අවලස්සන කතාවක් මාධව's කථා....... මහ වැස්සක තෙමෙන එකම සුන්දරයි. ආදරණීය කෙනෙක් එක්ක අතැඟිලි පටලගෙන තෙමෙන එක තවත් ආනන්දනීයයි.හැබැයි ඒ වැස්සෙම මනුස්සයෙක් දුවගෙන දුවගෙන ඇවිත් පාර අයිනෙ තියන ලයිට් කණුවක් උඩට බඩ ගාල ඒක උඩන් ඉදන් මහා ආවේගෙන් කෑ ගහල ඒ කණුවෙන් බිමට පැන්නම......පාර මැද්දෙ වැහි වතුරට තනුක වෙන ලේ විලක සදහටම සැතපුනාම....අගක් මුලක් නැතිව විසදුමක් නැති දෙයක, මහ පැටලැවිල්ලක ඇරඹුමක් බවට ඒ කතාව ...
වරුසාවේ ගීතය - ඔලුකට්ටේ කතාන්දරය මාධව's කථා....... එක්දාස් නමසිය බර ගණන් වල ලංකාවට නිදහස ලැබෙන්න ඔන්න මෙන්න කාලෙ මහා දේවල් වෙනස් උනා. ආන්න ඒ කාලේ ලංකාවෙ බිහිවෙමින් තිබ්බ අමුතු දේවල්. මේ ඇත්තො අහල තියනවද දන්නෑ piano tuner කියල තනතුරක් ගැන. නෑ නෙව. හැබෑට දැන් ඒකට කියන්නෙ piano technician කියල. තාම එහෙම ඒව තියනව ඇති. සංගීත මාස්ටර්ලත් ඕව කරනවනෙ දැන්. මහත්තයෝ සුද්දන්ගෙ කාලෙ ලංකාවට, සිලෝන් වලට පියානෝ ...

වරුසාවේ ගීතය..... මාධව's කථා....... මහත්තයා....කරපු පව් ගැන වමාරන්න හැටියක් නැතුව මේ අමු සොහොනෙ විදවන ඔලු කටු බොහොමයි. ඒ අතින් මම වාසනාවන්තයි මහත්තය.ජීවත් වෙලා ඉන්නකම් මහම මහ අලුගුත්තේරු කටයුතු හුගක් කොරල තියනව.ඒ පව නිසා හරියට වැලලෙන්නවත් පිනක් නෑ..මහත්තය අහනවද මේ කතාව...... මඩ වතුරට ගහගෙන ආව මං මේ කියන කතාව................................................................................................ගම්පොල කාර්යාලයෙන් ඩොට්ට බහිද්දි හතරයි තිස් හයයි. ඇගිල්ල තියන්න විතරක් විනාඩියක් ගෙහුං. ඒකෙ ඇතුලෙ ඉන්න ඉන්ග්‍රීසි ...

සිහින ලොවක් දුටුවා මතකයි... ක්ලැරන්ස් මහතාගේ ගීතය. මාධව's කථා....... බඹරාට අද බොහොම දුශ්කර දවසක්. වෙහෙසයි. නිදිමතත් තියනවා. ඒ අස්සෙ යටියන්තොට පොලීසියේ තියන රියදුරු බලපත ලබා ගන්නත් ඕනි. යන්නම ඕනි ගමනක් ඒක..හෙට සිකුරාදා දින පෙර පුහුණු වැඩසටහන් කෙරෙන නිසා හෙට දිනත්, සෙනසුරාදා ආපහු කාර්යාලයේ කටයුතු යෙදෙන නිසා අද බ්‍රහස්පතින්දා දින භාගයක නිවාඩුවක් දාලා ආවා. මෙහේ ඉදන් බොහෝම දුරක නොවැ ඒ ගමන. යන්ඩ පෑ දෙකයි. එන්ඩ පෑ දෙකයි.. ඉතින් දහවල් ...

ෂුක්රාට! මාධව's කථා....... සැරිසරණා සමණලුන් අතරේ මල් පෙති ඉහිරෙනු දුටුවා ඒ මල් පෙති සුළගට විසිවී ඔබ ළග දැවටෙනු දුටුවා වර්ණිත සමණල් තටු අතරින් රෝස පෙති සුවද අතරින් සුළගේ යන්නට පොර බදනා කෙහෙ රැලි නුඹගේ පර්දාවට සිරවී............................. ...

