රතු හම! මාධව's කථා....... ඇය හොදම බෙර වාදනේට සහතිකේ ගද්දි ඇගේ බෙරය වේදිකාව පල්ලෙන් තියල තිවුන. රතු පාටට හුරු හමක් දාල තිව්න ගැට බෙරේ නිසා ඇය හැම වාරෙකම මේ අංශයෙන් දිනුව.හොඳම බෙර වාදන ශිල්පිනිය. සමස්ථ ලංකා තරඟය 2024!නිම්නාදී රණසිංහඅත්පොලසන් හඬින් සභාව ඇලලී යද්දී ඇඟේ සීයා ජේ. රණසිංහ පමණක් වේදිකාව පහලින් තිවුන බෙරය දෙස රවාගෙන උන්නා. හම මතට වදින සෑම බෙරපදයක් පාසාම බෙරයේ හම ඉලිප්පෙනු ...
goosebumps - හිරිගඬු! මාධව's කථා....... ආදරණීය "ගූස් බම්ප්ස්" වෙත,ඉරු බැස යන පිණි හැලෙන සන්ධ්‍යාවේදී....අද උදැහැනැක්කේ බසයේදී බඹරාගේ පපු කැනැත්තට තුරුලු වූ ගූස් බම්ප් වූ ලස්සන බෙල්ලත් දෑතත් තිබුන ලස්සන ළමයෝ, ඔයාටයි ආදරය කැටි වුනු ලියුම...බඹරාගෙන්....අද උදෑසන බස් එකේ හරිම සෙනඟ!උදේ වෙනද යන බස් දෙකම නැහැ. ඉතින් තදබදය අහන්නත් දෙයක් ද නේද?ඔයා හැමදාම මේ රූට් එකේ යන එන සුකුමාලියක් නං නෙමෙයි කියල දැක්ක වෙලේම හිතුන. ඉස්සර ...
කලීෆත් පරදවන උඹ! මාධව's කථා....... දඟ දාන අපූරුවපංකාව යටට වීපරාදයි කලීෆත් ඒ රැඟුම් හමුවේශකීලගෙ වැඩ කිඩත්උඹ නිසා දෙවැනි වීසරුසාර තෙත් බිමේඋල්පතම පණ ගසයිසසඟ වන්නම නටනසැලෙන නුඹෙ රේඛාදෑතටම දැනේවීදහඩියෙන් තෙත්වෙලාසිහින් කෙඳිරුම් ඇසේකන්කලුයි ඒවාපැද්දෙනා තිසරුනීනෙත්කලුයි නුඹලාමන්දකට හසුවෙලාදගදාස හිරවෙලාකිරි වමනෙ විදින්නේඋඹේ දඟ වැඩ නිසාවෙරළු මල් පිපිනු සේසුවද දී ගී ගයයිඅඩ අඳුරු කුටියේ ඒ පුසුඹ ගලා යයි ...
පීල්ල මාධව's කථා....... ඉර බැහැගෙන යන කණිසමේ උනත් ආලෝකෙ යසට තිවුන. නිල වර්ණ ජලය ගලා එන පීල්ලේ ජල කඳ හෝ ගාලා ඇදගෙන වැටෙනව. පීල්ල පාමුලින් ගලාන යන පුංචි කාණු ඇලේ වතුර ටික ටික රතු පාට වෙමින් තිවුන. පීල්ලෙ ජල කඳ හෝඕඕඕ කියාන එක ඕසෙට කඩාන හැලෙද්දි එක පැත්තක කැත්තක් අතේ තිවුන පියසීලි ආච්චිත්, අනික් පැත්තෙන් දෙනියේ ගෙදර නිමාලි නංගිත් තුශ්ණිම්ව්භූත වෙලා මුනට මූන ...
CSS ගැන චුට්ටක් මාධව's කථා....... CSS ගැන දැනගැනීමට වැදගත් යැයි සිතූ මාධව ඒ පිලිබඳව කෙටි ලිපියක් සම්පාදනය කලේ HTML මූලික වෙබ් අඩවි නිර්මාණය කරන පරිගණක භාෂාව දන්නා නවකයින් ගැන සිතාය. මේ CSS පරිගණක භාෂාව පිලිබඳව මාධවගෙන් ඉදිරිපත් වන පළමු ලිපිය වන්නේය.CSS යනු?Cascading Style Sheet යනුවෙන් හඳුන්වන මෙම සී එස් එස් පරිගණක භාෂාව භාවිතා කරනුයේ වෙබ් අඩවි නිර්මාණය කිරීම ආශ්රිත නිර්මාණාත්මක කටයුතු උදෙසා ය. සරලවම කිවහොත් ...
