ගනුදෙනු වලදී විශ්වාස කඩකලොත් වින්නැහියක් Milinda Prashna 2021/02/10 – ලංකාදීප විශ්වාසය ගැන සෑහෙන නිර්චචන හා උපදේශන තිබේ. එකිනෙක පුද්ගලයන් හා ආයතනික මට්ටමක් ඇති කරගන්නා විශ්වාසය ඉතා වැදගත්ය. රටවල් අතර පවා විශ්වාසයක් ගොඩනැගේ. දියුණුවන තාක්ෂණය හා සන්නිවේදන ප්රවණතා අනුව අනාගතයේ මෙම ව්‍යුහය තවත් ඔබ්බට ගමන් කරමින් රොබෝ තාක්ෂණය එනම් කෘතීම බුද්ධිය විශ්වාස කරන්නට සිදුවනු ඇත. විශ්වාසය ගැන මෑත වකවානුවේ එක්තරා ආකාරයක ප්‍රායෝගික හැසිරවීමක නිරත වූ ජෝර්ජ් ෂුල්ට්ස් ...
නිදහස් දිනයේ ජාතික ගීය Milinda Prashna 2016/02/03 – ලංකාදීප නිදහස් දිනයේ ජාතික ගීය ස්වෛරී රාජ්‍යයක, නිදහසේ උදානය වෙනුවෙන් ශ්‍රී ලංකාව සූදානම් වෙයි. බටහිරට යටත්ව සිටි, එහි අමිහිරි අත්දැකීම් වලින් මිදී නිවහල්ව නැගී සිටින රටට ජාතික ධජය, ජාතික ගීය සහ බැඳුන සංකේත ජාතිකාභිමානය වඩවයි. දෛර්යය ඇති කරයි. පළමුවන නිදහස් දිනයේ සිට හෙට පවත්වන නිදහස් උළෙල දක්වාම ජාතික ගීය නිදහසේ බලවත් භාවාත්මක ප්රකාශනයකි. ආනන්ද සමරකෝන් ශූරින් රචනා ...
වියපත් සමාජයේ නොපෙනෙන අර්බුදය Milinda Prashna 2014/04/10 – මිලින්ද මොරගොඩ අලූත් අවුරුද්දක් උදා වෙමින් තිබේ. එය සංස්කෘතික අංග වලින් පොහොසත්ය. වැඩිහිටියන්ට ගරු කිරීම ඒ අතර ඇති ප්‍රධාන කරුණ කරුණකි. බුලත් අතක් පිරිනමා දෙමවුපියන් හා වැඩිහිටියන්ට නමදින දරුවන්ට ආයු, බල, ප්‍රඥා ලැබේවායි ආශිර්වාදය කෙරෙති. ආයුබෝවන් යැයි වැඩිහිටියෙකු පිළිගන්නාවිට කරන්නේ ද දීර්ඝායු සම්පත් ලැබෙන්නැයි ඉත සිතින් කරන ප්රාර්ථනයකි. එය අපගේ උසස් අනන්‍ය ලක්ෂණයකි. ලාංකේය සංස්කෘතිය, අද දියුණුවට ...
විදේශ ප්‍රතිපත්තියට දේශපාලනය ගෑවීම Milinda Prashna 2021/03/31 – ලංකාදීප රටවල් සමග සබදතා ශ්‍රී ලංකාවට වැදගත්ය. ලෝකයේ සියළුම රටවල් සමග විවෘතව කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් තිබේ. රටවල් අතර සම්බන්ධතා වල දී සංස්කෘතික, ආර්ථික සහ සමාජ ආදී වශයෙන් විවිධ පැති වලට ව්‍යාප්ත වෙයි. රටවල් අතර උවමනා එපාකම් අනුව සංකීර්ණ මුහුණුවරක් ගනී. සිංගප්පූරුවේ ජ්‍යෙශ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වියට්නාමයේ විදේශ කටයුතු භාර ප්‍රධාන පෙලේ නිලධාරියෙකු ගෙන්, එක්තරා අවස්ථාවක දී බලවත් ...
