ජයග්‍රහණයේ අයිතිය කියා වරප්‍රසාද ඉල්ලීමේ බොළදකම Milinda Prashna 2019 12 04 – ලංකාදීප රටක් යටත් කරගත් පැරණි පාලකයෝ පරාජිතයන්ගේ වස්තුව බෙදා ගැනීමේ දී බේධ ඇති කරගෙන තිබේ. එය ඉතිහාසය පෙන්වා දෙන වැදගත් කරුණකි. ජයග්‍රහණයේ අයිතිය වෙනුවෙන් ද ගැටුම් පැවැති බව ප්රකාශවේ. ඇත්, අස්, පාබල හමුදාවෝ ජයග්‍රහණයට එකම සාධකය තමන් බව උලූප්පා දක්වති. ඉතිහාසය පෙන්වන සාමාන්‍ය ස්වභාවය එයයි. නූතන සමාජ ව්‍යුහය තුළ පවා ජයග්‍රහණය තමන්ගේ කරගන්නට සහ පරාජය ...
ජන්ද සටනට අංකය ගන්න නම වෙනස් කිරීම Milinda Prashna 12/02/2014 - මිලින්ද මොරගොඩ යම් පුද්ගලයෙකුගේ නම අනන්‍යතාවයට ඉතාම වැදගත්ය. සමාජය හමුවට පැමිණෙන ඔහුගේ හෝ ඇයගේ පසුබිම අනුව නමට දක්වන ගරුත්වය කෙබ`දු දැයි අවබෝධ කර ගැනීම අපහසු නැත. මෙරට විසූ කිර්තිමත් පුද්ගලයන්ගේ හැඩරුව නොදන්නා නමුත් කරන ලද කාර්යභාරය ගැන අවබෝධයක් ඇති වර්තමාන සමාජය එයට ගෞරවය පළකරන්නේ නාමය සදා සිහිපත් කරමින්ය. ලෝකයේ ඕනෑම රටක තත්ත්වය එයට වෙනසක් නැත. පසුගිය ...
අභියෝග ගොන්නක් එක්ක බලයට පත්වන ආණ්ඩුව Milinda Prashna 2020/08/05 – ලංකාදීප දස ලක්ෂ සංඛාත ඡන්ද දායකයෝ පිරිසක් පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා අද ස්වකීය ඡන්දය පාවිච්චි කරති. පිලිගත් දේශපාලන පක්ෂ, ස්වාධීන අපේක්ෂකයන් විශාල ප්රමාණයකි. ජාතික ලැයිස්තුවෙන් වරම් ලබන පිරිස සමග මන්ත්‍රීවරු දෙසිය විසි පස් දෙනෙකු පත් කර ගැනේ. උද්යෝගයෙන්, බලවත් උවමනාවකින් මහ මැතිවරණය පැවැත්වෙයි. එහෙත් දිනන ආණ්ඩුව ඉදිරියේ අති විශාල ප්‍රශ්න ප්රමාණයකි. නිදහසට පසු බලයට පත් ආණ්ඩු අතරින්, ...
කෝපි කාලයෙන් කෝපි යුගයට Milinda Prashna 2013.11.06 -ලංකාදීප – මිලින්ද මොරගොඩ කෝපි වගාව ශ්‍රී ලංකාවේ යටත් විජිත යුගයේ ලංකාවට පැමිණි ආගන්තුක වගාවකි. බටහිරින් පැමිණි වැවිලිකරුවෝ වෙහෙස මහන්සියෙන් කදුකරයේ කෝපි වගා කළහ. අනපේක්ෂිත ආකාරයට වසංගත රෝගයක් බෝ වූ අතර වගාකරුවන්ට කෝපි වගාව තිත්ත එකක් බවට පත්විය. තේ වගාව ලංකාවේ ඇරඹුනේ ඉන් අනතුරුවය. ලෝකවාසීන්ට පළමුවෙන් කෝපි රහ දැනෙන්නට පටන්ගත්තේ ඉතියෝපියාවෙන්ය. පසුව අධිරාජ්‍යවාදීන්ට යටත් වූ ලෝකයේ සෑම රටකටම ...
