Startup Folder - සිංහලෙං නමක් නැත මාධව's කථා....... මේ කියන්නට යන්නේ තවත් පරිගණක කතාන්දරයක්ය. ප්‍රෙයා්ජනවත් වන කටයුතු සිදු කර ගත හැකි වන්නේය. Windows සංස්කරණ වල භාවිතා වන දෙයක් ගැනය. සුභ අලුත් අවුරුද්දේ කොරන්ටයිං වෙමිං සැමට සුභ පතමින් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් මේ කතාන්දරය ලියන්නේය.මේ කියන්නේ සිංහලෙන් නම නොදන්නා ඉංග්‍රීසියෙන් නං Startup Folder ගැනය.Startup folder හි වැදගත්කම වන්නේ පරිගණකය පණගැන්වීමේන් පසු මෙහෙයුම් පද්ධතියට ප්‍රවේශ වීමේදී පරිශීලකයාට අවැසි අන්දමට වැඩසටහනක් ...
කකන හුවි දෙක මාධව's කථා....... මල් ගොමු ව තුල පිප්පිඉම්ඹ නොවැ සුදු චූටිමල් පිපුණි රොන් සැලුනිපිප්පි චූටිට බැදුනිචූටි අද ඉපිලිලාපළමු වර පිබිදිලාපිප්පිගේ වද නිසාපිබිදෙන්නෙ විලි මකාදෙතොල් ඇගෙ තෙත්බරපිප්පිටත් සුවබරපිප්පිගේ දෙතොලටචූටි දැන් වී බරචූටිගේ ගවුම පොඩිරැලි වැටී වෙලා පොඩිමල් අතර මල සොයාපිප්පිගේ අත ඇදේමකුලු දැල සුදු පැහැතිමල්ගොමුව වැසී ඇතිඇදී පහලට වුනාපිප්පිගේ හස්තයෙන්මල් පදුර තුල කෙරෙනතුරුණු දග කෙලි අතරපිප්පිගෙත් කකුලකුත්ඇවිත් දැන් එලියටමකෙලි බිමත් සරුය දැන්ආලයෙත් රාගයෙත්මුසපත්ව නව ...
කකන හුවි!! මාධව's කථා....... එහා ගෙදර පිප්පියාමෙහා ගෙදර චූටියාදෙන්නම එක්වී ඊයේරෑ මැද ගමනක් ගියා නල්ලතන්නි ඉදන් හනිකතොලංගමුව වෙත ඇදුනාආයෙ ආයෙමත් මහරෑතොලංගමුවෙ දග කෙරුවා. මහ රෑ කලබල මැද්දෙබෙලි අත්තට පිය නැගුවා.බෙලිඅත්තේ සතුටු උයනමහ රෑ කෙලි බිමක් උනා හෙමින් හෙමින් හෙමින් දෙන්නතංගල්ලට ලගා උනාතංගල්ලේ වටකුරු මංඅතර පිප්පි සැරි සැරුවා තංගල්ලෙ ටවුම වටේපිප්පි අයිය එහෙ මෙහෙ යයි.පිප්පි අයිය යන විදියටචූටි නංගි හරි තුටු වෙයි. සුන්දර තංගල්ල පුරාදුව ...
පර දෙමලී මාධව's කථා....... “දෙමළී” තංගච්චී සාරදා “ඉංග වාංගෙයි”වත්තෙ ලැයිමේ පිපුනු මලක් “නලම් පූනම්”කලු දෙමලී සාරදා කලු උනත් නෙත්කලුයි වරෙං යන්න ඒක අණක් දන්නවාද උඹ කාරණයක් බංගලාවේ සැප ඇඳක් තාම ඉඩ තියනවා බං ලිහී වැටෙනා නුඹේ “තුනී” ඒලි කරයි නුඹේ කල ඒලී කාල වේලා නෑ නිමී ගලා යයි තුටු කෙදිරිලී නිමාවූ ඒ් ආශාවන් පෙනේ හැඩි වූ තිලකයෙන් විසිරී ගිය කෙහෙ රැලි අතුරින් සිනා ...
