වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය අපට පෙන්වන විස්මිත රූ! මල්කැකුළු නාසා ආයතනය විසින් උඩුගුවනට යවා ඇති නවතම අභ්‍යවකාශ දුරේක්ෂය වූ ජේම්ස් වෙබ් මෙතෙක් නුදුටු අමුතු දසුන් අපට ලබා දෙමින් තියෙනවා. කලින් දිනක මා ඔබට කීවා, බෘහස්පතීගේ මෙතෙක් නුදුටු දසුන් එවා ඇති බව. දැන් කියන්න යන්නේ එසේ එවූ පෘථිවිය බඳු නව ග්‍රහ ලොවක දසුනක් ගැනයි. මුලින් ම මේ ග්‍රහයා අප දැක ඇත්තේ, පෘථිවිය මත සවිකර ඇති දුරේක්ෂවලිනුයි. ඒත් එහි වඩාත් පැහැදිලි ...
වසර 156කට පසුවත් අපේ පොලීසිය වෙනස් කළ හැකි ද? මල්කැකුළු අතීතයේ ග්‍රීකයන් ‘පෞරරාජ්‍යය’ යන වදන පාවිච්චි කළේ ඔවුන් එකල ජීවත්වූ ආරක්ෂක ප්රාකාරයකින් හෙවත් පවුරකින් වට කළ නිවාස ගණනාවකින් යුත් ගම්මානයකටයි. ‘පුරයක්’ කියා එකල හැඳින්වූයේ ‘පොලිස්’ (polis, ptolis) යන වදනිනි. අපට පුරය යන වදන ආවේ සංස්කෘත භාෂාවේ පුර (පුර්, පුරම්) යන වදනිනි. පොලිස් (Police) යන්න 1530 දශකයේ දී ආරම්භ වූ වදනක්. ‘ප්‍රජාවක් තුළ ක්‍රමවත් සිවිල් පාලනයක් පවත්වා ගෙන යාම’ යන්න තමයි, ...
අපේ ලොකුම ග්‍රහයාගේ මෙතෙක් නුදුටු විස්මිත රුවක්! මල්කැකුළු ඔබ දන්නවා නේ, අපේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා බෘහස්පති බව. බෘහස්පතිගේ මෙතෙක් නුදුටු හරි අපූරු ඡායාරූපයක් නාසා ආයතනය පසුගිය දා නාසා ආයතනයේ බ්ලොක් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළා.පසුගිය කාලේ අපට මේ තරම් ළං වෙලා බෘහස්පති දිහා බලන්න ක්‍රමයක් තිබුණේ නැහැ. දැන් තාක්ෂණික අතින් අපි ලබා තියෙන දියුණුව නිසා බෘහස්පති ග්‍රහයාගේ මින් පෙර අපට දකින්න නොලැබුණු ආකාරයේ දර්ශන මතුකර ගන්න විද්‍යාඥයන් ...
50 වසරකට පසු මෙවර හඳ වටා යන පරීක්ෂණ රොබොටික්කෝ මල්කැකුළු ඒ, 1972 දෙසැම්බර් මාසයේ දිනයකි. හඳෙහි සිට ආපසු ගෙදර යෑමට සැරසුණු නාසා ගගනගාමී යූජීන් සර්නන්, සඳ මත තමා තැබූ පා සලකුණ අසලින් දූවිලි මත දියණියගේ නම ලියුවේය. ඒ දූවිලි පිරුණු ඝන දූවිලි තට්ටුව සීරීමෙනි. එසේ කළේ එය සදාකල් පවතීවා යන පැතුමත් සමඟයි. තමා මෙසේ සඳ මත සටහන් කළ දියණියගේ නම කිසිදාක නොමැකෙන බවත්, එම නම මකන්න කෙනකු එහි නො එන ...