උණ පැළයක් සිටුවා රටත් පරිසරයත් රැකගනිමු Milinda Prashna 2019/01/16 – ලංකාදීප කාලගුණ වෙනස්කම් ගැන ප්‍රමාණාත්මක අවධානයක් යොමු කළ යුතුය. වැසි සහ වියලි ස්වභාවය හදිසියේ වෙනස් වෙයි. උණුසුම දරාගත නොහැකිය. පරිසරය කර්කශය. නමුත් හදිසියේ වැසි වැටේ. වැස්ස ලැබෙන කාල වකවානු වෙනස් වී ඇති බව නිරීක්ෂණය කළ හැකිය. මිනිසුන්ගේ කි‍්‍රයාකාරකම් කාලගුණ වෙනස්කම් කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කර තිබේ. පොදුවේ මනුෂ්‍යයා ගේ බලපෑම හෙයින් පරිසරයට වන හානිය කොපමණ බරපතලදැයි පර්යේෂකයෝ ...
පරිසර හිතකාමී ලොවකට ඔලිම්පික් අත්වැලක් Milinda Prashna 2018/01/02 – ලංකාදීප වසර 2020 දී ජපානය පවත්වන ඔලිම්පික් උලෙල සම්පූර්ණයෙන්ම පරිසරය ආරක්ෂා වන උලෙලක් සේ නිර්මාණය කරන්නට යයි. එහි පදක්කම් පවා දුරකථන මෙවලම් නැවත ප්‍රතිචක්‍රීකරණයෙන් නිර්මාණය කර ගැනේ. කාබන් විමෝචනය අවම කරන, හරිත බලශක්තිය භාවිතා කරන හා සම්පත් අවම පරිහරණයෙන් පරිසරය ආරක්ෂා කරන අන්දමට එය නිර්මාණය කරන බව අනාවරණය වෙයි. එවැනි තීරණයක් වැදගත් වෙන්නේ ඇයි? ගෝලීය උණුසුම වැඩි ...
සංචාරක ව්‍යාපාරය දශක දෙකකින් ආපස්සට Milinda Prashna 2020. 09. 16 – ලංකාදීප සංචාරක ව්‍යාපාරයේ අන්තර් ජාතික තත්ත්වය බලවත් පසුබෑමකට ලක්ව තිබේ. ලෝක සංචාරක සංවිධානයේ අලූත්ම වාර්තා අනුව ලොව පුරා සිදුවූ සංචරණය වසර විස්සකින් ආපස්සට ගමන් කර තිබේ. දශක දෙකකට කලින් ලෝකයේ තිබුණ ව්‍යුහය සංකීර්ණ එකක් නොවේ. අද තරමට තාක්ෂණය හා විද්‍යාව දියුණු නැත. රටවල් අතර ගමන් කිරිම සදහා නොයෙක් බාධා තිබුණි. රටවල් අතර විවෘත භාවය ගැන ප්‍රශ්න ...
