අභියෝගය බාර ගත්තාද? ඇගේ වයස කියන්න පුලුවන් ද? මල්කැකුළු සීතා පාසල් මිතුරියක් බලන්න කන්ද උඩරට පැරණි වලව්වකට ගියාය. මිතුරියන් දෙන්නා සුහද කතාබහක යෙදී සිටිය දී විශාල රන්වන් රාමුවක් මැද පින්තාරු කරන ලද අභිරූපිකාවකගේ චිත්‍රයක් සීතාගේ ඇස ගැටුණේය. “හරි ලස්සන සිතුවමක් නේ! ඒ ඉන්නේ ඔයාගේ නංගීද?” කියා සීතා මිතුරියගෙන් ඇසුවාය. “නෑ සීතා, ඔයාට මතක නැද්ද මට නංගිලා කොයින්ද? මං අපේ පවුලේ එකම දරුවනෙ” මිතුරිය දඟකාර සිනාවක් පාමින් කීවාය. ඇය එතැනින් ...
මෙන්න ඔබට තවත් අභියෝගයක්! ඇගේ වයස කියන්න පුලුවන් ද? මල්කැකුළු සීතා පාසල් මිතුරියක් බලන්න කන්ද උඩරට පැරණි වලව්වකට ගියාය. මිතුරියන් දෙන්නා සුහද කතාබහක යෙදී සිටිය දී විශාල රන්වන් රාමුවක් මැද පින්තාරු කරන ලද අභිරූපිකාවකගේ චිත්‍රයක් සීතාගේ ඇස ගැටුණේය. “හරි ලස්සන සිතුවමක් නේ! ඒ ඉන්නේ ඔයාගේ නංගීද?” කියා සීතා මිතුරියගෙන් ඇසුවාය. “නෑ සීතා, ඔයාට මතක නැද්ද මට නංගිලා කොයින්ද? මං අපේ පවුලේ එකම දරුවනෙ” මිතුරිය දඟකාර සිනාවක් පාමින් කීවාය. ඇය එතැනින් ...
ලෝක ප්‍රකට බුකර් සම්මානය දිනූ ශ්‍රී ලංකික ලේඛකයා මල්කැකුළු 2022 වසරේ බුකර් සම්මානය දිනා ගැනීමට තවත් ශ්‍රී ලාංකිකයෙ කු සමත් වුණා. ලෝක ප්‍රකට මේ බුකර් සම්මානය ශ්‍රී ලංකාවේ ලේඛකයකුට දිනා ගත හැකි වුණේ වසර 30කට පසුවයි. මෙවර සම්මානලාභියා වූයේ ෂෙහාන් කරුණාතිලකයි. මීට කලින් බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවේ ශ්‍රී ලාංකික මයිකල් ඔන්ඩච්චියි. ඒ 1992 වසරේදී ඔහු විසින් රචිත ‘ද ඉංග්ලිස් පේෂන්ට්’ කෘතියටයි. මෙවර ෂෙහාන් කරුණාතිලක බුකර් සම්මානය දිනා ගන්නේ ඔහු ...
සමාජ කෙනෙහිලි කම් මතු කර නවකතා ලිව්වාට නොබෙල් තෑග්ග මල්කැකුළු සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාග 1901 සිට මේ දක්වා 115 වතාවක් පිරිනමා තියෙනවා. ඒ සම්මානය මේ වන තෙක් දෙදෙනකු අතරේ බෙදී ගියේ 4 වතාවක් පමණයි. නොබෙල් සම්මාන ලද්දන් අතර කාන්තාවන් 17 දෙනෙකු සිටිනවා. මෙතෙක් නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ලද ළා බාලම ලේඛකයා 41 හැවිරිදි රඩ්යාඩ් කිප්ලිං වන අතර ඔහුට එම සම්මානය හිමි වුණේ ‘ද ජංගල් බුක්’ (The Jungle Book) නම් කෘතියටයි. ...
