විනිවිද පේන ප්‍රමිතියකට පෞද්ගලික විශ්වවිද්‍යාල Milinda Prashna 2019/01/23 – ලංකාදීප නිදහස් අධ්‍යාපනයේ ගමන ගැන ආඩම්බරයෙන් කතා කළ හැකි පසුබිමක් ශ්‍රී ලාංකේය ජන සමාජයට ඇත. නිදහසේ අධ්‍යාපනය ගැන අවධානය යොදවනු හැකි පසුබිම ද වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. අධ්‍යයන කටයුතු වලට ඇති අවස්ථා වඩාත් පුලූල්ය. නිදහස් අධ්‍යාපනයේ වටිනාකම් ආරක්ෂා කරගනිමින් දරුවන්ට නිදහසේ ඉගෙන ගන්නට හැකි අන්දම හොඳින් කලමණාකරනය කරන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීම ඉතාම වැදගත්ය. සති අන්ත පුවත්පතක්, රුපවාහිනි ...
නොතේරෙන දේ වුවත් ගායනයේදී හදවතට සමීපවෙයි Milinda Prashna 2020/01/01 – ලංකාදීප අලූත් යුගයක් උදා වෙමින් තිබේ. පවතින දේශපාලන, සමාජ හෝ වෙනත් පැති කෙසේ වෙතත් තාක්ෂණික වශයෙන් දියුණු සහ සංකීර්ණ අවධියකට ලෝකය ගමන් කරමින් සිටී. විශාල බලාපොරොත්තු සහිතව උදා වූ නව වසර පරිවර්තන යුගයක පදනමක් සනිටුහන් කරනු ඇත. අද පරම්පරාව වසර තිහ හතලිහකට කලින් සිහිනයෙන් හෝ නොසිතූ දේ මෙකල යතාර්ථයක් වෙමින් පවතී. වෛද්‍ය විද්‍යාවේ දියුණුව මවිත කරන සුළුය. ...
වසර 2100 දී යාන්තීී්රක ජන ජීවිතයකට මග Milinda Prashna 2015/07/15 – ලංකාදීප වසර 2100 වන විට ලෝකයේ සැකැස්ම කෙබඳුද? අද ජාත්‍යන්තර පර්යේෂකයන්ගේ බලවත් අවධානයට ලක්ව ඇති ප්‍රධාන කාරණයක් වන්නේ එයයි. ඉතාම නවීන තාක්ෂණික උපකරණ ජන ජීවිතය ආක්‍රමණය කරනු ඇති අතර යන්ත්‍ර සූතු හා එකතු වූ මානව ක්‍රියාකාරකම් මගින් මනුෂ්‍යයා ගේ හැසිරීම පාලනය කරන සූක්ෂම තත්ත්වයකට පත්වනු ඇතැයි අනුමාන කෙරේ. පැවැත්ම සම්බන්ධයෙන් නිදහස ඉල්ලා අද නැගෙන බලවත් ජනමතය තවත් ...
පිපෙන මලක් දෙස බලා විනයක් ඇති කරගැනීම Milinda Prashna 2015/04/22 – ලංකාදීප – මිලින්ද මොරගොඩ භාග්‍යවන්ත මාසය ගෙවී යමින් තිබේ. උදාවෙමින් තිබෙන්නේ වෙසක් මාසයයි. බෞද්ධ ජනතාව ආගමික නැඹුරුවක් ඇතිකරන්නේ එළැඹෙන මැයි මාසයේ දීය. අස්වනු නෙලා එහි සතුට සහිතව අලූත් අවුරුද්දකට සූදානම් වන්නේ යම් සේ ද එහි ඇත්තේ මෙලොව සතුටයි. වෙසක් මාසය සමග බොදුනු ජනතාව සියලූ දුක නැති කර පරම සුවය අත්පත් කරගැනීම ගැන අවධානය යොමු කරන්නේය. බෞද්ධ ජනතාවට ...
වාහන නීති වෙනස් කරමුද? Milinda Prashna 2016/12/07 – ලංකාදීප රථ වාහන වැරදි වෙනුවෙන් නියම කරන ස්ථානීය දඩ සංශෝධන යෝජනාව රට තුළ විශාල ආන්දෝලනයක් ඇති කළේය. දඩ මුදල වැඩි කරන තීරණයට විරුද්ධ මතයක් නැගී, එය වර්ජනයක් දක්වා දුර දිග ගියේය. වාහන දඩ වැඩි කරන තීරණයට රියැදුරන් එකඟ නැත. විශේෂයෙන් පුද්ගලික බස් සහ ත්රීවිලර් රියැදුරන් එහි පෙරමුණේ සිටිති. නිතර වැරදි කරන, වැඩිපුරම දඩ ගෙවන කණ්ඩායම ඔවුන් නිසා ...