චිත්‍රපට කැමරාවෙන් විස්කම් පෑ ‘කරූ’ දිවියෙන් සමු ගනියි මල්කැකුළු සිංහල සිනමාවට විශාල මෙහෙයක් කළ ඩොනල්ඩ් කරුණාරත්න පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර දී මිය ගියා. මියයන විට ඔහු 77 හැවිරිදි වියේ පසු වුණා. සිංහල සිනමාවේ කැමරාව ප්රශස්ත ලෙස මෙහෙය වූ කැමරා අධ්යක්ෂවරයෙක් ලෙස ඩොනල්ඩ්ව හඳුන්වන්න පුලුවන්. ඔහු ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස්, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, තිස්ස අබේසේකර, අමරනාත් ජයතිලක ඇතුළු සිංහල සිනමාවේ අධ්යක්ෂවරුන් ගණනාවකට ම කැමරාව මෙහෙයවා ...
ඉන්දියාව ලෝකයට දායාද කළ රාජ්‍ය නායකයෝ මල්කැකුළු ඉන්දියානු සම්භවයක් ඇති අයෙකුට බ්‍රිතාන්‍ය අගමැති වීමට අවස්ථාවක් උදා වී තියෙනවා. ඒ රිෂී සුනාක්. ඔහුගේ ලබන 5 වැනිදා බ්‍රිතාන්‍යයේ කොන්සර්වටිව් පක්ෂයේ නායකත්වයට ලිස් ට්‍රස් සමඟ තරඟ වදිනවා. දැනටමත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දෙන් දිනලා තියෙන්නේ. අවසාන වටයට කොන්සර්වටිව් පක්ෂයේ සාමාජිකයන්ගේ ඡන්දය විතරයි ඉතිරි වෙලා තියෙන්නෙ. ඒක දිනුවොත් ඔහුට බ්‍රිතාන්‍ය අගමැති වීමට පුළුවන්. ඒක ලෝක වාර්තාවක් වේවි. ඇමරිකාවේ උප ජනාධිපති කමලාදේවී හැරිස්මේ ...
බ්‍රිතාන්‍ය අගමැති පදවිය ‘ඉන්දියානුවකු’ අතට? මල්කැකුළු අද හෙටම එංගලන්තයේ ඩවුනින් වීදියේ අංක 10 නිවසට ඉන්දියානුවකු එතැයි යන ආරංචිය නිසයි, මා ඒ ගැන සොයා බලන්න පෙලඹුණේ. මේ නිවස බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස බව ඔබ සමහර විට දන්නවා ඇති. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාව සිටි බොරිස් ජොන්සන් කොන්ස’වර්ටිව් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුවට දැන් තරඟ වදින රිෂී සුනාක් ඉන්දියානු සම්භවයක් ඇති අයකු වීම නිසයි, මගේ අවධානයට එසේ ලක් ...
අපේ පාර්ලිමේන්තුවෙන් ඇහෙන බයියන්, ටොයියන් ගැන කතා මල්කැකුළු පසුගියදා පාර්ලිමේතුවෙන් බයියන් ගැන කතාවක් ඇහුණා. ඒ බයි කතාව කිව්වේ අපේ අයි ආර් සී පට්ටම්ධාරී පාර්ලිමේන්තුවේ බයියෙකි. එයා කියන විදියට පොහොට්ටුවෙ අයටලු බයියො කියන්නෙ. සජබ අයට කියන්නෙ ටොයියො කියලලු. බයියොයි ටොයියොයි එකතුවෙලා සරුව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න යන එක කොච්චර හොඳද කියලා අපෙන් ඇහුවා. එහෙම අහලා විතරක් නතර වුණේ නෑ. ජෙප්පන්ටත් එකතු වෙන්න කියල කිව්වා. කියලා එයාට හොඳ පුරුදු නමකුත් ජෙප්පන්ට ...
