අපේ විකට් කීපර්ලා මුස්ලිම් වෙන්න හේතුව ? සීත සමීරෙන්... මම අද ඔෆිස් එකේ පොඩි මීටිමකට ගිය වෙලාවේ හම්බුනා ක්‍රිකට් වලට ආසා කරන අමෙරිකන් සුද්දේක්. මීටිම ඉවර වෙලා අපි ඉතින් ක්‍රිකට් ගැන පොඩ්ඩක් කතා කර කර හිටියා. මිනිහා මුලින්ම හිතලා තියෙන්නේ මම ඉංදියන් කියලා.. කොහොමත් ඉතින් රටින් පිටට ගියාම පොදු … Continue reading → ...
සිවුර පොරෝගෙන ඉන්න මේ වගේ වලත්තයින්ට හෙනම ගහපිය. සීත සමීරෙන්... රුවන් වැල්ලේ සෝභිත වෙදහාමුදුරුවෝ කියා ගනිමින් අද වනතුරු සාමාන්‍ය ජනතාව රවට්ටමින් සහ අහිංසක කාන්තාවන් ලිංගික උගුල්වලට අටවා ගනිනිමින් ලොවෙත් නැති ෆන් ගනිමින් සිටි බුද්ධ චීවරය පොරවාගත් අමනයකුගේ රෙදි ගලවා නිරුවත් කිරීමට සමත්වීම ගැන නෙත් එෆ්. එම් ගුවන්විදුලියට සහ බැලුම්ගල වැඩසටහනට … Continue reading → ...
නැතිවුන පර්චස් හත.. සීත සමීරෙන්... http://ceunbound.com/pix/JCB1.gif මගේ හොඳම යාලුවෙක්ගේ හොඳම යාලුවෙක් ඉන්නවා… මිනිහා නිකන් කතා සාගරයක් වගේ.. මිනිහා ගැන කීප දෙනෙක්ම පොතක් ලියන්න අදහස් කරගෙන ඉන්න නිසා මම වැඩිපුර මොකුත් කියන්නේ නෑ… මිනිහා කරොත් කරන්නේ රජ වැඩ.. ඒ වගේම තමයි බුදු ෆිට් එක… ආයේ ඕනෑම … Continue reading → ...
ඩ්‍රයිවින්ග් ස්කූල් සීත සමීරෙන්... මැදපෙරදිග ගොඩක් රටවල් වල රියදුරු බලපත්‍රය ගන්න ඩ්‍රයිවින්ග් ස්කූල් එකකට යන්න ඕන. මම ඉන්න කටාර් වලත් එහෙමයි… සමහර වෙලාවට උපන්දා ඉඳන් එළවපු එකෙක්ට උනත් ලයිසන් එක ගන්න එක ලේසි වැඩක් නෙවෙයි.. කටාර් වල නම් මුලින්ම ඇස් පරික්ෂාවක් තියෙනවා, ඊට පස්සේ … Continue reading → ...
ආත්තම්මා සහ දොඩං සීත සමීරෙන්... ඔන්න එකෝමත් එක රටක හිටියලු එක ගණිකාවක්, අපි කියමුකෝ ෂාෂා කියලා.. ෂාෂාට කාත් කවුරුවත් නැ.. ආච්චි අම්මා විතරයි ඉන්නේ.. නැති බැරි කමට අහවල් කාරිය කෙරුවට, ෂාෂා කැමති උනේ නෑ ආත්තම්මා මේක දැනගන්නවට.. ඒ නිසා උන්දෑට හොරෙන් තමයි කරන දේ කරේ… … Continue reading → ...
පින්තූර ටිකක්…10th Formula 1 Grand Prix of Qatar (2012) සීත සමීරෙන්... පහුගිය සෙනසුරාදා හවස කටාර් වල දොහා කොර්නීච් එකේ තිබුනු 10වැනි Formula 1 Grand Prix of Qatar හිදී ගත්තු ඡායාරූප කීපයක් තමයි පහතින් තියෙන්නේ.. තරඟය ජය ගත්තේ, පටන් ගත්තු වෙලාවෙ ඉඳලාම ඉස්සරහින් සිටි, අබුඩාබි ටීම් එකේ අහමද් අල්-හමේලි (Ahmed Al-Hameli, Above) … Continue reading → ...
නිර්මලා දැන් කතා කරාවි.. සීත සමීරෙන්... පසුගිය දිනෙක දිවයින පුවත්පතේ සහ ගොසිප් වෙබ් අඩවියක තිබූ පුවතක් කෙරෙහි මාගේ අවධානය ඇදුනේ නිතැතිනි. නිර්මලා වසන්ති කුමාරි නම්වූ ඇගේ කතාව ඉතාම අනුවේදනීය එකක් විය. ඇය ගැන සිතට ඇතිවූ අනුකම්පාව නිසාම, එසැනින් මාගේ බැංකු ගිණුමට ගොඩවූ මම ඇගේ බැංකු ගිණුමට … Continue reading → ...
