ජංගමයෙන් පරිලෝකනය කිරීම මාධව's කථා....... කුණුහරුප කීම මීට වඩා පහසුය! සිංහලෙන් පරිගණක ඉගෙනීමට වඩා ඒක හරිම පහසුය! “පරිලෝකනය කිරීම“ යන ක්‍රියාව ගැන දන්නා උන්ට වඩා “ස්කෑන් කිරීම“ ගැන දන්නා උන් වැඩිය! නමුත් කරුමයක මහත වන්නේ ලාංකික අනික්වා වගේම පරිගණක අධ්‍යාපනයද සිංහලීකරණය හා ද්‍රවිඩකරණය කිරීමට යාමෙන් කෙලවෙන අනාගතය නුදුරේම ඇත්තේය! ඒ නිසා කඩ්ඩෙන්ම කියන්නා සේම ස්කෑන් (SCAN) කිරීම කියාම කියන්නට මාධව කැමැත්තේය! පරිගණක අධ්‍යාපනය ජාත්‍යන්තරයට ...
නෑනන්ඩී……………………………..!! මාධව's කථා....... සුදු පියකරු නෑනන්ඩී සිත් මඩලම කළඹන්නී හිමි නැති මුත් උඹ සොදුරී සිතින් අඹුව කර ගනිමී දිය රෙද්දෙන් වැසී තිබෙන නුඹේ සොදුරු කල එලි බව පිට දේසෙක පිටරැටියෙක් වෙත පුදදෙනු බැහැ දරන්න නෑනන්ඩිට උරුම කියන මා හට නැතිදෝ අවසර පිපුනු කුසුම සිප ගන්නට රැයක් පුරා සැනසෙන්නට නිදි යහනේ සුව ලැබුනද නුඹ ලග ඇති සුවය සොයමි ලැබුනොත් යම් දිනක පහස ගෙනයමි ...

වසර දහයක ඉතිහාසයක්! මාධවගේ කතා! මාධව's කථා....... වසර දහයකට කලියෙං මාධව ආසාවට වැඩක් පටන් ගත්ත! සල්ලි මල්ලි මුකුත් හොයන්න නොවේ! ආසාවට!දැන් වසර දහයක් ගිහිං! දැන් යූ ටියුබ් සල්ලි හොයන්න වගේ ඒ කාලෙ ලස්ස ගණන් හෙව්වෙ බ්ලොග් අටවගෙන! නමුත් මාධව ඒක කලේ සල්ලි හොයන්න නෙමෙයි!! අතීතෙ දවසක ඒ වැඩේ පටං ගන්න අනුරාධ මල්ලි හුඟක් උදව් කලා! ඌ දැං උගේ බ්ලොග වහල! ඌ මූනුපොතේ ඉන්නවා!! ඇවිද ඇවිද!!ඉතිං, වසර දහයක්......සුලුපටු ...

ඒයි - AI මාධව's කථා....... ඒ අයි = ඒයි = AI යනු කෘතීම බුද්ධිය වන්නේය! මේ කියන්නට යන්නේ අපට නොදැනීම කෘතීම බුද්ධිය අප වටා කැරකෙන ආකාර කීපයක් ගැනය! අප දිහා බලාන ඉන්නා අවස්ථාවන් ගැනය.මාධවට අත්දැකීම් ඇති අවස්ථාද මේ සමගින් කියන්නේය. වැඩිදුර නොසිතුවද වර්තමානය වන විට අප සැම මේ කියන්නා වූ කෘතීම බුද්ධියේ බැල්මට හා තාක්ෂණයේ ගොදුරක් බවට පත් වී හමාරය.තොරතුරු තාක්ෂණය පැත්තෙන් ගන්නා විටදී කෘතීම ...

සාතන් ඉන්නවා. මාධව's කථා....... ඒ පාර අද්දර නුඹ එනකම්ම වෛරයෙන් සිත පුරවා මග බලන් රෝස වෙනුවට කිණිස්සක් අරන් සාතන් ඉන්නවා රත්තරන් නුඹේ හිතේ ඉඩකඩ ඉල්ලන් අතීතයේ සොදුරු පෙම පැතූ කඩවසම් කුමරු දැන් නෑ සාතන් ඉන්නවා රත්තරන් පපුවක් තුල ආදර බස් නෑ වෛරයේ රලු වදන් පිරිලා කිණිස්සසෙන් යැදුමට ආදරයක් සාතන් ඉන්නවා රත්තරන් ...

ඔබ එතැයි කියා සිතුවත්.................. මාධව's කථා....... තරු එළිය දිස්නෙ දුන්නා............. මල් සුගන්දයක් දැනුනා............... ඔබ එතැයි කියා සිතුවත්.................. එය සිහිනයක්ම වූවා...................... “ සෙංකඩගල පුරවරයේ විඩාව වඩන ගිනි අව්වෙන් මුලු ගතම දවන වෙලාවක පුංචි සිසිලසක් බලාපොරොත්තුවෙන් ඔහු ඔරලෝසු කනුව දිහාවට ඇදුනා. පුංචි සිගිති රුවක චායාව දකින්නට බලාපොරොත්තු ඔහු තුල ඇති වෙමින් තිබුනා. ගිනි දහවල ඔහුව දහඩියෙන් තෙත් කලා. හුඟක්! නමුත් ආදරය ඔහුගේ වෙහෙස දුරු කරනවා. ගත නිවාලන්නට අවැසි ...