බ්‍රේසස් - Braces මාධව's කථා....... ඇය සිනාසෙද්දී දත් වලට පැලඳ සිටි "බ්‍රේසස්" දැකීමෙන් මා සිත කලකට පසු තිගැස්සීමට ලක් විය. බස් රථයේ යන එන ගමනේදී අහම්බෙන් දුටු ඇයගේ සිනහව මේ තරම් වූ වේදනාකාරී ආකාරයෙන් ම'හැඟුම් යලි පෙලා දමමින් මා සිත රිදවාවි යැයි කිසි දිනක නොසිතූ නමුදු එය එසේම සිදු විය. ඇගේ "දන්ත ආරක්ෂක වලල්ල" ක්ෂණිකව අතීතයේ ආලයක අවශේෂව නටඹුන් වී ඇති පරණ මතකයන් කරා, ...
Python - වචන, අකුරු හා ඒ ආශ්රිත කාරණා සම්බන්ධව මාධව's කථා....... පයිතන් වැඩසටහනකට අකුරු ප්‍රදර්ශනය කිරීම, වචන එකතු කර වැකි නිර්මාණය කර ප්‍රදර්ශනය කිරීම ආදී කටයුතු සඳහා විවිධ ක්‍රම වේද ඇත. අද පාඩමින් මාධව කියා දෙන්නේ ආන් ඒවායින් බිඳක් ය.මාධව තවමත් මේ කටයුතු ඉටු කරනුයේ උබන්ටු වල, Visual Studio Code වලින්ය. මෙතැන් පටන් නුඹලාට කැමති මෙහෙයුම් පද්ධතියක, කැමැති IDE එහෙක කැමති විදියට මේවා අත්හදා බලා උගත හැකිය. අකුරු සම්බන්ධ මූලික ...
ලැටිස් ගෙදර මාධව's කථා....... රබර් මණ්ඩියක තට්ට තනියම ඉද්දි හරිම නිහඬ බවක් දැනෙන්නෙ. මීදුම් වලාව රබර් මණ්ඩියේ ඉහල ආකාසේ ඉදන් පාත් වෙලා සන්ද්‍යාව සුන්දර කලා. මෙලෝ මල යකෙක් මේ ගම්මානේ අද නෑ. ගම ඉස්මත්තේ තියන ලස්සන පොඩි දෙවාලේ පූජාවට ගමම එකතු වෙන්නෙ හරිම උද්යෝගයක් ඇතුව. ආන්න එහෙම පූජාව තියන දවසක මාධව ඇදුනා පාලු රබර් වත්ත මැද්දට. නිහඬ බව මැද්දෑවෙන් මාධවගෙ තනියට එකම එක්කෙනෙක් මාධවගේ ...
පයිතන් - Data Types මාධව's කථා....... උබන්ටු සමඟ පයිතන් කතාව මෙතැන් පටන් පයිතන් පමණි! වින්ඩෝස් හි පයිතන් ක්‍රමලේඛනය සමඟ කිසිදු වෙනසක් නැති නිසා ඉදිරියේදී එහෙමය. මාධව උබන්ටු වලදී මෙම කටයුතු සිදු කරනා නිසා මුලදී ඒම නම දැම්මේය. අද කියන්ට යන්නේ කතාන්දරය දත්ත වර්ග හෙවත් Data Types ගැනය. පරිගණක වැඩසටහන් ලිවීමේදී මෙම දත්ත වර්ග හෙවත් Data Types වලින් කෙරෙන කාර්යයන් සුලුපටු නැත. වේරියබල්ස් නිර්මාණය කිරීමේදී මෙම ...
ලිනක්ස් කතාන්දරය මාධව's කථා....... FOSS යනුවෙන් කෙටි කර හදුන්වන Free And Open Source Software කාණ්ඩයේ ඇති මෙහෙයුම් පද්ධති වලට අයත් ලිනක්ස් ගැන කතාව කීම මාධව බෙහෙවින් ප්‍රිය කරන කටයුත්තක් ය. සිරි ලංකා භූමිය ලිනක්ස් වලින් ස්වයං පෝෂිත වීම ද මාධවගේ සිහිනයක් ය.ඒ අනුව ලිනක්ස් වල ඉතිහාසයේ සිට වර්තමානය දක්වා වූ කතාන්දරය කෙටියෙන් මෙහි සඳහන් කරන්නේ ලිනක්ස් ලෝලීන් වෙනුවෙන් සහ තවත් ලිනක්ස් වලට ආසාවෙන් ...
