Untitled Post මල්කැකුළු සුබ නව වසරක් වේවා! ‘මල් කැකුළු’ මේ පා තබන්නේ දොළොස් වැනි වසරටයි! මේ වසර ඔබව රැවටිලිවලට ලක් නොවන වසරක් වේවා! සැමට කුසගිනි නිවා ගත හැකි වසරක් වේවා! රටේ ඇත්ත දකින්නට ජනපති, අගමැති ඇතුළු සැමගේ ඇස් පෑදේවා! සියලු ජනතා සේවකයන්ට ජනතාවට සවන් දීමට හැකියාව ලැබේවා! දේශපාලකයන්ගේ බොරු කතා, තර්ජන ගර්ජන තවදුරටත් අසන්නට නොලැබේවා! සියලු ජනමාධ්‍ය ජනතාවගේ බුද්ධියට නිගා දෙන තත්වයෙන් ...
පීසාහී ඇලවුණු කුලුන විස්මිත ලෙස කෙළින් වෙයි! මල්කැකුළු ලෝක පුදුම එකක් ලෙස සැලකුණු ඉතාලියේ පීසා කුලුන ලෝකයේ අවධානය දිනා ගත්තේ ඇලවුණු ලක්ෂණය නිසයි. දැන් ඒක ඉස්සර තරම් ඇල වෙලා නැහැ. නවතම අධ්‍යයනයක් අනුව සොයාගෙන තියෙන්නේ වසර 20කට පස්සේ දැන් තවත් මිමී 40ක් (අඟල් 1.6ක් විතර) කෙළින් වෙලා ඇති බවයි. ඒ කුලුන පිහිටා ඇති බිමෙහි එක් පසෙක ඇති බුරුල් පස නිසා තමයි, මේ ඇල වීම සිද්ධ වෙලා තියෙන්නෙ. ඉතාලියේ ...
සුපිරි පරිගණකයක් කියන ඇඟ කිලිපොළා යන අනාවැකියක්! මල්කැකුළු ලෝකය පිළිබඳ අනාවැකි කියන්නට ඕස්ට්‍රේලියානු හා කැනේඩියානු විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් සුපිරි පරිගණකයක් යොදා ගෙන තියෙනවා. දේශගුණික වෙනස්කම් හේතුවෙන් ඉදිරියේ දී පෘථිවියට සිදුවිය හැකි හානි ගණනය කිරීමෙන් අනාවැකි කිවහැකි ‘අතථ්‍ය පෘථිවිය’ ('virtual Earth') නම් විශේෂාංගයක් ඒ විද්‍යාඥයන් විසින් හඳුන්වා දී තියෙනවා. නවතම දර්ශකයන්ට අනුව දේශගුණික හා කාලගුණික විපර්යාසය හේතුවෙන් 2050 දී සියලුම ජීවීන්ගෙන් සියයට 10 ක් අහිමි වන අතර එය 2100දී ...
රියැදුරන්ට එරෙහිව විස්මිත රොබෝලා වැඩට බැහැලා! මල්කැකුළු පසුගියදා නිව්යෝක් නගරයේ ඌබර් කෑම (UberEats) බෙදෙන මිනිස් රියැදුරන් වැඩි පඩි ඉල්ලා වර්ජනයක් කළා. රියැදුරන්ට තර්ජනයක් එල්ල වෙලා තියෙනවා, රොබෝ රියැදුරන්ගෙන්. ඒ ආයතනය දැන් කෑම බෙදන්න රොබෝ රියැදුරන් යොදා ගන්නටයි, ලෑස්ති වෙන්නෙ. ඌබර් සමාගම දැන් කාට්කන්ස් (Cartken) සමාගම එක්ක හවුලේ කටයුතු කරන්නට යන්නේ ආහාර බෙදන්න රෝද හයේ රොබෝ රියැදුරන් යොදා ගෙනයි. දැන් කෑම බෙදන්න රොබෝ රියැදුරන්ඌබර් මේ වෙනකොටත් රොබෝ රියැදුරන් ...