ආරංචි පහකින් රටක් ගැන අඟවන හැටි Milinda Prashna 2012 .10 .31 ලංකාදීප – මිලින්ද මොරගොඩ එක පොතක් කියවා රටක අනන්‍යතාව දකින්නට නොහැකිය. ඒ එදාය. මෙදා පුවත් පතක පළ වන තොරතුරු පහකින් රටක් ගැන විග්‍රහයක් කරන්නට හැකිය. එසේ කර තිබේ. චීනය ගැනය. නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතට තීරු ලිපියක් ලියන තෝමස් ෆීරහයකඞ්මන් ගේ අර්ථ දැක්වීමකි. සම්මානනීය ලේඛකයෙකු සේ අන්තර් ජාතිකව පිළිගැනෙන හෙතෙම නිති පතා ලියන තීරු ලිපි අතරින් මෑතකදී පළ ...
ප්‍රමාද නොකළ යුතු තීරණ Milinda Prashna 2017/04/19 – ලංකාදීප තීරණයක් ගැනීම ඉතාම වැදගත් කාරණයකි. පුද්ගලික ජීවිතයේ දී අප සියළු දෙනා තීරණගැනීම සම්බන්ධව පුද්ගල අනන්‍ය ස්වභාවයක පිහිටා කි‍්‍රයාකරයි. චරිතය මැන බලන්නට එයින් ලැබෙන පිටිවහල සුවිශේෂී එකකි. ජනතා සංවිධාන, දේශපාලන පක්ෂ සහ අවසානයේ දී ආණ්ඩුවක් විසින් ගන්නා තීන්දු තීරණ ඉතා තීරණාත්මක කාර්යයක කොටසකි. තීන්දු නොගැනීම ද තීන්දුවකි. තීරණයක් නොගෙන කල්ගන්නා විට ඇති වන තත්ත්වයට වගකියන්නට සිදුවන අතර ...
රටේ කීර්තිය වනසන ලජ්ජාවක් සදාචාරයක් නැත්තෝ Milinda Prashna 2019/09/18 – ලංකාදීප ලැජ්ජාව හා බිය නැති සමාජයක් තුළ තවත් යමක් ඉතිරිවී තිබෙන්නට පුලූවන්කමක් නැත. අද වන විට ශ්‍රී ලංකාව ලජ්ජාව නැති සමාජයක් බවට පත්ව තිබේ. සුළුතරයකගේ කි‍්‍රයාකාරකම් සමස්ථ සමාජයටම අවමානයක් වී ඇත. රට තුළ සිදුවන සිද්ධි කිසිසේත් ශී‍්‍ර ලංකාවේ අභිමානයට හේතුවක් නොවේ. දෙතැනක සිදුවූ සිද්ධි දෙකක් අදුරු කැළලක් රටට ඉතිරි කරන ලද බව සදහන් කළ යුතුය. සාමනේර දෙනමකට ...
අන්තවාදයට ඉඩ නොතබමු Milinda Prashna 2014.02.26 – මිලින්ද මොරගොඩ මේ දිනවල ඉන්දියාවේ මහත් ආන්දෝලනයකට ලක්ව ඇති කෘතියක් කෙරෙහි අවධානය යොමු කරන්නට අවශ්‍යය. Hindus: An Alternative History නැමති මෙම ග්‍රන්ථය ලියා ඇත්තේ ඇමරිකානු කාන්තාවකි. ප්‍රකට අධ්‍යාපනඥවරියක සේ සැලකෙන වෙන්ඩි ඩොනිජර් හින්දු ආගම සම්බන්ධව දීර්ඝ කාලයක් අධ්‍යනයක යෙදුන බව සැලකේ. මෙම අධ්‍යයනයෙන් ඉනික්බිතිව එහි ඇති සාරය සහ පවතින විශ්වාස හෙළිදරව් කරමින් ලියා ඇති මෙම කෘතිය පිටු ...
ඡන්ද අයිතිය තවත් පුඵල් කරන පියවර ගනිමු Milinda Prashna 2019/09/30 – ලංකාදීප ජනාධිපතිවරණයට දින නියම කර තිබේ. මැතිවරණ කොමිසම පවත්වන පළමු ජනාධිපතිවරණය වශයෙන් සදහන් කළ හැකිය. දහ නම වැනි ව්‍යවස්ථා සංශෝධනයට පසු පවත්වන සහ විධායක බලතල යම් ප්‍රමාණයකට සීමා කරන ලද පසුබිමක හෙයින් ජනතාව තුළ ජනාධිපතිවරණය ගැන ජනතාව පුලූල් අවධානයක් දක්වන බව පෙනේ. විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බවට බලවත් කතිකාවතක් තිබිය දී පවා වාර්තාගත අපේක්ෂකයන් ...
