සිංහල මැදට බෝල වැටීම මාධව's කථා....... මේ කියන්නට යන්නේ අමුතු කතාවක් නොවන්නේය. විහිලු කතාවක්ද නොවන්නේය. සිංහල අකුරු මැද්දට බෝල වැටීම යනු අපගේ ජාතිවාදී මිතුරන්ට නියම මාතෘකාවක් ලෙසින්ද පෙනී යනු ඇත්තේය. උන්ට කියන්නට තියෙන්නේ මෙය සිංහලයා වැනසීමේ රෙද්දේ වැඩක් නොවන බවය. මේ කියන්නට යන්නේ යන්නේ මාධවගේ තාක්ෂණික කතාන්දරයක්ය.දැන් ඉස්කෝලේ පොත හරි ජනප්‍රිය ඒකක්ය. මාධවලා ඒ් කාලේ කිව්වේ යුනිකෝඩ් කියාය! ඒහෙම කිව්වාට කාර්යාලයේ නිළධාරීන්ට තේරෙන්නේ නැති හෙයින් ...
විදිමී මම, සිත් පුරාම විදිමී....... මාධව's කථා....... ඔබයි චාන්දනී..... ලොව දෙස නිසලව නෙතු යොමනා... ඔබ නොයිදුල් පවනී ලොවට නිබදව සුව ගෙනෙනා ලගට යන්නට නොහැකි වූවද තුරුලෙ හංගන්න නොහැකි වූවද විදිමී මම, සිත් පුරාම විදිමී....... සුවය සිසිල හැගුම එකසේ.... විදිමී මම, සිත් පුරාම විදිමී.... මතක ගොන්නක් අසිරිමත් වූ ඒ... ...
එක්වීම නොපැතුවද ආදරෙයි මේ සිතත් මාධව's කථා....... මල් අතර ඇවිද යමුතුරු අතර තුරුලු වෙමුකියා තනිවම දැක්කසිහිනයක් යලි දුටිමිපුංචි සිහිනී නුඹයිදුටු එදා මොහොතකටසිත පුරා කලබලයි යලිත් ඔබ දකිනවිටවෙන්වීම විදින්නටහැකි වේවි දෝ තවත් එක්වීම නොපැතුවද ආදරෙයි මේ සිතත් ...
තටු සිදුනු සමණලී මාධව's කථා....... ඈ පුංචි සමණලිය සැලෙන තටු සිඳුනු නුඹ පුංචි නපුරා සිනිදු තටු බිඳපු ආදරය නාමයෙන් ඇගේ සිල් බිඳපු පව් ගෙවනු මැලිවෙන්නෙ ඇයිද දැන් කරපු
ඉල්ලා ඉවත් වීමේ නාටකය සහ තවත් කතාන්දර මාධව's කථා....... අන්තවාදියෝ සහ වහල්ලු දෙගොල්ලොම එකම වල්ලේ පොල් බවට මාධවට හැගෙන්නේය. ඒ වෙනම කාරණයක් නිසාය. කෙසේ වුවත් මේ කතාව ලියන්නට සිතුනේ එක්සත් ජාතික පක්ෂයේ මුජිබර් රහුමාන් කියූ කතාන්දරයක් නිසාය. මුස්ලිම් උගතුන් රට හැර යන කතාවක් ඔහු පවසා තිබ්බේය. ඒ කතාවට බුකිය පුරා උත්තර තිබුනේය. බුකියේ තිබු ඒවා ගැන අදහසක් මාධව මෙහි පල කරන්නේ නැති වුවත් මුජිබරයාගේ කතාවට නම් මාධවටද කිව ...
වෙනස ? මාධව's කථා....... රටට සාධනීය වෙනසක් අවශ්‍ය වී ඇත. 2015 වෙනස මෙන් නොව අවංක වෙනසක් අවශ්‍ය වන්නේය. දැන් වෙනස යන වචනයද ලංකාවට වහ කඳුරු වාගෙය. එහෙත් තෙරුන් ගත යුතු දෙයක් තිබෙන්නේය. 2015දි වරද්දා ගත් හේතුවය! සැබවින්ම 2015දි වැරදුනේ මන්ද? හේතුව සරලය. රට ගැන සිතනා පැරණි දේශපාලනයෙන් තොර නව පුද්ගලයෙක් සොයා ගැනීමට මහන්සි නොවීම සහ පරණ කැඳ හැලියේ සිටි අමන හැතිකරයම දාම් ඉත්තන් ...