මිට්ටාගේ බිස්නස් මොළේ – ගිරවු වෙළඳාම සීත සමීරෙන්... අපේ ඉස්කොලේ ඒ දවස් වල හිටියා මරු ඩයල් එකක්.. පොරගේ උස ගැනම සළකලාද කොහෙද අපේ උන් ඌට නමක් දාලා තිබ්බේ “මිට්ටා” කියලා.. මිට්ටා උසින් විතරක් නෙවෙයි අජ්ජාපනේ අතිනුත් අනිත් අයට වඩා සෑහෙන පහතින් හිටියේ.. ඒ උනාට පොරගේ ඇඟ පුරාම මොලේ … Continue reading → ...
හෙළුවෙන් නානවා පේනවා.. සීත සමීරෙන්... ඔන්න එකෝමත් එක රටක පදිංචියට ටිකක් තරුණ ඒත් තනිකඩ ගෑණු කෙනෙක් ආවාලු. ඇවිත් ඔය නගරේ මැද්දේ තියෙන උස තට්ටු ගොඩනැඟිල්ලක ගෙයක් එහෙම ගත්තලු… දන්නවානේ ඔය ජනාකීර්ණ නගර වල එක ළඟ එක ළඟ නේ බිල්ඩින් හදලා තියෙන්නේ.. ඉතින් ජනේල වලින් ඔලුව … Continue reading → ...
“චූ පුතා” සහ ඒ ආශ්රිත ජනප්‍රවාද සීත සමීරෙන්... ඉටි කිරිස් කෙලි පොඩ්ඩියෙක් ගෙන් නිකං හග් එකක් ගන්න තිබුනු චාන්ස් එක නැතිවෙච්ච හැටි කලින් පෝස්ට් එකෙන් කිව්වනේ.. ඒක බලන්න බැරි උන අයට මෙතැනින් ගිහින් බලන්න පුලුවන්… එතැන ඉඳලා තමයි අද කතාව.. මාස තුනකට වඩා මොකුත්ම ලිව්වේ නැති නිසා SUB … Continue reading → ...
කිරි බොන වයසේදීම තිතට මත තිබ්බෙමි.. සීත සමීරෙන්... මේ බ්ලොග් එක ලියන පොර ඉන්නවා නේද..? කාටවත් නොකිව්වට පොර පොඩි කාලෙ ඉඳලා, ඒ කිව්වේ කිරි බොන කාලේ ඉඳලම මහින්ද චින්තනය අනුව තිතට මත තිබ්බ පොරක්… වයස අවුරුද්දක් විතර වෙනකොටම වාගේ තමයි පොර බොන්න පුරුදු වෙලා තියෙන්නේ.. ඒකත් එසේ මෙසේ … Continue reading → ...
Free Hug සහ බ්‍රසල්ස් වල තවත් දේ… සීත සමීරෙන්... පහුගිය අවුරුද්දේ යුරෝපයේ වටේ පොඩි සංචාරයක් යනින් ගමනේ බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ දැකපු දේවල් ටිකක් තමයි අද ලියවෙන්නේ… බ්‍රසල්ස් කියන්නේ යුරෝපීය සංගමයේ මූලස්ථානය පිහිටා තියෙන බෙල්ජියමේ අග නුවරයි. අගනුවර තියෙන ප්‍රධාන සංකේතය තමයි පහතින් තියෙන 1958 Expo World Fair එක වෙනුවෙන් … Continue reading → ...
චීන මිනිස්සු හැමෝම එක වගේලු… සීත සමීරෙන්... දැන් චීනය තොරතුරු තාක්ෂණය අතින් වේගයෙන් ඉස්සරහට එමින් තියෙන්නේ… ZTE, Huawei වගේ සමාගම් කුඩාවට පටන් අරන් දැන් මහා පරිමාණ සමාගම් බවට පත්වෙලා.. ඉතින් මේ සමාගම් නිරන්තරයෙන් පුහුණු වැඩමුලු පවත්වනවා තමන්ගේ සේවකයින්ට, හැබැයි තියෙන්නේ චීනේ… මගෙ හිතවත් මිත්‍රයෙකුත් ළඟකදී ගියා චීනයට පොඩි … Continue reading → ...
