Happy Birthday Google! මාධව's කථා....... ගූගල් ට අද වන විට වසර 25කි. ඒක අපූරුය. මීට වසර 25කට පෙර යන්තම් මේල් ටිකක් යැවීමට හැකියාව ලබා දුන් මේල් සර්වර්යක් සමග සෙවුම් යන්ත්‍රයක් ලබා දුන් ගූගල් අද ඉන්නේ කොතරම් ඉදිරියෙන්ද?මාධව මීට පෙරද ගූගල් පිලිබඳව සහ ගූගල් ගැන ලිපියක් ලිව්වේය. මේ තියෙන්නේ ඒකය.ගූගල් ගැන කතාන්දරඉතින් මේ කියන්නට යන්නේ දිග කතාවක් නොවේය. ගූගල් වර්තමානයේ ඇති තැන ගැන පුංචි කතා ...
උබන්ටු සමඟ පයිතන් - ගණිත කර්ම සිදු කිරීම මාධව's කථා....... පයිතන් තවත් පාඩමකින් අද මාධව කතා කරන්නේ කැල්කියුලේටරයක් ලෙස පයිතන් භාවිතා කල හැකි ආකාරය සහ ගණිත කර්ම සිදු කිරීමය. මීට පෙර පාඩම් වලටද පිවිස දැනුම ලබා ගන්නා ලෙසද මාධව කියන්නේ ඔනෑම දෙයක් මුල සිටම උගත යුතු නිසාය. මීට පෙර පාඩම් වලට යාමට මාධවගේ කතා හි පයිතන් යනුවෙන් සෙවුමක් දැමීමට පුලුවන් ය. එසේත් නැතිනම් සබැඳි ලබා දී ඇත.වර්තමානයේ පයිතන් භාවිතා කරන්නේ ...
කබරගල පාමුල පාලුව..... මාධව's කථා....... මිහිදුම වැකිකබරගල ශිඛරයමුල විසිරුණුනුඹේ කැබැලිතිසිහිනයෙන් විත්කියාපාවී මැදියමේඋඹේ හිත් පොඩිබිඳපු හැටි ගැනවේදනයි නෙව හුගක් ඔය හිතටමියැදිලා වත් නොමැතසැනසීම සොඳුරියටඇවිලුනා වාදයක්කඳු ශිඛර මුදුනේදැල්වුවා හිතේ ගිනිමීදුමක් මැද්දේ මදිවුනා කඳුලු බිඳුනිවන්නට ලසෝගිනිනැතිවුනා සිනහවන්හඩනගයි ඉකිබිඳුම්පුංචි පා පොඩි ඉතින්දිවගියා හනි හනිකසුලං රැලි ඉරාගෙනපැන්නෙ ඇයි නුඹ සොඳුර ඉවසුවා නම් බිඳක්ඇත්ත දැනගන්නතෙක්දැනගත්තු දාට නුඹසිනාහවෙයි කප්පරක්ගැස්සිලා ඇහැරෙනාසිහිනයකි හැමදාමකියනවා නුඹ ඇවිත්"දුෂ්ඨයා" උඹ තාම!පාලුයිද තාමත්නොවැලලුන
උබන්ටු සහ සෑම්ප් - Xampp මාධව's කථා....... සෑම්ප් (Xampp) අවශ්‍ය වන්නේ පරිගණකය තුල PHP භාෂාව ධාවනය කිරීමට ය. නමුත් වින්ඩෝස් වල මෙන් පහසුවෙන් ස්ථාපනය කර ගැනීමට නොහැකි වීමට ඉඩ ඇති බැවින් මාධව අදඒ ගැන පුංචි ලිපියක් සම්පාදනය කරන්නේ තමන් දන්නා බව ලොවට පෙන්වීමට ඇති ආසාව නිසාමය.මේ xampp උබන්ටු වන ස්ථාපනය කරන හැටි සහ ඉන් වැඩ ගන්නා ආකාරය සම්බන්ධ ලිපිය ය. xampp බාගත කිරීම සෑම්ප් බාගත කිරීමට ...
Canva ගැන තවත් කතා මාධව's කථා....... canva පිලිබඳව මාධව මීට පෙරද ලිපියක කෙටි හැඳින්වීමක් ලියා ඇත. මේ ලිපියෙන් ඒ ගැන වැඩිදුර විස්තර ටිකක් කියන්ට යන්නේය. මාර්ගගත සේවා භාවිතා කිරීම ප්‍රචලිත කල යුතු සමයක් නිසා මාධව වැඩි වැඩියෙන් තාක්ෂණික ලිපි ලියනුයේ ඒවා ගැන විය හැකිය.මේ Canva ගැන දෙවැනි ලිපිය ය.Canva ගැන පළමු ලිපියCanva භාවිතා කිරීමට නම් ඔබට කැනාවා පිලිබඳව අවබෝධය තිබුනාටම මදිය. නිර්මාණාත්මකව කාර්යයන් කිරීමේ කලා හැකියාව ...