අපේ ජාතික පුෂ්පය කුමක් ද? මහනෙල් මල ද? නිල් මහනෙල් මල ද? මල්කැකුළු අපේ ජාතික පුෂ්පය කුමක් ද? මහනෙල් මල ද? නිල් මහනෙල් මල ද? දම් මහනෙල් මල ද? එක පාට මහනෙල් මල් තියෙනවා. ඒ අතරින් අපට ජාතික පුෂ්පය වශයෙන් තෝරා ගත යුතු මල කුමක් විය යුතු දැයි තීරණය කරන්න අපේ අගමැති තුමා ආයිත් වතාවක් කමිටුවක් පත් කරලා තියෙනවා. ඒක උඩ කාටූන් ශිල්පියකු සිය කාටුන් චරිතයක් මගින් අගමැති තුමාගෙන් පාට ගැන ප්‍රශ්නයක් ඇසුවා. ...
සුවහසක් දෙනා ගීතයෙන් පිනවූ නිහාල් නෙල්සන් හංස ගීතය ගයයි. මල්කැකුළු මොරටුව ගායක ගායිකාවන් රැසකට නිජබිම විය. එයින් ලක්දිව මහා ගන්ධර්වයා වූ අමරදේවයන් ප්‍රධානය. සම්භාව්‍ය ගායකයන්ගේ ඉහළම තැන වැජඹුණේ අමරදේවය. ඔහු අසමසමය. එවැනිම තවත් අසමසමයෙක් මොරටුවෙන් මතු වුණේය. ඒ, නිහාල් නෙල්සන්ය. මා මේ හදන්නේ ඔහු අමරදේව හා සසඳන්නට නොවේ. අමරදේව එක අන්තයක ඉහළ ම තලයේ සිටින්නෙකි. එතැනට ළඟා විය හැකි අයෙකු තවමත් පහළ වී නැත. නිහාල් නෙල්සන් අනිත් අන්තයේ ඉහළම තැනක ...
ප්ලාස්ටික්වලින් තැනෙන විස්මිත නව දියමන්ති මල්කැකුළු ඔබ ඉවතලන ප්ලාස්ටික් බෝතල්වලින් දියමන්ති තනන්න පුලුවන් බව දන්නවාද? දැන් ලොව ම මවිත කරමින් ඒකත් කරන්න පටන් අරන්. අද දියමන්ති බොහෝ දෙනකුට ළඟා කර ගත නොහැකි වටිනා දෙයක් බව ඔබ දන්නවා ඇති. ඒත් විද්‍යාඥයන්ගේ මේ නව සොයා ගැනීම නිසා වැඩි කල් නොයා දියමන්ති ලෝකයේ සෑම දෙනෙකුගේ ම හොඳම මිතුරා බවට පත් වේවි. ඒ වගේ ම ඔවුන්ගේ මේ නව නිපැයුම නිසා ...
සිවිල් යුද්ධයකින් පසු එක්සත් ඇමරිකන් ජාතිය බිහි වූ හැටි මල්කැකුළු බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදීමට කළ විප්ලවකාරී යුද්ධයෙන් පසු නිදහස ලබා ගෙන වසර 80 ක් ගෙවී ගිය පසු, වහල්සේවය හේතුකොට ගෙන ඇමෙරිකා එක්සත් ජනපදය දෙකඩ වුණා. ඇමරිකාව ඉංග්‍රීසින්ගෙන් නිදහස ලැබීමෙන් එහි ඇති කර ගත් ව්‍යවස්ථාවෙන් තහවුරු වූ, සියලු දෙනාට ම සමාන අයිතිවාසිකම් ලබා දීමේ අදහස පෙරට ආවා. ඒ අනුව ඇමෙරිකාවේ උතුරේ පිහිටි කර්මාන්තවලින් පිරුණු ධනවත්, වත්පොහොසත්කම්වලින් පිරුණු ජනපද වහල්ක්රමය අහෝසි කිරීමට පියවර ...
