Untitled Post මාධව's කථා....... මරණයක් සිදුවුනාතවත් මරණ සිදු නොවිය යුතුමයිකරුණාකර නීතිය අතට නොගන්නපාරවල් වසමින් අවිනීත නොවන්නපොදු මිනිසාට පීඩා නොවෙන සේ අරගල කරන්නපාලකයාට රිද්දීමට කියා වැරදි මග නොයන්නඋන්ට රිදෙන්නේ සාමකාමී ආදරණීය අරගල පමණක්මයලේ පිපාසිත වූවන්ටආදරය තිත්ත වන්නේයකුරිරු සිත් ඇත්තන්ටආදරය මරණීය වන්නේයඑබැවින්ඔබගේ අරගලය සාමකාමීව නව්‍යකරණයකින් යුතුව සිදු කරන්නඔබගේ පීඩනය අපටද ඒ ආකාරයෙන්ම ඇත්තේයඑහෙත් අපි පොදු ජනතාවට පීඩා නොකරන්නෙමුඅරගලය පොදු මිනිසාගේ හිත සුව පිණිස විය යුතුමයඑබැවින් ...
මාධවගේ හැඟුම් සහ ශ්‍රී ලංකා මාතාවගේ ඇතැම්හු ගැන!!! මාධව's කථා....... මාධව මේ ලියන්නෙ හැඟුම්බර ලියමනක් ය. වේදනාබර හැඟීම් ගොන්නක් ගැනය. මේ තරම්ම අසංවේදී මිනිස්සු සිටින ලංකාව ගැනය.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අවාසනාවන්ත අභාග්‍ය සම්පන්න පුරවැසියාගේ ඛේදවාචය සම්බන්ධයෙන් ය.මේ කියන්නේ බඩගින්නේ හඬා වැලපෙන පුරවැසි දරුවාගේ හදවත කාරාගෙන යන විලාපය ගැනය.ඒ විලාපය දරාගත නොහී හිතින් වැලපෙන අම්මලා තාත්තලාගේ කථාවය. තමා කරන රැකියාවට යා ගත නොහී අවාසනාවන්ත කාලයක් ගෙවන ශ්‍රී ලාංකික මහත්ම ...
අරගලය අවිහිංසාවාදී විය යුතුමය මාධව's කථා....... මේක කියවූ පසු මාධවයාව අඩංගුවට ගන්නට සිතාගෙන ඉන්නේ නම් මෙම ලිපිය ඇඳිරිනීතිය දැමීමට පෙර පල කල එකක් බව කාරුණිකව සලකන්න. නීති ගරුක පුරවැසියෙක් ලෙස මාධව නීතියට ගරුකරන්නේය.අරගලය අවිහිංසාවාදී විය යුතුමයමාධවගේ මතය ඒකය. කිසිදු ජීවිත හානියක් සිදු විය යුතු නැත. මහජනතාවගේ අවශ්‍යතාවය ඉටු විය යුතුමය. ඒ වාගේම ජීවිත බිලි ගන්නා ව්‍යාපාරයකින් තොර වියයුතුමය.අතීතයේ සිටම රුධිරයෙන් නැහැවුනු රටක තවත් ලේ වැකීමට ...
ඊජීප්තු වැසියන්ගේ කතාන්දරය මාධව's කථා....... ළගදී මාධවගේ මතක අලුත් විය. හේතු කාරණා සරලවම සරල එකක්ය. එනම් මාධව දන්නා කියනා අයෙක් මෙහි තවත් ගොදුරක් වීමය. ඒ් ගොදුරු වීම අදාල නැත. පරණ කතාන්දර ටික ගලපා කතාව කියන්නට පමණක් මාධවට උවමනා කර ඇත්තේය. ගත යුත්ත ගන්නා වූ අය ගත යුතුමය. මේ කියන්නට යන්නේ මාධවලාට අනාගතයක් සැදීමට වෙහෙස වන ඊජිප්තු වැසියන්ගේ කතාන්දරය වන්නේය. මාධව නන්නත්තාර වී ඇත. මීට ...
