විශේෂඥයන්ගේ මත ඉවත දමා සුඵ පිරිසකගේ හඩට යට විය යුතුද Milinda Prashna 2022//06/29 – ලංකාදීප ක්‍රමය වෙනස් කරන අරගලවලට ඉතිහාසයක් තිබේ. මෑත ඉතිහාසය තුළ පාලන ක්‍රමය හා ආර්ථික ව්‍යුහය ගැන විශාල මතවාද තිබුණි. ප්රජාතන්ත්රවාදයත් විවෘත ආර්ථික ක්‍රමයත් හැර විකල්ප අවස්ථා නැති තැනට ජාත්‍යන්තරය පත්ව සිටී. පරිවර්තනයක් සදහා ලේ, දහඩිය සහ කදුළු හෙළන ලද අති විශාල ජනකොටසකගේ ප්රයත්නය මත වර්තමානය බිහි වී ඇත. ආපසු, නැවත නැවතත් පැරණි වලවල්ම හාරා, ඒවායේ වැටී වේදනාවට පත් ...
අලූත් සිතිවිල්ලකින් නව වසරේ අලුත් ගමනක් Milinda Prashna 2020.12.30 – ලංකාදීප නව වසරක් උදා වෙමින් තිබේ. තවත් පැය හතලින් අටකින් අලූත් කාල පරිච්ඡේදයක් ඇරඹෙනු ඇත. සුබ පැතුම් හුවමාරු වෙයි. සුපුරුදු පරිදි තැපෑලෙන් කාඞ්පත් ලැබුණ යුගය අවසන්ය. දුරකථනයෙන් නැගෙන මිහිරි නාදය, සමාජ මාධ්‍යයෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් එන පණිවුඩ සතුට ඇති කරයි. දහසකුත් එකක් ප්‍රශ්න හා කරදර මැද ගෙවුණ දින සිහිපත් කරන අප සියළු දෙනා අවසාන වශයෙන් මතු ආත්මයක ...
ජීවිතයේ තුන් වැනි යාමයටත් සරසවි වරම් Milinda Prashna 2018/01/09 – ලංකාදීප ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය ප්‍රතිශතයක් වශයෙන් වැඩි වෙමින් තිබේ. වියපත් ජන කොටස සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී ඇති අතර ඉදිරි වසර දහය තුළ එය එක්තරා සන්ධිස්ථානයකට පැමිණෙනු ඇතැයි සැලකේ. වැඩිහිටි ජනගහනය බහුල සමාජයක පැවැත්ම වෙනස් ආකාරයක් ගනී. පොදු ප්‍රවාහනය හා සෞඛ්‍ය වැනි අංශ ගැන අලූතින් හිතන්නට සිදුවෙයි. ආදායමක් උපයන්නේ නැති කොටසක් වශයෙන් සැලකෙන හෙයින් සමාජ ප්‍රශ්න ...
ජනතාව කැමැති නායකයෝ Milinda Prashna 2016/03/30 – ලංකාදීප දරුවන් ඉගෙන ගන්නට කැමැති හොඳට උගන්වන ගුරුවරුන්ගෙනි. ගුරුවරු කරන්නේ දරුවන්ට ගැලපෙන පරිදි ඉගැන්වීමයි. ගුරුවරු පමණක් නොව විදුහල්පතිවරු ද දෙමව්පියන්ට, නිලධාරීන්ට සහ ඇමැතිවරුන්ට උවමනා ආකාරයට විදුහල පාලනය කරමින් සිටී. ස්වාමීන් වහන්සේලා ධර්මය දේශනා කරන්නේ දේශනා කළ යුතු දේ සමාජයට දන්වන්නට නොවේ. අනෙකුත් ආගමික නායකයන් ද එසේම බව නිරීක්ෂණය කළ හැකිය. අහන්නට එනු කැමැති පිරිස වැඩි කරගන්නටය. දේශපාලනඥයන් ...