සිසුවකුගේ විශිෂ්ට නිර්මාණයක්! රජ්ජුරුවෝ තාමත් හෙළුවෙන්! මල්කැකුළු මට හදිසියේ අමුතු අත්දැකීමක් ලැබුණා. අමුතු උපමා කතාවක් මට හමු වුණා. ඒ කතාව හමුවුණේ, සාහිත්‍ය මාසය වෙනුවෙන් පාසල් ළමුන් අතර පැවැත්වූ නිර්මාණ තරඟයකට කනිෂ්ඨ අංශයට ඉදිරිපත් කරලා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පළමුවැනියා වූ නිර්මාණශීලී ළමයකු ලියූ එකක්. ළමයාගේ නම තවම ප්‍රසිද්ධ කරලා නැහැ. ඉදිරියේ දී මට දැන ගන්න ලැබුණු වහාම මම ඒක ප්‍රසිද්ධ කරනවා. ඒත් ඒ කතාව ප්‍රසිද්ධ කරන්න මට තවත් බලා ...
2022 නොබෙල් රසායන විද්‍යා සම්මානය ඔසු නිපදවීමේ නව මංවලට මල්කැකුළු රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය මේ වන විට 114 වතාවක් පිරිනමා තියෙනවා. ඒ අනුව 1901 සිට 2022 දක්වා දැනට නොබෙල් සම්මාන 191ක් සම්මානලාභීන්ට ලබා දී ඇති බවයි, නොබෙල් සම්මාන මණ්ඩලය කියන්නේ. ඒත් රසායන විද්‍යාවට නොබෙල් සම්මාන ලාභීන් ඉන්නේ 189යි. මේ වෙනසට හේතුව කලින් රසායන විද්‍යා නොබෙල් සම්මානය හිමි කර ගත් දෙදෙනකුට දෙවැනි වරටත් රසායන විද්‍යා සම්මානය පිරිනැමීමයි. ඒ ෆ්රෙඩ්රික් සැන්ජර් ...
භෞතික විද්‍යාව සඳහා නොබෙල් සම්මානය රටවල් තුනක තුන් දෙනෙකුට! මල්කැකුළු භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගයත් ඇල්ෆ්‍රඩ් නොබෙල් විසින් 1895 දී ලියූ සිය අන්තිම කැමති පත්‍රයේ සඳහන් කළ සම්මානයක්. ඔහුගේ කාලයේ, එනම් 19 වන සියවස අගභාගයේ දී, විද්‍යාවන් අතර ඉදිරියෙන් ම තිබූ විෂයයක්. ඒ වගේ ම ඔහු පර්යේෂණය කළ ක්ෂේත්‍රයත් භෞතික විද්‍යාවට අයත් එකක්. ඒ නිසා ඔහු මුලින් ම භෞතික විද්‍යාව තෝරා ගන්නට ඇත්තේ ඒ නිසා වෙන්නට ඇති. එදා ඔහු ...
මෙවර වෛද්‍ය විද්‍යා නොබෙල් සම්මානය දිනූ නොබෙල් පියාගේ නොබෙල් පුතා! මල්කැකුළු 2022 නොබෙල් අතරින් මුලින්ම පිරිනැමෙන කායික විද්‍යාවට හෝ වෛද්‍ය විද්‍යාවට පිරිනැමෙන රුපියල් 32 කෝටි 99 ලක්ෂ 97 දහස් 336ක් (ස්වීඩිෂ් ක්රෝනා මිලියනයක්) මුදල හා පදක්කම මෙවර හිමිවී ඇත්තේ ස්වීඩන් ජාතික ජාන විද්‍යාඥයකු වූ ස්වැන්ටේ පේබෝ (Svante Pääbo)ටයි. (ඔක්තෝබර් 3 වැනිදා) මේ බව ප්‍රකාශ කළේ නොබෙල් සභාවේ ලේකම් තෝමස් පෙරල්මාන් විසින් ස්වීඩනයේ ස්ටොක්හෝම්හි කැරොලින්ස්කා රාජකීය විද්‍යා ඇකඩමියේ දීයි. රුපියල් කෝටි 33කට ...