නස්රුදින්ගේ උදුන් හැදිල්ල! මල්කැකුළු දවසක් නස්රුදීන් තම මිදුලේ උදුනක් ඉදිකරමින් සිටියා. අවසන් වූ පසු ඔහු එය අසල්වැසියන්ට පෙන්නුවා. "උදුන හොඳයි," ඔවුන්ගෙන් එක් කෙනෙක් පැවසුවේ, "ඒත් ඒක උතුරට මුහුණලාලනෙ හදලා තියෙන්නෙ. ශීත ඍතුවේ දී සුළඟක් ඇති වුනාම, ඒ සුළඟින් ඒකෙ ගින්න නිවා දමාවි. ” නස්රුදින් පසුවදා උදුන ආයිත් හැදුවා. මෙවර දකුණට මුහුණ ලා තියෙන්නයි, ඒක හැදුවේ. ඒත් ඒක නස්රුදින් එයාගෙ මිතුරන්ට පෙන්නුවාම ඔවුන්ගෙන් එකෙක් කීවේ, ...
බෙදාහදාගෙන වැඩ කිරීමේ හොඳ පුරුද්ද! මල්කැකුළු වයස්ගත යුවළක් කෑම ගැනීම පිණිස අවන්හලකට පැමිණියහ. ඔවුන් දෙපළ එහි අසුන් ගෙන මඳ වේලාවකට පසු අසුනෙන් නැඟිට ගිය පිරිමියා මාළු පාන් ගෙඩියක් මිලදී ගෙනැවිත් යළිත් අසුන් ගත්තේය. මොවුන් දෙදෙනාට ම එකම මාළු පාන් ගෙඩියක් පමණක් මිල දී ගන්නට ඇත්තේ පිරිමියා පමණක් අනුභව කරන්නට යයි මෙය අසල මේසයක බලා සිටි පුද්ගලයෙක් සිතුවේය. මහලු කාන්තාව සිය සැමියාට කීවේ, ‘නැහැ ඩග්ලස් ඔයා ඉස්සෙල්ලා ...
අපේ පාර්ලිමේන්තුවෙන් ඇහෙන බයියන්, ටොයියන් ගැන කතා මල්කැකුළු පසුගියදා පාර්ලිමේතුවෙන් බයියන් ගැන කතාවක් ඇහුණා. ඒ බයි කතාව කිව්වේ අපේ අයි ආර් සී පට්ටම්ධාරී පාර්ලිමේන්තුවේ බයියෙකි. එයා කියන විදියට පොහොට්ටුවෙ අයටලු බයියො කියන්නෙ. සජබ අයට කියන්නෙ ටොයියො කියලලු. බයියොයි ටොයියොයි එකතුවෙලා සරුව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න යන එක කොච්චර හොඳද කියලා අපෙන් ඇහුවා. එහෙම අහලා විතරක් නතර වුණේ නෑ. ජෙප්පන්ටත් එකතු වෙන්න කියල කිව්වා. කියලා එයාට හොඳ පුරුදු නමකුත් ජෙප්පන්ට ...
අපට සුපුරුදු තීරුකේත (Barcodes) තැනූ හඳුනාගන්න මල්කැකුළු QR කේතය ගැන ඊයේ ‘මල් කැකුළු’වලින් කීවා. තීරුකේත මේ දවස්වල අපේ ජීවිතයේ හැම තැනක දී ම අපට හමු වෙනවා. සුපර් මාකට් එකකට ගියත් පොත් සාප්පුවකට ගියත් ඒ හැම තැන ම අපට තීරුකේත හමුවෙනවා. බැංකු කටයුතුවලදීත් මේ තීරුකේත අපට සහය වෙනවා. මුදල් නැතිව ගෙවීම් කරන්නත් එ්වා අපට උදවු වෙනවා. ලොව පුරා අපට සහය වෙන මේ අපූරු කේත ලොවට දායාද කළේ කවුරුන්ද? ...