ජනතා ආහාර ප්‍රශ්නයට මුලින් විසදුම් අවශ්‍යයයි Milinda Prashna 2021/09/08- ලංකාදීප බඩ වියත රැකගැනීම ගැන ජන ව්‍යවහාරයක් තිබේ. සියළු පරිශ්රම කුස ගිනි නිවා ගන්නට බව සදහන් කළ යුතුය. බුදු රජාණන් වහන්සේ ගොවියෙකුට ධර්මය දේශනා කරන ලද අවස්ථාවක් බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වෙයි. කුස ගින්නේ සිටි ගොවියාට ආහාර ලැබෙන්නට සලස්සවා ඇත. කුස පිරුණ පසු සිත සන්සුන් වූ අතර ධර්මය අවබෝධ කරගත් බව දැක්වෙයි. අධිකව ආහාර ගෙන මහත් අපහසුවෙන් බුදුන් හමුවීමට පැමිණි සිටුවරයෙකු ...
පජාතන්තරවාදය වෙනුවෙන් ජනතාව ගෙවන මිල Milinda Prashna 2013.07.31- ලංකාදීප – මිලින්ද මොරගොඩ ශරී3 ලාකේය ජන සමාජය භුක්ති විඳින්නේ පරමොරජාතන්තරපරවවාදයයි. එය පවත්වාගෙන යන්නේ පාර්ලිමේන්තු මූල ධර්ම පදනම් කර ගත් මිශරි ව කර්ගෙමයකටය. සම්පර්වාදාය මත පාලනය වන බිර්ලිතාන්ය්යෙන් එහි පදනම හඳුන්වා දී ඇත. ඇමරිකානු ව්යසවස්ථාවෙන් එන නිදහස් ආකල්ප පමණක් නොව පරං් ශයේ විධායක ජනාධිපති කරවා මයත් ශරීමරි ලංකාවේ පාලන කර නිමය තුළ තිබේ. විධායක කරර ගමය මෙරට ව්යපවස්ථාවට ඇතුලත් ...
ඇත්ත ගැන වග විභාගයක් නොකිරීමේ විපාක විඳීම Milinda Prashna 2018/08/01 – ලංකාදීප අද අප ජීවත් වෙන්නේ, වැටෙන බෙලිගෙඩියේ ශබ්ධයෙන් ද කලබල වී අහස කඩා වැටෙනවා යැයි දුවන්නට පටන්ගන්නා සමාජයකය. කලබල සිද්ධි එකින් එක පෙල ගැසේ. ඒවායේ ඇත්ත නැත්ත ගැන කිසිම වග විභාගයක් නැත. සියළු දෙනාම විශාල ඝෝෂාවක් නගමින් සිටින අතර එය බරපතල ප්රශ්නයකි. දිනපතාම එකිනෙකට වෙනස් වාද විවාද මතු වෙයි. ඒවායෙන් ආන්දෝලනයක් ඇති වන අතර දින කිහිපයක ඇවෑමෙන් ...