නිසල් මාධව's කථා....... නිසල් අතුරුදහන් වෙලා. ජාත්‍යන්තර පාසලේ කතාව ඒක. කා එක්කවත් වැඩිය කතා බහට නොගිය පන්තියේ එකම එක යාලුවෙක් එක්ක විතරක් කතා කරගෙන ඉදපු ඒ පන්තියේ දීප්තිමත්ව ඉගෙනගත්තු ගණිත අංශයේ ඉදපු ශිෂ්‍යයෝ විසි දෙනාගෙන් කෙනෙක් හිටි හැටියේ අතුරුදහන් වෙලා.අවසාන විභාගය තව මාස හයකින් පටන් ගන්නව. ඒ අව් අස්සෙ නිසල් අතුරුදහන් වෙලා! නිසල් කෝ?පොඩි හුණ්ඩුවක් වගේ තිවුන ගෙදරක ඉඳන් ගිය පොලීස් පරීක්ශකතුමාට ඇත්තම ...
සීතා මාධව's කථා....... දුර ඈත ක්ෂිතිජයේනීල වර්ණැති සයුරසිඹ අරන් එන්නාමෘදු සීත පවන් රොද වැදී පීදෙන කුසුම් සයනයක අතුරලාඇයව එහි සතපලා සෙමෙන් සිපගනීවීදෙතොල් දහයක් ඇයවදැඩි වෙනා හංස තුඩුසිනිදු සුදු සළුව යටඉස්සිලා ඉඟි කලාදිශාවක් ගමන් යනප්රේමයෙන් ආතුරවමොහොතකදි දැනුනාප්රේමයක හැඟුමන්බලසම්පන්න වූ ඒපුරුෂයා ලඟ ඇති එවර, ඒ තෙදැති ඔහු ළගදිතෙත් වුනා සැම තැන් සෙමෙන් අවනත වෙලාගයයි යුග ගී ඇයත් කිඳා බහිනා ලියකගේ නියඑපිට මත්තෙ රුහිරු ඉසිමින්අතෝරක් ...
පයිතන් ක්‍රියාකාරකම් 01 මාධව's කථා....... පයිතන් පාඩම් මාලාව සම්බන්ධ ලිපි මුලදී වේගයෙන් පල වුවද, කරුණු කාරනා යෙදුනු හැටිය මෙම පාඩම් මෙහි පල කිරීම යම් කිසි හෙයකින් ප්‍රමාද වීම සිදු වන්නේ මේ දිනවල පවතින කාර්යය බහුලත්වය නිසාමය. එසේ හෙයින් අද දිනයේදී මාධව මෙහි වෙනත් ලිපියක් එම පාඩම් වලට අදාලව පල කරනු ඇත. පයිතන් සම්බන්ධව මෙතෙක් ලබා දුන් පාඩම් සියල්ල පහතින් දක්වා ඇත.පාඩම 01 - උබන්ටු සමඟ ...
කවිකාරී මාධව's කථා....... බිඳුනු කැඩපතකියා පාවී නුඹේ දිවියදඑබඳු යැයිඑහෙත් කවීකාරීනුඹ ලියන කවිප්රේමයේ උල්පත්යප්රේමය ජනනය කරනා එහි නැතකටුක බව බිඳක්වත්ඇබින්දක් තරම් වත්වේදනාවක්!කෙබඳු දැයි නුඹලියනුයේකවි කතන්දරතැළුම් වේදනා මැද,බිඳුනු සිත් පොඩි තුල,ප්‍රේමය ගැනම! ප්‍රේමයක් නොමැති කුටුම්භය තුල හිඳ! ...
උබන්ටු සමඟ පයිතන් - විචල්‍යයන් ගැන තවදුරටත් මාධව's කථා....... මීට පෙර දිනෙක මාධව විසින් ලියූ විචල්‍යයන් ගැන ලිපියට වැඩි යමක් ලෙස තවදුරටත් මෙම පයිතන් වල වේරියබල් පැහැදිලි කර ගත යුතුය. මක් නිසද යත් මේ වේරියබල්ස් සංකල්පයන් අතිශය වැදගත් වන නිසාය.වේරියබල්ස් සඳහන් කිරීමේදී නිවැරදි ආකාරයෙන් සඳහන් කිරීම ඉතා වැදගත් ය. mayvariable = "this is correct"myvar2 = " this is also variable"name_1="madhawa"name_1_village="colombo" මේ සඳහන් කර ඇත්තේ නිවැරදි ආකාරයට සඳහන් කර ...