විප්ලවයකින් ඇමරිකා එක්සත් ජනපදය බිහිවුණු හැටි! මල්කැකුළු 1783 වසරේ දී ලෝකයට අලුත් රාජ්‍යයක් බිහිවුණා; ඒ සමඟම අලුත් ජාතියක්ද බිහිවුණා. මේ නව ජාතියේ ඉතිහාසය අවුරුදු 246කට වඩා නැහැ. මේ අලුත් රාජ්‍යය, අනෙකක් නොව ලොව බලවත්ම රාජ්‍යය ලෙස දැන් සලකනු ලබන ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයයි. ඇමෙරිකා එක්සත් ජනපදය (කෙටියෙන් ‘ඇමෙරිකාව’) බිහිවූයේ නිදහස් අරගලයක ප්‍රතිඵලයක් ලෙසයි. මෙම නිදහස් අරගලය ‘ඇමෙරිකන් විප්ලවය’ කියා ද හැඳින්වෙනවා.ඇමරිකා නිදහස් සටන සිත්තරකුගේ ඇසින්ඇමෙරිකන් විප්ලවය ආරම්භ ...
විප්ලවයකින් ඇමරිකා එක්සත් ජනපදය බිහිවුණු හැටි! මල්කැකුළු 1783 වසරේ දී ලෝකයට අලුත් රාජ්‍යයක් බිහිවුණා; ඒ සමඟම අලුත් ජාතියක්ද බිහිවුණා. මේ නව ජාතියේ ඉතිහාසය අවුරුදු 246කට වඩා නැහැ. මේ අලුත් රාජ්‍යය, අනෙකක් නොව ලොව බලවත්ම රාජ්‍යය ලෙස දැන් සලකනු ලබන ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයයි. ඇමෙරිකා එක්සත් ජනපදය (කෙටියෙන් ‘ඇමෙරිකාව’) බිහිවූයේ නිදහස් අරගලයක ප්‍රතිඵලයක් ලෙසයි. මෙම නිදහස් අරගලය ‘ඇමෙරිකන් විප්ලවය’ කියා ද හැඳින්වෙනවා.ඇමරිකා නිදහස් සටන සිත්තරකුගේ ඇසින්ඇමෙරිකන් විප්ලවය ආරම්භ ...
අද ජන්ම ශතකය සමරන සන්නිවේදනයේ සාන්තුවරයා මල්කැකුළු ආචාර්ය එඩ්වින් ආරියදාසයන්ගේ ජන්ම ශත සංවත්සරය අදට යෙදී තියෙනවා. ජන සන්නිවේදනය ජනතාව අතර සාමය, සංහිඳියාව ඇති කිරීමට පමණක් යොදා ගත යුතු යැයි හැමවිටම විශ්වාස කළ එතුමා කිසිම විටෙක ජනතාවගේ හැඟීම් අවුස්සන ලේඛනයක්, දේශනයක් කළේ නැහැ. එතුමා අපටත් හැමවිට ම කීවේ පාඨකයා ආකර්ෂණය කර ගැනීමටවත් හැඟීම් ඇවිස්සීම කරන්නට එපා! කියලයි. ඒ නිසා අප ඔහුට ‘සන්නිවේදනයේ සාන්තුවරයා’යි කීවෙමු. එතුමා අපෙන් වියෝ වී ...
ලෝක පාපන්දුව වැලි කතර උණුසුම් කළ හැටි මල්කැකුළු අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් වසර හතරකට වරක් පවත්වනු ලබන ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය දැන් කටාර් රාජ්‍යයේ දී නගර පහක සත්කාරකත්වය ඇතිව ක්‍රීඩාංගන 8කට දී පාපන්දු ලෝලීනට දැක ගන්නට පුළුවන. මෙම තරඟාවලිය මැදපෙරදිග රටක පැවැත්වෙන්නේ පළමුවන වතාවටය. නොවැම්බර් 20 වැනිදා ඇරඹි මේ තරඟාවලිය දෙසැම්බර් 16 වැනිදා දක්වා පැවත්වෙයි. මේ සඳහා සකසා ඇති ක්‍රීඩාංගනවලට මැද පෙරදිග ඇති අධික උෂ්ණත්වය සමනය වන ආකාරයට ...