බේරුට් නගරයෙන් අනාවරණය වන රටේ දුක්ඛිත කතාව Milinda Prashna 2020/08/26 – ලංකාදීප සති තුනකට කලින් බේරුට් නගරයේ සිදුවූ මහා පිපිරීමේ සිද්ධිය අවධානයෙන් ගිලිහී යමින් තිබේ. ඊශ්‍රායලය, සිරියාව හා සයිප්‍රස් යන රටවල් වලට මායිම් ව පිහිටි ලෙබනනනය දීර්ඝ කාලයක් යුද ගැටුම් වලට ලක්ව තිබුණි. නැවත හිස ඔසවන ප්රයත්නයක සිටියේය. ඒ අතරවාරයේ බේරුට් වරායේ ගබඩා කර තිබුණ අමෝනියම් නයිටේ්රට් තොගයක් නිසා පිපිරීම සිදු වූ බව තහවුුරු වී තිබේ. දෙසිය ගණනක් ...
ආරක්ෂාවත් පිරිමැස්මත් එකට ගෙදර සිට රාජකාරිය Milinda Prashna රැකියාව හා පුද්ගලික ජීවිතය සමබර කරන පිලිවෙල ගැන විවාදයක් කාලයක සිට පවතී. කොවිඩ් වසංගත තත්ත්වය සමග එය තවත් අලුත් පැති වලට යොමු වී තිබේ. ලෝකයේ ඕනෑම තැනක සිට සේවය කළ හැක. තාක්ෂණය එයට පසුබිම සකසයි. එක තැනක ස්ථිරව රාජකාරි කරන පිලිවෙල ද අවලංගු වෙමින් තිබේ. නිදහස් වෘත්තිකයන් වශයෙන් නොයෙක් ආයතන වලට, සේවා සපයන අවස්ථා නිර්මාණය වී තිබේ.ජගත් ආර්ථික සංසදය ...
සැමට සාධාරණය ඉටුවන සමාජ ක්‍රමයක් පතමු Milinda Prashna 2022/03/09 – ලංකාදීප අග හිගකම් ඇතිවෙන විට වැට කඩොලූ බැදේ. අවහිරතා පැනැවෙන්නේ ඇති නැති පරතරය අනුවය. සාමාන්‍ය ජනතාවට මෙතෙක් හිමිව තිබුණ අවස්ථා පාලනය කරනබව කියැවේ. පවතින ආර්ථික තත්ත්වය අනුව පාලන විධිවිධාන යෝජනාවෙමින් පවතී. සම්පත් හිගය සලකා අරපිරිමැස්මකින් ක්‍රියා කිරීම නරක නැත. පාලන පැනැවීමේ දී සියළුම දෙනාටම සාධාරණ ක්‍රම අනුගමනය ඉතාම වැදගත්ය. ආනයන සීමා පනවා ඇත. වාහන ගෙන්වීම නතර කර ...