ණයත් පඩිත් ගෙව්වම තවත් ණය වෙන රටක් Milinda Prashna 2022/01/12 – ලංකාදීප ණයත් පඩිත් ගෙව්වම තවත් ණය වෙන රටක් ප්රජාතන්ත්රවාදය පොදු ජනතාව සමග එළැඹෙන ගිවිසුමකි. හොදම ප්රතිලාභ ජනී ජනයාට ලැබෙන ක්‍රමයක් සකස් කළ යුතුය. මහජනතාව පත්කරන පාර්ලිමේන්තු නියෝජිතයන්ට පැවරෙන කාර්යයකි. ආණ්ඩුව සතු වගකීම පුලූල්ය. විපක්ෂ දේශපාලනඥයන් ද කාර්යභාරයක් තිබේ. පටු විවේචනය වෙනුවට විවිධ පැති අධ්‍යයනය කර ක්‍රමය නිවැරදි කිරීම සදහා පෙළැඹවීමක් අවශ්‍යය. පාර්ලිමේන්තුවේ දී කරන සංවාදයකින්, ආර්ථික හා
හෙට සුබවෙන්න අද වගකීම Milinda Prashna 2021/12/01 – ලංකාදීප සැනසිලිදායක හෙටක් සදහා අද තීරණ ගැනීම පිසූ ආහාර ඇත. දොවන ලද කිරි තිබේ. දල්වන ලද ගිණි ඇවිලෙයි. නිවසට වහලයක් තිබේ. මැසි මදුරු පීඩාවක් නැති අතර මෙම මොහොත සුරක්ෂිතය. දැන් ඉතින් මහා වැස්සක් ඇදහැලූනාට කිසිම ප්‍රශ්නයක් නැත. යනුවෙන් කල්පනා කළ ධනිය ගෝපාල ගැන සදහනක් බුද්ධ දේශනාවේ ඇත. ධනිය ගෝපාල සුත්‍රයෙහි දැක්වේ. වැසි ලකුණු දකින ධනිය ගෝපාල, සිය ...
තාක්ෂණ යුගයේ අවස්ථා දිනාගැනීම Milinda Prashna 2021.10.13 – ලංකාදීප අලූත් පරම්පරාවේ ජවය තොරතුරු තාක්ෂණය බව පැහැදිලිය. අලූත් පැති සමාජ ආර්ථික පරිවර්තනයකට හේතු වී ඇති බව ඉතිහාසය ගවේශනය කරන විට පෙනේ. මානව වංශ කතාවේ කැපී පෙනෙන කාල පරිච්ඡේද ගණනාවකි. ගින්දර සොයා ගැනීම, රෝද භාවිතා කිරීම, බලශක්ති ප්‍රභවයන්හි විවිධ අංශ යනා දී වශයෙන් දිග ලේඛණයක් ඉදිරිපත් කළ හැක. එහෙත් තොරතුරු තාක්ෂණය අසම සම අවස්ථාවකි. ගෝලීයකරණය ගැන තිබුණ ...
සූර්ය බල ශක්තියට ඉඩක් Milinda Prashna 2016/05/04 – ලංකාදීප වසර 2025 සිට පොසිල ඉන්ධන භාවිතා කර ධාවනය කරන කාර් භාවිතා කිරීම තහනම් කරන්නට නෙදර්ලන්න පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කරගෙන ඇත. එම යෝජනාවට හොඳ ප්‍රසාදයක් ලැබී තිබේ. එරට කැබිනට් මණ්ඩලය ඒ වෙනුවෙන් සැලැස්මක් සූදානම් කරන්නට යයි. එරට ඇම්සඩ්රෑන් නගරයේ පදිංචිකරුවන්ට සිය වාහනය ගාල් කර තබන්නට ඉඩ සොයා ගැනීම අපහසුය. නමුත් වාහනය පරිසර හිතකාමී විදුලි එකක් නම් නිවස ...
නිසි වෙලාවට නිසි තීරණ නොගැනීමේ විපාකය Milinda Prashna 2021.12.15 – ලංකාදීප ආර්ථික ක්‍රමය තුළ වෙනස්කම් තිබිය හැකිය. ක්‍රමය භාවිතා කරන ආකාරය ගැන අත්හදාබැලීම් වලට ඉඩ තිබේ. මෙතෙක් සොයා ගෙන ඇති ආර්ථිකයේ මුලධර්ම වෙනස් වෙන්නේ නැත. ඉල්ලූම හා සැපයුම යන න්‍යාය වෙනුවට වෙනත් එකක් හදුන්වාදෙන්නට මෙතෙක් සමත්ව නැත. ආර්ථික විද්‍යාවේ මුලික සංකල්ප ලෝකයේ ඕනෑම වෙළද පොලකට පොදුය. එය අප සියළු දෙනාට පිලිගන්නට සිදුවී ඇති කරුණකි. අලූත් පිලිවෙලක් සොයාගතහොත් අනුගමනය ...
