අරගලය කොතැනටද? මාධව's කථා....... මාධව හැමදාම සෘජුව ඔහුගේ අදහස ප්‍රකාශ කරන්නේය. අදත් කියන්නේ ඒ් ගැනය. අරගලය, වික්‍රමසිංහ ජනපති අතර සම්බන්ධය කෙසේ විය යුතුද යන්න මාධවගේ අදහස මේකය.රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ අට වැනි විධායක ජනාධිපතිවරයා බවට පත්වීම ඔහුගේ දක්ෂකමක් බව මාධව සිතන්නේය. ව්‍යවස්ථාව සමඟ නීතියට අනුව කෙලි සෙල්ලම් කල වික්‍රමසිංහ වැඩබැලූ ජනාධිපතිතුමා පුවරුවේ ඉත්තන් ටිකක් ඒහෙට මෙහෙට කල පසු ලොක්කා බවට පත් විය. ඇඟ ...
සුරාන්තයන් හමුවේ පපුව පැලීම මාධව's කථා....... අඳුරු කොරිඩෝවකනෙත් දිලෙන සේයායතුරු කවුලුවක් තුලපිබිදෙනා මායාසුදිය ලැබ ගන්න නිතියොමන නෙත් අදුර තුලයතුරු කට තුලින් ඇතිලෝකයක සේයාවඅදුරු සෙවනැලි අතරපිබිදෙනා තිසර තුඩුහුරු පුරුදු සුසුම් හඩරෝස නා දළු දෙතොලසැරිසරන රතැගිලීසිප ගැනුම් කෙදිරිලීඇදි වතුත් විසි වෙවීකෙලි බිමක සිරි ඇතීරමණයේ රංගනයපිරුණු ආලිංගනයසයනයේ රස මිහිරකවුලුවෙන් නෙත් තුලට සුරතකින් පියනගමිදිව්ය ලෝකයක් වෙතසුරලොවට සමීපවසැරි සරමි සුරත තුලසුරලොවේ දොරටුවේලගට පා නගන විට දැල්වුනා ඇගේ නෙත්ඔහු සතුව තිබෙන ...
Help - උපකාර මාධව's කථා....... මිත්‍රවරුණි,තාත්ත කෙනෙක් තෙල් පෝලිමේ මැරුන.පපුව කඩාගෙන යන සිදුවීම් ඒව.මැරුණ කෙනාටවත් කාටවත් නෙමෙයි වේදනාවඔවුන්ගේ සමීපතමයන්ටඒ මරණයගැනත් පෙරදා මරණ සේමමිමීස් හැදෙනව, වීඩියෝව ශෙයා වෙනවඉස්සරහට කුමක් වෙයිද අවිනිශ්චිතයි.මරණයේ භූමීයද මේ? ඉතිං මාධව කැමතී කියන්න ඔබ ඉන්නෙ පෝලිමක නම්ඔබ අසල ඉන්න කෙනා ගැන සැලකිලිමත් වෙන්න.සමහර විට කාල බීල නැතුව වෙන්න පුලුවන්බේත් ටික බීල නැතුව වෙන්න පුලුවන්හිතේ පීඩනෙන් වෙන්න පුලුවන්රස්සාව කරගන්න බැරුව හතර අතේ ...
Desktop හා Laptop පරිගණක වල තිරය කැපීම හෙවත් "SCREENSHOT" ලබා ගැනීම. මාධව's කථා....... අද මාධව කියන්නේ දැනුම ලබා දෙන තාක්ෂණික කාරණාවක් ගැනය. වර්තමානයේ බෙහෙවින් ජනප්‍රිය මෙන්ම අත්‍යවශ්‍ය වන screenshots ලබා ගැනීම ජංගම දුරකථනයෙන් බොහෝ පහසු වුවද පරිගණකයෙන් සිදු කිරීමේදී බොහෝ අය තවමත් කළුවරේ අත පත ගාන්නේය.ඒ් නිසා මාධව අද ඒ් ගැන කියන්නේය. මේවා අදාල වන්නේ windows මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ඇති පරිගණක උදෙසාය. ලිනක්ස් පිලිබඳව වෙනත් දිනෙක කියවෙනු ඇත.සාමාන්‍ය වින්ඩෝස් පරිගණක වල screenshots ...