ජනමතය Milinda Prashna 2016/11/23 – ලංකාදීප ප්රජාතන්ත්රවාදී රටවල ආණ්ඩු පත් කරන්නේ පොදු ජනතාවයි. මහජන ඡන්දයෙන් බලයට පත් ආණ්ඩු ජන සම්මත ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියාත්මක වෙයි. නිල කාලය තුළ ආණ්ඩු හැසිරෙන අන්දම අනුව ජනප්‍රියත්වය අඩු වැඩිවෙන බව නිරීක්ෂණය කළ හැකිය. පාලනය මැනැවින් පවත්වාගෙන යන සමහර රටවල් ජනතාව හමුවට ගොස් තමන් ක්‍රියාත්මක වන ආකාරය ගැන සමීක්ෂණ වලින් විමසා බලයි. ආණ්ඩු ජනතා මතය සොයා නොබලන විට ...
පොදු ප්‍රවාහනය Milinda Prashna 2016/08/31 – ලංකාදීප එස්තෝනියාව උතුරු යුරෝපා රටකි. කලින් සෝවියට් සමූහාණ්ඩුවේ පාලනයේ තිබූ එස්තෝනියාව නොබෝදා අලූත් තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය. නගරය තුළ පොදු ප්‍රවාහනය ගාස්තු අය නොකර නොමිලේ පවත්වා ගෙන යන බවය. පොදු ප්‍රවාහනය නොමිලේ වන විට තම වාහන ගෙදර තියා බස් වලින් වැඩට යන්නට සූදානම් වන පිරිස සියයට විස්සකින් වැඩි විය හැකිය. එරට ආණ්ඩුව එම තත්ත්වය සලකා බලා තිබේ. ...
තොරතුරු දැනගැනීමේ හොදම මාධ්‍යය Milinda Prashna 2017/07/12 – ලංකාදීප සියළු දෙනාම තොරතුරු දැනගැනීමේ තද උවමනාවක සිටී. ලෝකයේ කොතැනක වේවා සෑම ජන සමාජයකම සිදුවන්නේ කුමක් දැයි දැන ගන්නට ඇත්තේ තරඟයකි. අතීතයේ කටකතා මාධ්‍යය භාවිතා විය. අදත් කටකතා පැතිරෙයි. එහි සිට අද නූතන යුගයේ තාක්ෂණික සමාජ මාධ්‍ය භාවිතාව දක්වා සන්නිවේදන ව්‍යුහය ඉතා පුලූල් හා සංකීර්ණ ස්වභාවයක් ගෙන තිබේ. ජනතාව තොරතුරු දැනගන්නේ මාධ්‍ය කුමක්ද? නොබෝදා ඇමරිකාවේ දී කරන ...
ජල කළමණාකරනය ගැන අසල්වැසියාගෙන් පාඩම් Milinda Prashna 2016/02/17 – ලංකාදීප ජල කළමණාකරනය සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් රටට ඇත. අහසෙන් වැටෙන දිය වැව් තනා එහි එක් රැස් කර ඇල මාර්ග ඔස්සේ කෙත් බිම් වලට යොමු කර රට ධාන්‍යාගාරයක් කරන්නේ පෙර රජ දවසය. වැව සහ ජල කලමණාකරනය දුර්වල තැනකට පත්වෙන්නේ අධිරාජ්‍යවාදී කාලයේය. රට යටත් කරගන්නට නම් වැව විනාශ කර ලාංකිකයන් බේද භින්න කළ යුතු බව දැන සිටි බටහිර එය ...
ජන හඞ වළක්වන අපූරු සන්දර්ශන Milinda Prashna 2017/01/30 – ලංකාදීප ගොවි ජනතාව දුෂ්කරතාවයකට පත් කර ඇති සේනා දළඹුවාගේ ආක්‍රමණය පහසුවෙන් පැත්තකට කළ හැකි දෙයක් නොවේ. ගොවි ජනතාව බලවත් පීඩනයකට පත් ව ඇත. බඩ ඉරිගු වගාව මාස තුනකට නතර කරන තීරණයක් ගෙන තිබේ. ගොවිතැනෙන් යැපෙන දස දහස් සංඛ්‍යාත ගොවියෝ මුහුණ දී ඇති විපත ඉතාම සංකීර්ණ එකකි. වන්දි ගෙවීම හෝ වගා නොකිරීම අත්හිටුවන ගොවියන් වෙනුවෙන් සහන සැපයීම ගැන ...
