සිහිනයක්ම වෙන සිහිනයකින් වත්! මාධව's කථා....... සිත පුරා සතුට ඇති කරමින්සිහිනයේ සිහිනයක් මවමින්හිත කීරී ගැහෙන ලස්සන අරන්ඉස්සර හැම රැයකම මගේ තුරුලේසිහිනයක්ම වූ සිහිනයකදී මගෙ ළග දැවටුනු පුංචි ගංගාවී........ඒ සතුට ආයෙමත් අරන්සිහිනයේ සිහිනයක් මවමින්පෙර සේම හිත කීරී ගැහෙන ලස්සන අරන්පෙර හැම රැයකම ආවා වගේ මගේ තුරුලටසිහිනයක්ම වෙන සිහිනයකින් වත්! නොඑන්නේ මන්ද?...........! - - - - - - - - - - - - - - - - ...
පුරුෂයාගේ විවාහය සහ එහි ප්රතිලාභ.................!! මාධව's කථා....... පළමුව මෙය ඒක පාර්ශවික කතාන්දරයක් බව කරුණාවෙන් සලකන්න!පුරුෂයා නියම පුරුෂයෙක් නම් තෙමේ විවාහ වීමට කැමැත්තේය. එසේ නොමැති පුරුෂයා ගැන කතා කීමෙන් වැඩක් නැත. නමුත් විවාහ නොවන සෑම දෙනම අර වැඩක් නැති ගොඩට නොදැමිය යුතුය! ඇතැමුන් විවාහ නොවන්නේ විවිධ හේතු නිසාය. සමහරු ප්‍රේමයෙන් පරාජිතව එම නිසා ගැහැනුන් එපා වී ගොසින් විවාහය ගැන නොසිතා තනිකඩ ජීවත ගෙවීමට පෙළඹේ! සමහරු "ගේ කුරුල්ලෝ" ...
ආදරණීය පැයක උච්චත්වයට පත්වීම........ මාධව's කථා....... මල් සුවඳින් අවට පරිසරය සුවඳවත් වී තිබුනේය. උදෑසන ගෙවෙමින් පැවතුනේය. උදැහැනැක්කේ දැනුනු හිරිගඩු පිපෙන වසන්තයේ සීතල මීදුම් රැලි දැන් දැන් ක්ෂය වෙමින් පැවතුනේය. එහෙත් තාමත් සිසිලස අරන් එන සුලං රැලි විසින් ඇගේ කාල වර්ණ කෙහෙරැලි මාධවගේ මුහුණ මත තවරාගෙන යෑම ආරම්භ වූවා පමණක්ය. එතනින් එහාට යාමට පෙර එකිනෙකා සිය හදවත් වල ගැස්ම අඳුනාගත්තෝය. ආදරණීය මොහොතක හරියට බොළඳ නවකතාවක් වගේම. ...
වසර පහක කාලයක් ගෙවුනු තැන! මාධව's කථා....... එක කොල්ලෙක්, එක දවසක උගේඅහිංසක ආසාවට පටන් ගත්ත පුංචි බ්ලොග් අඩවියට දැන් අවුරුදු 5ක් සම්පූර්ණ වෙලා! ඉතාම කෙටියෙං කිව්වොත් කාල වේලාව අඩු නිසා වසර 5ක් මාධවගේ බ්ලොග් අඩවියට සම්පූර්ණ වීම නිමිත්තෙං මෙන්න මේ පුංචි පෝස්ට් එක දාලා දැනට නතර වෙනවා! අනිවාර්යයෙන්ම ළගදීම සුපිරි කතා ටිකකිං මාධව ආයෙමත් බ්ලොග ලියන්න පටන් ගන්න බව නං කියන්න ඕනි! ඉතාම කාර්ය බහුල බැවින් ...