තරු වියන යට හිඳ මාධව's කථා....... ඈත අහසේ මහ වලහා තරු රටාව තියනවා..ඒක පෙන්නලා මාධව එයාට කියනවා.."ආන් ඒයි මහ වලහා"ඈ මුහුණ නොරොක් කරගෙන මාධව දිහා බලනව.ඔයාගෙ දැනුමෙන් මට වැඩක් නෑ. පණ්ඩිත කමෙන් මට එක මාත්‍රයක් එපා.. ඔයාගෙ හැඟීමයි මට වටින්නේ. ඔයාවයි වටින්නේ......ඒක අලංකාර හැන්දෑවක්. ප්‍රේමය අසලින් හිඳ හෙමින් හෙමින් මිනිත්තුවකට එකක් බැගින් අඩි තියන්නට අකමැති කවුද? අත් අල්ලාගෙන ඇවිදින්න අකමැති කවුද?නිහඬව ඇස් වල ගිලී මියෙන්න අකමැති ...
ලාලිත්‍යවත් විරහවක්! මාධව's කථා....... මිත්‍රවරුණි ආදරය කියන්නෙ උපතක උපත.ඒ උපත නම් ගංගාවේ ගහගනෙ යන එකෙක් විදියට මාධවත් ආදරයෙන් බැට කාල තියනව. ආදරය විඳල තියනව. පලමු දෙතොල් හාදුව විඳගැනීම මෙන්ම අවසාන නලලත හාදුවේ වේදනාවත් හොඳට අඳුනනව.විරහව..............මාධව හැමදාම ඇලුම් කරන රසයක්. ඒක අපූරු හැඟීමක්.විරහවේ ගිලී හිඳීම නොවේ මාධව අදහස් කරන්නේ..විරහාවේ ගිලී දුක් විඳීම නොව ඉඳ හිට විරහව මෙනෙහි කරලා බලන්න මිත්‍රවරුණි ඒක අමාසුවය ගෙන එනව.කියාගන්න ...
කළු අත්තා මාධව's කථා....... විජයව මැරුවෙ නන්නාදුනන තුවක්කුකරුවෝ විසින්. ඒක බැර උනේ ජෙප්පොන්ගේ ගිණුමට. මාධව අහල තියෙන්නෙත් ඒ්මයි. කාලය ගෙවුන. කාලයත් එක්ක මාර දේවල් හුඟක් සිද්ද උනා. මේ සිදුවුන කලබගෑනි අස්සෙම ඒ මිනීමරපු වරදට සමාව දුන්නේ චන්ද්‍රිකා. 2004 දි ජෙප්පො එක්කලා සන්ධානය හදල. ඒ් කියන්නෙ බුලත් කොලේ! මලගිය සැමියට වඩා බලය උවමනා උන වෙලාව නෙව! පස්සෙ මාලිගාවට බෝම්බ තියපු උන්ව පක්ෂෙ ලේකම් කෙනෙක් ...
තුන්පෙති කුසුම... මාධව's කථා....... තුන්පෙති කුසුම නුඹයි ප්‍රේමය කියාදුන්නී හෘදය පුරාම තැන්පත්ව තිබෙනා ගැහෙනා වාරයක් පුරාම රැවි දෙන සුසුම පිරුණු හදවතේ උරුමක්කාරී තුන්පෙති කුසුම නුඹයි ජීවිතය කියාදුන්නී ශරීරයට අරක්ගෙන තිබෙනා නියුරෝන තන්තු පුරාම ගලා යන උණුසුමැති ශරීරයේ උරුමක්කාරී ආදරණීය තුන්පෙති කුසුම....................! ...
කථා දෙකක්...!!! මාධව's කථා....... මාධවගේ ජීවිතේ ඇත්තේ කතාන්දරමය!ඒවා ජීවන කතාන්දර, දේශපාලනික කතාන්දර සහ තාක්ශණික කතාන්දර ලෙස වර්ග වන්නේය. අද මේ කියන්න යන්නේ ජීවන කතාන්දර වලින් ද්විත්වයක් ය!!මේ ලියන මොහොතේ මාධව ඉන්නේ සුන්දර ප්‍රදේශයක දුක්බර වූ අවමංගල්‍යය උත්සවයකට සහභාගී වන ගමන්ය. අධික වැසි ඇද හැලෙනා ශීත කාලගුණය මැද්දේ රියදුරු අසුන මත ඉඳගෙන ඉද්දී පෙරදා මතක් වූ කතාවක්ද ඇතුලුව කතාන්දර ගොන්නෙන් කීපයක් මෙසේ කියාපාන්නට මාධවට සිතුනේය.පලමු ...
අමුවෙන්ම මාධව's කථා....... යකෝඑලියට ගිහින්ගෙයක් ගිනිදානවට වඩා සැපක්හොරකම් කරනවට වඩා සැපක්පොලීසියට නෙලනවට වඩා රසයක්චන්ඩිකම් වලට වඩා සොමියක්දැවටෙන තණ පුඬුවකපැටලෙන වසාරොදකතෙත් වෙන තොල් සඟලකනැගෙන කෙදිරියකදැනෙන දහඬිය සුවදකතියනවා මිත්‍රවරුණි විඳගන්න.පාරට යන්නෙපා මරාගන්න.ඇඳට යන්න රමණයට.#GoHomeGota2022 ...