ඔබේ ඉන්ධන අරගලයට මැදට ආ QR කේතයේ කතාව මල්කැකුළු ‘QR කෝඩය’ (Quick Response Code) හෙවත් ‘එසැණ ප්‍රතිචාර කේතය’ යනු මේ දිනවල අප හැම අතරේ වඩාත් කතාබහට ලක් වන වදනක්. රටේ පවතින ඉන්ධන හිඟයට පිළියමක් ලෙස, බෙදා හරින ඉන්ධන ප්‍රමාණය කළමනාකරණය කර ගැනීමේ අරමුණින් රජය ඉන්ධන ලබා ගැනීම සඳහා මේ ක්‍රමය හඳුන්වා දුන්නා. ඉන්ධන පාරිභෝගිකයා, සිය හැඳුනුම්පත් අංකය, භාවිත කරන වාහනයේ විස්තර ආදිය ලබා දී ලියාපදිංචි වීමෙන් පසු ඊට අදාළ ...
ලෙනාඩ් වුල්ෆ්ගේ බද්දේගම යළි කරළියට ගෙනා රනිල් මල්කැකුළු මීට වසර කීපයකට ඉහත දී අරලියගහ මන්දිරය නැරඹීමට පැමිණි ශිෂ්‍යාවන් පිරිසක් සමග එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ සතුටු සාමීචියේ යෙදුනේය. “දුවලාගේ ගම කොහේද?” රනිල් ඇසීය. “සර් අපි බද්දෙගම” ශිෂ්‍යාවෝ කීවෝය.“ආ! බද්දේගම ද, අපේ ගමත් බද්දේගම නෙ” රනිල් කීවේය. 9 වැනි ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්රමසිංහඅගමැතිවරයාගේ ඒ කතාවෙන් ශිෂ්‍යාවන් සමග සිටි ගුරුවරුන් පවා අන්දමන්ද වී ගියේ රනිල්ගේ පරම්පරාවේ අක්මුල් බද්දේගම මුල්බැස ...
ගාමිණී ෆොන්සේකාට කලින් සිංහල සිනමාවට ආ ගාමිණී මල්කැකුළු ‘ගාමිණී’ යන නම මතක් කළ සැණෙන් අපේ මතකයට එන්නේ ගාමිණී ෆොන්සේකායි. ඔහු සිංහල සිනමාවට පිවිසියේ 1956 දීයි; ඒ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’ චිත්‍රපටයෙනි; මුලින් ම ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ ‘දෛවයෝගය’ (1959) චිත්‍රපටයේයි. ගාමිණී සිනමාවට එක් වන්නට වසර තුනකට කලින්, එනම් 1953 දී තවත් ගාමිණී නමක් සිංහල සිනමාවට එක් වූයේ සිනමාලෝලයන් අමන්දානන්දයට පත් කරමිනි. ඒ ‘ගාමිණී’ නම් සිනමා හලයි. කොළඹ ඩී. ...
දියවැඩියාව මනින්න නව තාක්ෂණික මාලයක්! මල්කැකුළු ලොව පුරා සිටින කෝටි 40ක් (මිලියන 400ක්) වන දියවැඩියා රෝගීනට පහසුවෙන් රුධිරයේ සීනී (ග්ලූකෝස්) මට්ටම මැන බැලීමට අලුත් ක්‍රමයක් සොයා ගෙන තියෙනවා. ඒ විස්මිත (සමාට්) ගෙල පලඳනාවක්. මේ අනුව අනාගතයේදී ඇඟිලි තුඩ සිදුරු කොට රුධිරය ගැනිීමට අවශ්‍ය වන්නේ නැහැ. පැණි බීම ලබා මිනිත්තු 30ත් 40ත් කාලයක් තුළ, සිරුරේ සීනි මට්ටම ඉහළට ම නඟිනවා.මේ අපූරු මාලයේ පෙන්ඩන්ඩ් එක වෙනුවට තියෙන්නේ ඊට ...