උබන්ටු සමඟ පයිතන් - Hello World මාධව's කථා....... පයිතන් බාගත කර ස්ථාපනය කොට ඒ සඳහා අවශ්‍ය වෙනත් සැකසුම් පිළිබඳව කතා කල පළමු ලිපිය පහලින් දක්වා ඇති අතර මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ පළමු වැඩසටහන ලිවීමට ය.පළමු ලිපිය - දැනුමට - Hello World යනුවෙන් සෑම පරිගණක භාෂා පාඩමක් ආරම්භයේදීම පළමු වැඩසටහන ලෙස ලිවීම සම්ප්රදායක් වන අතර නවක මෘදුකාංග ලියන්නන් සඳහා ආරම්භය ලබා දෙන්නේ මෙම වැකියෙනි. එය සම්ප්රදායක් මිස වෙන යමක් ...
උබන්ටු සමඟ පයිතන් මාධව's කථා....... පයිතන් හොඳ පරිගණක භාෂාවකි. බොහෝ පුද්ගලයින් වින්ඩෝස් සමඟ පයිතන් භාවිතා කරන අතර ලිනක්ස් වැනි මෙහෙයුම් පද්ධති සමඟ පයිතන් භාවිතා කරන ආධුනිකයින් අඩුය. එබැවින් මාධව අද කියන්නට යන්නේ කෙසේද පයිතෝන් භාවිතා කරන්නේ කියා උබන්ටු සමඟ!මේ මාධවගේ පයිතන් පාඩම් මාලාවේ පළමු කොටසය. පළමු කොටස උබන්ටු වල පයිතන් ස්ථාපනය කොට භාවිතා කරන ආකාරයයි. උබන්ටු වලදී පයිතන් install කරන්න පහසුම ක්‍රමය වන්නේ terminal මඟින් ...
වැස්ස යට හෙවනක හවසක....... මාධව's කථා....... අවුරුදු ගාණකට පස්සේ මැදිවයසේ යුවලක් පැරණි මෝටර් බයිසිකලයක් පැදන් ඒ පාරෙ එතනින් යන්න යද්දි වැස්සක් වැස්සා එක සැරේටම. වැස්සක වලාවක් වත් නොතිබුනු වෙලාවක වැහැපු වැස්ස! ඉතින් දෙපාරක් නොහිතා දෙන්නම ඒ පුංචි කුටියට ඇතුල් වෙලා ආදරයෙන් අත් අල්ලාගෙන එකිනෙකාට හිනා උනා. ඒ දෙන්නාගේ ඇස් වල අතීත කතාන්දරයක් හරි ලස්සනට ලියවිලා තිබුනා.සමාජයට බම්බු ගහගන්න කියලා තීරණයක් ගත්තු කතාන්දරය. වසර 30කට පෙර 1983 ...
උබන්ටු වලට chat GPT බාගනිමු මාධව's කථා....... Chat GPT ගැන මීට පෙරද මාධව විසින් ලියා ඇති අතර එහි යෙදවුම උබන්ටු වලට බාගත කර ගැනීම ගැන සරල ලිපියක් අද ලියවෙන්නේ මෙසේය. Chat GPT යනු දත්ත ඇතුලත් කරන ලද කෘතීම බුද්ධි වැඩසටහනක් බව මාධව විසින් මීට පෙරද කියා ඇති අතර එහි ස්ථාපනය කල හැකි යෙදුමක් - ඇප් එකක් සෑම මෙහෙයුම් පද්ධතියක් සඳහාම නිකුත් කර ඇත. Chat GPT - ...
කුරුල්ලෝ මාධව's කථා....... කුරුල්ලෝ දෙන්නා පියාඹා ඇවිත් කූඩුවට එද්දි හවස් වෙලා. පුංචි පැටව් කීප දෙනෙක් බිත්තර බිඳගෙන ඇවිල්ලා උන්න. මහ උන් දෙන්න ආවා විතරයි මර හඩ දෙන්න පටන් ගත්තූ පැටවුන්ගේ කටවල් ඇතුලට මහ උන් වමාර වමාර කෑම එබුවා. කෑවේ කවුද නොකෑවේ කවුද කියලා හොයලා කෑම කටේ ඔබන්න මහ උන් දක්ෂයි. ඒවා සහජයෙන් දැනගෙන එන කාරණා!ඒත් එකම එක බිත්තරයක් නොසෙල්වී නොපිරී ඔන්න ඔහේ තිබුනා. ...