අහේතුක කැරකිල්ල........ මාධව's කථා....... ආදරණීය ප්‍රෙශර් පෙත්තනුඹ නැතිදාට පුන්චි කැරකිල්ලක හැගුමනුඹ ඇතිදාටනැතිය කිසි ත්‍රිල් එකක්සමාජෙම කැරකෙනානොමිනිසුන් වැජබෙනාසමයෙකප්රෙශර් පෙත්තක් මත හෝයැපෙන්නේ මන්දවැලියුබල් නැති කොට කාටවත්මරැදෙන්නේ කිමද අහේතුකව ...
අහේතුක කැරකිල්ල........ මාධව's කථා....... ආදරණීය ප්‍රෙශර් පෙත්තනුඹ නැතිදාටපුන්චි කැරකිල්ලක හැගුමනුඹ ඇතිදාටනැතිය කිසි ත්‍රිල් එකක්සමාජෙම කැරකෙනානොමිනිසුන් වැජබෙනාසමයෙකප්රෙශර් පෙත්තක් මත හෝයැපෙන්නේ මන්දවැලියුබල් නැති කොට කාටවත්මරැදෙන්නේ කිමද අහේතුකව ...
මෘදුකාංග ඉන්ජිනේරුවෙකු වීමට නම් මාධව's කථා....... ඒ්ක උතුම් අදහසක්ය! මාධව ද ඒ් සිහිනයේ කරවටක් ගිලී සිටියද දැන් ඒ් ගැන උනන්දුවක් නැති වුවද තවමත් සොප්ටෙයා ඩිවලොප් කරන්නට නං ආසාවෙන් ඒ්වා කර කියාගෙන (ලාවට කාරිය) පාඩුවේ ඉන්නා නමුත් මාධවලාට එකල නොසිටි නමුත් දැන් උන්ට මග පෙන්වා උන්ව හරිමග යැවීමට වත් උත්සහ දරා ඒ් පිනෙන් වත් කෝටි පනහක පමණ ලොතරැයියක් ඇදී දිවි මග සරු වේ යැයි බලාගෙන ඔහේ ...

intel මොල පරම්පරා වර්ගීකරණය - intel processer generations මාධව's කථා....... පළමුවෙන්ම කිව යුත්තේ මෙය ඉන්ටෙල් වලට කඩේ යෑමක් නොවන බවය!!!දැනුම ලබා ගැනීම සහ ලබා දී උදෙසා ලියන ලද්දක් පමණක් බවය!!පරිගණක මිලදී ගැනීමට ගිය විටදී මෙම ගැටළුව ඇති වන නිසා ඒ ගැන කියන්නට සිතුනේය. පරම්පරාවන් වල වෙනසක් දැනෙන්නේ කාටද? වැදගත් වන්නේ කාටදඝ? වැදගත්වන්නේ මොනවාටද යනුවෙන් දැනගැනීම වැදගත්ය! පරම්පරාවල විශේෂත්වයන් ගැනද එහි වාසි අවාසි ගැනද නව්‍යකරණයට ලක් වීම ගැනද තවත් දේවල් ...

කිහිලි කරුව සහ මල ගෙදර කතාන්දරය! මාධව's කථා....... මාධව ඉගෙන ගත්තෙ ගම්බද පාසලක. මේ කතාව කියවනවත් ඇති ඒ් පාසලේ ඉගෙන ගත්තු අය. කතාව අර්ධ සත්‍යයක්ද සැබැවින්ම සත්‍යක්ද ඔබ විශ්වාස නොකලද කතාව මෙසේ කියමි. හැබැයි මූලිකවම මල ගෙදර සිදුවීම සත්‍යක්. එනම් පාසලේ විදුහල්පති තුමා මිය ගියා. හදිසියේම. දැන් කතාන්දරය කියන්න පටන් ගන්නම්. මාධවගේ පාසලේ 2001 – 2002 කාලයේ වගේ හිටියා විදුහල්පතිතුමෙක්! එතරම් උස මහත නැති සැර පරුෂ බව ...

මාළුවෝ මාධව's කථා....... මාළුවෝ පිහිනා යති උනුන් නොදැන තවත් ලෝකයක් ඇතැයි කියා උන් මතින් ගලන වතුර තුලට වැදී පිහින පිහින සැරි සරණා මාලුවෝ................. මාලුවෝ................. වරල් සැලී දිය කැලඹේ පලා පැහැති දළු නැලවේ සොදුරුය දිය තුල ලෝකය මීන යුගල් පෙම් කෙලිනා නේක පැහැති මිණි කැට සොඳ සැඟවී ඇත වැලි පතුලේ ඉදහිට ඇති දිය සුලි මැද පිහින පිහින සැරි සරණා මාලුවෝ................. මාලුවෝ................. ...

ජංගමයෙන් පරිලෝකනය කිරීම මාධව's කථා....... කුණුහරුප කීම මීට වඩා පහසුය! සිංහලෙන් පරිගණක ඉගෙනීමට වඩා ඒක හරිම පහසුය! “පරිලෝකනය කිරීම“ යන ක්‍රියාව ගැන දන්නා උන්ට වඩා “ස්කෑන් කිරීම“ ගැන දන්නා උන් වැඩිය! නමුත් කරුමයක මහත වන්නේ ලාංකික අනික්වා වගේම පරිගණක අධ්‍යාපනයද සිංහලීකරණය හා ද්‍රවිඩකරණය කිරීමට යාමෙන් කෙලවෙන අනාගතය නුදුරේම ඇත්තේය! ඒ නිසා කඩ්ඩෙන්ම කියන්නා සේම ස්කෑන් (SCAN) කිරීම කියාම කියන්නට මාධව කැමැත්තේය! පරිගණක අධ්‍යාපනය ජාත්‍යන්තරයට ...