සුළු පිරිස් සතුටු කිරීමට බහුතරයේ අපේක්ෂා බොදකිරීම Milinda Prashna 2021.10.06 – ලංකාදීප මානව වංශ කතාව ගැන ඩෙස්මන්ඞ් මොරිස් ලියන ලද සාරවත් කෘතියක් ‘නිරුවත් මානවයා’ නමින් එස්. එම්. බන්දුසීල සිංහල භාෂාවට පරිවර්තනය කර තිබේ. මුල් යුගයේ සිට රෙදි පිලි අදින, ගින්දර භාවිතා කරන තැන දක්වා මනුෂ්‍ය පරිනාමය ගැන මුලික රාමුවක් එහි සදහන්ය. ආර්ථිකය හා සමාජය හසුරුවන ක්‍රම හදාරන ලද විද්වත්හු ලෝකය දැවැන්ත පරිවර්තනයකට යොමු කර තිබේ. වරින් වර එන අභියෝග ...
කාන්තාව ව්‍යවසායකත්වයෙන් දියුණු කරමු Milinda Prashna 2013.12.04 – ලංකාදීප- මිලින්ද මොරගොඩ ලබන වසර ස`දහා රජය ඉදිරිපත් කළ අය වැය යෝජනා වල කාන්තාවන්ට වයස අවුරුදු 68 දක්වා පොලී රහිතව ණයක් ලබා ගැනීමේ අවස්ථාවක් යෝජනා කර තිබේ. වැදගත් හා බැරැරුම් තීරණ ගත යුතු සංධිස්ථානයකට ශ්‍රී ලංකාව පැමිණ ඇත. අය වැය යෝජනාව අනුව වරප්‍රසාදය හිමිවිය හැකි පිරිස සීමිත විය හැකිය. නමුත් කාන්තාවන්ට නිසි තැන ලබාදීමට යම් පියවරක් ගැනීම ...
පරපුරෙන් පරපුරට දායාදකරන අභාග්‍යය Milinda Prashna 2021/07/21 – ලංකාදීප අප සියළුම දෙනා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව පාරට බැස අරගල කරන ලද පරම්පරාවේ දරුවන්ය. 1987 දී ආරක්ෂක අංශ වල බාධා මැද ‘‘පලා බබා අපට එපා’’ කියමින් තාර පාරේ ඇවිද ගෙන ගිය බව අමතක නැත. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදත් බරපතල විරෝධතා තිබේ. අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට බව කියැවෙයි. ඉතාම මෑතක දී සයිටම් පණතට එරෙහිව අරගල කරන ලද අතර අද ගෙන ...
දැව කර්මාන්තයට නව මංෙපත් විවර වීම Milinda Prashna 2013.12.11 -ලංකාදීප – මිලින්ද මොරගොඩ මොරටුව ප්‍රසිද්ධ දැව කර්මාන්තයටය. ගහට ගහක් හමුවන බව කියන මොරටුව එම කියමන තව දුරටත් තහවුරු කරගැනීමේ උවමනාවක සිටින බව පෙනේ. දැව කර්මාන්තය සම්බන්ධයෙන් අනන්‍යතාවයක් මොරටුවට තිබිය යුතු නමුත් කර්මාන්තය සම්බන්ධව ඒකාධිකාරයක් එහි තිබිය යුතු නැත. පසුගිය මාස ගණන තුළ මොරටුව ප්‍රදේශයේ පැවැති නොසන්සුන් තත්ත්වය පෙන්වන්නේ කර්මාන්තයේ අධිපතිභාවය වෙනුවෙන් පවතින අරගලයේ පැතිකඩකි. ග`ග දිගේ නගරයට ...