වියලි ලිවිල්ල මාධව's කථා....... අයිස් ඒජ් එකේ අන්න අර තක්කඩි මුගටියා බක්.. අන්න ඒකා රූඩිගෙ උගුරේ තියන ඇටේ පැද්ද වගේ උගුර පුරා වේදනයි.. වේලිලා ගොහිං... මහම මහ අමු රස්නෙ මිත්‍රවරුනි උන්සුං පරිසරේම.. වතුර බොන්ඩ ආයුබෝවං.. වතුර බොන්ඩ.. ග්‍රීස්මේ ඌල ගන්න අපාසු උවත් කරන්ඩ දෙයක් නෑ නොවැ. ඒ නිසා හැකි තරම් වතුර බොන්ඩ.. පලතුරු ආහාරයට ගන්ඩ... පරෙස්සමිං මිත්‍රවරුනි.. සේරටම වඩා සොබාදාමට ආලේ වඩන්න.. ගහක් යට ...
පුංචි ගුරු යුවතී පංතියේ මාධව's කථා....... සිත් වසඟ කල කුමාරී මතක අවුලයි යලි යලිත් ප්‍රාග්දර්ශය නුඹද ඇයගේ ඒදා මා සිත් සයුර කැළඹු නෙතග නෙත ගැටෙනා වෙලාවටසිත පතුලෙම ඇනෙනා වෙලාවට ඔනෑකම් තිබුනත් කියන්නට නුරා සිතුවිලි ගැන කතාකියන්නට නැහැ අවකාශයක්සිතට ආ බව නුඹ සැනින් පුංචි ගුරු යුවතී පංතියේ සුන්දරයි නුඹ ඇයම සේ කරනු බැරි මට කඩ කිරීමක් බැහැ ඉතින් තව බලා ඉන්නටහැඟුම් උතුරන උනුසුමක සිට වසා දමමින් ...
වැඩ්ඩෙක් වෙන්න භාෂා! මාධව's කථා....... පරිගණක වැඩ්ඩෝ වෙන්ට හැමෝටම බැරිය. හැබැයි රියල් වැඩ්ඩෝ ඇති පදම් ලංකාවේ ඇත. ඒ වගේම මාධව, ලේනා මහතා, උපාසක, වැඩ බැරි නුවනා ආදී හොරගෙඩියෝ රැල මෙන් වැඩ්ඩෝ ලෙසට පෙනී ඉන්නටත් පුලුවංය. වැඩිපුර ඉන්නේ ආං ඒම උංය. කෙටියෙං කිව්වොත් සක්විත්තෝ ලෙසට කප් ගැසිය හැකිය. මේ කියන්නට යන්නේ අන්න ඒක ලංකාවේදී කරනා විදියක්ය.එසේනං අද “වැඩ්ඩෙක් වෙන්න භාෂා“ නමින් පරිගණක භාෂා ටිකක් ගැන සරලව ...
එක දවසක කතාන්දරයක් මාධව's කථා....... ඉතාමත් දිගු කලක සිට ගෙවී ගත වන කාලය පුරාම මාධව ඇය ගැන හිතුවෙ නෑ. එදා මෙන් ප්‍රභලව ඒ හැඟීම් මතු වෙන්න ඉඩක් ඔහු දුන්නෙ නෑ. කිසි විටකදී. නමුදු ඇතැම් විට ඔහු පැරදුමට ලක් වී තිබෙනවා. සිහින කෙසේ වලකන්නද? සැබෑ ජීවිතයේදී ඉඩ නොදුන්නද, සිහින ඇයව ඔහු කරා ගෙන ඒමට පුරුදු වෙලා. ඒ මන්ද? තවමත් යටි සිත ඇයට ඇලුම් කරන නිසාද?මාධවට ...
අත්තම්මා එන්න! ඇවිත් කයි කතාන්දර කියන්න. මාධව's කථා....... අත්තම්මා එන්නඇවිත් කතන්දර කියන්නනොනිදනා මේ පුංචි ජීවයනලවමින් සනසන්නමිහිරි එක වදනක්පුංචි සවනට එක් වරක්කියා දී වඩවන්නසොදුරු මිනිසෙක් ලෙසටපහල දෙනියේ කොනකපපු කුහරයේ මෙන් වූගැඹුරකට වී නිදනඅත්තම්මේ එන්නපුංචි නෙත් කිසිදානොදුටු අත්තම්මානොමැති මේ ලෝකයහිස්ම හිස්වී ගොසින් ...