ප්රභූවරු - ලංකාවේ ප්රභූවරු නැත! මාධව's කථා....... මුසල්මානු මිනිසුනි, ඔබ මෙසේ හැසිරෙන්නේ කෙසේද? වෙනමම මුස්ලිම් අධ්‍යාපන කලාපයක් බිහි කිරීමට ඔබලාගේ පාලකයින්ට ඇති උවමනාව කුමක්ද? මේ සම්බන්ධයෙන් ගන්නා පියවර මොනවාද? අධ්‍යාපනය සැමට සමාන නම් වෙනමම අධ්‍යාපන ක්‍රමවේද ශ්‍රී ලංකාව තුල තිබිය හැක්කේ කෙසේද? මුසල්මානුවන්ට වෙනසක් අවශ්‍ය නම් ඒ සඳහා ඔවුන්ට සුදුසු පරිසරයක් ලංකාවේ නොමැති බව කිව යුතුය. ලාංකික අප සැම ලාංකික නීතියට, ලාංකික උරුමයට, ලාංකික අනන්‍යතාවයට ගරු ...
රෙද්දේ විශ්වාස භංගය මාධව's කථා....... බදුර්දින්ට විශ්වාස භංගයක් ගෙනල්ලාය. ආයෙමත් ලාංකිකයාව රවට්ටන්න හදන්නේය. දේශප්‍රේමී සළුව වසා ගැනීමට ඔවුන් සැරසෙන්නේය. බුකියේ සමහර පඩත්තල පේජ් ඇඩ්මින්ලා උන්ව උස්සලා තියන්නේය. එකට කියන්නේ උපන් ගෙයි මෝඩ කම කියාය. මාධවගේ අදහස වෙනස් ය! බදුර්දින්ට විශ්වාස භංගය ගෙනාවත් නාවත් තව මාස 6කින් මැතිවරණය තියන්න ඕනෑය. එහෙව් එකේ ඕකා මේ මාස 6ට එළවලා ඇති වැඩක් නැත. කල යුත්තේ බදුර්දින්ලාට නාම යෝජනා ...
මාධවලාගේ පව්කාරකම සහ මාධවලාගේ කලකිරීම!! මාධව's කථා....... මේ ලිවිම මාධව ලියන්නේ කලකිරීමෙනි. අධික කලකිරීම තුරුල් කොටගෙන මේ සිතුවිලි මෙලෙස අකුරු කරන්නේ ශ්‍රී ලාංකික පව්කාර කම කර මත මහා බරක් සේ හිස දරාගෙනය. කෝපයෙන්ය. ඊයම් බරුවක් සේ පපුව තුල සිරවී ඇති වේදනාකාරී සිතුවිලි සිර කරගෙනය. ශ්‍රී ලාංකික වීමේ පව්කාර කම ගැන කම්පා වෙමින්ය. මාධවලා ඇතුළු ලාංකික සියලු දෙනා මෙන්ම ලෝකයම දන්නා ඒ කාරණය හරිම සරලය. එකම එක ...
උත්තේජනය වෙමු. මාධව's කථා....... pic from google images පංච ඉන්ද්‍රියන් දනවනා සංවේදනා අනුසාරයෙන් අවුලවා නිමේෂයක හැඟුම් නොනිවෙන ආශා ලුහුබඳිමින් උත්තේජනය වෙමින් දිවිය පුරා කැලඹෙනා සිසිලස උණුහුම් කරනා හැඟුම් ගංගා පිටාර යාවි. එක නිමේශයකට සැනසුම දෙමින්. තෙරක් නොමැති ලෝකයේ සසර පුරා සොයනා ඉමිහිරි සුවයක සුව විදිමු නව ජිවය ඇති වන තුරා නිවනක් නැති ජිවිතයේ නව ජිවය සොයනා පන ගැහෙනා නිමේෂයක් වැගිරේ ආත්මය ...
