ළිඳට වැටුනු අය…
ගත පිනවනා
සිසිල් මද පවන් ගැන
නෙත පිනවනා
මනකල් දසුන් ගැන
සිත පිනවනා
නිවහල් හැඟුම් ගැන
පහදන්න හැකිවෙද
ළිඳේ ලිං මැඩියෙකුට?
ගත පිනවනා
සිසිල් මද පවන් ගැන
නෙත පිනවනා
මනකල් දසුන් ගැන
සිත පිනවනා
නිවහල් හැඟුම් ගැන
පහදන්න හැකිවෙද
ළිඳේ ලිං මැඩියෙකුට?
loading tweets…