ඔබට ලියන කව නම්..... කවිද මන්දා.... මම ය බඹරිඳුමට පමණකැයි කීනුඹේ සිහින මලමතට වඩිතැයිනුඹම සිතනා…සමා වුව මැනඑය නොවේ මලසිරි...
මාතෘකා නැත! කවිද මන්දා.... මත්තල ගුවනේ නැව් යනවා බලා වරෙන්හම්බන්තොටේ අහස් යාත්රා බලා වරෙන්පොඩි බේබිලා ෆන් ගන්නවා බලා...
එපා සොඳුරිය නෙත් කැළුම් යලි කවිද මන්දා.... ඔබේ දෙනුවන්හමු වූ විගසින්ප්රථම ප්රේමයේතියුණු කටු තුඩුපාරවයි හදසියුම් තැන් සැම….හමු...
වනචර සිත කවිද මන්දා.... දම් මළුව පුරාවටපෙම් උයන් සිරි මවනපෙම්වතුන් සිල්වත්යමගේ හිත වනචරයබුලත් කොළේ මත තැබූසල්ලියට සෙත...
විරහව සහ සොම්නස... කවිද මන්දා.... නැත… සොඳුර… නැත….මා මේ මධු බඳුන් සිස් කරනුයේනුඹ, මා හැරදමා ගිය දොම්නස අමතක...
හරි අපූරු රටක් තියෙනවා ඕයි! කවිද මන්දා.... වෙන විශ්වෙක ඈත කොනේහරි අපූරු රටක් වෙතේහොරු රකින්න නීති ඇතේහොඳ වැඩ එහෙ කළොත් හිරේආගම රැස රකින...
කවිය නුඹ... කවිද මන්දා.... සියොත් කැල ගී ගැයුව වසන්තයේ අහස යට ඇගේ වත සිඹිමින්ම තුටින් පද ගෙතුව නුඹ කඳුලැල්ද සිඳී ගිය ඉරි තැලුනු...
ඇන්ටි වෛරස්! කවිද මන්දා.... සුකුමල කොමලපෑ ඒ රැගුමන්සිතුවාදෝ ඔබසූ විසි ළඳකැයිසිරුරට තද වුනුආශා දහසක්අතරින් බේරෙනමැදි වියේ...
හරි පුදුම "කාලය" කවිද මන්දා.... කාලය හරි පුදුමයිපොහොට්ටු මල් කරවයිමල් ගෙඩි කරවයිගෙඩි ඉදවයිනටුවෙන් කඩා බිම දමයිකුණු වී පණුවෝ...
මංමත් වෙලා කවිද මන්දා.... රත් පෑ වෙලාඉර දැල්ලුනාසුදු පෑ වළාඅහසේ පා උනාදිව බොජු සැමාපැණි රස ගෙනාමිහිරි ගී රටාසවනේ වියැකුණාමල්...
අවසන් ගමන කවිද මන්දා.... තුරුපත අඟින්වැටුනු පිණි බිඳෙන්අවසන් ගමන් ගියේයතරුණ කූඹියෙක්! [පින්තූරෙ-http://goo.gl/35weS]
හරි පුදුම "කාලය" කවිද මන්දා.... කාලය හරි පුදුමයිපොහොට්ටු මල් කරවයිමල් ගෙඩි කරවයිගෙඩි ඉදවයිනටුවෙන් කඩා බිම දමයිකුණු වී පණුවෝ...
ආදරය.... කවිද මන්දා.... වේදනාවින් රතු වූදෙනෙතින් උතුරා ගලාදුකින් වියැලුණුදෙකොපුල් තෙමා රූටාමගෙන් මිදීගුරුත්වයට...
කවිද මන්දා යනු? කවිද මන්දා.... “කවිද මන්දා” කියන බ්ලොග් එක පටන් ගන්න ප්රධානම හේතුව, මගේ අතිං ඔහේ ලියවෙන පුංචි පුංචි...
කාර්තිශා! කවිද මන්දා.... ගත දවනා ගිණි අව්වේකර්කශ වූ මහ පොළොවේඅරුම පුදුම ලෙසින් පිපුණරෝස පැහැති රෝස මලකිමටනම්...
රූකඩ රජ්ජුරුවෝ! කවිද මන්දා.... නටාපං ඔහොමහැඩක් නම් කුමටඋඹේ නොව නැටුමනූල් ඈ ගාව මාරු කළ වෙස් මූණනටාපං නව නැටුමනූල් එසවෙන රිද්මෙටපාද...
ආගමෙන් තොර ලෝකයක්? කවිද මන්දා.... මංකල්පනා කළාකල්පනා කළාකල්පනා කළාඅවසානයේමංතීරණය කළාලෝකේ ප්රශ්ණබොහෝමයකට හේතු වුණතවත් එක්කාලකණ්නි...