ලීක් මාධව's කථා....... pic from google එක එක විදියේ කුණුහරුප කතා හුගක් මාධවගේ කතා ඉස්ටෝරුවේ තිබුනත් කාලයත් එක්ක ගමනක් තියන නිසාම කතන්දර කියා කියා කුණුහරුප කියා කියා ඉස්සර කොල්ල කාලේ කෙලි දැන් බෑ. ඒක මාධව තෙරුන් අරන් හුගක් කල්. කොහොම උනත් වගකීමක් ගත්තම ඒ වෙනුවෙන් කැප වෙද්දී තමන්ගේ ආශාවන්, විනෝදය ටිකක් අඩු කරන්න වෙනවා. ඒක අවවාදයක්. නොමිලේ. මාධවගෙන්.... කොහොම හරි... කතාවට එමු. ...
තනි වූ ලොලීටා මාධව's කථා....... කාලය ගෙවී යන අතර මාධව වයසට ගිහින්. මාධවගේ ජිවිතේ ගෙවීගෙන යන්නේ ගොඩක් දේවල් අහිමි කරමින්. අහිමි වීම වේදනාකාරියි. කෙසේ වුවත් ලියන මේ කතාන්දරයත් මාධව අතින් ලියවෙන්නේ ඒක අතකට පරණ කතාවකට සම්බන්ධව දිගුවක් විදියටත් අහම්බෙන් සිදු වුනු සත්‍ය කතාන්දරයක් විදියටයි. “තනි වූ ලොලීටා” කාලය ගෙවුනා. ඒ කාලේ කර කර ඉදපු හැම රස්සවකටම සමු දීලා ගමේ ගෙවුණු සුන්දර ජිවිතේට සමු දීලා ...
ඕනේ නෑ හන්තාන..... මාධව's කථා....... අසමත් වූ විභාගය, අහිමි කල හන්තාන පෙම්වතුන් හට උරුම නැති එහි සිසිලස සරසවියට පමණක්ද හිමි උනේ Z - ලකුණු නැති ප්‍රේමයේ සොඳුරු හැඟුමන් නිල ආකාසයේ පුළුන් වලාකුළු අතරින් හැඟුම් පෙරාගන්න හන්තාන තුල තුරුලුවන්නට උරුම නැති “යව්වනය” අසමත්ද ජීවිතය නැති නිසා Z - score සුදු කළු කාර්මික ජීවිතයේ සිත් බැඳුනු ප්‍රේමයට ඕනේ නෑ හන්තාන අවශ්‍ය සිත් පුරා සෙනෙහස පමණකි ඇය ...
එෆ් එම් මාධව's කථා....... අපි අහන්නේ එෆ් එම් ලංකාවේ එෆ් එම් පඳුරු ගානේ එෆ් එම් සල්ලි බෙදන එෆ් එම් සල්ලි වලට අහන එෆ් එම් ගෙදර අහන එෆ් එම් කක්කුස්සියේත් ඇහෙන එෆ් එම් අප්පිරියා එෆ් එම්.... අනේ අපිට හු*වන එෆ් එම් ...
මතකයන් මාධව's කථා....... “අතීතයේ පිය සටහන් මැකී යමින් තිබේ. ඇය තවදුරටත් මාධවගේ සිහිනයේ කුමාරිය නොවනු ඇත”කලකට ඉහත ලියනු ලැබූ ලිපියක අවසානය මෙසේ සටහන් කරමි. දැන් ලිපිය ආරම්භයේ සිට කියවන්න. ඔබ යලිත් ආදර කතාන්තරයක මුලටම එනු ඇත.සේව්වන්දියක සෙවූ ජිවිතයක් එය ඉවත දැම්මේ නම් ඒ **ශා නිසා පමණි. අැයට මාධව බොහෝ සේ ආදරය කළේය මෙම වචන සමුහය . කියවන ඔබට එය වැටහෙනු ඇත. සමහර විට ...