මනසට ආදරයෙන් තට්ටු කරමු. මේ එයට කාලයයි!!! මාධව's කථා....... මාධව මීට පෙරද දිනක මේ ගැන කියා ඇත්තේය. ශාරීරීක දණ්ඩනය ලංකාවේ රෙජිස්ටර් වී ඇති අතර නීතියට අනුකූල යැයි සලකන දඩුවම් ය. ඉතිං කවරුත් දන්නා පරිදි ඒ් අසරණ පියා නොසන්ඩාල ළමයාට කොස්සෙන් ගැසුවේය! අකීකරු පුත්‍රයාගේ අකීකරුකම් සදහටම නිම විය. පියාට ලැබෙනා දඩුවම මාධවගේ අදහසේ හැටියට නම් උපරිමයෙන්ම ලැබී ඇත්තේය. ආයේ නීතියෙන් කරන්ට දෙයක් ඉතුරු වී නැත්තේය. මාධව ළගදී බැලූ මලයාලමේ ...
කොවිඩ් මරණ!!! මාධව's කථා....... එක දෙක වියදෙක හතර වියසාමාන්ය පෙල පන්තියට වත් නොගිය උන්දන්නේ කෙසේද ගුණෝත්තර ශ්‍රේණි.................
එක! මාධව's කථා....... මලයාලම් සිනමාව අපූරුය. කුමක්දෝ හේතුවක් නිසා මලයාලම් සිනමා බැලීමේදී මේ පුංචි රටට නොහොත් සිරි ලංකාවට හිතේ කොනක හෝ ආලයක් ඇතැයි සිතෙන්නේ ය. ඒ්කට හේතුව ලෙස මාධව සිතන්නේ ඒ්වායේ පෙන්වන පරිසරය ලංකාවේ පරිසරයට බෙහෙවින්ම සමාන නිසාවෙන් ය. වෙන්නප්පු, පරිසරය ඇත්තටම කුම්බලාන්ගියේ පරිසරයට ද, තවත් සිනමා සිත්තං කීපයක්ම මාධවලාගේ ගම් පියස සහ නුවරඑලියේ පැත්තට සමාන සේ පෙනුනු නිසාම දැනුනේ මේ රටට ...
වේදිකාව මත කතාන්දරය........ මාධව's කථා....... පාසලේදී විවිධ ඇත්තෝ වේදිකාවට ගොඩවන්නේය. මාධවද ඒසේ වේදිකාවක් වගේ එහෙක නැගලා ඇත්තේය. මේ කියන්නට යන්නේ පාසල් කාලයේ කතාන්දරයක්ය. මේ ළගදි දුවන්නට පාසල් ක්‍රීඩා පිටියට ගියහම සියලු කතාන්දර අතුරින් කීපයක් මතක් උනේය. ඇපල් චතුරංග ද ඇතැම් දිනවල මාධව සමග එක්කාසු වන්නේය. ඌත් එක්ක ඈත කදු වැටිය වසා ගලන අඳුර දෙස බලාගෙන ඒ් කතා ආවර්ජනය කිරීම සුන්දරය. මේ සියලු කතාන්දර ඇතුලේ ...
ඒකොලොස්වැනි ජනේලය! මාධව's කථා....... Microsoft සමාගම විසින් windows 11 ලෙස ඔවුන්ගේ නව මෙහෙයුම් පද්ධතිය මේ වන විට නිකුත් කර ඇත.Official Web page - https://www.microsoft.com/en-us/windows/windows-11 වඩාත් වැදගත් වන්නේ දැනට windows 10 භාවිතා කරන පරිශීලකයින්ට මෙම windows 11 මෙහෙයුම් පද්ධතිය update ඒකක් ලෙසි්න් ලබාගත හැකි වන්නේ යැයි පැවසීමය. කෙසේ වෙතත් සියලූම වර්ගයේ processors මෙම windows 11 මෙහෙයුම් පද්ධතිය සමග හොඳින් ක්‍රියාත්මක නොවන බව එම සමාගම ...
ශිෂ්‍යයා , මාලුවා සහ මහනුවර..... මාධව's කථා....... - එක ~ "මහනුවර" මහනුවර කියන්නෙ මහ අපූර්ව නගරයක්. ඒ නගරෙ හැමවෙලේම සැරිසරන දේශීය සහ විදේශීය මහ ජනතාවට පෑගෙන වැලි කැටයක් ගානෙම මහ පුදුම හිතෙන කතාන්දර තියනව. ඒව මහනුවර ඉතිහාස පොත් වල නොලියවුනු එකිනෙකාගෙ හිත් අදුනන කතාන්දර විතරක්ම වෙලා. ඒව මහ පුදුමාකාර ඒව වෙන්ඩ පුලුවන්. සාමාන්‍ය කතාන්දර වෙන්ඩත් පුලුවන්. හැමෝම දන්න කතාන්දර වෙන්නත් පුලුවන්. නොදන්න කතන්දර වෙන්නත් පුලුවන්. කලු ...