සුන්දර ඇඳිරිනීතියක් ලබාගනිමු!! මාධව's කථා....... මිත්‍රවරුණි,මේ ඇඳිරිනීතිය වෙලාවේ කරන්න දේවල් ටිකක් ගැන ඔබට කියන්න මාධව හිතුව.....01 - ඔබගේ මිතුරන් සමඟ කතා බහ කරන්න. බෝඩිම් වල, නවාතැන් වල, හොස්ටල් වල ඉන්නා මිතුරන් ගැන සොයා බලන්න. ඔවුන් කුසගින්නේ සිටිනවා වෙන්නට පුලුවන්. කඩවල් වසා ඇති බැවින්. සොයා බලන්න.02 - ෆට්ට මලයාලම් ෆිල්ම්ස් තියනව අන්තර්ජාලයේ. ඒව බලන්න පුලුවන්. ෆට්ට එකක් ආවා madhuram කියල. හොයං බලන්න.03 - ගිටාර් එකක්, ...
භයානක නිහඩතාවය!!! - කරුණාකර නිහඩ වන්න! සාමකාමී වන්න! නිවෙසට වී සිටින්න!! මාධව's කථා....... මිත්‍රවරුණි පොලිස් ලොක්කෙක් ආරස්සාවක් නැතුව ගුටි කන්නෙ ඇයි?ඇමතිලා සද්ද නැතුව නිහඬව ඉන්නෙ ඇයි?සමාජ මාධ්‍ය තාම අවහිර වෙලා නැත්තෙ ඇයි?මිනිස්සු කුපිත වෙන දේවල් මාධ්‍ය වලින් තවමත් පෙන්නන්නෙ ඇයි?යමක් සිද්ද වෙනවා. හොඳටම පැහැදිලියි.මාධව හැමදාම කියනවා.නිහඬ කම හරිම භයානකයි. ආවේගය වගේම භයානකයි. කල්මැරීමෙන් පාලකයෝ සහ ආරක්ශාව භාර මහ උන්ට අවශ්‍ය වන්නේ කුමක්ද?ඒ නිසා මේ ගුප්ත නිහඬ කම අස්සෙ අපි නිහඬ වෙන්නම ඕනි..ඒ ...
මයිනාගේ ඉල්ලා අස්වීම මාධව's කථා....... මාධව ජීවත් වන රටේ පපුවට දෙකක් ගහගනිමින් ගෝරිල්ලා සේ ගොරවන මයිනෙක් ඉන්නවාය. ඒ මයිනා එක්ක කපුටෙක් සහ පඹයෙක් ඉන්නෝය. රට පාලනය කරන්නේ මේ මයිනා ඇතුලු පවුලය. උන්ගේ පවුලේ අවුලක් නිසා මයිනාගේ සහෝදරයා කපුටෙක් ලෙසත් අනික් සහෝදරයා පඹයෙක් ලෙසත් ඉන්නෝය. මේ කියන්නේ ඒ මයිනාගේ ඉල්ලා අස්වීම ගැන අනාවැකියක් ය ඒ අනාවැකිය වරදීයාමටත් ඉඩ ඇත. මෙහි නං ගං මනක්කල්පිතයක් කියා සිතාගැනීම ඔබට ...
අම්මාට විහිලු කිරීම මාධව's කථා....... අද උන් දියවන්නාවේ ඌරු ගාලේ කලේ ඒකය. වගකීම් රහිත බව පෙන්වා ඇත්තේය.දියවන්නාවේ ඌරු ගාලේ උන් 225ම අද කලේ උන්ගේ අම්මාව විහිලුවට ගැනීමය. උන් කලේ අම්මාගේ ආර්ථිකය විහිලුවට ගැනීමය. උන් කලේ අම්මාගේ රටේ මහජනතාවගේ දුක විහිලුවට ගැනීමය. උන් කලේ අම්මාගෙ රටේ කිරිදරුවාගේ කිරි බිංදුව විහිලුවට ගැනීමය. උන් කලේ අම්මාගේ දරුවන්ගේ තරුණ ජවය විහිලුවට ගැනීමය. උන් නම් සැබෑවින්ම අධමයෝමය. අධමයෝ යන් ...