සීයා.................. මාධව's කථා....... image from hollywood movie - "UP" ජීවිතය. ගලා යන ගගක් වගේ තමයි. මාධවට හිතෙන්නෙ ඌට සිද්ධ වෙන සිදුවීම් නිසාමයි. අකලට වයසට නොගියත් ගියත් කොහොම උනත් මාධවත් දැන් අවුරුදු 30ක නාකි හමක්. අපාස කරනවා නෙමෙයි නාකි උන්දලට. මාධවත් එක්කම වයසට යන අවට ලෝකයත් නාකි වෙලා. “නාකි" හරි අපූරු වචනය...… මාධවට නාකි සීයා කෙනෙක් හිටියා. උන්දැ නාකි උනේ නමට විතරයි. මරණය ...
##ෂිකා, ##රිකා සහ ###තිකා. මාධව's කථා....... කතාවට නම දාන්නෙ පස්සෙ. මුලින් කතාව. මාධව බ්ලොග් ලිවිල්ල අතෑරල කියල හැමෝම හිතුවට ඒක අතාරින්න පටන් ගත්තු දෙයක් නෙමෙයිග සිද්දවෙන දේවල් එක්ක බ්ලොග් ලියන්න වෙලාවක් නැති කම ගැටලුවක් වෙනවා මිසක අවුරුදු හතක් තිස්සේ බ්ලොගක් නඩත්තු කරන්නෙ හුගක් කැමැත්තෙන්. කතාව මේකයි. චරිත ත්‍රිත්වයක් ගැන කියන්නට කොටමි. මාධව ආදරේ කරපු චරිත, මාධවගෙන් ඈත් වෙද්දි, මාධව හිත හදා ගත්තෙ ඇයි...? ඒ ගැන ...
අමුතු බේකරිය මාධව's කථා....... (pic from Google)අමුතු බේකරියකඅමුතු කෑම ජාතිපැටිස් රෝල්ස් පීසා කේක් ම්ම්ම්ම්ම්ම්!මං ගියා කන්නට යමක්අමුතු බේකරියටමොනාද මල්ලි මේවගෙ ඇතුලෙ....ඇහුවා පැටිස්වල ඇති පිරවුම් ගැනලැබුනු උත්තර ගැන සිතා බලමි“මේක ඇතුලේ චිකන්” හරිම සරලයිචිකන් ජීවිත පිරවූ පැටිස්ඇයි තව “හරක් ජීවිත! , ඩිකන් ඩිම්බ! , මාලු ජීවිත! ” ජීවිත අඹරා පිරවූ රසවත් පැටිස්...........!!!! ...
ආදරයක්.............. මාධව's කථා....... සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ළගින්හද පිරුණු වේදනා පිසදා සිනා සලාමට දෙන්න ආදරේ ඔබගේ හදින්.........රාත්‍රිය හුගක් සීතලයි. ඒ සීතල කටුක රැය පුරාම ඇය ගැන සිතෙන විට ඒ සිතට නිවනක් දෙන්න නම් ඔහුට ඇයව ඕනිමද? මාධව සිත හදා ගන්න උත්සහ කරන්න කරන්න තවත් ඇය ගැන ආදරෙන් මත් වෙනවා. එක සිතක ආදරයක්! කොච්චරක් කියලා ඇයට ආදරේ කරන්නද? ...
සිහිනයෙනුත් නොඑන්න..... මාධව's කථා....... ආදරයෙන් ඉල්ලමි, සොඳුරිය....................... ඔබට මා ආදරය කල බව සැබෑවක්ම වූ නමුදු දැන් අපි අපේ නොවනු ඇත පෙර පැතූ සියලු දේ නිසැකවම වලංගු නැත තවදුරටත් ජීවිතේ අප වෙන්විය යුතුයි හිතවතිය............ ඉතිං ඉල්ලමි ආදරෙන් දැන් ඉතිං යලි යලිත් මා වෙතට සිහිනයෙනුත් නොඑන්න..... එක්තරා දවසක මාධව ප්‍රාර්ථනාවක් කලා. එය නම් වුනා “මේ පාරෙන් එන්න“ යනුවෙන්. නමුදු එය ඉටු වුනේ නෑ.. එසේ කල ...