කෙසේ ලියන්නද පෙම් කවි! කවිද මන්දා.... විරහව ගැනම කවි ලියලාහෙම්බත් වෙච්චි මමලියන්න ගත්තා කවියක්ආදරේ ගැන ලියාගෙන ලියාගෙන ගිහින්මහන්සියට...
ඇබ්බැහි වීම! කවිද මන්දා.... බෑ බෑ ආයේ නම් කවදාවත්මනෑ නෑ මයි!ඔන්න ඔහේ……….එක්කෝ කමක් නෑඅදට විතරක්![ පින්තූරෙ -...
සිතුවිලි පෙමින් වෙලී (01) කවිද මන්දා.... මා මන කළඹනනුඹේ ඔය සිනහවඉඟි බිඟි කතාවඅහගෙන නුඹ මගේතුරුලේ හොවානසයුරේ ගිලෙනාහිරු දෙස බලානසිටියැකි මට...
ආණ්ඩු පක්ෂයයි, විපක්ෂයයි, අපියි! කවිද මන්දා.... මතක නැද්දවිපක්ෂේ උන් ආණ්ඩු කළා….උඹලාට කිව්ව ඒවාදුන්නද උං?හූ……හූ…….උන්ට...
අනේ අපොයි ආදරේ! කවිද මන්දා.... හොඳට බීපුසිංදු කියපුෆන්ම එකාඅපෙන් හැලුණුඌට ලැබුණුආදරේශනිදා දවසේපිස්සු කෙලපුතවත් එකෙක්පිස්සු වැට්ටුඌට...
දෙවසරක්... කවිද මන්දා.... සොඳුර……මතකයි ද එකෝමත් එක දවසකබයෙන් බයෙන් අපි ගොඩ වුණා වලාකුලකටසොඳුර නුඹ කීවේම කලු...
මිත්‍යා දෘෂ්ඨික පෙම්වතා... කවිද මන්දා.... වෙසක් සඳේ සඳ එළියට වඩා හැඩවතක් සපිරි සිනහව පපු තුරක් මතමුවක් ලංව තෙමනා උණුසුම් දෙතොලදෙනෙත් පියා ගත්...
සුරඟන.... කවිද මන්දා.... තනිකමේ ශීත සෘතුව නිමයිගල් ගැහුණු හදවතක් අභියස ප්‍රේමයේ වසත් සමය කැන්දුව පුංචි සුරංඟන ඇයයි…...
රෝස මලේ නටුවේ කටූ.... කවිද මන්දා.... රෝස මලේ නටුවෙ කටූතරුණ ළමෝ ඔහොම හිටූනටුව නොදැක මල සිඹිතීදැන් ළමයෝ කටු...
ආලය යනු... කවිද මන්දා.... නිල්ම නිල් අහසක සුදෝ සුදු වළාවන් රටා මැවූ සැඳෑවක බේරේ වැව අසබඩදී පසක් විය මෙමට කිමැයි...
සැබෑ වූ සුරංගනා කතාවක්... කවිද මන්දා.... සැබෑ වූ සුරඟන කතාවකිනා නවමු ඡේද ලියැවෙමින් තිබුණා සුරඟන හදක් ළඟ නතර වීලා රාක්ෂයෙක් පෙම් වරම්...
කවි සිතක් තිබුණා... කවිද මන්දා.... නපුරු හීනෙකි රාත්‍රිය කවි සිත බිඳී විසිරුණපාපිලි පොඩි වීඇලපිලි ඇදවී ගිය කවි නිමිති සොය සොයාගැහි ගැහී...
පෙම... කවිද මන්දා.... හිරුට පෙම් බැඳි සිසිල් පැන් පොද හිරුගෙ කැල්මන් බලා තුටු වන… ගතම මියැදෙන බවත් දැන දැන!
ඔළුවේ ප්‍රමාණයට තෝරලා දාගන්න! කවිද මන්දා.... එකෝමත් එක දවසක් දාවෙනදා වගේමගමේ හැමෝම යනෙන විදිහටමදන්න කියන වතු මැදින්මාත් ගියා ගමනක්….අයිති...
ළිඳට වැටුනු අය... කවිද මන්දා.... ගත පිනවනා සිසිල් මද පවන් ගැන නෙත පිනවනා මනකල් දසුන් ගැන සිත පිනවනා නිවහල් හැඟුම් ගැන පහදන්න...
අහිමි වූ සඳවත කවිද මන්දා.... හිනැහෙමින් තනියෙන් ම තුන්යමදිලිහෙනා නෙත් යලිත් සිහි කොටයලි යලිත් පද රටා හැඩ කළපෙම් කවිත් මේ තරම්...
ගෙවී ගිය ඒ දිනය... කවිද මන්දා.... ගගන මට කන් දෙන්නඑපා හෙට ගොරවන්නඔවරන්න, කලු වෙන්නඇඟිලි ගණිමින් නොතොරදුටු සිහින මල් කැකුළුසුපිපෙනා සුභ...
නිල නොලත් පෙම්වතුන් කවිද මන්දා.... සෝ සුසුම් සැම දුරැර පලවාසිනහවන් ගෙන තුරුලු කරවාබිඳුනු පෙම් කැට එකතු කරවායලිත් සෑදූ නවමු බැදුමකතැවුල්...