ඔන්න ඔහේ.......!! මාධව's කථා....... හදවතක ගින්දරඅවුලවා කම්හලගිනිදවා නිපදවයිවාචික මූනිස්සම්බරයි හද හොඳටෝමඅවිදරා පුරාවටබැහැ ඒ්ත් ගිනි බිදින්නටඅන් හදක් මරන්නටඒ් නිසා හදවතගිනි දරා හද තුලමබලා හිදී හිස් බැල්මෙන්ස්පන්දනය වෙමින්ඔන්න ඔහේ.......!! ...

අලිපේර වල කතාව මාධව's කථා....... මේ කියන්නට යන්නේ කෑම කතාවක්ය. මාධවගේ කතා තුලින් කියනා කතාන්දර අතුරේ ලියවෙන රසවත් කතාවක් ලෙස ඉතිහාසගත විය හැකි අලිපේර කතාන්දර ය මෙසේ ලියවෙන්නේය. අලිගැට පේර, අලි පේර ආදී නං වලින් හදුන්වන Avocado පළතුර මාධව ද ඉතාමත් ප්‍රිය කරනා ආහාරයක්ය. අලිගැට පේර ඇත්නං මාධවට ඒ සෑහෙන්නේය. බඩජාරියා සේ අලිගැට පේර ගිලීමට මාධව කැමැත්තේය. ඉතිං මේ කියනා අලිපේර කතාන්දරය මෙසේ ඇරඹෙන්නේයඅලිගැට පේර ...

දත්ත තැටි ලියවන්නා්! මාධව's කථා....... දත්ත තැටි ලිවීමට ලංකාවේ උං බහුතරයකට ඇත්තේ nero මෘදුකාංගය පමණක්ය. නමුදු උබන්ටු සහ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල වර්තමානයේ දී Burning මෘදුකාංගයක් බාහිරින් ස්ථාපනය කර ගැනීමකින් තොරව DVD, CD, හා අනෙකුත් දෑ කර ගැනීමට අවකාශ ඇත.කෙසේ වුවත් මේ කියන්නට යන්නේ වෙනම කතාවක්ය. ලොකු කතාවක් නොව චූටි කතාවක්ය. ඒ්නං නීරෝ නැතිව වීණා වයණා ආකාරයය.ඒ්නං අද කියන්න යන්නේ NERO වෙනුවට භාවිතා කල හැකි ...

ආසයි යන්නට අතීතෙට! මාධව's කථා....... මෙය අතීතයේ ලියූ කතාවක්ය! එකින් එක පෙල ගස්වා දැමීමට බලාපොරොත්තු වන්නේය! ඒනං කියවන ලෙස ආරාධනා කරන්නේය! නම් ගම් මේ කොටසේ සත්‍ය වන්නේය!-- - - - - - - - - -- - - - - - - - - -- - - - - - - - - -- - - - - - - - - -- - ...
බැටරියට බඩු ද? Dead Battery? මාධව's කථා....... අද කියන්නට යන්නේ තාක්ෂණික කතාවක්ය. ඒ නං ලැප්ටොප් එකේ බැටරිය ගැනය. මේ දිනවල මාධවටද කරුමයක් වී ඇති මෙම මහගු උතුම් ලේ රත් වන ගැටලුවට විසදුම් ලෙස සැවොම ගෙන ආවේ බැටරිය හා චාජරය මාරු කල යුතු බවය.නමුත් මේ කතාව හාත්පසින්ම වෙනස් ය. බැටරිය මාරු කිරීමට සහ චාජරය මාරු කිරීමට පෙර කළ යුතු දෑ එමටය. මේ කියන්නට යන්නේ ඒවාය. මාධව චාජරයක් ...
ලියවන්නෝ!! මාධව's කථා....... මේ කියන්නට යන්නේ පරිගණක කතාවක්ය. “ලියවන්නෝ“ යනු කෝඩිං ලිවීමට ගන්නා සරල සොෆ්ට්වෙයා ටිකක් ය. මාධව ඒවාට ඒම කියන්නේ ආදරේටය. ඒනං අද කියන්නට යන්නේ වැඩ්ඩෙක් වෙන්න භාෂා ලිපියට අදාල කතාවක්ය. ඒ කෝඩිං ලියන්නට උපකාරී වන සරලම සරල මෘදුකාංග කීපයක් ගැනය. ඉගෙන ගන්නෝ ඉගෙන ගත්වා ය!! පරිගණක භාෂා ලිවීමේදී සරලවම අවශ්‍ය වන්නේ text editor මෘදුකාංගයක්ය. එහිදී අදහස් වන්නේ office package වැනි මෘදුකාංග ...