බෞද්ධ පුරාවස්තු හා නටබුන් රැසක් ඉන්දියාවෙන් හමුවෙයි! මල්කැකුළු මෙසේ බෞද්ධ පුරාවස්තු හමුවී ඇත්තේ ඉන්දියාවේ විශාලතම අභය භූමියක් වූ ව්‍යාඝ්‍රයන් සඳහා වෙන්වූ රක්ෂිතයකයි. මෙය පිහිටා ඇත්තේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ බන්ධාව්ගාත් ව්යාඝ්ර රක්ෂිතයේයි. එම රක්ෂිතය තුළ මාස ගණනාවක් තිස්සේ කෙරුණු කැණීම්වලින් පසු වසර 1500ක් පැරණි බෞද්ධ පුරා හා කෞතුක වස්තු රැසක් හමුවී තියෙනවා. ඉන්දියාවේ ව්යාඝ්ර රක්ෂිතයක කැණීම් කළ පුරාවිද්‍යාඥයන් බෞද්ධ පුරාවස්තු රැසක් මතු කර ගෙන තියෙනවා.ඉන්දියාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ...
චීනය පළමුවරට ක්ලෝන ආක්ටික් වෘකයකු තනයි! මල්කැකුළු ප්‍රථම ක්ලෝන ආක්ටික් වෘකයා චීනයෙන් එයි. මායා යනුවෙන් නම් කර ඇති මේ ක්ලෝන වෘකයා තනා ඇත්තේ ඒ වර්ගයේ සතකුගේ සෛලයක් ආශ්රයෙන් පර්යේෂණාගාරයක තැනූ කලලයක් සුනඛ ධේනුවකගේ ගර්භාෂයේ තැන්පත් කිරීමෙනි. මේ සඳහා තෝරා ගෙන ඇත්තේ බීගල් වර්ගයේ සුනඛ ධේනුවකි. පාද කොට මේ සුනඛ වර්ගය සුරතලයට සුනඛයන් ඇති කරන්නන් අතර ඉතා ජනප්‍රියය. මේ හාස්කම කර ඇත්තේ චීනයේ බෙයිජිං නගරයේ පිහිටි ජාන පර්යේෂණ ...
ඇමරිකාව පෘථිවිය බේරා ගැනීමට කළ අභ්‍යවකාශ මෙහෙයුම මල්කැකුළු ‘ඩයිනසෝරයන් මිහිමත රජ කරද්දී, පෘථිවිය ජීවයෙන් පිරුණු සශ්‍රීක ග්රහලොවක් වුණා. ඒත්, අහසින් ආ කි.මී. 9.6ක (සැ.6 ක්) දිගු යෝධ පාෂාණ කුට්ටියක් ඒ සියල්ල වෙනස් කළා. ඒක පෘථිවියේ හැපුණේ න්‍යෂ්ටික බෝම්බ 10ක් එකවර පුපුරුවා හැරියාක් මෙන් බලයකින්. දැවැන්ත දූවිලි සහ පස් කන්දක්, පෘථිවි වායු ගෝලයට මුසුවී, පෘථිවිය වසා ගත්තා, වසර දහස් ගණනකට හිරු එළිය නොවැටෙන ආකාරයට. අතීතයේ, එවැන්නක් සිදුවූයේ නම්, යළිත් ...
නූපන් දරුවන් ගැන කළ විස්මයජනක පර්යේෂණයක් මල්කැකුළු දරුවන්ගේ කොළ පැහැති එළවළුවලට ඇති අප්පිරියාව පටන් ගර්භාෂයෙන් යයි කීවොත් ඒ කතාව ඔබට විශ්වාස කළ හැකිද? අම්මා කෑමට ගන්නා දේවලට දරුවා ගර්භාෂයේ සිට ම ප්‍රතිචාර දක්වන බව අලුත්ම පර්යේෂණයක අධ්‍යයනයකින් දැන් හෙළි වී තියෙනවා. මේ අධ්‍යයනය සිදුකර ඇත්තේ එක්සත් රාජධානියේ ඩර්හැම් විශ්ව විද්‍යාලයේ මනෝවෛද්‍ය පශ්චාත් උපාධි අපේක්ෂිකාවක් වන බෙයිසා උස්ටන් (Beyza Ustun) මෙණෙවියගේ ආචාර්ය උපාධි නිබන්ධනය සඳහායි. පර්යේෂණයට මුල් වූ ...