වස විස අඩු වගාවට නැනෝ පොහොර Milinda Prashna 2021/10/20 – ලංකාදීප නැනෝ තාක්ෂණය අනාගත පරම්පරාවේ භාවිතය වනු ඇත. අලූත් පැති සමාජ ආර්ථික පරිවර්තනයකට හේතු වී තිබේ. නැනෝ තාක්ෂණයෙන් නිපදවන ලද යුරියා පළමු වරට ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ භාවිතාකර ඇත. භවනගර් ප්‍රදේශයේ ගොවිපොලකට නැනෝ නයිට්රජන් පොහොර ඩ්‍රෝන යාත්‍රා මගින් විසුරුවාහැරීම සිදුකෙරිණි. එරට ප්‍රාන්තවලින් තෝරාගත් ගොවීහු තිස් හතර දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී කර ගෙන ඇත. පද්ම ශ්‍රී ඉන්දීය ජාතික සම්මාන දිනා
වාහන භාවිතය Milinda Prashna 2016/06/15 – ලංකාදීප එක්තරා කාලයක ඇමරිකානු කලූ ජාතිකයන් එරට අවධානයට ලක් නොවන තැන්වල ජීවත්වූහ. කුඩා නිවාස වල අඩු පහසුකම් යටතේ විසූ ඔවුන්ගෙන් සමහරක් දෙනා එරටට ආවේනික දැවැන්ත කැඩිලැක් කාර් පාවිච්චි කළහ. තමන් සතු සියලූම මුදල් වියදම් කර, ණයට ගන්නා අලූත්ම පන්නයේ වාහනයක් නිවස ඉදිරිපිට නතර කර තැබීම සමාජ සංකේතයක් විය. කොපමණ අමාරු පැවැත්මක සිටින නමුත් කැඩිලැක් වාහනයක අයිතිකරුවෙකු යැයි ...
බාමියන් බුදුපිළිම රැකීමට තලේබාන්ලා ගෙන් පොරොන්දුවක් අවශ්‍යයි Milinda Prashna 2021/09/15 – ලංකාදීප වසර විස්සකට කලින් ඇෆ්ගනිස්ථානය ගැන ලාංකේය බොදුනු ජන කොටස්වලට මහත් උනන්දුවක් තිබුණි. තලෙයිබාන්වරු බාමියන් බුදු පිලිම විනාශ කරන ප්‍රහාරයක් එල්ල කළ අතර ලෝකවාසී බෞද්ධ ජනතාව පමණක් නොව සමස්ථ මනුෂ්‍ය සංහතියම විස්මයට පත් වූහ. බාමියන් බුදුපිලිම වලට හයවැනි සියවස දක්වා ඉතිහාසයක් තිබේ. එකක් මීටර් 38 ක් සහ අනෙක මීටර් 55 උස මෙම ශෛලමය ප්‍රතිමා ගාන්ධාර ලක්ෂණ සහිතය. ...
ආර්ථික අභියෝග හමුවේ යුද තීරණ ගැනීම Milinda Prashna 2013.01.09-ලංකාදීප- මිලින්ද මොරගොඩ යුරෝපීය රටවල් ආර්ථික පරදීපශ්න වලට මුහුණ දී සිටී. පරපර තිසංස්කරණයකින් තොරව එයින් ගැලවී ඉදිරියට එන්නට නොහැකි බව සමාජයට ඒත්තු ගොස් තිබේ. පවතින ගමන වෙනස් කරන්නට නම් පරයට තිසංස්කරණයක් අවශ්යරය. වෙනස ඇතිකරන්නට නම් කිසියම් කැපකිරීමක් කරන්නට සිදුවෙයි. සම්පරණයකදායික හුරු පුරුදු වලට නතුව සිටින සමාජයකට පර කරතිසංස්කරණ කරි්ප යාවලිය දරාගැනීම පහසු නැත. ආර්ථිකයක් වෙනස් කරන විට සමාජය තුළ පරංස්ශ්න ...
රථ වාහන තද බදය නැති කරන අලූත් ප්‍රතිපත්ති Milinda Prashna 03.09.2014- ලංකාදිප- මිලින්ද මොරගොඩ වාහන තදබදයට දුප්පත් පොහොසත් බේධයක් නැත. පාපැදියකින් හෝ යතුරු පැදියකින් ගමන් කරන පුද්ගලයෙකු කොතැනකින් හෝ රිංගා තමන්ගේ ගමන ඉක්මන් කර ගනී. පොදු ප්‍රවාහන සේවාවක ගමන් කරන මගියෙකුට පමණක් නොව පුද්ගලික වාහනයක ගමන් කරන අයෙකුට ද වාහන තදබදයෙන් සිදුවන කාලය අපතේයාම පොදුවේ වි`දින්නට සිදුවී ඇති හිරිහැරයකි. එය මෙරට ප්‍රධාන නගරවල දක්නට ලැබෙන ප්‍රධාන අවහිරයකි. මහා මාර්ග ...