ස්පන්දනය නොවූ “ස්පන්දන“ මාධව's කථා....... සිනමා සිත්තමක ආශ්වාදය ලැබීමට අප සැම සිනමා සිතුවමක් නැරඹිය යුතු වන්නේ සිනමා ශාලාවකදී මිස පරිඝණකය තිරයක හෝ රූපවාහිනියේ නොවේ! එබැවින් මුදල් ගෙවා සිනමා ශලාවට ඇතුල් වුනු පසු, ඉක්බිති සැප පහසු අසුනක ඈ සමඟ හිඳ ගත් පසු, අනතුරුව පිටුපසින් නාද වන්නා වූ සීනුවට පසු තිරයේ ගලා යන සිනමා සිත්තමේ නාමාවලිය දකින විට ඔබට ඔබේ වටින් මුදල අපතේ යැවූ බවට හැඟුමක් ...
ආදරය සොයන්නී.................. මාධව's කථා....... ගෙවී යන ජීවිතයපීරමින් සොයා යනආදරය...........තවමත් නොදන්නා ජීවිතයකටඑකතු වන්නට පෙරුම් පුරනාඈ..........ඇය පතන ආදරයලැබෙනු ඇත නිසැකවමපුංචි හදවතට.........මව් තුරුලින් මිදීමටබියට පත් වී සිටින ඈසැනසෙනු ඇතදිනෙකසැබෑ ආදරය ලැබ ඔහුගේඋණුසුම් පපුතුරෙහිසදාකල්හිම........ ...
අඩේ ඩ්‍රයිවර් දිහා බලපන්! කපුටා කපුටා.................!! මාධව's කථා....... මේක ටෙක් එකටත් අදාල කතන්දරයක්! මාධව හැමදාම ටෙක් ආවේ ගෙදර ඉදන්! මේ කියන්නෙ 2009 ජනවාරි මාසයේ ඉඳන් පැවත එන කතාන්දරයක් කියලත් මතක් කරලා දෙන්න මාධව කැමැතියි! ඉතිං එකල උදේ 5ට නැගිටලා 6ට ටවුමෙන් නුවර බලා ඇදෙන බස් එක අල්ලන්න දුවගෙන ආපු හැටි තාමත් මතකයි! සෙනග මැද්දෙන් තෙරපි තෙරපි නුවරට එනකල්ම කකුල් ගෙවෙනකල් බස් එකේ හිටගෙන ආපු හැටි අමතක කරන්න බෑ!පොකට් ...
Tinto Brass - සම්භාව්‍ය ගණයේ නිල් සිනමාකරු! මාධව's කථා....... ටින්ටෝ බ්රාස් - මේ කව්ද කියලා මාධවත් අඳුන ගත්තෙ කාලෙකට පස්සෙ! නිල් බැලුවට නිල් වල අධ්‍යක්ෂක වරු ගැන හදාරන්න කව්රුත් උනන්දු වෙන්නෙ නැති එකේ මාධවට අමු කැවිලා කියලා කට්ටියට හිතුනත් එක අතකින් කමක් නෑ! නමුත් මෙතන කතාන්දරය ගොඩක් වෙනස් දෙයක්!ඉතිං ගොඩ කාලෙකට පස්සෙ ලැබුවා වූ 2015 නව වසරෙ ඉස්සෙල්ලම දෙන්න යන්නෙ අසභ්‍ය කතාවක් කියලා කට්ටිය හිතයි! නෑ! මේක ඊට එහා ...
පුහුණු ගුරු මෙනවියකගේ චින්තාව මාධව's කථා....... මගේ සීමාවාසී ගුරු පුහුණුව විශේෂ අධ්‍යාපනය තුල ආරම්භ කළ දින සිටම පුංචි හුරුබුහුටි පුතෙකු වෙත මාගේ අවධානය ඇදී ගියේය. මට නොදැනීම ඔහු මාගේ ආදරය දිනාගෙන තිබුනේ අන් දරුවන්ටත් වඩා ඉහළිනි. දරුවා කෙරෙහි තිබුනු විශේෂ ඇල්ම නිසාම එම දරුවා ගැන ජ‘නලයේ තිබූ සටහන්ද මටත් නොදැනීම වැඩිවිය. මා ඉගෙන්වීමේ කටයුතු ආරම්භ කල දිනයේ දුටු ඒ දරුවා එදින තම මව සොයමින් කඳුළු ...