අපේ සාක්ෂරතාව වැඩි කළ පුංචි කළු සිංහලයාගේ විප්ලවය මල්කැකුළු මීට වසර හැත්තෑවකට පෙර 1945 දී පුංචි කළු සිංහලයෙක් මහා පෙරළියක් කළේය. අද අප සමාජය සාක්ෂරතාවේ දියුණු රටවල මට්ටමට සිටින්නේ එදා සිදු වූ ඒ මහා පෙරළිය නිසාය. මහා පෙරළියක් වුනත් එය අපේ මතකයේවත් නැත. ඒ අපේ ජාතියේ හැටිය. ඒ මහා පෙරළිය නිදහස් අධ්‍යාපන පනත සම්මත කර ගැනීමය. එයින් නොනැවතී ඒ සඳහා ක්‍රියාත්මක වෙමින් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන සියලු ළමයින්ට ...
පේරාදෙණියේ මල් රැජිනට වසර 200යි! මල්කැකුළු පේරාදෙණිය මල්වත්ත, නිල වශයෙන් කීවොත් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය පිහිටුවා මේ වසරට වසර 200ක් සම්පුර්ණ වෙනවා. එය සලකුණු කිරීමට ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය 2022 සැප්තැම්බර් 19 වැනිදා මුද්දර හතරක් හා මුල් දින කවරයක් නිකුත් කළා. අද පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය තියෙන ස්ථානයෙහි අපේ සිංහල රජ්ජුරුවන්ගේ රාජකීය උයනක් තිබූ බව මෙහි ඉතිහාසය අපට කියා දෙනවා. ජීවිත කාලය තුළ එක්වරක්වත් යායුතු ගමනක්!ඒ ...
සොඳුරු ගී පද රචකයකු ගැන මිතුරු කලාකරුවකු තැබූ සටහනක් මල්කැකුළු කණ්ඩායම් ගීත කලක් ජනප්‍රිය අංගයක්ව පැවතුණේය. ඒ කාලයේ ‘ධර්මරත්න සහෝදරයෝ’ සිත් බැඳ ගත් ගායක කණ්ඩයමක් විය. එහි කැපී පෙනෙන සාමාජිකයකු වූ මිල්රෝයි ධර්මරත්න ගායකයකු, වාදකයකු, සංගීතඥයකු පමණක් නොව ගීත රචකයකු හා ලේඛකයකු ද වෙයි. පෑන හැසිරවීමේ දී ඔහු ගායනයේ දී මෙන් දස්කම් පායි. ගීතවලින් දැන හඳුනාගෙන තිබූ ඔහු මා රූපකායෙන් හඳුනා ගත්තේ විජය පුවත්පත් ආයතනයේ ආරම්භයේ දී ය. ඔහු මට ...
කුසලාන දෙකක් ම එක විට දිනා පෑ විස්මිත දස්කම! මල්කැකුළු “පළමුවෙනි මැච් එක පරාදයි! මුල් වටයෙන්ම එළියෙ කිව්වා...මුල් සුපිරි 4ට එන්නෑ කිව්වා... අන්තිම මැච් එකේදි ටොස් එක පැරදුනා...50ට 5ක් ගියා. පිස්සු හැදෙන සඳ! මේක ශ්‍රී ලංකාව නෙ! කප් එක අපේ!” මෙවර ආසියානු කුසලාන අවසානයේ ලාංකික ක්‍රිකට් ලෝලියෙක් මුළු තරඟාවලියම එකට සම්පිණ්ඩනය කරමින් අදහස් දක්වුයේ එහෙමයි. ආසියානු ක්‍රිකට් ශූරතා කුසලාන දිනූ දසුන් චානකගේ කණ්ඩායමඇත්තෙන් ම විස්මයජනක දෙයක් සිද්ධ වුණේ. ඒ විස්මය ...