දේශපාලනයට බරවූ ප්රවෘත්ති හා තරුණ පෙළ Milinda Prashna 2019/10/16 – ලංකාදීප ශ්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතාවේ වර්තමාන ස්වරූපය ගැන පොදු ජනතාවට ප්‍රශ්න තිබේ. ජනතාවගේ කැමැත්ත තේරුම් ගැනීම ගැන ප්රශ්නයකි. සාමාන්‍යයෙන් ප්රවෘත්ති විකාශයකදී රටක සිදුවන වැදගත් සිද්ධි ආවරණය විය යුතුය. පුවත් පත් බලන්නේ, ගුවන් විදුලිය අහන්නේ හෝ රූපවාහිනිය නරඹන්නේ තොරතුරු දැන ගැනීමේ අභිලාශයෙනි. නමුත් පොදුවේ පළමුවත්, දෙවැනුවත් හා තෙවැනුවත් දේශපාලනය ඉස්මතු වී තිබේ. ක්‍රීඩා ප්රවෘත්තියක ප
නීති ගරුක පොදු ප්‍රවාහන සේවාවක් ඇති කිරීම Milinda Prashna 2015.09.30 – ලංකාදීප දෙවැනි මහා ලෝක යුද්ධය පවතින කාලයේ ඉතාලියේ පැසිස්ට් නායක මුසෝලිනි එරට දුම්රිය වෙලාවට ධාවනය කරන බලහත්කාරී උපායක් අනුගමනය කළ බව ජාත්‍යන්තරය අදත් විශ්වාස කරයි. පැසිස්ට් පාලකයෙකු රට තුළ සාධාරණ පුද්ගලයෙකු බවට පත්වන්නේ එරට වැසියන් බලවත් පීඩාවට පත්කර තිබූ දුම්රිය සේවය හො`දටම වැඩකරන තැනට පත් කළ නිසාය. තහවුරු කරන සාක්ෂි නැතත් රියැදුරෙකුගේ හිසට වෙඩි තබා තද බලහත්කාරයකින් ...
බි්රතාන්ය අගමැතිගෙන් අපටත් පාඩමක් Milinda Prashna 2020/01/22 – ලංකාදීප බි්රතාන්ය අගමැති බොරිස් ජොන්සන් සිය කැබිනට් මණ්ඩලයට තදින් අවවාද කර තිබේ. ප්‍රතිඵල නොපෙන්වුවහොත් සතියකින් කැබිනට් ප්රතිසංස්කරණයක් කරන බවට අනතුරු අගවා ඇත. පළපුරුදු ඡ්‍යෙශ්ඨ ඇමැතිවරුන් පවා පරිවාස කාලයකට යටත් කර ඇති බව අගමැති නිල නිවසින් ලැබෙන වාර්තා අනාවරණය කරයි. ප්‍රතිරූපය හදා ගැනීමට වඩා රට ගොඩනැගීමට කටයුත කළ යුතු බව ප්‍රකාශ කර ඇත. අගමැතිවරයාගේ මෙම ප්‍රවේශය දෙස බි්
විදුලිය නොමිලේ Milinda Prashna 2016/03/23 – ලංකාදීප මෙයින් දශකයකට දෙකකට කලින් දුරකථන කතා බහ ගාස්තු රහිත නිදහස් එකක් විය හැකි යැයි උපකල්පනය කළේ නැත. නමුත් අද ස්කයිප්, වයිබර් වැනි තාක්ෂණය උපයෝගී කරගෙන කරන කතා බහට මිල හෝ දේශසීමා බාධාවක් නැත. නිදහස්ය. විදුලිය බලය ගාස්තුවක් අය නොකර නිවසටම බෙදාදෙන එකක් විය හැකි යැයි සඳහන් කළහොත් එය පුදුමයට හේතුවනු ඇත.නමුත් තවත් අවුරුදු පනහකින් විදුලියට මිලක් ...
යටත් විජිත රාමුවෙන් මිදෙමු Milinda Prashna 2017/11/15 – ලංකාදීප පොල්, පුවක්, කිතුල් සහ තල් යන තාල වර්ගයට අයත් එකම ගස් විශේෂ ගැන අවධානය යොමු කරන්නට සුදුසු කාලය පැමිණ තිබේ. කිසියම් ආකාරයකින් මෙම ආර්ථික භෝග විශේෂ හතර මෑත කාලය තුළ නොසැලකිල්ලට ලක්ව තිබේ. එහෙයින් විනාශවීමේ තර්ජනයට ලක් වී ඇත. වැවිලි කර්මාන්ත අංශය දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය සීමා වී ඇති අවස්ථාවක මෙම ඵලදායී ශාඛ විශේෂ නැවත ...