තවත් එක පඩ කතාවක් සීත සමීරෙන්... මේක මම අන්තිම පේලියට ලියපු කතාවක්… ඇත්තටම කිව්වොත් ලියපු පළවෙනි එක… ඔරිජිනල් එක මෙතැනින් ගිහිල්ලා බලන්ඩ පුළුවන්. මෙන්න පඩ කතාව… අන්තිම පේලියේ ඉන්න හැමෝම දන්නවනේ බුෂ් මහත්තයාව.. පොර හැසිරුන විදියට සුවර් එකට මිනිහා නම් ඉස්සරහ පේලි වල හිටපු ඩයල් එකක්..අන්තිම … Continue reading → ...
කළු මල්ලීගේ වෙඩින් ෆොටෝ එක සීත සමීරෙන්... අපේ ඔෆිස් එකේ බොහෝම කාලයක් වැඩ කරපු කළු මල්ලී බැඳපු කාලේ වෙච්චි සිද්දියක් මේක.. දැන් අවුරුදු හත අටකට කලින්… අපේ කළු මල්ලීට “කළු මල්ලී” කියන්නේ ඇයි කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ… නමින්ම තේරෙනවා.. ඔය සුදු /කළු කියන එක සාපේක්ෂයිනේ.. ජෙනිෆර් … Continue reading → ...
හෙමින් හෙමින් සීයට… ( පොඩි ඇඩ් ටිකක් සමඟම ) සීත සමීරෙන්... දැනට අවුරුදු එක හමාරකට විතර ඉස්සෙල්ලා මම සිංහලෙන් මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ අහම්බෙන් වගේ හම්බවෙලා කියවන්න ගත්තු බ්ලොග් දෙකක් නිසා… ඒ බ්ලොග් දෙකේ තිබ්බ අදහස් සහ රචනා ශෛලීන් වල ආකර්ශණය නිසාම මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලිව්වොත් හොඳයි … Continue reading → ...
ලර්නර්ස් සපත්තු… සීත සමීරෙන්... පුරුද්දක් විදියට අපේ හාමිනේ මම ලියන එව්වා කියවන්නේ නෑ….(එහෙම කියලා මම ඉතින් හාමිනේ ට මඩ ගහන්න යන්නේ නෑ…බඩේ පාර වදිනවා නේ..) එක පාරක් එයා නිසා, “මම මින්පසු ටැබූ කතා නොලියමි ” කියලා පොරොන්දුවකුත් දෙන්න උනානේ…ඒක අර මම ලියපු ටැබූ කතාවක් … Continue reading → ...
අති ප්‍රබල වශී ගුරුකම්…! සීත සමීරෙන්... අති ප්‍රබල වශී ගුරුකම්…! xxxxගොඩ පරම්පරාවෙන් උගත් අති ප්‍රබල වශී ගුරුකම්, දරු ඵල අහිමි අයට, විවාහ ප්‍රමාද වීම සඳහා ප්‍රතිකාර.. ජාත්‍යන්තර කීර්තියට පත් xxxxගොඩ හාමුදුරුවෝ… ටීවී බලන, පත්තර කියවන අයට මේ වගේ සිවුර පොරවා ගත් චීවරධාරීන් පිරිසකගේ වශී ගුරුකම් නාඩගම … Continue reading → ...
නිර්මලා දැන් කතා කරාවි.. සීත සමීරෙන්... පසුගිය දිනෙක දිවයින පුවත්පතේ සහ ගොසිප් වෙබ් අඩවියක තිබූ පුවතක් කෙරෙහි මාගේ අවධානය ඇදුනේ නිතැතිනි. නිර්මලා වසන්ති කුමාරි නම්වූ ඇගේ කතාව ඉතාම අනුවේදනීය එකක් විය. ඇය ගැන සිතට ඇතිවූ අනුකම්පාව නිසාම, එසැනින් මාගේ බැංකු ගිණුමට අන්තර්ජාලයෙන් ගොඩවූ මම ඇගේ බැංකු ගිණුමට … දිගටම කියවන්න → ...
චීන මිනිස්සු හැමෝම එක වගේලු… සීත සමීරෙන්... දැන් චීනය තොරතුරු තාක්ෂණය අතින් වේගයෙන් ඉස්සරහට එමින් තියෙන්නේ… ZTE, Huawei වගේ සමාගම් කුඩාවට පටන් අරන් දැන් මහා පරිමාණ සමාගම් බවට පත්වෙලා.. ඉතින් මේ සමාගම් නිරන්තරයෙන් පුහුණු වැඩමුලු පවත්වනවා තමන්ගේ සේවකයින්ට, හැබැයි තියෙන්නේ චීනේ… මගෙ හිතවත් මිත්‍රයෙකුත් ළඟකදී ගියා චීනයට පොඩි … දිගටම කියවන්න → ...