කලූ දුඹුරී.... මාධව's කථා....... පිවිස හදවතට අහන්නනුඹ කැත යැයිපවසනා උන්ගෙන්නුඹගේ සැබෑ වතනොදුටුවේදකියාදුඹුරී......කලුයි උන්ගේ සිත්නමුත් දේදුන්නක් සේ වර්ණවත් යනුඹේ සිතදුඹුරු සොඳුරී....
කලු! මාධව's කථා....... කලු පාට කියන්නෙ කොච්චර අපූරු පාටක්ද? අපක්ෂපාතී පාටක්. සමහර විටක කෙනෙක් කැමති නැති එහෙත් මාධව නං හුඟක් කැමතිම පාටක්. සුන්දර පාටක්. ඒත් කලු පාට හමක් තියෙන කෙනෙක්ව සුදු තලෙලු කෙනෙක් එක්ක සසඳලා කලු කෙනා කැතයි කියන කොට ඒම කියන කෙනාගෙ හිතේ තියෙන අඳුරු කලු පාට කියන්නෙ අසුන්දර පාටක්. ඒ කලුපාට කෙල්ලක් නිසා නෙමෙයි. ඒ්ම සංසන්දනය කරන කෙනාගෙ හිතේ අඳුරුපාට කලු ...
පරිගණක වැඩසටහන් ලිවීමේ ආකෘති මාධව's කථා....... පරිගණක වැඩසටහනක් ලියවීමේදී විවිධ ආකෘති නිර්මාණය කරගෙන ඇත්තේ කටයුතු පහසු කිරීමටය. ඒ වාගේම සංකීර්ණ කටයුතු සැලසුමකට අනුව සිදු කිරීමට නම් මුල සිටම මේ ආකාර දැන සිටිය යුතුය. මේ කියන්නට යන්නේ දැනට ව්‍යවහාරයේ පවතින මෘදුකාංග සංවර්ධනය කරන paradigm - ආකෘති ගැනය. මේ කියන කටයුත්ත නවකයින් සඳහා ඉතා වැදගත් කාරණාවක් ය.පරිගණක වැඩසටහන් ලිවීමේදී Software Development Life Cycle යනුවෙන් කාරණාවක් ඇත. ඒ ...
ආසන සංවිධායක මාධව's කථා....... කුසල්ටත් ජනිත්ටත් ආසන සංවිධායක කමක් ලැබිලලු. ගමේ හැමෝම කතා වෙන්නෙ ඉරිසියාවෙන්. නෝන්ජලේට ගමේ පාර හදන්න ගෙනැල්ල දැන් ගුරු පාර ඉස්මත්තෙ හිටෝපු සමරු මුල් ගල ගාව අතෑරල දාපු බෝක්කුව උඩ ඉදගෙන බීඩි බිබී උන් දෙන්නෙක්ට ආසන සංවිධායක කම ලැබුනම ගම්මු ඊරිසියා නොකර ඉදීවිද!ඊටත් මේ උතුම් රටේ උතුම්ම උතුම්ම උතුම් කුරහන් සාටකයකින් වෙලුන පක්ෂෙං. කුසල්ගෙත් ජනිත්ගෙත් පවුල් වල උන්ට නං රට රාජ්ජෙ ...
උබන්ටු සමඟ පයිතන් - විචල්‍යයන් මාධව's කථා....... විචල්‍යයන් යනු variables ය. මේක ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් කලවම් කොට ඉගැන්වීම සාර්ථක ය. ඒ අනුව අද කතා කරන්නේ පයිතන් වල වේරියබල්ස් ගැනය. පයිතන් වල වේරියබල්ස් සකස් කිරීමේදී කරුණු කීපයක් මතක තබා ගැනීම වැදගත් ය.වේරියබල්ස් කේස් සෙන්සිටිව් බව (Case Sensitive) වේරියබල්ස් ලෙස වදන් දැක්වීමේදී " " කොමා තුල හෝ ' ' කොමා තුල දැක්වීම ගැටලුවක් නොවේ.වේරියබල්ස් වර්ග කීපයක් එකම අකුරින් පෙන්විය ...