ඉන්ධන ආනයන වියදම ඉන්දියාවට මහත් බරකි Milinda Prashna 2013.10.16 – ලංකාදීප- මිලින්ද මොරගොඩ බස් ගාස්තු වැඩි කිරීම ගැන රට තුළ සංවාදයක් පැන නැගී තිබේ. මගී ප්‍රවාහනයේ නිරත බස් හිමියන් තම ඉන්ධන වියදම ඇතුලූ බස් රථයේ නඩත්තු වියදම් ඉහළ යාම දරාගත නොහැකි බව දක්වයි. ගාස්තු වැඩිකිරීම මගී ප්‍රවාහන සේවාවේ නිරත පුද්ගලික බස් ධාවකයන්ට යම් පිටිවහලක් විය හැකිය. එවිට පොදු ජනතාව තමන්ට දරන්නට සිදුවන අතිරේක පිරිවැය ගැන මැසිවිලි නගන්නට ...
පොදු මගී ප්‍රවාහන සේවාව රෝස පැහැයට හැරවීම Milinda Prashna 2013.01.30- ලංකාදීප- මිලින්ද මොරගොඩ මෙරට පොදු මගී ප්‍රවාහන සේවා කාන්තාවන්ට ගෞරවයක් ඇති කරන ලෙස පවත්වාගෙන යන්නට හැකි ආකාරයේ පසුබිමක් සකස් විය යුතුය. කාන්තාවන්ට සහ තරුණ දියණියන්ට මග තොටේ දී හිරිහැර සිදුවෙයි. එය පරුයහකටය. නීතිය අනුව වචනයකින් හෝ අයුතු බලපෑමක් කිරීම බරපතල වරදකි. නමුත් හිංසනයට ගොදුරුවන වැඩි දෙනෙකු නීතිය හමුවට යන්නේ නැත. සිද්ධිය, හුදෙකලාව දරාගෙන අසරණ වෙති. පොදු පරවැඩවාහන සේවාවේ දී ...
වේවැලෙන් ද`ඩුවම් දීමේ සම්ප්රදාය නතර කළ යුතුද? Milinda Prashna 2019/09/25- ලංකාදීප ‘‘වේවැල් කෝටු නාරං සියඹලා අතු’’ යනුවෙන් ආරම්භ වන හතර පද කවියක් තිබේ. පමා නොවී පාසලට එන බව ශපථ කරන දරුවෙකු වේවැල ඇතුළු අතට ගැනෙන ඕනෑම දෙයකින් පහර කා තිබේ. 1742-1777 කාල වකවානුවේ ජීවත් වූ අත්තරගම බණ්ඩාර රාජගුරු රචනා කරන ලදැයි අනුමාන කරන වදන් කවි පොතෙහි මෙම කවිය ඇත. දරුවා හොද පාඩමක් ඉගෙන ගෙන ඇත. වේවැල දඩුවමක් දෙන ...
සුළුතරයකගේ ඝෝෂාවෙන් බහුතරය නිහඬ කිරීමේ ප්රවනතාවය Milinda Prashna 2013.03.20-ලංකාදීප-මිලින්ද මොරගොඩ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෝන් ඇඩම්ස් එක්තරා තීරණාත්මක අවස්ථාවක සභාවක පැවතිය හැකි තත්ත්වය ගැන පළ කළ අදහස වැදගත්ය. ඇමරිකානු ප්රජාතන්ත්රවාදයේ මුල් වකවානුවේදී කළ මෙම අදහස ඕනෑම ප්රජාතන්ත්රවාදී රාමුවක පැවතිය හැකි ක්රමවේදයකි. සභාවක බලය ලබා ගන්නේ අර්ථවාදීව නොව ඝෝෂාවෙන් බව ඔහු ඉදිරිපත් කළ නිර්වචනයකි. එහිලා ප්රචණ්ඩත්වය මිස පුළුල්ව සිතන දාර්ශනිකත්වය එකතු කරනොගන්නා අතර එයින් දිනන්නේ නූගත්බව මිස දැනුවත් බව ...