ජන මතයක් ඇති කිරීම සහ නැති කිරීම Milinda Prashna 2015/04/08 – ලංකාදීප – මිලින්ද මොරගොඩ වර්තමාන ජන සමාජය ඉතා සංකීර්ණ ස්වභාවයකය. මෙයින් දශකයකට දෙකකට කලින් ජන මතයක් ඇති කරන්නට කරන ලද මාධ්‍ය භාවිතාව සීමිත ව්‍යුහයක් පමණකි. නමුත් වර්තමානයේ සන්නිවේදන කෘත්‍ය ඉතාම පුලූල් සහ ඒ හා සමානවම සියුම් බලපෑමක් කරන ආකාරයකට පරිවර්තනය වී තිබේ. එය බලවත් වෙනසකි. ඒ තුළ ජන මතයක් ඇතිකිරීම පහසු කාර්යයක් නොවේ. මෑතක් වනතුරු යම් පණිවුඩයක් ...
යුද සමයේ තිබූ අහේනිය යුද්ධයෙන් පසු සමනය වුණාද? Milinda Prashna 2019/04/03 – ලංකාදීප සියළු විපාක වලට හේතුව යුද්ධය යැයි සාප කරන ලද යුගයක් තිබුණි. යුද්ධය අවසන් කරන තෙක් ඉවසන්න. ජනතා ප්‍රශ්න වලට එකල ලැබුණ ජනප්‍රිය පොදු උත්තරයක් විය. වෙඩි හඞ නතර වී වසර දහයක් ගත වී තිබේ. දශක තුනක කාලයක් පැවැති යුද්ධයෙන් රටට සිදුවූ හානිය අති විශාලය. ආපසු හැරී බලන විට, යුද්ධයක් තිබුණ කාල වකවානුව මෙන් තුනෙන් එකක කාලයක් ...
රටේ සංවර්ධනයට විදේශ සංචාර අවශ්‍යද? Milinda Prashna 2018/09/26 – ලංකාදීප නවීන තාක්ෂණික යුගයක් කරා ලෝකයේ පැවැත්ම වෙනස් වෙමින් තිබේ. දෙකෙළවරක සිටින දෙදෙනෙකු යා කරන්නට ගතවන කාලය මොහොතකි. සජීවී සම්මුඛ සාකච්ඡා පමණක් නොව සමූහයක් සහභාගීවන සම්මන්ත්රණ පවා ටෙලිකොන්ෆරන්ස් ක්‍රමයට පවත්වන්නට හැකියාව ඇත. දැනුම අවබෝධය ඇති සහ කාලය උපරිමව ප්‍රයෝජනයට ගන්නට සැලසුම් කරන නායකයෝ ව්‍යාපාරිකයෝ අවස්ථා සොයා රටින් රට ගමන් කරන්නේ නැත. තාක්ෂණ මෙවලම් භාවිතා කරති. විනිමය හිඟ, ...
ජාතිකවාදයට එරෙහි ප්‍රබල බලවේගයක් Milinda Prashna 2021/01/06 – ලංකාදීප ජන සමාජ එකමුතුකර, එක අරමුණක තබන වෑයම ඉතා දුෂ්කරය. විවිධ සංස්කෘතී, එකිනෙකට වෙනස් භාෂා, අදහන ආගම් සහ අසමාන සමාජ පසුබිම් ගැටළු ඇතිකරයි. එය සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. සමාජ සංකල්ප එකී අරමුණ සංකීර්ණ කරන තැනකය. ප්‍රකට ගවේශනශීලී කතුවරයෙකු වූ ජෝන් ලැකාරේ ප්‍රකාශ කරන ද අදහසක් මෙහි දී උපුටා දැක්විය හැකිය. ‘‘දේශපේ‍්‍රමය හා ජාතිකවාදය අතර ප්‍රධාන වෙනස්කමක් ඇත’’. ඔහුට ...
නාගරීකරණය Milinda Prashna 2017/05/31 – ලංකාදීප කැළි කසල ගැටලුව කෙරෙහි පැවැති සමස්ත අවධානය නැවතත් ගිලිහෙමින් පවතින බව නිරික්ෂණය කළ හැකිය. රට තුල නොයෙක් තැන එකතුවන කැළිකසළ නිසි ක්‍රමවේදය කට බැහැර කිරීම අවශ්‍යය. නැතහොත් එහි අවසාන ප්‍රතිඵලය අප ජීවත්වන වටපිටාව අපට අපහසුදායක තැනක් බවට පත්වීමය. ඉක්මනින් අමතක වී ඇති නමුත් ඉතා මෑතකදී අප සමූහයා විසින්ම අපිළිවෙලින් බැහැර කරන ලද කසළ මගින් කරන ලද ...