ඒ හඩමදැයි අසන්න...............! මාධව's කථා....... ඒ හඩමදැයි අසන්න...............!යලිත් අද අපි එක්වපෙර සේ ළගින් සිටිමින්සෙමෙන් පියවර තබන විට අප සවන් පුරා වැකෙනඅපි දෙදෙනාගේම පියවර හඩ....................!පෙර දිනයකදීද ඇසුනු නැවුම් බවින් පිරී ඉතිරුණඅපි දෙදෙනාම එක්ව සවන් යොමු කලඅපට අප හදවත් පුරාම දැනුනුඒ හඩමදැයි අසන්න.................. ...
හරක් මස්, දෙමළු, තම්බි, කිතුනුවෝ සහ භයානක සිවුරු!!! මාධව's කථා....... අනගාරික ධර්මපාල යනු පිස්සෙක් කියා මාධවට සිතෙන්නේය! කෙනෙකුගේ ආහාර සංස්කෘතියට අපහාස කරන්නා පිස්සෙකි! ආහාර සංස්කෘති වලට ආදරේ කරන්නෙකු ලෙස මාධව ඒම කියන්නට පැකිලෙන්නේ නැත.ඒ් මාධවගේ මතයයි! යමෙක් හරක් මස් හෝ මිනී මස් කෑවද ධර්මපාලට කිම! ඒ්ක කන එකාගේ අයිතිය වන්නේය! ආහාර ලබා ගැනීම උගේ අයිතිය වන්නේය! ඒ්කට අපහාස කරන්නට සක්කරයාටවත් බැරිය!මේ කියන්නට යන්නේ ලාංකික ජාතිවාදය වර්තමානයේ තල්ලු වන තැන ...
පාප්, පාස්කු, රඹුක්කන තීන්දුව සහ බයියෝ.. මාධව's කථා....... පාප් වහන්සේ පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය ඇත්තෝ වෙනුවෙන් විශේෂ පූජාවන් පැවැත්වූ බව මාධව දැක්කේ මාධ්‍යයෙන් ය! පත්තරෙන් පමණක් සියල්ල දකින කාළකන්නි සිරිසේනයා ඇතුළු නඩය නැටූ පිස්සු වන්නම නිසාවෙන් දිවි පිදූ, තුවාල වී විදවන පාස්කු වින්දිතයින් ට විශේෂ පූජාවෙන් ඇති ඵලය කිම? නිසි ක්‍රියාමාර්ග ගත්තා නම්උන් සැම අද ජීවතුන් අතර නොවේද?පාස්කු වින්දිතයින්ට අවශ්‍ය සාදාරණ පරීක්ෂණයකින් පසු යුක්තිය ඉටු කිරීම නොවන්නේ ...
මාධවට අරගලයක් කිරීමට සිතෙන්නේ ඇයි? මාධව's කථා....... මාධවතරමක් දුරට ඉගෙනගත්තේය, ලොකු බාධාවක් උනේ නැතතරමක් දුරට හම්බ කලේය. කරන්නේය. තරමකට වාහනයක් තිබුනේය. දැන් බයික්කයක් හරි තියෙන්නේය.තරමකට කෙල්ලෝ එක්ක යාලු වී සවාරි ගැහුවේය. ආතල් ගන්නා යාලුවොත් එක්ක හොඳවයින් විනෝද වී කා බී නටා ගයා ඇත්තේය.ෆිල්ම් එකක් බලා හොද රෙස්ටුරන්ට් එකකින් කා බී විනෝද වී ඇත්තේය. අම්මාට තාත්තාට සලකා ඇත්තේය.. ඇඳුමක් හෝ අරන් දී අත්තේය.කසාදයක් බැඳ නිදහසේ විවාහ ජීවිතය ...
අනේ රජතුමනි මාධව's කථා....... අනේ බුදු රජතුමනිඋඹ සිහසුනේ ඉදපන්හොර ගෝල රැලටත්හොඳවයින් සලකපන් වස්තු ධන සේරම තිතටම හොරා කාපන් පුන්චි වේතනයටත්හොඳටම බද්ද ගහපන් අරමුණූ හීන අපගේකාලකන්නිම කරල දාපන් ඒ ඕන මගුලක්හිත පුරා කොරගනින් සිරිලකට ඕනෙ නම් රමණයත් කොරගනින් ඒ ක්රියාඑහෙයි නම්.......උඹ යන්නෙනැතිම නම්....... උඹ මෙහෙමබින්න බැහැපන් ඇමරිකාවට මාව යවපන්. ...
දේශපාලනික මරණ! මාධව's කථා....... රතුපස්වල මූණිස්සමඑදා මහ රෑ ගතේ ඇනුනාපාස්කුවේ බෝම්බ කටුවිසිවෙලා විත් හදේ වැදුනා අද හවස රඹුක්කනවෙඩි උණ්ඩෙ ඇවිදින්උගේ ගත පසා කරමගේ පපුවේ මැදට වැදුනා