උබන්ටු terminal මගින් මෘදුකාංග ස්ථාපනය කිරීම මාධව's කථා....... උබන්ටු වලදී ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කරනුයේ මෙම terminal බව මාධවගේ අදහසයි. වින්ඩෝස් වල MS Dos මෙන්ම උබන්ටු වලදී මෙම terminal වලින් ගත හැකි වැඩ රාජකාරී බොහොමයකි.ඒවා ගැන කීම පසෙක ලා අද කියන්ට යන්නේ උබන්ටු වලදී යෙදුමක් බාගත කිරීමට මෙම terminal භාවිතා කරන අන්දමයි.Open Terminalඒ සඳහා ප්‍රධාන මෙනුවට පිවිස Gnome-terminal හෝ Alt key + f2 key එකවර එබීමෙන් ලැබෙන run ...
උබන්ටු වලදී මෘදුකාංග ලබා ගැනීම මාධව's කථා....... උබන්ටු වලදි මෘදුකාංග නැති කම බොහෝ අඩුපාඩුවක්ය. ඒත් වර්තමානයේ බොහෝ යෙදවුම් වල ලිනක්ස් සඳහා ද නිර්මාණයක් ඇත. එසේ නැතිනම් ඒ සඳහා ආදේශක සොයා ගන්නට පුලුවන් ය. එසේත් නැතිනම් Wine වැනි යෙදුමක් භාවිතා කර වින්ඩෝස් වලදී භාවිතා කල ඇතැම් සරල යෙදවුම් (උදා - මධුර ඩික්ෂනරි වැනි) ස්ථාපනය කර ගත හැකිය.මේ ලිපියෙන් මාධව කියන්නට යන්නේ උබන්ටු වලදී මෘදුකාංග බාගත කර ගන්නා ...
උබන්ටු වලදී තිරය පටිගත කිරීම පිලිබඳව මාධව's කථා....... වර්තමානයේ බොහෝ අයටස්ක්රීන් ෂොට් අත්‍යවශ්‍ය වේ. එහිදී වින්ඩෝස් වලදී බොහෝ පහසුකම් ලබා දී ඇති නමුත් උබන්ටු වල පුංචි පුංචි අඩුපාඩු ඇත. කෙසේ වුවත් පහසුවෙන් ස්ක්‍රීන් පටිගත කිරීමට සහ ස්ක්‍රීන්ෂොට්ස් ලබා ගැනීමට අවකාශ උබන්ටු වල ඇත. තවද ඒ සදහා විවිධ පහසුකම් අඩංගු කල මෘදුකාංග ඇත. මේ කියන්ට යන්නේ ආන්න ඒවා කීපයක් ගැනය. උබන්ටු ස්ක්‍රීන්ෂොට් උබන්ටු වල ප්‍රධාන මෙනුවට ගොස් ScreenShot ...
ශෘංගාරයේ බිළාලයා මාධව's කථා....... බළලෙක් පුරු ගෑ සඳඇය උගේ හිසපිරිමදින විටනිද්රාව පහවගොස්කෙඳිරියක් නැගෙන හඬ ඇයද නිද්‍රාවෙන් මිදී ඇතශෘංගාරයේ බිළාලයා නිසාවෙන්ම
ඉගෙන ගත යුතු පරිගණක භාෂා මාධව's කථා....... මාධව මීට කලියෙන් කියා ඇති පරිගණක භාෂා පිලිබඳ ලිපි වලට එකතු කරන නවතම ලිපිය මේක ය.මේ කතාව කියන්නේ දැනටමත් පරිගණක වැඩසටහන්, වෙබ් පිටු, ඇප්ස් ආදිය නිර්මාණය කරන්නට පෙළඹී ඉන්නා අයට ය. මේක සරල කතාවක් වූවාට කම් නැත. අවවාදයක් හෝ දීම සුදුසුය. ඉතින් මේ කියන්නේ 2023 වසර වන විට වැඩිපුරම රැකියා උත්පාදනය කරන සහ රැකියා වලදී ඉහලින්ම සලකා බලන පරිගණක භාෂා ...