ඉන්දියාවේ උසස් ම පදවියට පත් ද්‍රෞපදී මුර්මු මල්කැකුළු මෙවර ඉන්දියාවේ ජනාධිපති පදවියට ප්‍රථම වරට ලේඛනගත කුල හා ගෝත්‍ර නියෝජනය කරන කාන්තාවක් තෝරා පත් කර ගනු ලැබීම ලෝකයට ම ආදර්ශයක් දෙන කාරණයක්. එදා ගෝත්‍රික හා කුල හීන යැයි සම්මත අයට අතීතයේ සම පුරවැසි තත්වයක් හිමි වුණේ නෑ. එදා මේ ප්‍රජාවට රටේ අනිත් පුරවැසියන්ට වාගේ වරප්‍රසාද හා හිමිකම් ලැබුණේ නෑ. අධ්‍යාපනය, රැකියා අවස්ථා, සමාජ සහභාගිත්වයට සමාන තත්වයන් ලැබුණේ නෑ. ඒ ...
රොබොට්ටන් නිසා සිදු වුණු මාරක අනතුරු මල්කැකුළු ඔබට මතකද? පසුගිය ජූලි 26 වැනිදා ‘මල් කැකුළු’ තුළින් රුසියාවේ චෙස් ක්‍රීඩා තරඟයත දී චෙස් අදින්න ආ විශේෂඥ රොබොට්ටකු හත් හැවිරිදි ළමා චෙස් ශූරයකුගේ ඇඟිල්ලක් කැඩුව කතාවක් අප කීවා. අපට හිතුණා ඒ වගේ තවත් සිද්ධි ගැන හොයන්න. අපට වාර්තා වුණු කීපයක් ම තියෙනවා. ඉතිහාසයේ රොබොට්ටන් නිසා සිදුවුණු ඇඟ කිලිපොළා යන අනතුරු කීපයක් ඔබ ඉදිරියේ තියන්නයි, අපි මේ හදන්නේ. මේ කතා ...
සිහල සාහිත කලා කෙත එකලු කරන දෙසොහොයුරන්ට සුබාසිරි! මල්කැකුළු මගේ පුස්තකාලයේ ඇති පොත් දහස් ගණනක් අතරින් මට නිතර අතපත ගෑමට අවශ්‍ය පොත් මගේ වැඩ මේසය ළඟ කුඩා පොත් රාක්කයක අසුරා තිබේ. ඒවා බොහොමයක් ශබ්දකෝෂය ය; නැත්නම් විශ්වකෝෂය ය; එසේත් නැත්නම් කුමරතුඟුවන්ගේ ‘පිය සමර’, ‘විරිත් වැකිය’, ‘හෙළ මියැසිය’, ‘ප්‍රබන්ධ සංග්‍රහය’ වැනි පොත් ය; ධම්ම පදය හෝ සෙන් කතා ය. ඒ අතර මට නිතර කියවන්නට සිතෙන වෙනස් පොත් දෙකක් ද තිබේ. ...
චෙස් රොබෝට ‘තරහ ගිහින්’ ළමයකුගේ ඇඟිල්ලක් කඩලා! මල්කැකුළු මේ කතාව ආරංචි වෙන්නේ රුසියාවේ අගනුවර මොස්කොව් නුවරින්. පසුගියදා එහි පැවැත් වූ චෙස් තරඟාවලියකදියි, මේ විස්මයජනක සිදුවීම වෙලා තියෙන්නේ. ඒ පසුගිය ජූලි 19 වැනිදා මොස්කොව් විවෘත චෙස් තරඟාවලියෙදියි. ඒ තරඟවලිය සඳහා කුලී පදනම මත ලබා ගත් චෙස් රොබෝවරයකු නිසයි මේ සිද්ධිය ඇති වී තියෙන්නේ. ළමයා ඊළඟ පියවර අදින්න සැරසෙනවා. රොබෝ චෙස් ඉත්තෙකු සේ වරදවාගෙන ළමයාගේ ඇඟිල්ල ඇල්ලුවේ ඒ අවස්ථාවේදියි.සාමාන්‍යයෙන් රෝබෝලාට ...