තිලකගේ ඉතාලි ලී පාත්තරයේ කතාව මල්කැකුළු ශ්‍රී ලංකාවේ සිටියදී ‘සිළුමිණ’ පත්තරයටත්, ‘නවයුගය’ සඟරාවටත්, උර දුන්, දිරි දුන් අපේ සුමිතුරු හෙළයා ගැන මීට කලිනුත් මා වෙසෙස් පැසසුම් ඇතිව මා ඔබට කියා තිබෙනවා. පැරණි කතාවල රස උරා බොන්නත්, අලුත් කතාවලින් රස මතු කරන්නත් ඔහු දස්සයෙක්. ඔහුගේ බස් ආරත් අපගේ මෙන් නොව වෙනම රස මඟක ගමන් කරන්නක්. ඔහු පසුගිය දා මුහුණු පොතේ පළ කළ ඉතා අපූරු ඉතාලි ජන ...
විස්මිත ඇමෙකා හමුවන්න ඩුබායි අනාගත කෞතුකාගාරයට එන්න! මල්කැකුළු මේ තමයි ලෝකයේ මෙතෙක් භාවිතයට ඇවිත් තියෙන තාක්ෂණයෙන් උසස් ම මානවරූපී රෝබෝවරිය. එයාට නමකුත් තියෙනවා. ඒ තමා ඇමෙකා (Ameca). මෙයා සේවය කරන්නෙ ඩුබායිවල අලුතින් පිහිටුවා ඇති අනාගතය දැක ගත හැකි කෞතුකාගාරයෙයි. මේ අනාගත කෞතුකාගාරය ලෝකයේ වෙන කොහේවත් නැති එකක්. ලෝකයේ වඩාත් දියුණු රොබෝ ඇමෙකා.මෙහි රස්සාවට ආ මුල් දවසෙම ඇමෙකා එයාව හඳුන්වාදෙන ගමන් කීවේ, “මං ආවේ ඔයාලගෙ තැන ගන්න නෙමෙයි, ඔයාලට ...
අන්තර්ජාලයෙන් පසු එන මහා ජංජාලය - මෙටාවර්ස් මල්කැකුළු අන්තර්ජාලයෙන් පසු ඔබ හමුවට එන්නේ කුමක්ද? ඒ තමා ‘මෙටාවර්ස්’(metaverse). “මෙටාවර්ස් කියන්නේ න්‍යෂ්ටික අවි නිර්මාණය කළාට පසුව අපට ලැබෙන වඩා භයානක තාක්ෂණයක්” යැයි අන්තර්ජාලය පිළිබඳ ප්‍රවීණයකු කියනවා. ඔහු තවදුරටත් කියන්නේ, ‘මෙටා ආයතනයේ විධායක ප්‍රධානියා වූ මාක් සකර්බර්ග් (Mark Zuckerberg) වැනි අයකුට එමගින් මුළු ජනගහනයක් ම බුද්ධිශෝධනයට (මොළ සේදීමට) ලක්කළ හැකි වෙනවා” කියලයි. යුදර්වර්ස් විධායක බ්‍රයන් ෂස්ටර්මෙසේ කියන්නේ යුදර්වර්ස් නිර්මාතෘ බ්‍රයන් ෂස්ටර්. ...
ඩයිනොසෝරයන්ගේ රජා හමුවෙයි! අපේ අලියකු මෙන් තුන් ගුණයක් ලොකුයි. මල්කැකුළු ඩයිනොසෝරයන් අතරින් දරුණුම සත්වයා ලෙස සැලකෙන ටයිරනොසෝරස් රෙක්ස් හෙවත් ටී. රෙක්ස් සතා අප මෙතෙක් සිතුවාට වඩා විශාල යැයි දැන් සොයා ගෙන තියෙනවා. අලුත් පොසිල සාක්ෂිවලට අනුව ලොව ලොකු ම ටී. රෙක්ස්, බරෙන් කිලෝමීටර් 15,000ක් (රාත්තල් 33,000ක්) පමණ වෙනවා. දැනට හමු වී ඇති විශාලතම ටී. රෙක්ස් තට්ටු දෙකේ බස්රථයක් තරම් බර ඇතැයි අලුත්ම අධ්‍යයනයකින් කියැවෙනවා. එය මෙතෙක් දැන සිටියාට වඩා සියයට ...