දෘඩ තැටිය ගැන අන්දරය.... මාධව's කථා....... දෘඩ තැටි ඉතා වැදගත්ය. පරිගණක භාවිතයේදී මෙහෙයුම් පද්ධතිය පිහිටුවාලීමේ සිට පරිශීලකයාගේ සියලූම දත්ත ස්ථීරවම තැන්පත් කරනුයේ මෙම දෘඩ තැටිය තුලය.දෘඩ තැටි ගැන ලියවෙන පළමු ලිපිය වශයෙන් මාධව අද ලියන්නේ දෘඩ තැටි වර්ග සහ ඒ ආශ්රිත සරල කරුණු කීපයක් ය.ඉදිරියේදී ලියන ලිපිවලින් දෘඩ තැටියේ ක්‍රියාකාරීත්වය, නඩත්තුව සහ දෝශ නිරාකරණය සහ දත්ත ආරක්ෂා කර ගැනීම සම්බන්ධව ලියැවෙනු ඇත.මේ දෘඩ තැටිය ගැන ...
SNAPSEED ගැන මාධව's කථා....... ජංගම දුරකථනයෙන් ජායාරූප ගැනීම සහ සංස්කරණය (Editing) දැන් ඉතා ජනප්‍රිය කලාවකි. තවද ජංගම දුරකථනයෙන් සමාජ ජාලා පරිහරණය කරන්නෝ එමටය. ඔවුන්ද කැමැති වන්නේ සිය ජායාරූප සිත් ගන්නා සුලු ආකාරයෙන් සංස්කරණය කොට පල කිරීමටය. මේ කියන්නට යන්නේ ඒ සඳහා ඉතා උචිත ජංගම දුරකථන යෙදුමක් ( APP ) ගැනය.එහි නම SNAPSEED ය!Snapseed යනු?ජංගම දුරකථනයකින් ලබා ගන්නා ජායාරූප සංස්කරණය (Editing) කිරීම සඳහා නිර්මාණය ...
චැනල් ෆෝ සහ ලංකාව මාධව's කථා....... මීට පෙර කලක නිකුත් වූ වීඩියෝව ට වඩා මේක ආන්දෝලනාත්මකය. දෙමළා පීඩාවට පත් කලා යැයි පැවසූ ඒකට වගේ නොව මේක දැනෙන්නේ මහ ජාතියටමය. මොකද ඒක පාස්කු ගැනය. සමස්ථ ශ්‍රී ලාංකික ජාතියක් බිහි කිරීමේ අසමත්කම පෙනෙන මේ රටේ පාලකයින් එදා පටන් ලංකාව රැගෙන ගිය මාර්ගය දැන් තවත් හොඳින් පැහැදිලි ව පේන්නේය. වේදනාවෙන් උවත් කිව යුත්තේ මේ රට ධර්ම රාජ්‍යයක් නොව රුධිරයෙන් ...
Canava සහ එවැනි දෑ ගැන කතන්දරය මාධව's කථා....... පරිගණක ආශ්රිත ග්‍රැෆික් නිරමාණකරණය අතිශය ජනප්‍රිය සහ රැකියා බහුල ක්ෂේත්රයක් ය. එහිදී වෘත්තීයවේදීන් සඳහා වර්තමානයේදී විවිධ ආකාරයේ ග්‍රැෆික් නිර්මාණකරණයට අවශ්‍ය යෙදවුම් බොහෝ ඇත.මේ කියන්නට යන්නේ එවැනි මාර්ගගත යෙදවුම් පිලිබඳව ය. පළමුව කිව යුත්තේ මේවා සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන පහසුකම් නොවන බවත් සාමාන්‍ය තත්වයේ පහසුකම් නොමිලේ ලැබෙන බවත් වැඩිදියුණු කල පහසුකම් ලැබෙනුයේ අදාල මිලදී ගන්නා පැකේජය අනුව බවත්ය.එසේම හොඳ අන්තර්ජාල ...
Web Server ගැන කතාන්දරය මාධව's කථා....... අන්තර්ජාලය භාවිතා කරන මාධව ඇතුලු මේ ලෝක වාසීන්ගෙන් ඇතැමුන් පරිගණක ආශ්රයෙන් වැඩසටහන් ලියන්නෝය. අනෙකුත් අයවලුන් පරිගණකය හෝ ජංගම උපකරණ භාවිතයෙන් අන්තර්ජාලය භාවිතා කර කුමන හෝ කටයුත්තක් කරන්නෝය. මේ සැමට වැදගත් වන වෙබ් සර්වරයක් - Web Server යනු කුමක්දැයි අද මාධව මේ කතාවෙන් කියන්නේය.වෙබ් සර්වරයක් - Web Server යනු?Web Server යනු මෘදුකාංගයක් හෝ මෘදුකාංග සහ දෘඩාංග වල එකතුවක් වන අතර ...