අධික වර්ෂාවෙන් මිරීකී සීතලෙන් සීතලම වන සමයෙක ලියමි....... මාධව's කථා....... ඇඟ සීතල කරවන් යන සුළග වැස්ස එක්ක එකට එකතු වෙලා අවට පරිසරය හුඟක් සීතල කරන මේ කාලේ මාධව එක පැත්තකින් නං ඇත්තටම ගොඩක් ආසයි! වෙන මොනවත් නිසා නෙමෙයි මාධවට උක පුඩ දාගෙන හොඳට නිදා ගත්ත හැකි වන නිසා. කොහොම වෙතත් වැස්ස සමහරුන්ට නම් දැනටමත් පුදුමාකාර ලෙස කරදර කරලා ඉවරයි කියලා මාධව සැමදා රූපවාහිනී පුවත් අහන නිසාම දන්නවා. ඒ පැත්තනෙත් බලද්දි ...
තර්ජන මධ්‍යයේ ආදරය කරමි......... මාධව's කථා....... දුරකථන ඇමතුමක ගැබ්වතර්ජන ගර්ජන හඹා එන සමයෙක “අනියම්“ ඔත්තුකරුවන්ට ඉදිරියෙන් පැන දුවමින් බේරීගෙවමි දිවි අසීරුවෙන්ගුටි නොකා තවමතර්ජන මධ්‍යයේ අවංකව ආදරය කරමින්.......! ...
මාධවගේ කතාන්දර.................. මාධව's කථා....... ගොඩ කාලෙකින් මාධව ආයෙමත් බ්ලොග් ලියන්න සැරසිලා නෙමෙයි මේ! පුංචිම පුංචි ඉඩක් හමුබුනු වෙලාවක හිතේ තියන දුක් කරදර ටිකක් බ්ලොග් අඩවියේ දාලා හිත සන්සුන් කර ගන්න කරන පුංචිම පුංචි වෑයමක් විදියට ලියවෙන කතාවක් මේක. කතාවක් තිව්වට ඇත්තටම මේක අඳෝනාවක්. හැමදාම වගේ කොල්ලෙක්ගෙ හැම කතාවක් පිටුපසම තියන චීත්ත රෙදි කෑල්ලකුත් මාධවගේ කතාවටත් සම්බන්ධයි! කොහොම වෙතත් මේකයි කතාන්දර ටික......පළවෙනි කතාව ගත්තොත්, මේක ...
(අතීත කතාවකි! අද සිදුවීමකි! ) පරණ දෙයක ආවර්ජනය.......!! මාධව's කථා....... බලා සිටියෙමිබස් රියේ කවුළුවෙන්දුර ඈත පියවර තබා ඇදෙනපුංචි බාලිකාවන් දෙසඅපේක්ෂා පිරුණු දෑසින්දකින තුරු ඒ රුවඑකම එක වරක්වක්අතීතයේ මතක සටහන“සෙව්වන්දි“ ............................(අතීත කතාවකි! අද සිදුවීමකි! ) ...
නව වසරේ සිංදු කතාන්දර මාධව's කථා....... ඉස් ඉස්සෙල්ලම 2014 වර්ෂයට ආපු හැමෝටම සුභ පතන්න ඕනි! මාධවගේ කතා කියෝන හැමෝටමත්, ලෝක වාසී හැමෝටමත්!එහෙනං යමුකෝ කතා පොජ්ජට. මේක හරි අමුතු දෙයක් සිංදු කතාන්දර! ඇත්තටම කොච්චර හොඳට ශ්‍රවණය කිරීමේ හැකියාවක් තිබුනා උනත් සමහර දේවල් ඇහෙන්නේ මහ අමුතු කතා විදියට! මාධවට නං උපතින්ම ශ්‍රවණ ආබාධයක් තියෙන නිසා එහෙම ඇහෙන එක අමුත්තක් නෑ කියලා මාධව ඉස්සර හිතුවට දැන් මාධවට හිතෙනවා අනික් ...
