගේ පාසල් ගමන ගැන අලූතින් හිතන්නට පසුබිමක් සකස්ව ඇති බව ජාත්‍යන්තරයෙන් ලැබෙන තොරතුරු වාර්තා කරයි. එයට අනුව පාසල් බස් සේවා අයකරන ගාස්තුව වැඩි වන්නට ඉඩ තිබේ. ඇමරිකානු දරුවන්ගේ පාසල් බස්ගාස්තුව වැඩිවීම ශ්‍රී ලංකාවේ දෙමව්පියන්ට සලකා බලන්නට සිදුවන්නේ ඇයි? ඇමරිකානු දරුවන්ගේ පාසල් බස් සේවය නඩත්තු කරන්නේ පලාත් පාලන ආයතනවල වගකීමක් හැටියටය. නගරයේ පදිංචි පුරවැසියන්ගෙන් ...
ජාත්‍යන්තර සමාගමකින් පරිසරය වෙනුවෙන් මස් තහනමක් Milinda Prashna 2018/09/19 – ලංකාදීප මසක් මාලූවක් රහට නැත්නම් වේලක් අනුභව කරන්නට අපහසු පිරිසක් සිටී. ආහාර වේලක තිබිය යුතු යැයි හිතන පිරිසට උත්තරයක් ජාත්‍යන්තරයෙන් ලැබී තිබේ. කාර්යාල වැඩ කටයුතු පොදුවේ බෙදා ගන්නා ජාත්‍යන්තර නව සංකල්පයක් අනුව පිහිටුවන ලද සමාගමක් එහි රටවල් විසි දෙකක ගනුදෙනුකරුවන්ට සපයන කෑම පාර්සල් වලට මස් ඇතුලත් නොකිරීමට තීරණය කර තිබේ. හය දහසක් වන කාර්ය මණ්ඩලයට ‘‘පරිසරය උදෙසා ...
තම නිවසෙන් කොටසක් සංචාරකයන්ට කුලියටදීම Milinda Prashna ලංකාදීප – 2015/07/29 නුවරඑළියේ වසන්ත සැනකෙළිය නොදන්නා අය සීමිතය. උත්සව කාලයට නුවරඑළියට යන දහස් සංඛ්‍යාත පිරිසට නවාතැන් සොයාගැනීම බලවත් ප්රශ්නයකි. නගරයේ ජීවත්වන ඇතැම් පවුල් මෙම කාලයේ දී කුඩා කාමරයක ජීවත්වන්නට තීරණය කරන අතර පැමිණෙන පිරිසට නිවසේ කොටසක් කුලියට දී විශාල මුදලක් උපයා ගනිති. එවැනි ව්‍යාපාර ගැන නොදන්නා අය නැත. තමන් ජීවත්වන නිවසෙන් කොටසක් ලෝකයේ නොයෙක් තැනින් පැමිණෙන නොදන්නා සංචාරකයෙකුට ...
අනන්‍යතාව වෙනුවෙන් අල්ලන ජල්ලි Milinda Prashna 2017/01/25 – ලංකාදීප ජල්ලිකට්ටු යන වචනය ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ. එය කුමක්දැයි නොදැන සිටි ජන කොටසක් එහි හොඳ නරක සාකච්ඡුා කරන්නට පෙළැඹී ඇත. වරින් වර ඇති කරන ආන්දෝලනාත්මක සිද්ධි ජන සමාජ උණුසුම් කරයි. අනන්‍යතාවය තහවුරු කරගනු උදෙසා පැන නැගෙන බව පෙනේ. කුඩා ජන කණ්ඩායම් තමන්ගේ අනන්‍ය සිරිත් විරිත් සංස්කෘතික ලක්ෂණ යටපත් වනු දකින්නට කැමැති නැත. සමාජය දියුණු වී නොයෙක් ...
බි්රතානයෙන් පාඩමක් Milinda Prashna 2017/ 09/ 27 – ලංකාදීප විශ්‍රාම ලැබූ බි්රතාන්ය පුරවැසියන්ට නැවතත් අධ්‍යාපන ක්ෂේත්රය හා සම්බන්ධ වන අවස්ථාව ලැබී තිබේ. විවිධ ක්ෂේත්රවල රැකියා වල නියුක්තව සිටි මෙම අයට විශ්‍රාම ලැබීමෙන් පසු කරන්නට දෙයක් තිබුණේ නැත. ලන්ඩන් නගරයේ අධ්‍යාපන නිලධාරීහු එය ගැන අවධානය යොමු කළේය. ගුරුවරු හිගයක් තිබිණි. එයට විකල්පයක් ලෙස කැමැති අය පුහුණු කර ගුරු වෘත්තියට බදවාගෙන තිබේ. එය අලූත් අදහසකි. ...
ජීවිතය වටහා ගන්නට ඉඩ දෙන පෙහොය දින සිතිවිලි Milinda Prashna ලංකාදීප – 2015/07/01 පුර පසලොස්වක පොහෝ දිනය නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කරන්නේ ඇයි? බෞද්ධ රටක් වශයෙන් හතර පොහෝ දින සහ පුර පොහොය දිනයෙහි ධර්මානුකූලව ගත කිරීමේ වැදගත්කම අවබෝධ කරගෙන සිටින බව නිසැකය. බුදු දහම මෙරටට රැගෙන එන්නේ මිහි`දු මහ රහතන් වහන්සේ ප්‍රධාන දුත පිරිසකි. දේවානම් පියතිස්ස රජ තුමන් බුදු දහමෙහි පැහැදී එය වැළ`දගෙන පුර වැසියන්ට ද එයට ඉඩ දෙන ...