දන් බෙදන පින් පුරන දන්සල Milinda Prashna 2014/06/18 – ලංකාදීප දන් දියයුතු තුන් සිත පහදවාගෙන බව බුද්ධ දේශනාවේ අංගුත්තර නිකායේ ස`දහන්ය. දානය දෙන්නට කලින්, දානය දෙන අතර සහ දන් දුන් පසු සිත තුළ තිබිය යුතු සංවරය ගැන එහි පළවෙයි. දානය දිය යුතු ලෝබ කමකින් තොරවය. තරහක් තිබිය යුත නැත. දානය-මෝහයක් මුලාවක් විය යුතු ද නොවේ. දන්දෙන පාර්ශවය ගැන පමණක් නොව දානය ලබන පාර්ශවය ගැන ද බුදු ...
හැම අංශයකම අර්බුද : සන්සුන් සිතින් මූණදෙමු Milinda Prashna කොවිඞ් වසංගතයේ දෙවැනි හා තෙවැනි රැළි නැගෙමින් තිබේ. සියළුම රටවල ජන ජීවිත බලවත් කැළඹීමකට පත්ව ඇත. ලෝක ඉතිහාසයේ එතෙක් මෙතෙක් පැවැති දරුණුම ඛේදවාචක අතරින් එකක් වශයෙන් සනිටුහන් වනු නිසැකය. එන්නත්කරණය එක විසදුමකි. එහෙත් වෛරසය තවත් ප්රබේධවලට දියුණුවෙමින් පවතින බව වාර්තා වෙයි. සමාජ,ආර්ථික සහ සංස්කෘතික පැවැත්ම බලවත් අර්බුදයකය. පළමු වටයේ දී සාර්ථක පාලනයක් කරා ගමන් කරන්නට ශ්‍රී ලංකාවට හැකිවිය. දෙවැනි ...
දේශපාලනඥයන්ගේ සුදුසුකම් සෙවීම අවශ්‍යමද? Milinda Prashna 2020/01/29 – ලංකාදීප දේශපාලනඥයන්ගේ පිරිහීම ගැන සෑහෙන විවේචනයක් තිබේ. පක්ෂ හෝ විපක්ෂ බේධයක් නැත. දේශපාලනඥයෝ කෙරෙහි යම් අකමැත්තක් පවතින බව නිරීක්ෂණය කළ හැකිය. රට බෙදන්නට, රට විකුණන්නට හෝ දේශපාලනයෙන් හරිහම්බකරගන්නට පමණක් වෑයම් කරන පිරිසක් යැයි කල්පනා කිරීම නුසුදුසුය. සිදුවීම්, විකෘති මත පැතිරවීම ඔස්සේ දේශපාලනඥයෝ සැහෙන කලූ චරිත සේ හුවා දක්වති. දේශපාලනය ද එක්තරා වෘත්තියක් වන අතර එය සමාජයේ නියෝජනයකි. ...
පොදු අරමුණ ද – පටු අවශ්යංතාවය ද ? Milinda Prashna 2012.12.12 – ලංකාදීප – මිලින්ද මොරගොඩ ශ්‍රී ලංකාව පසු කරමින් සිටින්නේ අභියෝගාත්මක වකවානුවකි. අලූත් ආකල්ප ඇතිව ක්‍රියාකිරීම, අලූත් අවකාශයන් සොයායාම අභියෝග ජය ගැනීමෙහි ලා ඇති අනිවාර්ය සාධක ය. අලූත් දේ සොයා යාමකින් තොරව පරිවර්තනයක් ඇති නොවේ. යම් පරිවර්තනයට සූදානම් විය යුතු අප සිතන හා ක්‍රියාකරන ආකාරයේ පටන්ය. අද සමාජයේ හැසිරීම අනුව රෝහලක රෝගීන් ට ප්‍රතිකාර ගැසීමට ඇති අයිතියට වඩා බලවත් ...