ලෝකයේ මිනිස් ගහනය බිලියන අටක් කළ විනිස් මල්කැකුළු රෑ මැදියම පසුවුණා පමණි. වේලාව සටහන් වූයේ අලුයම 1.29 ලෙසය. පිලිපීනයේ, මැනිලා අගනුවර, ටොන්ඩෝ පළාතේ, ඩෙල්පෑන් නුවර පිහිටි ‘වෛද්‍ය හෝසේ ෆෙබෙල්ලා’ අනුස්මරණ රෝහලේ මාතෘ වාට්ටුවේ දකින්න ලැබුණේ වෙනදාටත් වඩා කලබලකාරි ස්වරූපයකි. සිඟිති දියණියක උපත ලබා සිටියාය. ඇගේ මව මේරි මාගරට් විලිරොන්ත්ය. විනිස් මබන්සාග් ලෙස බිලිඳියට නම් තැබුණි. උපත ලැබීමත් සමඟ, තමන් සුවිශේෂී තැනැත්තියක වූ බව පුංචි විනිස් තවම දන්නේ නැත. ...
වසර 15ක් තිස්සේ ක්ලියෝපැට්ට්‍රා සොහොන සොයන කැත්ලීන් මල්කැකුළු පසුගිය කාලෙ පුරාවිද්‍යාඥයන් ගණනාවක් ම වෙහෙසුණා, ක්ලියෝපැට්ට්‍රා රැජිනගේ සොහොන සොයන්න ඒත් හරි ගියේ නෑ. ඒත් දැන් ඒ කටයුත්ත සාර්ථක කර ගන්න ආසන්නයි කියලා ආරංචියි. ක්ලියෝපැට්ට්‍රාගේ සොහොන සොයා ගත හැකි වුවහොත් එය මේ විසි එක්වැනි සියවසේ සොයා ගත් විශිෂ්ටතම සොයා ගැනීම වෙනවාට සැකයක් නැහැ. ‘ක්ලියෝපැට්ට්‍රා’ චිත්‍රපටයේ එලිසැබත් ටේලර් රඟපෑ අයුරුමේ දවස්වල පුරාවිද්‍යාඥයන් පිරිසක් ගවේෂණයක යෙදෙනවා, ක්ලියෝපැට්ට්‍රා රැජිනගේ සොහොන ඇතැයි කියන ඉසව්වක. ...
බිර්බාල්ගෙන් ලෝකෙ ඇති එකම අමාරු ප්‍රශ්නයට පිළිතුරු මල්කැකුළු අක්බාර් අධිරාජයාගේ රාජ සභාවට දුර රටක ඉඳලා පඬිවරයෙක් ආවා. එයා කිව්වේ එයා මහා ලොකු පඬිවරයෙක් කියලා. “එහෙම කොහොමද කියන්නේ? අධිරාජයා ඇහුවා. “මං අහන ප්‍රශ්නවලට කාටවත් උත්තර දෙන්න බැහැ. රජතුමනි, ඔබතුමා ළඟ ඉන්න ලොකු පඬිතුමාව ඉදිරිපත් කරන්න. මං කැමතියි එයාට මගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. එතකොට ඔබතුමාටම බලා ගන්න පුලුවන් එතුමාගේ නුවණෙ තරම.” ආගන්තුක පඬිවරයා කිව්වා. බිර්බාල් මේ කතාව අහගෙන ඒ වෙලාවෙ ...
තව අවුරුදු 800 කින් මිනිසාගේ හැඩය කොයි වගේ වේවිද? මල්කැකුළු වසර 3000කින් මිනිසාගේ පෙනුම කොයි වාගේ වේවිද? අප මේ වන විට ලබා ඇති තාක්ෂණ දියුණුවත් සමඟ අපට ඔහුගේ ශරීර ලක්ෂණ කෙබඳුදැයි නිගමනය කරන්න විතරක් නෙවෙයි, ඒවා පරිගණක ආශ්‍රිතව නිර්මාණය කරන්නත් හැකියාව ලැබී තිබෙනවා. ඒ අනුව පරිගණකය නිර්මණය කළ ආදර්ශ චරිතය විද්‍යාඥයන් නම් කර ඇත්තේ ‘මින්ඩි’ (Mindy) කියලයි. 3000 වසරේදී අපට දක්නට ලැබෙන මිනිසා ‘මින්ඩි’ වගේ කියලයි ඔවුන් කියන්නෙ.අවුරුදු 800කින් අපට ...