සම්බන්ධතා ඇති කරවීම මාධව's කථා....... මාධව කෙටියෙන් කියන්නට යන්නේ පරිගණක කතාවක්ය. දිගු වැඩි වීම නිසාම බෝරිං වනු ඇතැයි සිතා කෙටියෙං අධ්‍යාපනය ලබා දීමට තීරණය කරන්නේය. ඒ් අනුව මේ කියන්නට යන්නේ දැන ගත යුතු කාරණා කීපයක් ගැනය ඒ් නං පරිගණක අවට ගැටගැසී ඇති වයර් කැබලි ගැනය.මෙහිදී කතා කරනුයේ මාධවලාට සහ උඹලාට කාර්යාලයේදී සහ ගෙදරදී ඇස ගැටෙනා රැහැන් වර්ග පිලිබදව පමණක්ය. ඒසේම රැහැනේ නම සහ සරල විස්තරයක් ...
හරි විදියට වැරදි පෙන්වීම මාධව's කථා....... අනුන්ගේ වැරදි තැන් තැන් වල කියවීම හැමෝම ප්‍රිය කරනා විනෝදාංශයක් වන්නේය. කෙසේ වුවත් කාගේ වුවත් කියන වැරැද්දක් හරියට නිවැරදිව සාක්ෂි සහිතව ප්‍රකාශ කිරීම අගනේය. පරිගණකයේ වැරදි අනුන්ට (අනුන් යනු IT උං ය!) කීමේ දීද නිවැරදිව පැවසීමෙන් වැරදි නිවැරදි කිරීම පහසු වේ. මාධව අද කියන්නට යන්නේ කොම්පීටර වල වැරදි නිවැරදිව පැවසීමේ ක්‍රමයක් ය. ඒ්කට කෙටියෙන් PSR කියා කියන්නේය දිගු වැකිය Steps ...
මල් තුහින ඉසෙන්නට මාධව's කථා....... මල් තුහින ඉහිරේවි මොහොතකදි හිරු උදාවනමල් තුහින ඉසේවී පිබිදුනු මෘදු හංස තුඩු මතටමල්තුහින සිපගන්නනා දලුද සැදී පැහැදී ඉක්බිති මල් තුහින ඉසුනු පසුහිත පුරා සැනසුමයඅවසන මල් තුහින වියැකේවී තුටු සුසුම් සැරදේවි...... --------------------------------------->>>> 2020 ඔබ සැමට මල් පිපෙන වසරක් වේවා! ආයු බෝ වේවා! ජය වේවා!! ...
PDF සැකසීම සහ තවත් කතාන්දර මාධව's කථා....... මාධව විටින් විට තාක්ෂණික කතා ලියන්නේය. කලින් ලියූ “සිංහල මැදට බෝල වැටීම“ ලිපිය කීප දෙනෙක්ටම උපකාරී වූ බව මාධවට ආරංචි විය. ඒ අස්සේ තව තව සරල ටෙක්නිකල් කතා මාධව ලියාගෙන යන්නේය. ඒ යමක් සමාජයට දීමට නොවේය. ආතල් එකටය. කෙසේ වුවත් මේවා සාමාන්‍ය කතාන්දර වන්නේය. මහා ලොකු සිද්ධි නොවේය. නමුත් ප්‍රභල ඉල්ලීම් නිසා සැමගේ දැනගැනීමට මෙසේ පල කරන්නේය. ඉතිං කතාව මේකය.වර්තමානයේ ...
කැට සෙලවීමේ සුන්දර කතාන්දරය මාධව's කථා....... මාධව රාජකාරී නිම කොට නිවාසය බලා යෑමේදී වෙනදා මෙන් හන්දියේ සිට නොව ටවුමට ගොස් බසයට නැග්ගේ කාර්යාලීය සහෝදරියකගේ රථයක නැගී ටවුමට ඒමට ලැබුනු පිනා චාන්ස් එක නිසාය. කෙසේ වෙතත් මාධව ටවුමේදී අද දැක්කේ නංගිලා සෙට් එකක් බැස ඇති බවය. බැස ඇති බව නොව බස්සවා ඇති බවය.ඉතිං මේ කියන්න යන්නේ ඒ කතා පුවතය.ලාංකික විශ්ව විද්දියාල කුජීත වී ඇති බව සියල්ලෝම දන්නා ...