කප්පම් රජවෙලා Milinda Prashna 2016/03/16 – ලංකාදීප කප්පම යන වචනයෙන් අඟවන්නේ බලහත්කාරයෙන් අයුතු ආකාරයට ධනය උපයා ගැනීමය. වර්තමාන ක්‍රමය තුළ කප්පම්කාර සමාජ ව්‍යුහයක් බිහිවී ඇති බව පෙනෙන්නට තිබේ. එය ඉතා නරක ස්වභාවයකි. පුද්ගලික බස් රථ සේවාව කප්පම් කල්ලි වලට ගොදුරු බව ප්‍රසිද්ධ කාරණයකි. නීත්‍යානුකූලව මගී ප්‍රවාහන සේවාවක් වශයෙන් රට තුළ කි‍්‍රියාත්මක නමුත් බස් ධාවනයේ දී පමණක් නොව ප්‍රධාන නැවතුම් පොල වල දී ද, ...
අවදානම අමතක කළොත් බරපතල අවදානමක් Milinda Prashna 2021/12/08 – ලංකාදීප ‘‘ගිණි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරියාටත් බය ය’’ . ජන ව්‍යවහාරයේ එන ප්‍රකට කියමනකි. ගෑස් සිලින්ඩරයක ප්‍රමිතිය ගැන වාද කරන නූතන සමාජය ගිණි පෙනෙල්ල ගැන දන්නේ නැත. කණාමැදිරියා ගැන පවා ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් සොයන යුගයකි. ඉතිහාසය අපට පාඩම් උගන්වා තිබේ. උගත් පාඩම් අමතක කළ යුතු නැත. වැරදුණ තැන් නිවැරදි කරගත යුතුය. පළමු කොවිඞ් රෝගියා වාර්තා වූ ආකාරය ...
හිපොක්රටිස් ගේ නෙතඟින් වැටෙන කඳුළක් Milinda Prashna 2015/12/02 – ලංකාදීප බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා වශයෙන් හැඳින්වෙන්නේ ගී්රසියේ විසූ හිපොක්රටීස්ය. දෙවියන් අදහන සහ දෙවියන්ගේ කැමැත්ත බලවත් ආකාරයකට මුල් බැස තිබූ සමාජ ක්‍රමයක් ඉදිරියේ හිපොක්රටිස් වෛද්‍ය වෘත්තියෙහි නිරත වූ අතර ලෙඩ රෝග ස්වභාවිකව වැළදෙන අතර ඒ සඳහා දෙවියන්ගේ බලපෑමක් නැතැයි එළිපිට කියන්නට තරම් හෙතෙම නිර්භීත විය. ජනතා සුවසෙත පරමාධ්‍යාශය කරගත් මෙම වෛද්‍යවරයාගේ අද්විතීය සේවාව සදාකාලිකව පවතින ලෙස හිපොක්රටිස් ...
සුදුසුම නායකයන් තේරීමේ අවශ්‍යතාව Milinda Prashna 2019/11/13 – ලංකාදීප නායකත්ව ගැන නොයෙක් නිර්වචන තිබේ. දාර්ශනිකයෝ නායකත්ව ලක්ෂණ ගැන විශේෂ අධ්‍යයනය කර, විවිධ අනාවරණ දක්වා ඇත. මානව ශිෂ්ඨාචාරයේ ආරම්භක වකවානුවේ දී ගෝත්‍රයකට නායකයෙකු අවශ්‍ය වූයේ ඇයි? ආරක්ෂාව, ආහාර සම්පාදනය හා මග පෙන්වීම අපේක්ෂා කරන්නට ඇත. වර්තමාන යුගයේ නායකයන්ගෙන් අපේක්ෂා කරන ගුණාංග මොනවාද? ජන සමාජයක් සිය නායකයා තෝරා ගැනීමේ දී අවධානය යොමු කළ යුතු පැති කවරේද? මෙකී ...