එලිසැබත් මහ රැජිනගේ අබිරහස් ලිපියක් ඕස්ට්‍රේලියාවේ! මල්කැකුළු එංගලන්තයේ දෙවන එලිසැබත් මහ රැජිනගේ අත් අකුරින් ම ලියූ අබිරහස් ලිපියක් ඕස්ට්‍රේලියාවේ තියෙනවා. දැනට ඕස්ට්‍රේලියාවේ ක්වීන් වික්ටෝරියා ගොඩනැඟිල්ලේ වොලට්ටුවක ඉතා සුරක්ෂිතව තැත්පත් කර ඇති මේ අරුම පුදුම ලිපිය කුමක්ද? ඒ ලිපියේ ලියා ඇත්තේ කුමක්ද? එය කාටත් හොරා එතුමිය සිය අත් අකුරින් ම ලියා ඇති නිසා එහි සුවිශේෂ වැදගත්කමක් තිබිය යුතුය. එහි ඇති දේ කුමක් දැයි දැන ගැනීම අසිරු වී ඇත්තේ ...
දන්නවාද? - දෙවන එලිසැබත් මහරැජින ගැන විස්මිත කරුණු මල්කැකුළු • දෙවන එලිසැබත් මහ රැජින මෙලොව හැර ගියේ 2022 සැප්තැම්බර් 8 වැනිදායි. ඒ ස්කොට්ලන්තයේ ඇබ’ඩීන් හි බැල්මෝරල් මාලිගයේ දියි. ඒ වන විට ඇගේ වයස අවුරුදු 96කුත් දින 214ක් වුණා. • මහ රැජින මෙලොව එළිය දුටුවේ 1926 අප්‍රේල් 21 වැනිදා, ඇගේ උපත සිදු වූයේ රජ මාලිගයක හෝ සිටු මැඳුරක නොවේ, මේ ෆෙයාර් නම් වූ සාමාන්‍ය තට්ටු නිවාසයකයි. ඒ ස්ථානයෙහි අද ඇත්තේ ...
දෙවන එලිසැබත් මහරැජිනගේ වාසනාව පෑදුණු හැටි! මල්කැකුළු පසුගියදා ස්කොට්ලන්තයේ දී ඇබර්ඩීන් අගනුවර බැල්මොර්ල් මාලිගයේ දී සමාදානයේ සැතැපුණු එංගලන්තයේ දෙවන එලිසැබත් මහ රැජින තරම් දිගු කලක් සිහසුන හෙබ වූ රජෙක් හෝ රැජිනක් හෝ වත්මන් ලෝකයේ ඇත්තේ ම නැහැ. ඒ අනුව ඇය වසර 70කුත් දින 214ක කාලයක් රාජ්‍යත්වය හෙබැවූ පළමු බ්‍රිතාන්‍ය අධිරාජිනිය හැටියට ලෝක ඉතිහාසයට එක් වෙනවා. ඇය ඇගේ මිත්තණිය වූ වික්ටෝරියා මහරැජිනට වඩා වසර 6ක් වැඩියෙන් රජකම් කර ...
දිළිඳුකම දුරු කරන්නට සාක්ෂරතාව වැඩි කරමු! මල්කැකුළු අද ලෝක සාක්ෂරතා දිනය (World Literacy Day) යි! සෑම වසරකම සැප්තැම්බර් 8 වැනි දා ජාත්‍යන්තර සාක්ෂරතා දිනය ලෙස නම් කර තියෙනවා. එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ ආයතනය විසින් තමයි, මේ සාක්ෂරතා දිනය ප්‍රකාශ කර ඇත්තේ. ඒ අනුව යොදා ගත් තේමාවත් යටතේ ලෝක ප්‍රජාව තුළ සාක්ෂරතාව පුළුල් කිරීම සඳහා විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක වෙනවා. මෙවර ඒ සඳහා තේමාව ලෙස යොදා ගෙන ඇත්තේ ‘සාක්ෂරතා ...