අම්මාවරුන්ගේ කදුලු මාධව's කථා....... මාධව අතිශයින්ම සංවේදී වී ඇත්තේයමේ කියන්නට යන්නේ අන්න ඒ කතාන්දරය වන්නේය. ඒ කතාව මාධව ආරම්භ කරන්නේ මේමය..උතුරේත් දකුණේත් සිටිනා පාලකයාගේ වැරදි නිසාවෙන් ලාංකික මාතෘ භූමිය මත ගලා ගිය රුධිර ගංගා මෙතෙකැයි මැනීමට නොහැකිය. මිය ගිය උංගේත් මුංගේත් අප්පච්චිලා, අයියලා මල්ලිලා සහ කලත්‍රයින් උදෙසා ගැලූ කඳුලු වල ප්‍රමාණය මෙතෙකැයි කිව නොහැකිය. අදත් ඒ අසරණයින්ගේ කඳුලු මත්තේ බුදියා සැප ගන්නා දේශපාලුවෝ ...
තොරතුරු තාක්ෂණය සමග කිණ්ඩි වීම මාධව's කථා....... මේ කතාව ලියා දමමි යැයි මාධව සිතුවේය. එහෙත් පල කරනවාදැයි තීරණයක් නැත. ඒක අතකට පල නොකරන ලිපියක් ලිවීම කාබාසිනියාකාර වැඩක් දැයි සිතෙන්නේය. ඒ්ත් ලිවීමද විනෝදාංශයක් බැවින් කල යුතු දේ කල යුතුය. ඒසේ හෙයින් තොරතුරු තාක්ෂණය සමග කිණ්ඩි වීමේ කටයුතු කීපයක් ලිවීමට මාධව කල්පනා කරන්නේය.මේවා ඒක්කෝ වැඩපලේදී සිදු වූ ඒ්වාය. ඒ්මත් නැතිනං ටෙක් ජීවිතයේ සිදු වූ ඒ්වාය! පාසල් කාලයේදී සිදු වූ ...
නූතන මරණයේ යථාර්තය................!!! මාධව's කථා....... මා සිටින්නේ මරණය අභියසය. මරණ මංචකයේ දැනේනා හැඟුම් විස්තර කිරීමට අපහසු ඒකක් වන්නා සේම ඒය විස්තර කිරීමට නොහැකි වන දෙයක්ය. ස්ප්‍රීතු ගන්ධය මාගේ නැහැයට දැනුනේ දැන් දින කීපයකට පෙරය. ඒතැන් සිට කෙමෙන් කෙමෙන් ඒ් ගන්ධය මාගේ ස්නායු වලට ඇති කල බලපෑමක් නැත. මරණය ඒන බව දැනෙනා බැවින්දෝ මාගේ ගඳ සුවඳ ස්නායු කලින්ම මැරී ඇත්තේ යැයි මට සිතෙන්නේය. විවිධ වර්ගයේ මිනිසුන් ...
ර -> ම -> ණ -> ය <- ණ <- ර <- ම මාධව's කථා....... රමණය උවමනාය මරණය නොවුමනාය ඒත් රමණය අහිමි ව මරණය හිමි වන්නෝය
දෙමළ සහ තවත් කතාන්දර මාධව's කථා....... මේ දිනවල මාධව “ඒන්ඩ පෙයර් මාධව” කියන්න ඉගෙන ගන්නේය. ඒ්කත් ආතල් වැඩක්ය! කෙසේ වුවත් වෙනස්ම ආරක පුහුණුවක නිරත වන මාධවට මේ දිනවල සිදු වන්නා වූ සිදු වීම් වල කතාන්දරම දිග හැරීමටම බලාපොරොත්තු නොවන්නේය! රාජ්‍ය සේවකයාට අනිවාර්යය කල දෙවන භාෂාවක් ඉගෙනීම සම්බන්ධ කටයුතු වල මාධව මේ දිනවල නිරත වන්නේය! සංහිදියාවේ නාමයෙන් සහ වැටුප් වර්ධක වල නාමයෙන් කැපවන්නේය. කැපවීම නිසාම ගෙදර වැඩ ...
ඇය...... මාධව's කථා....... තුරුනුවියේ පුංචි එකී, සන්නාසිය අරං ගියා නිධානයක් ගන්න කියා හැමට හොරෙන් අරං ගියාපව් කරනා සන්නාසීඅදුරු රැයේ ඈ තනි කොටනිධානයත් උදුරාගෙන ඈ වනයේ දමා ගියා... තනිවූ ඈ කදුලු සලයි පිහිටක් සොයමින් වැලපෙයි මහ වනයේ නිහඩතාව ඈ වෙත වරදක් පටවයි වනයේ රුදු වග වලසුන් මාන බලයි ඉව අල්ලයි සන්නාසී පව හින්දා ඈ විදවයි දුක් නින්දා රජ කුමරා ඈ වෙත විත් ඒ සුරතින් ...