ධනපති පංතියේ දුයිෂේන්.............! මාධව's කථා....... නිර්ධන පංතියේසමාජවාදී දුයිෂේන්ධනපති පංතියේඑලකිරි පොරක් උනා නංනිර්ධන පංතියේදුප්පත් අල්තීනායිතාමත් දන්නේ නෑකවදාහෝ වසන්තයඈ සොයා එන බව..........!
කාලයට ඉඩ දෙන්න.............. මාධව's කථා....... මොන බොරුද?ඉඩ දී බලා සිටීම?කාලයටකල හැකි දෙයක් නොමැතකාලයාටවැය වී යාම මිස වෙන දෙයක්අප විසින් සොයා ගත යුතුයවිසඳුම් අපේ පැනයන්ටකාලයාගේ විසඳුම්පැමිණෙන තෙක් බලා නොසිට! ...
Virus Guard - පරිඝණක වෛරස් වලින් ආරක්ෂා වීම සඳහා මාධව's කථා....... පරිඝණක වෛරස් වැඩසටහන් අද මහා හිසරදයක් වී අවසන්ය! විශේෂයෙන් windows මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නන් මේ සඳහා වැඩිමනින්ම ගොදුරු වන අතර විවෘත කේත සහිත ලිනක්ස් වැනි මෙහෙහුම් පද්ධති භාවිතා කරන්නවුන්ටද වෛරස් කරදර නැත්තේ නොවේ!බහුතරයක් දෙනා අද ලෝකයේ භාවිතා කරනුයේ windows මෙහෙයුම් පද්ධති වන අතර ලිනක්ස් වැනි මෙහෙයුම් පද්ධති භාවිත කරන්නේ අල්ප පිරිසකි! එසේ හෙයින් අද පරිඝණක වෛරස් මෙසේ බෝවීමට හේතුවක් ලෙසද ...
තුන්වැනි වසරටද ආවේය! මාධව's කථා....... ඔන්න කාලෙ ගෙවිලා ගිහිං මාධවගේ කතන්දර 3 වෙනි ඇනිවසරි එකත් සමරන්නයි යන්නේ! කාලෙ ගෙවුන ඉක්මණ හිතාගන්නත් බෑ! අවුරුදු 3ක් කියන්නෙ ලොකු කාලයක් උනාට ඒක ගෙවෙන්න ගිහින් තියෙන්නෙ සුලු කාලයක් වෙන්නැති!! එහෙම හිතෙන තරම් ඉක්මණට කාලෙ ගෙවෙනවා! කාලය ගෙවෙන්න ගතවෙන කාලය ඉතාම තූනී එකක්. එහෙව් කාලය හරහා ගෙවාගෙන අවුරුදු 3ක් පුරාවට බ්ලොග් අවකාශයේ නොදැවී සිටින්නට මාධවට පුලුවන් උන එක ගැන ...
how to use sinhala unicode? කොහොමද අපි සිංහල යුනිකේත බාවිතා කරන්නේ? මාධව's කථා....... මේක ඉතාම කෙටි ලිපියක්! ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුන නිසා මාධව මේක දාන්නෙ! කැමති අය PDF ෆයිල් එක බාගත කරගෙන බලන්න!! සුභ දවසක්!Sinhala Unicode PDF!
බීමත් උං සමඟ ගෙවූ ජනතාවාදී අවස්ථාවන්.............. මාධව's කථා....... මේවා මාධවගේ අත්දැකීම්ය. මාධව රහ මෙර (මත් ද්‍රව්‍ය) කටේ තියන්නෙ නැත. එහෙත් බීමත් උං සමඟ ගැවසී ඇත. රහමෙරට අමතරව මාධව මල් පහස විඳින උං සමඟද කාලය ගත කර ඇත. එක් එක් ආකාරයේ මත් ද්‍රව්‍යයන් වල පිහිට සොයන්නා වූ කොල්ලන් සමඟ කල් ගෙවා ඇත. පාසල තුලදීද එවැනි අත්දැකීම් කීපයක් මාධවට ඇත. එහෙත් මාධව එවැනි දේ අත්හදා බැලීම් වලට ගොස් නැත! අන් ...