ඇමති පුටුවට මෙහෙමත් සටනක් Milinda Prashna 2018/12/26 – ලංකාදීප ප්රජාතන්ත්රවාදය තහවුරු කරනු සඳහා බව ප්‍රකාශ කරමින් පසුගිය දින පනස් එකක කාලය තුළ රට තුළ පැවැති දීර්ඝ සටන පුරවැසියෝ උපේක්ෂා සහගතව බලා සිටියහ. දේශපාලනඥයන් ගෙන ගිය අරගලය මුවහත් කරන්නට සමාජ මාධ්‍ය, සිවිල් සංවිධාන විශාල මෙහෙවරක් කළේය. සම්ප්‍රදායික මාධ්‍ය අභිබවා ගෙන ගිය මත ගොඩනැගීම එක්තරා ආකාරයක අන්තවාදී ස්වරූපයකට ගොනු වූ බව පැහැදිලිව පෙනිණ. මෙරට දේශපාලන ප්රවාහයේ සිදුවීම් ...
පාසල් නිවාඩු කාලේ Milinda Prashna 2017/08/23 – ඉරිදා ලංකාදීප අගෝස්තු පාසල් නිවාඩු කාලය ලැබී සති දෙකක් හමාර වී ඇත. පාසල් දරුවන්ට අධ්‍යයන වසර ඇතුලත වාර තුනක නිවාඩු කාලයක් ප්‍රකාශයට පත් කරයි. එම නිවාඩු දෙන්නේ කුමකට ද යන ප්රශ්නය දෙමාපියන්ගෙන් අහන්නට සිදුවී තිබේ. මන්ද පාසල් වාර නිවාඩුව ප්‍රකාශයට පත් කර ඇති නමුත් දරුවන්ගේ ඉගෙනීම අඩු කරන්නට සූදානමක් නැති බව පෙනෙන හෙයින්ය. පාසල් නිවාඩුවක් දෙන්නේ අවුරුද්ද ...
අලූත් පොසොන් ස`ද උදාවන තෙක් Milinda Prashna 2015/06/03 – ලංකාදීප – මිලින්ද මොරගොඩ පොසොන් පොහොය යෙදී තිබුණේ ඊයේ දිනයටය. බොදුනු ජනතාවට පොසොන් පොහොය ඉතාමත් වැදගත් දිනයකි. රටට අලූත් දර්ශනයක්, අලූත් විනයක් ඇති කරන ලද මිහි`දු මහ රහතන් වහන්සේගේ වැඩමවීම සිදුවන්නේ පොසොන් පොහොය දිනයකය. තෙවරක් බුදු රජාණන් වහන්සේ වැඩම කළ ලංකාද්වීපයෙහි පාලකයන් ද, රට වැසියන් ද ධර්මයෙහි පිහිටුවන සුවිශේෂී සන්ධිස්ථානය මහින්දාගමනයයි. ධර්මාවබෝධයට තාර්කික ඥාණය අවශ්‍යය. දේශනා කරන ...
ජනතා විශ්වාසය නැතිකර ගත්තෝ Milinda Prashna 2018/07/18 – ලංකාදීප විශ්වාසය ඉතාම වැදගත් සාධකයකි. සමාජයේ පැවැත්ම උදෙසා එකිනෙකා කෙරෙහි පවතින විශ්වාසය හා ගෞරවය සෑහෙන මෙහෙවරක් කරයි. ඇමරිකාවේ ගැලප් පර්යේෂණ ආයතනය එරට ව්‍යුහ අතරින් වඩාත්ම විශ්වාසදායක කොටස කුමක් ද යන්න හඳුනා ගැනීමට පර්යේෂණයක් කළේය. එයට අනුව ආරක්ෂක අංශය ඉතාම ඉහළ විශ්වාසයක් ජන සමාජය තුළ දිනා ගැනීමට සමත්ව ඇති බව තහවුරු වී තිබේ. දෙවැනුව පොලිසිය හා තුන්වැනුව දේවස්ථානය ...
මිල සූත්‍රයෙන් නිවැරදි ප්‍රයෝජන ගන්න නම් වැඩ විනිවිදව ඕනෑ Milinda Prashna 2019/02/27 – ලංකාදීප ඛනිජ තෙල් අලෙවිය සම්බන්ධයෙන් පනවන ලද මිල සූත්‍රය සෑහෙන ආන්දෝලනයකට ලක් විය. ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල හා මෙරට පාරිභෝගිකයන් ඉන්ධන වලට ගෙවන මිල අතර පැවැති පරතරය යම් ප්‍රමාණයකින් පාලනය කරන්නට මිල සූත්‍රය ප්‍රයෝජනවත් වූ බව සඳහන් කළ හැකිය. මෙරට පරිභෝජනය සඳහා බොරතෙල් හා ඛනිජ තෙල් නිෂ්පාදන විශාල වශයෙන් ආනයනය කෙරේ. දළ වශයෙන් සමස්ථ ආනයන වියදමෙන් ...
මහ පාරේ අයිතිය කාටද? Milinda Prashna 2017/03/01 – ලංකාදීප පාරක් හැදෙන්නේ පැති දෙකක් යා කරමින්ය. පැති දෙක වෙනස් අනන්‍යතා සහ සංස්කෘතික ලක්ෂණ සහිතය. පාරේ යන එන ගමන් බිමන් වල දී අදහස් එකතු වෙයි. අවබෝධතාවය ඇතිවෙයි. එය අලූත් යුගයකට මාවත විවර කරයි. පාරක් හැදෙන්නේ අවශ්‍යතා ඉටු කරගන්නටය. අඩි පාර කළ එළි වී, අබල දුබල තැන් හැදෙන විට පාර කොපමණ අවශ්‍යතාවයක් ද යන්න පැහැදිලිව හදුනාගත හැකිය. අවශ්‍යතා ...