තෙල් වෙළ`දාමේ ගැටලු නිරාකරණය කරගනිමු Milinda Prashna 2014/07/16 – ලංකාදීප ඛනිජ තෙල් වෙළ`දාම සම්බන්ධයෙන් රටට කීර්තිමත් ඉතිහාසයක් නැත. ආනයන මත සම්පූර්ණයෙන් යැපෙන මෙරට ඛනිජතෙල් පරිභෝජනය නොයෙක්වර ගැටලූ සහගත තත්ත්ව ඇතිකර තිබේ. එහි අවාසිය සිදුවන්නේ රටට සහ මහජනතාවට බව පැහැදිලිව තක්සේරු කළ හැකිය. ක්ෂේත්රය සම්බන්ධයෙන් සමස්ථයක් වශයෙන් සලකා ප්‍රතිව්‍යුහ කරණයකට යායුතුව ඇත. ඛනිජතෙල් සංස්ථාව ආණ්ඩුවේ ව්‍යවසායයකි. එයට ආයෝජනයකර ඇත්තේ මහජන මුදල්ය. ඉතිහාසයේ පටන්ම ආණ්ඩුවේ ඛනිජතෙල් වෙළ`දාම පාඩු ...
සීබ්රා බළකාය Milinda Prashna 2017/04/26 – ලංකාදීප අලූත් පාසල් වාරය ආරම්භ වී තිබේ. අවුරුදු නිවාඩුවට පසු පාසලට එන දරු දැරියන් මහ මාර්ගයේ දී ආරක්ෂා කරගැනීම බලවත් වගකීමකි. පාසල් දරුවන් ප්‍රවාහනය කරන වාහන වල අනතුරු පමණක් නොව පාර මාරු වන සිසු සිසුවියන් වාහන අනතුරුවලට මුහුණ පෑ ආකාරය ගැන මෑත ඉතිහාසයේ සටහන්ව තිබේ. තවත් දෙයක් මතකයේ ඇත. වයඹ පලාතේ එක්තරා පාසලක් ඉදිරිපිට කහ ඉරෙන් පාර ...
සග සසුනට විනය සංගායනාවක් අවශ්‍යයි Milinda Prashna 2019/12/11 – ලංකාදීප වසර 2020 අලූත් යුගයකට ඇතුළුවන මුවදොරකි. එය තාක්ෂණික යුගයක් වනු ඇති අතර අප අද ගතකරමින් සිටින ජීවිතය සම්පූර්ණයෙන් අලූත් මුහුණුවරක් ගනු ඇතැයි විශ්වාස කෙරේ. ජංගම දුරකතනය හා අන්තර් ජාලය හදුන්වා දීමෙන් පසු ගත වූ දශක දෙකක පමණ කාලය එයට හොද සාක්ෂියකි. බුදු දහම තොරතුරු තාක්ෂණ යුගයට ගැලපෙන ධර්මය වශයෙන් සැලකේ. බුදු රජාණන් වහන්සේ ගේ දේශනාව අකාලිකය. ...
රටත් සමාජයත් අවුල් කරන අන්තවාදීන් ගැන දෙවරක් සිතමු Milinda Prashna 2012/01/20- ලංකාදීප ජන සමාජය නිතිපතා මුහුණ දෙන ප්‍රශ්න සංකීර්ණ මුහුණුවරක් ගනිමින් තිබේ. නොසිතන පැති වලින් අරගල පැන නැගෙන අතර ඉතා තාක්ෂණිකය. තොරතුරු සන්නිවේදනය හා සමාජ මාධ්‍ය භාවිතය ඔස්සේ ජන සමූහ දේශ සීමා රහිතව ජාල ගතවන බව නිරීක්ෂණය කළ හැකිය. ජාල ගත අරමුණු සදහා පොළඹවන අදිසි බලවේග බලවත් කැළඹිලි ඇති කරන්නට සමත්ව තිබේ. සංවර්ධන අභිලාශය හා සැනසිලිදායක ජන ජීවිතය ගැන තිබුණ ...