නෙත්කලු........... මාධව's කථා....... එකමත් එක කාලෙක වෙරලබඩ සුන්දර ගමක් තිවුන. හරිම සුන්දරයි. හවසට ඉර බැහැගෙන යනකොට ගමේ මිනිස්සු වැල්ලට එක්කාසු වෙලා සින්දු කියනව. නටනව. කනව බොනව.. හරිම ප්‍රීතිමත් ගම්මානයක්. හවසට ඉර බැහැගෙන යනකොට රතුපාට ඈත ආකාසෙ පසුබිම් කරගෙන පෙම්වත්තු එකිනෙකාට තුරුල් වෙලා මහ සාගරේ දිහා බලාන හීන මවනව.ඕන්න ඔහොම කාලය ගෙවුන.....කාලයක් කාලයක් ගෙවෙනකොට එක්තරා දවසක මහ නෞකාවක් මේ ගම්මානෙ අයිති වෙන මුහුදු ...

මචන්................ මාධව's කථා....... මචන්............. අපේ එකෙක් තමයි උඹත්රටවිරුවෙක් වෙලා හිදිනපුරවැසියෙක් ලෙස දෙන්නම්ඔවදන් මේ ලෙසින් උඹට උඹේ දිනුම උඹට අහිමිවේවි ආයෙ මෙහි ආවොත්ඒක නිසා හනික හිතාකරපන් එක දෙයක් මිතුර වෙන දුරු රටකට පලයන්මව් පිය දරු බිරිද අරන්උතුම් රටක් තමයි මෙරටවචනයකට සීමා වූ උරා බොන්න උඹෙ රුධිරයබලා ඉන්න තක්කඩි රැලදැනටත් උන් අපේ රීරිඋරා බොමින් යහතින් ඇත උඹ ආවොත් එක එක බදුඇති කරවයි හනිකට උන්කාලකන්නි ...

උසස් පහක්....(high five) මාධව's කථා....... තුන්වෙනි වටය ඉවර වෙද්දි ඒ අත් එකට හමු උනා. මල්ලි පහක් දාන්ඩ....ඒ හඩ මූල්‍ය සමාගමක ලොකු කලමණාකාර මහත්තැන් කෙනෙක්ගෙ. ආයතනයේ නම තරම්ම ලොකු තඩි බඩකුයි, ටිකක් කෙස් ගියපු හිසකුයි, හති දාන්නම ඇරුණ කටකුයි දාඩිය වැගිරෙන මූනකුයි උරුම කරගත්තු සද්ධන්ත මනුස්සයෙක්. ලාංකික කලමණාකාර පෙනුමට ටිකක් සමානයි ඉතින්.පහක් දාපන් කිව්වෙ මාධවට. High five කියන්නෙ එහෙමත් නැත්තන් සිංහලෙන් දාපන් පහක් කියන්නෙ වැඩක් ...

"ගුරු ගෝල සව්දම! මාධව's කථා....... "ගුරු ගෝල සව්දම! සබඳදිසාපාමොක් නුඹය, නුඹ මගේයසියල්ල දත් දැනුම් කඳයසසල නොවන පහන් සිළුව යඒ්ත් මාගේ නෙත් අඳුන් මතදී ඔබ සසල වන්නේය------------------------------------තුරුණී,නුඹ හරිම අපූරු කුසුමකිපිපෙන්නට වෙර දරනයෞවනෝදය උතුරන නෙතගින්නොබලන්න ඔය ලෙසින්වියපත් වූ පැණි කුරුල්ලෙකු දෙස" -------------------------------------- පින්තූරය - ඇගේ ඇස අග (අශෝක හඳගම මහතාගේ සිනමා සිත්තම #ashokahandagama) මෙතන දෙබස මෙහෙම professor - මේක භයානක සෙල්ලමක්you should stop thisi have a ...

අවලස්සන කතාවක් මාධව's කථා....... මහ වැස්සක තෙමෙන එකම සුන්දරයි. ආදරණීය කෙනෙක් එක්ක අතැඟිලි පටලගෙන තෙමෙන එක තවත් ආනන්දනීයයි.හැබැයි ඒ වැස්සෙම මනුස්සයෙක් දුවගෙන දුවගෙන ඇවිත් පාර අයිනෙ තියන ලයිට් කණුවක් උඩට බඩ ගාල ඒක උඩන් ඉදන් මහා ආවේගෙන් කෑ ගහල ඒ කණුවෙන් බිමට පැන්නම......පාර මැද්දෙ වැහි වතුරට තනුක වෙන ලේ විලක සදහටම සැතපුනාම....අගක් මුලක් නැතිව විසදුමක් නැති දෙයක, මහ පැටලැවිල්ලක ඇරඹුමක් බවට ඒ කතාව ...