පාරවල් හරස්කර අවනීතිය රජකරවීම Milinda Prashna 2022/05/25 – ලංකාදීප ඇසට ඇසක් නැත්නම් දතට දතක් යන න්‍යායක් ම්ලේච්ඡ ගෝත්‍රිකයන් අතර තිබුණි. වනචාරී සංස්කෘතික ලක්ෂණ පසුකරන ජන සමාජ නවීන විද්‍යාත්මක යුගයකට පැමිණ සිටී. සමාජ විනයක් තිබේ. ආගමානුකූල ප්‍රතිපත්ති මිනිසුන් සංයමට පත් කර ඇත. සමාජයක දියුණුව ගොඩනැගිලි යාන වාහන පමණක් නොවේ. මනුෂ්‍යත්වය ද වැදගත්ය. සන්සුන්භාවය, ඉවසිලිවන්තබව රහිතව ඉදිරි ගමනක් නැත. පසුගිය දිනවල සිදුවූ තවමත් අවසානයක් දකින්නට නැති ගැටුම් ...
ජනමතය කොතැනටද? Milinda Prashna 2016/06/29 – ලංකාදීප පසුගිය සතියේ බි්රතාන්ය ජනමත විචාරණයේ ප්‍රතිඵල ජාත්‍යන්තර ප්‍රජාව විමතියට පත් කර තිබේ. එරට පුරවැසියන් අතුරින් යම් කොටසක් තුළ යුරෝපා සංගමයයෙන් ඉවත්වන තද අවශ්‍යතාවයක් තිබුණි. නමුත් ජනමත විචාරණ ප්‍රතිඵලය එය තහවුරු කරන එකක් විය හැකි යැයි මතුපිටින් පෙණුනේ නැත. එරට ප්‍රධාන දේශපාලන පක්ෂ එනම් කන්සවටිව්, ලිබරල් සහ ලේබර් යුරෝපා සංගම් සාමාජිකත්වය අත් හරින තීන්දුවක සිටියේ නැත. එම ...
අපනයනයට පමනක් සීමාකර රටක ඉදිරි ගමනක් තිබේද Milinda Prashna 2022.02.23 – ලංකාදීප වෙළද පොල තුළ භාණ්ඩ හිගයක් පවතින අතර පාරිභෝගිකයන් පීඩාවට පත් කර ඇත. අත්‍යවශ්‍ය ආනයනික ද්‍රව්‍යවල හිගය සහ එහි ප්‍රතිඵලයක් ලෙස මිල ඉහළයාම බරපතල කරුණකි. ආනයන නතර කළ යුතුය. පිටරටට නතු නොවී අපට හැකි දේ අප රට තුළ නිපදවාගත යුතුය යන අදහසක් ද ඇත. දේශීය නිෂ්පාදන නැංවීම ගැන විවාදයක් නැත. සිය රට දේ මිල දී ගන්නට කැමැතිය. ...
ආකල්ප වෙනසක් ඇති කරන අවුරුද්දක් උදාවේ Milinda Prashna 2015/12/30 – ලංකාදීප අප සියලූම දෙනා පසු කරමින් සිටින්නේ දෙසැම්බර් මාසයේ අවසාන දින කිහිපයයි. අවුරුද්දක් අවසන් කරමින් ක්‍රමයෙන් සමීප වෙන්නේ ඊළඟ යුගයවටය. විසි එක් වැනි සියවස ආරම්භ වූවා පමණකි. එහි අවසානය වසර 2100 දී සිදුවන විට අද ගත කරන ආර්ථික සහ සමාජ පසුබිම සම්පූර්ණයෙන්ම වෙනස් එකක් විය හැකි අතර එම පරිවර්තනය වැලැක්විය නොහැකිය. එම යුගයේ සමාජ, ආර්ථික සහ සංස්කෘතික ...